අහුවෙන්නෙ නැතුව හොරකම් කරමු .

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අහුවෙන්නෙ නැතුව හොරකම් කරමු .

    මේ තියෙන්නෙ අපේ ඉන්න දේශපාලකයො මහජන මුදල්,තම බලය පාවිච්චි කරල කෙලින් හොරාකන්නෙ නැතුව නූතන විදිහට හොරාකාල දියුනුවෙන හැටි .මේකෙදි මුලින්ම මේක කියවන එකා හිතට ගන්න ඕන තමන්ට හොද බිස්නස් එකක් පටන් ගන්න ඉක්මනට දියුනු වෙන්න තියන ලොකුම අඩුව මොකක්ද කියල . ඒක තමා ප්‍රාග් ධනය. දැන් බලමු ඒගොල්ලො කොහෙන්ද කැපිටල් එක හොයාගන්නෙ කියල . දේශපාලකය අපේ පහසුවට X කියල හදුන්වමු .

    1. හිතපන් අපේ රටට මොකක් හරි ලොකු අධාර ප්‍රමානයක් ලැබෙනව මොකක් හරි දේකට . එතකොට ඒ සල්ලි X දාගන්නව පෞද්ගලික ගිනුමක . එතකොට ඒකෙන් ලැබෙන පොලිය එනකන් තමන්ගෙ බලය පාවිච්චි කරල ඒ සල්ලි වියදම් නොකර ඉන්නව . කවුරුත් හොරකන් කරල නෑ .ආපු සල්ලි (සමහර විට බිලියන ගානක්) එහෙම්මම තියනව හැබැයි පොලිය තමන්ට කෝටි ගානක් ගන්න පුලුවන් .පස්සෙ ඒ ආපු සල්ලි සතයක් වත් අඩු නැතුව මොකකට හරි වියදම් කරනව .

    2. රජයේ ආයතනයක් ,වත්තක් ශෙයාමාකට් දාන්න කැබිනට් පේපර් එකක් දාල ඒකෙ ශෙයාස් අමාත්‍යංශෙ සල්ලි ටිකකින් තමන්ගෙ නමට ගන්නව . ඊට පස්සෙ සතියකින් විතර වැඩි ගානකට ඒ ශෙයාස් කාට හරි විකුනල අර සල්ලි සෙට්ල් කරනව . එතකොට ප්‍රොෆිට් එක ඉතුරු වෙනව .

    3. ශෙයාමාකට් එකෙන්ම මොකක් හරි කොම්පැනියක ශෙයාස් ගන්නව රජයේ සල්ලි වියදම් කරල . ඊට පස්සෙ ඒ ශෙයාස් වැඩි ගානකට විකුනල අර සල්ලි සෙට්ල් කරනව .

    4. කොහේහරි ඈත පිටිසර පැති වලින් වතු ගන්නව අඩු ගානට . ඊට පස්සෙ රජයේ සල්ලි වලින් හොද කාපට් පාරවල් දාල අර වත්තෙ වටිනාකම වැඩි කරනව. ඊටපස්සෙ වත්ත වැඩි ගානකට විකුනන්න පුලුවන් .

    5. x කියන්නෙ වෙලද ඇමති . එයා චීනෙන් එලවලු දාන කූඩ නැවක් ඕඩර් කරනව මාත්‍යන්ශෙ සල්ලි වලින් . ඒ කූඩ ටික මෙහෙට එනකොට මෙහෙ වෙලෙන්දන්ට කූඩ වල එලවලු ගේන එක අනිවාර්‍ය කරනව . මිලියන ගානක් නිකන්ම අතේ . ගත්තු සල්ලිත් පියවනව කිසි කේස් එකක් නැතුව .මේක උදාහරණයක් . මේ වගේ ඕන බඩුවක් ගෙන්නල අනිවාර්‍ය කරන්න පුලුවන් . :P:P:P

    උබල දන්න තව ක්‍රම දාපන් . දැන් ඉස්සර වගේ අල්ලස් අරන් චාටර් වෙන්නෙ නෑ පුතේ .:rofl::rofl::rofl::rofl:

    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    වැඩියෙන් කැමති සුදු වැන් එකකටද කලු වැන් එකකටද ?
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Ammo ban. Ehema baladdi deshapalane thamai hondama business eka. Ekane okun pora kanne balaya ganna. :yes:
     
  • Dec 18, 2013
    535
    98
    28
    තව ක්‍රමයක් තියෙනවා..

    තමන්ගේ අතිජාත මිත්‍රයෙක් මහබැංකු අදිපති කරනවා...

    උගේ බැනගේ කොම්පැනියට නීති විරෝදී විදියට බැදුන්කර ගන්න සියලු පහසුකම් සලස්සනවා...

    ඒ ගැන සුද්ද කරන්න තමන්ගේ සහචර මන්ත්‍රීන් ලව්වා පොත් ලියවනවා..

    අහුඋනාට පස්සේ තමන් අහු නොවෙන්න අදිපති මගුල් ගෙදරකට යවන විදියට රටින් පිට කරනවා....

