අහුවෙන්න එපා මේකට yifi

sameerasugath

Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    මචන් උඹ ඔය fake site එකෙන් බාල තියන්නෙ ඕක.මටත් ඕකම උනා බං...
    නියම එක yifytorrent.org කියල තියන්නේ
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Mage yaluvekuth ohoma codec illana case ekak gana kivva bn :D
    menna meke thiyenava uba kivva film eka.habai BRRip nemei
    quality awlk na bn :rolleyes:
    screenshot eka balala ganin
    The.Interview.2014.720p.WEB-DL.750MB.Ganool_s.jpg


    menna direct links.kamathi ekakin ganin dekak thiyenava
    link 1
    link 2
     

    ali wade

    Member
    Jan 4, 2014
    406
    17
    0
    ගූගල් හැටි ඹහොම තමයි බං,
    YIFYගේ OFFICIAL PAGE ඒකෙන් DOWNLOAD කරපන්......
    YIFY-TORRENTS.COM නැත්තම් YTS.RE කට පලයන්......:lol::lol::lol::lol:
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    අනේ හෆොයි,, මහා බලු වැඩේ බන් මටත් වුනේ, බැලුවේ නැ ඩවුන් කළා 1.5GB යක අලුත් Hobbit එක බන්. තවමත් දුකයි අෆ්ෆා,,,, දන්න වැඩකෑලි ඔක්කොම දාල හෙවුවා YIFI codak pack එක. ඒත් ඉතින්......
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    comments kiyawala balala neweda ban ubala torrents download karanne ?
    anith eka yify la mathama yapenna epa.
    eka honda release group ekak kiyala na.
    film eken film ekata eka eka release groups honda ewwa ewanawa.
    ඩවුන් කරන්න කලින් ටිකක් බලලා කරන්න...නැතකොට ඩෙට ,කාලය , මුදල් ඉතුරුයි නෙද මචො...

    ++