adoo sirawata eka fake site ekakin karanne ake kiyana codec eka download karanna epaa machan la oka trojen ekak thopita kelaweiii oka boruwak mamath ahu unaa ahuwelaa seach karaddi thama wede mattu une.... oka karanne yify...... eka wage fake site ekakin

ඕක උන්ගෙම වැඩක් බන් මට ඕක උනා නීඩ් ෆො ස්පීඩ්මූවි එක ආපු කාලෙ ෆිල්ම් එක ඇවිත් සතියෙන් දෙකෙන් මුන් දාල තිබුන යිෆි සයිට් එක ශුවර් නිසා කතා දෙකක් නෑ කියල බාන්න දැම්මා..
... පස්සේ ගූගල් කරලා දන්න හැම මගුලම කරල බැලුවා හරි ගියේ නෑ...
ඒත් ඕඩියෝ එක නම් හොඳට වැඩ...
. ම්න් හිතන්නෙ උන්ගෙම මොකක් හරි වැඩක්..
. නැතුව උන් එහෙම මිනිස්සු අන්දන්නෙත් නෑනෙ බන්..
. මන් දන්න කාලෙක ඉඳන් ෆිල්ම් බාන්නේ යිෆි එකෙන් තමා...
.... උබ ඉතින් බාන කොට උන්ගෙ සයිට් දෙක තුනක් තියනවා. එතනින් හරි එක තොරල බෑවා නම් හරි බන්...දැන් මොන කොරන්නද අනිත් උන් වත් දැනගන්නෙ නැතැයි
![]()
Thanks for the info Macho ....
Machan before downloading the torrent, check it's ratings, likes and comments.
Then less chances something like this would be happen.
Every torrent got a MD5 key. So you could use that MD5 hash to google that torrent.
මහ කැත සීන් එකක්නේ බං..
mama nam interview gaththa dapu dawasata pahuwada shaanig eken. mama dan nitharama ekenmai ganne..
yify මොන අනාත රිලීස්ද බං?
ප්රයිවට් ට්රැකර් එකකින් බාපන්. 99.999%ම ශුවර්, කියල තියෙන කොලිටි එකෙන් කියල තියෙන ෆිල්ම් එක තියෙනව මුල සිට අගටම.
![]()
Okama matath unane bung -,- Yaka nagga mata
bump
bump
TFS.. Mama nam aniwa coments kiyawala thama film mokak unath banne..
bump
sudu වැද්දා;17649852 said:ඔවා මොනවාද බන්. මං දන්න එකෙක් ෆල්ම් එක හදන්කොටත් ඩවුන්ලෝඩ් කරා 5 පාරක් මං එපා කියද්දි.
තෝර් 2
ayyo ban ubath, yify torrents one nam unge website eken ganna epaye, site eka danne netnam fb page eken ganna tibba. kohen gattath hive ekata dala gatta nam goda. HIVE use karapan machan, godak useful. ehemath beri nam torrent eka 10% wage down unama video eka balanna puluwan. kedi kedi yanne eth idea ekak ganna puluwan
bump
Bump
YIFY උන් කලින් ඕක දාල තිබිල අයින් කරා මචන් .. ඇමෙරිකාවයි උතුරු කොරියාවයි සීන් එක දාගත්ත The interview ෆිල්ම් එක හින්ද ... මම ඊට පස්සේ ShaAnig ගේ කොපි එකක් බෑවඒක එල
![]()
Oya yify original site eka eka nemey bola. Dan eka yanne yts namin.
adoo sirawata eka fake site ekakin karanne ake kiyana codec eka download karanna epaa machan la oka trojen ekak thopita kelaweiii oka boruwak mamath ahu unaa ahuwelaa seach karaddi thama wede mattu une.... oka karanne yify...... eka wage fake site ekakin
bump
http://yts.re, http://yts.im and http://yts.wf.
The Interview 2014 1080p WEB-DL x264 AAC MerryXmas
comments kiyawala balala neweda ban ubala torrents download karanne ?
anith eka yify la mathama yapenna epa.
eka honda release group ekak kiyala na.
film eken film ekata eka eka release groups honda ewwa ewanawa.
https://hive-storage9.hive.im/api/f...3elRuT1NaUlBLNERmU0ZFNlc4UXEwQ3RRPQ==&force=1
The Interview Direct Download
The.Interview.2014.720p.WEB-DL.XviD.MP3-RARBG
AVI: Res. 1280x536, 23 samp per sec, Length 1 hour(s) 27 min
YIFY දෙන්නේ BR විතරයි බන් , Interview එක WEB-DL ආවේ ,
උන්ගේ සයිට් මේ ටික විතරයි.
Code:http://yts.re, http://yts.im and http://yts.wf.
ඉන්ටර්විව් එකේ හොදම කොපිය මෙන්න මේක
Code:The Interview 2014 1080p WEB-DL x264 AAC MerryXmas
https://hive-storage9.hive.im/api/f...3elRuT1NaUlBLNERmU0ZFNlc4UXEwQ3RRPQ==&force=1
The Interview Direct Download
The.Interview.2014.720p.WEB-DL.XviD.MP3-RARBG
AVI: Res. 1280x536, 23 samp per sec, Length 1 hour(s) 27 min
මටත් සිකුණා ඕයි ඊක්වලයිසර් ඩවුන්ලෝඩ් කරලා......
විවික්ස් ද මොකක්ද සුත්තකින්.........