- mole hadanne mehema viral ekak hadunama, eelka pisso wage share karana pasubimakada? meke comment karalada. Surely, You have good ideas. But choose best platform.
- konde hadaya decide wenne harda saakshiya matha. methana harda sakshiyata ekangawa wiwida matha palawiyahakiy.
- Samajaya wenaskaranna nam hithana sihina loken pahalata bahala aththa samaje prashne tyena thana andunaganna.
- Hats off machan
- not really
![]()
ඔකේ මචන්. හැබැයි මෙහෙම දේකුත් තියෙනවා නේද. උබ කියනවා වගේ අපිට මේවගේ දේවල් දකින්න වෙලා තියෙන්නේ අද තියෙන සමාජයත්, තාක්ෂණයත් නිසා තමයි. අපිට එකේ නරක හැමදේම technology එකෙන්ම පාලනය කරන්න බෑ කියන එකත් ඇත්ත. ඒ හින්දම නේද බන් අපි මිනිස්සුන්ගේ මොලේ හදන්න ඕනේ.
එක පුළුවන් කියන්න තියෙන හොදම උදාහරණය තමයි බස් වල smoke කරන එක නවත්තපු හැටි. එක තනිකරම කලේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස්කරලා නෙමේද මචන්. අපිට මේ වගේ දේවල් ගැනත් ආකල්පමය වෙනසක් කරන්න බැරිද.
P .S : Content filtering @ වෙබ් server ලෙවල් පුලුවන්ද කියල sure නැ. websense වගේ client level filtering තියෙන නිසා එහෙම දෙයක් ඇති කියලා හිතුවා.







එළකිරි එක එ තත්වෙට පත් උනු එක ගැන නන් සැහෙන දුකයි GT 