    තව කතන්දර ගොඩයි.... ඒත් තමන් බේරෙනවා.....
    :lol:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඌරු වරිගේ වන්නිය;24802511 said:

    191195158447722f2088cdfcfba0ad10--caricatures-newspaper.jpg
     
    • Like
    Reactions: jeewan tk

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    ඌරු වරිගේ වන්නිය;24802511 said:
    තව ක්‍රමයක් තියෙනවා..

    තමන්ගේ අතිජාත මිත්‍රයෙක් මහබැංකු අදිපති කරනවා...

    උගේ බැනගේ කොම්පැනියට නීති විරෝදී විදියට බැදුන්කර ගන්න සියලු පහසුකම් සලස්සනවා...

    ඒ ගැන සුද්ද කරන්න තමන්ගේ සහචර මන්ත්‍රීන් ලව්වා පොත් ලියවනවා..

    අහුඋනාට පස්සේ තමන් අහු නොවෙන්න අදිපති මගුල් ගෙදරකට යවන විදියට රටින් පිට කරනවා....

    තව කතන්දර ගොඩයි.... ඒත් තමන් බේරෙනවා.....
    :lol:

    මේක මගඇරුනෙ මොකද....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඌරු වරිගේ වන්නිය;24802511 said:
    තව ක්‍රමයක් තියෙනවා..

    තමන්ගේ අතිජාත මිත්‍රයෙක් මහබැංකු අදිපති කරනවා...

    උගේ බැනගේ කොම්පැනියට නීති විරෝදී විදියට බැදුන්කර ගන්න සියලු පහසුකම් සලස්සනවා...

    ඒ ගැන සුද්ද කරන්න තමන්ගේ සහචර මන්ත්‍රීන් ලව්වා පොත් ලියවනවා..

    අහුඋනාට පස්සේ තමන් අහු නොවෙන්න අදිපති මගුල් ගෙදරකට යවන විදියට රටින් පිට කරනවා....

    තව කතන්දර ගොඩයි.... ඒත් තමන් බේරෙනවා.....
    :lol:

    :yes::yes: ඕකට තව ටිකක් එකතුවෙන්ඩත් ඔනෙ..''හොරාකාල ඉවරවෙලා ජනතාව ඉස්සරහ බලු වෙද්දි, තමන්ගෙ පරවේනී වහල් පාක්ශිකයො දම්මල, අහුවෙන්නෙ නැතුව හොරාකන විදි ගැන තෙර්ඩ් දම්මල තමන් සුදන වෙන්ඩ උස්සහ ගන්නව''..
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    :yes::yes: ඕකට තව ටිකක් එකතුවෙන්ඩත් ඔනෙ..''හොරාකාල ඉවරවෙලා ජනතාව ඉස්සරහ බලු වෙද්දි, තමන්ගෙ පරවේනී වහල් පාක්ශිකයො දම්මල, අහුවෙන්නෙ නැතුව හොරාකන විදි ගැන තෙර්ඩ් දම්මල'' තමන් සුදන වෙන්ඩ උස්සහ ගන්නව..

    :lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    :yes::yes: ඕකට තව ටිකක් එකතුවෙන්ඩත් ඔනෙ..''හොරාකාල ඉවරවෙලා ජනතාව ඉස්සරහ බලු වෙද්දි, තමන්ගෙ පරවේනී වහල් පාක්ශිකයො දම්මල, අහුවෙන්නෙ නැතුව හොරාකන විදි ගැන තෙර්ඩ් දම්මල තමන් සුදන වෙන්ඩ උස්සහ ගන්නව''..

    Yzg5E2T.jpg
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    :yes::yes: ඕකට තව ටිකක් එකතුවෙන්ඩත් ඔනෙ..''හොරාකාල ඉවරවෙලා ජනතාව ඉස්සරහ බලු වෙද්දි, තමන්ගෙ පරවේනී වහල් පාක්ශිකයො දම්මල, අහුවෙන්නෙ නැතුව හොරාකන විදි ගැන තෙර්ඩ් දම්මල තමන් සුදන වෙන්ඩ උස්සහ ගන්නව''..

    පරවේනී වහල් පාක්ශිකයො

    Say it again but slowly
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    ඌරු වරිගේ වන්නිය;24802511 said:
    තව ක්‍රමයක් තියෙනවා..

    තමන්ගේ අතිජාත මිත්‍රයෙක් මහබැංකු අදිපති කරනවා...

    උගේ බැනගේ කොම්පැනියට නීති විරෝදී විදියට බැදුන්කර ගන්න සියලු පහසුකම් සලස්සනවා...

    ඒ ගැන සුද්ද කරන්න තමන්ගේ සහචර මන්ත්‍රීන් ලව්වා පොත් ලියවනවා..

    අහුඋනාට පස්සේ තමන් අහු නොවෙන්න අදිපති මගුල් ගෙදරකට යවන විදියට රටින් පිට කරනවා....

    තව කතන්දර ගොඩයි.... ඒත් තමන් බේරෙනවා.....
    :lol:

    :yes::yes::yes::cool::cool::cool: