අහුවෙන්න එපා මේකට yifi

Manash

Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    YIFY උන් කලින් ඕක දාල තිබිල අයින් කරා මචන් .. ඇමෙරිකාවයි උතුරු කොරියාවයි සීන් එක දාගත්ත The interview ෆිල්ම් එක හින්ද ... මම ඊට පස්සේ ShaAnig ගේ කොපි එකක් බෑව :dull: ඒක එල :yes:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    adoo sirawata eka fake site ekakin karanne ake kiyana codec eka download karanna epaa machan la oka trojen ekak thopita kelaweiii oka boruwak mamath ahu unaa ahuwelaa seach karaddi thama wede mattu une.... oka karanne yify...... eka wage fake site ekakin

    :baffled:
     
    ඕක උන්ගෙම වැඩක් බන් මට ඕක උනා නීඩ් ෆො ස්පීඩ්:shocked: මූවි එක ආපු කාලෙ ෆිල්ම් එක ඇවිත් සතියෙන් දෙකෙන් මුන් දාල තිබුන යිෆි සයිට් එක ශුවර් නිසා කතා දෙකක් නෑ කියල බාන්න දැම්මා..:cool:... පස්සේ ගූගල් කරලා දන්න හැම මගුලම කරල බැලුවා හරි ගියේ නෑ...:sorry: ඒත් ඕඩියෝ එක නම් හොඳට වැඩ...:oo:. ම්න් හිතන්නෙ උන්ගෙම මොකක් හරි වැඩක්..:baffled:. නැතුව උන් එහෙම මිනිස්සු අන්දන්නෙත් නෑනෙ බන්..:). මන් දන්න කාලෙක ඉඳන් ෆිල්ම් බාන්නේ යිෆි එකෙන් තමා...:nerd:.... උබ ඉතින් බාන කොට උන්ගෙ සයිට් දෙක තුනක් තියනවා. එතනින් හරි එක තොරල බෑවා නම් හරි බන්...දැන් මොන කොරන්නද අනිත් උන් වත් දැනගන්නෙ නැතැයි:dull:

    Thanks for the info Macho ....

    Machan before downloading the torrent, check it's ratings, likes and comments.
    Then less chances something like this would be happen.

    Every torrent got a MD5 key. So you could use that MD5 hash to google that torrent.

    මහ කැත සීන් එකක්නේ බං..:(

    mama nam interview gaththa dapu dawasata pahuwada shaanig eken. mama dan nitharama ekenmai ganne..

    :rofl: yify මොන අනාත රිලීස්ද බං? :yes: ප්‍රයිවට් ට්‍රැකර් එකකින් බාපන්. 99.999%ම ශුවර්, කියල තියෙන කොලිටි එකෙන් කියල තියෙන ෆිල්ම් එක තියෙනව මුල සිට අගටම. :yes:

    Okama matath unane bung -,- Yaka nagga mata



    TFS.. Mama nam aniwa coments kiyawala thama film mokak unath banne..


    sudu වැද්දා;17649852 said:
    ඔවා මොනවාද බන්. මං දන්න එකෙක් ෆල්ම් එක හදන්කොටත් ඩවුන්ලෝඩ් කරා 5 පාරක් මං එපා කියද්දි.

    තෝර් 2

    ayyo ban ubath, yify torrents one nam unge website eken ganna epaye, site eka danne netnam fb page eken ganna tibba. kohen gattath hive ekata dala gatta nam goda. HIVE use karapan machan, godak useful. ehemath beri nam torrent eka 10% wage down unama video eka balanna puluwan. kedi kedi yanne eth idea ekak ganna puluwan




    YIFY උන් කලින් ඕක දාල තිබිල අයින් කරා මචන් .. ඇමෙරිකාවයි උතුරු කොරියාවයි සීන් එක දාගත්ත The interview ෆිල්ම් එක හින්ද ... මම ඊට පස්සේ ShaAnig ගේ කොපි එකක් බෑව :dull: ඒක එල :yes:


    Oya yify original site eka eka nemey bola. Dan eka yanne yts namin.

    adoo sirawata eka fake site ekakin karanne ake kiyana codec eka download karanna epaa machan la oka trojen ekak thopita kelaweiii oka boruwak mamath ahu unaa ahuwelaa seach karaddi thama wede mattu une.... oka karanne yify...... eka wage fake site ekakin







    හැමෝගෙම අදහස් වලට ස්තුත්යි. මේ දේ ගොඩක් වෙන්නේ අලුතින් රිලීස් කරපු ඒවාට, මොකද දාපු ගමන් නිසා බානවා වැඩියි, ඉතින් සීඩ්ස් ල ඉන්නවා, කමෙන්ට්ස් නැහැ. මේකෙන් කරන්නේ සල්ලි ගැරීමක්. වයිරස් වලට අන්තයි. අනිත් අයට නොවෙන්නයි මේක දැම්මේ මම.
    ජය වේවා!!!!
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    YIFY දෙන්නේ BR විතරයි බන් , Interview එක WEB-DL ආවේ ,
    උන්ගේ සයිට් මේ ටික විතරයි.

    Code:
    http://yts‌.re, http://yts.im and http://yts.wf.

    ඉන්ටර්විව් එකේ හොදම කොපිය මෙන්න මේක

    Code:
    The Interview 2014 1080p WEB-DL x264 AAC MerryXmas
     

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    TFS machan. mama bawe "The.Interview.2014.720p.WEBRip.x264.AAC-WiLDFYRE" 1.11GB thiyenawa kikass eken comment ehema balala bapan.

    thawa "The Equalizer [2014] BrRipXvid LEO [GREEK SUBS]" thibba onna habayi Greek subs hard coded :/
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මටත් සිකුණා ඕයි ඊක්වලයිසර් ඩවුන්ලෝඩ් කරලා......
    විවික්ස් ද මොකක්ද සුත්තකින්.........
     
    https://hive-storage9.hive.im/api/f...3elRuT1NaUlBLNERmU0ZFNlc4UXEwQ3RRPQ==&force=1

    The Interview Direct Download

    The.Interview.2014.720p.WEB-DL.XviD.MP3-RARBG

    AVI: Res. 1280x536, 23 samp per sec, Length 1 hour(s) 27 min

    YIFY දෙන්නේ BR විතරයි බන් , Interview එක WEB-DL ආවේ ,
    උන්ගේ සයිට් මේ ටික විතරයි.

    Code:
    http://yts‌.re, http://yts.im and http://yts.wf.

    ඉන්ටර්විව් එකේ හොදම කොපිය මෙන්න මේක

    Code:
    The Interview 2014 1080p WEB-DL x264 AAC MerryXmas


    මේ කොපියත් වගේ රිමුව් ලිස්ට් එකේ දාල මචං. තැන්ක්ස්....