අහෝ GTRZ නොදුටු මොක්පුර .....

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔකේ මචන්. හැබැයි මෙහෙම දේකුත් තියෙනවා නේද. උබ කියනවා වගේ අපිට මේවගේ දේවල් දකින්න වෙලා තියෙන්නේ අද තියෙන සමාජයත්, තාක්ෂණයත් නිසා තමයි. අපිට එකේ නරක හැමදේම technology එකෙන්ම පාලනය කරන්න බෑ කියන එකත් ඇත්ත. ඒ හින්දම නේද බන් අපි මිනිස්සුන්ගේ මොලේ හදන්න ඕනේ.

    එක පුළුවන් කියන්න තියෙන හොදම උදාහරණය තමයි බස් වල smoke කරන එක නවත්තපු හැටි. එක තනිකරම කලේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස්කරලා නෙමේද මචන්. අපිට මේ වගේ දේවල් ගැනත් ආකල්පමය වෙනසක් කරන්න බැරිද.

    P .S : Content filtering @ වෙබ් server ලෙවල් පුලුවන්ද කියල sure නැ. websense වගේ client level filtering තියෙන නිසා එහෙම දෙයක් ඇති කියලා හිතුවා.

    Bus eke cigarette bona eka nawatune neethiyak dakwama giya nisai, minissu eeka neethiyak kiyala piligatta nisai

    e method eka lesiyen me type eke Technology ekka yana dewal nawattanna use karanna bea. Strictly technology use karanna neethi daala, Minissunta lectures deeela, hire daala uttara hoyanna try kaleki :growl: . eeta wada sustainable karana magulak anunta pennana/ pennaida harena manasikathwayak nathi minissu hadana eka.

    Mama IT gana loku dewal danne nea. Habai common sense thama minissunta kola kellaka athin liyala photo gahala unath link ekak share kaleki kiyana eka. :lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Asahana thread wala, Block karapu XXX site walata proxy dan yana guide gahana thread wala, erotic model photo thread wala bahala indapu umbala dan elakiri hadanna katha karanawa :lol: Ithuru post tikath wadi hariyak deshapalana wali.

    Umbema parana post poddak search karala balapanko machan.
    Umba wage thaman waradi kara kara, anun hadanna yana ewun thama godak inne.

    Umba wage thawa godak set eka innawa, un parana ID eken log novi aluth ID walin awith thama jada kam karanne dan. Eeta passe api dan enne naha lu elakiri narak welalu. :D Umba adu gane parana ID eken oka kiwwa eka gana sathutui.

    Machan mama lankawe aya gana hondin dannawa mata ka ekkawath prashnayak naha, api karanne community ekata hari de wage practically karanna puluwan de. Site ekata wadak nokarana nikan updes denna, pora wenna eya ayagen apata aththtama wadak naha.

    kaata kiyannada mewa :lol:
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මුගේ මේ ත්‍රෙඩ් එක හින්දම නොදන්න උනුත් පීඇම් කරනව මොකක්ද බන් මේ සිද්දිය ලු අන්තිමට බලන්න එපා මේවා එපා කියන උඹමයි හැම එකාටම ලින්ක් ගැන කියන්නේ මගෙන්ම අහනව සමහර උන් මොකක්ද මේ වලිය මොකක්ද බැන්කු අක්කගේ සීන් එක කියල මම් ඉතින් කියල දුන්න ලින්ක් තියන තැන් උනුත් කොල්ලොනේ පව්නේ මට පේන්නේ මූ හීන් නූලෙන් ලින්ක් එක මාකට් කරනවා :lol:පව් බන් ඒ අක්කා මෙහෙම කරන්න එපා:lol:
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මාතර මහත්තයෝ ඔයා පුද්ගලික හා රජයේ ආයතන වලට ගිහින් දේශනා මාලාවක් දෙන්න මින් පස්සේ සුකනකොට රෙකෝඩ් කරන්න එපා කියල. එතකොටවත් එලකිරිය මිට වඩා හොද තැනක් කරගන්න පුළුවන් අපිට
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,739
    1
    11,032
    113
    ත්‍රෙඩ් ඩිලීට් කරනවා බන්.ඊයේ රෑ එකෙක් දාලා තිබ්බ ලින්ක් 5ක්.ලින්ක් එකට ගිහින් වැඩ නෑ කියලා කමෙන්ට් එක දාන්න යනකොට ඒක ඩිලීට් කොරලා...:oo::oo::oo:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ලින්ක් එක හොයා ගන්න අමාරු නෑ බුකියේ මේ ගැන පෝස්ට් යන්නේ දැන් ලින්ක් එකත් එක්ක

    :lol::lol: මොන හුත්තක්ද බන් ඕක බැලුවා නොබැලුවා කියල. වැලක් බලනවනේ බාගෙන. මන් මේ බැලුවේ ත්‍රෙඩ් එක දාපු එකාගේ කවෘහරිද මේ දෙන්නගෙන් කෙනක් කියල:lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මාතර මහත්තයෝ ඔයා පුද්ගලික හා රජයේ ආයතන වලට ගිහින් දේශනා මාලාවක් දෙන්න මින් පස්සේ සුකනකොට රෙකෝඩ් කරන්න එපා කියල. එතකොටවත් එලකිරිය මිට වඩා හොද තැනක් කරගන්න පුළුවන් අපිට
    :lol::lol::lol::lol:
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    :lol::lol: මොන හුත්තක්ද බන් ඕක බැලුවා නොබැලුවා කියල. වැලක් බලනවනේ බාගෙන. මන් මේ බැලුවේ ත්‍රෙඩ් එක දාපු එකාගේ කවෘහරිද මේ දෙන්නගෙන් කෙනක් කියල:lol::lol:

    ඒවගේ තමයි මටත් මූ අනුමානයක් නෑ කෙල්ලගේ කවුරු හරි :(
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මේ මම දාපු ත්‍රෙඩ් එකකට GTRZ දාපු කොමෙන්ට් එක.

    Lankawe dan udama list eke thiyenne gossip site. Gossip nokarana nisa thama ape rank bahinne. Gossip kala nam apith rank wadi dan, Dan umbe oya xxx girl ge kathwa photos hama gossip site ekema unu unuwe wikinenawa. :D Report kalath api wage kawruth makanneth naha.

    Mata penne oya blue eke inna aya umbe kawru hari wage, naththan umba oya blue eka leak karapu ekata sambandai.
    Karuna karala apita wada nodi porn video gahanwa nam ewa private thiya ganna kiyanna. Apita mulu dawasama site eka diha balan thread maka maka inna baha. Facebook penawane oya xxx link thiya girl ge fake profile, fan page ekawath makanne naha.
    Umbala blue gahanawa eeta passe api 24 hours aharan ewa maka maka inna ona. Hari nam blue video gahanawata lankawe neethiyata anuwa nam unwa arrest karala usawi danna ona.
    Apita 24 hours meka balan daana daana link maka maka inna baha, apith dakina welawata saha report kaloth thama link makanne

    මම දන්නා විදියට GTRZ ට අවුරුදු 40 ට කිට්ටුය්.ඒ වගේ එකෙකුගෙන් මේ වගේ උත්තරයක් මම කීයට වත් බලා පොරොත්තු වුනේ නැ .
    එලකිරියට මේ සිද්ද වෙලා තියෙන දේට හේතු වුනේ මේ මානසිකත්වය තමය.

    මු කියනවා මේ video ලීක් කරලා තියෙන්නේ මමලු.ලොල් .එහෙම නැත්නම් එකේ ඉන්න වුන් මගේ කව්රු හරිලු.
    අනේ යකෝ.උඹ කරන ජරා වැඩ වලට දුක් වෙන්නේ විඳවන්නේ උඹ විතරක් නෙවි.උඹ වටේ ඉන්න උන් උඹගේ අම්මා තාත්තා ,සිරා යාළුවො.උන් ඔක්කොම දුක් වෙනවා .උන් ඔක්කොම විඳවනවා.

    යකෝ ඒ කොල්ල සහ කෙල්ල කරේ මේ ලෝකේ හැම එකාම කරන දෙයක්.admin එක උඹේ අම්මය් තාත්තය් වගේම මගේ අම්මය් තාතය්ත් කරනවා.හැබය් උන් දෙන්න කරපු වරද එක කැමරාවක් ඉදිරියේ කිරීම සහ එක ලීක් වීම දක්වා දක්වපු නොසැලකිල්ල.යකෝ එකට මේ වගේ දඬුවමක් දෙන එක වරදිය් .
    ඔය කෙල්ලට ලස්සනට wedding එකක් ගන්න සිහින තියෙන්න ඇති.ළමය හදල හොඳ අම්ම කෙනෙක් වෙන්න සිහින ඇති.යාලුවොත් එක්ක විනෝද වෙන්න සිහින තියෙන්න ඇති.මේ වගේ දෙකින් වෙන්නේ ඒ ජීවිත නාස්ති වෙන එක.
    ඇඩ්මින්, ලංකාවේ වැල ලීක් කරන්නේ උඹ නෙවෙය් .අසහන ත්‍රෙඩ් දාන්නෙතේ උඹ නෙවෙය්.එක මම දන්නවා .එත් මේ අසහන කාරයොන්ට අවස්තාවක් දෙන්නේ උඹ.උඹට පුළුවන් මේවා සීමා කරන්න.එකට තියෙන හොඳම විසඳුම mature කොල්ලෝ ටිකකට powers දීපන් මේ ත්‍රෙඩ් සීමා කරන්න.උඹ කියනවා ගොස්සිප් සය්ට් වලය FB එකෙනුත් මේක වෙනවා කියල.එත් ඒවායේ මෙහෙම ලින්ක් ෂෙයාර් වෙන්නේ නැ .පිටරට වැල සය්ට් වල තියෙන ඒවා මුලින්ම එන්නේ එළකිරි එකට.ඊට පස්සේ තමය gossip සහ FB එන්නේ.එක නිසා උඹට ලොකු වගකීමක් තියෙනවා.

    මේක අයෙත් හොඳ තැනක් කරපන් මචන්.
    පොඩි සමීක්ෂණයක් කරපන් මේකේ ඉන්න වුන්ගේ අද්යාපන මට්ටම සහ වයස ගැන.මට තේරෙන විදියට මේකේ ඉන්න හොඳ මෙම්බර්ස් ල ඔක්කොම තිහේ සීමාවේ ඉන්නේ.හෝ තිස් පහේ.උන්ට ඕනේ ප්‍රබුද්ද ත්‍රෙඩ්.බලපන් වාහන ගැන, ජොබ් ගැන, ගෙවල් හදන හැටි ,හොඳ සින්දු ගැන ත්‍රෙඩ් කොච්චර HIT වෙනවද . මේ දෙකය් පනහේ වැල පප්පෝ මේක කොන්ට්‍රෝල් කරන එක නවත්තාපන්.

    ignoramus maximus
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ
    මුගේ මේ ත්‍රෙඩ් එක හින්දම නොදන්න උනුත් පීඇම් කරනව මොකක්ද බන් මේ සිද්දිය ලු අන්තිමට බලන්න එපා මේවා එපා කියන උඹමයි හැම එකාටම ලින්ක් ගැන කියන්නේ මගෙන්ම අහනව සමහර උන් මොකක්ද මේ වලිය මොකක්ද බැන්කු අක්කගේ සීන් එක කියල මම් ඉතින් කියල දුන්න ලින්ක් තියන තැන් උනුත් කොල්ලොනේ පව්නේ මට පේන්නේ මූ හීන් නූලෙන් ලින්ක් එක මාකට් කරනවා :lol:පව් බන් ඒ අක්කා මෙහෙම කරන්න එපා:lol:

    GTRZ බුවා අනිත් Thread අහුවුනාම මැකුවට මේ Thread එක මකන්නෙ නැ. link ඊලගට market වෙන්නෙ මෙතනින් තමා:lol::lol::lol:
     
    Juck744

    Member
    Jul 6, 2016
    238
    31
    0
    ගෙදර
    මේ මම දාපු ත්‍රෙඩ් එකකට GTRZ දාපු කොමෙන්ට් එක.

    Lankawe dan udama list eke thiyenne gossip site. Gossip nokarana nisa thama ape rank bahinne. Gossip kala nam apith rank wadi dan, Dan umbe oya xxx girl ge kathwa photos hama gossip site ekema unu unuwe wikinenawa. :D Report kalath api wage kawruth makanneth naha.

    Mata penne oya blue eke inna aya umbe kawru hari wage, naththan umba oya blue eka leak karapu ekata sambandai.
    Karuna karala apita wada nodi porn video gahanwa nam ewa private thiya ganna kiyanna. Apita mulu dawasama site eka diha balan thread maka maka inna baha. Facebook penawane oya xxx link thiya girl ge fake profile, fan page ekawath makanne naha.
    Umbala blue gahanawa eeta passe api 24 hours aharan ewa maka maka inna ona. Hari nam blue video gahanawata lankawe neethiyata anuwa nam unwa arrest karala usawi danna ona.
    Apita 24 hours meka balan daana daana link maka maka inna baha, apith dakina welawata saha report kaloth thama link makanne

    මම දන්නා විදියට GTRZ ට අවුරුදු 40 ට කිට්ටුය්.ඒ වගේ එකෙකුගෙන් මේ වගේ උත්තරයක් මම කීයට වත් බලා පොරොත්තු වුනේ නැ .
    එලකිරියට මේ සිද්ද වෙලා තියෙන දේට හේතු වුනේ මේ මානසිකත්වය තමය.

    මු කියනවා මේ video ලීක් කරලා තියෙන්නේ මමලු.ලොල් .එහෙම නැත්නම් එකේ ඉන්න වුන් මගේ කව්රු හරිලු.
    අනේ යකෝ.උඹ කරන ජරා වැඩ වලට දුක් වෙන්නේ විඳවන්නේ උඹ විතරක් නෙවි.උඹ වටේ ඉන්න උන් උඹගේ අම්මා තාත්තා ,සිරා යාළුවො.උන් ඔක්කොම දුක් වෙනවා .උන් ඔක්කොම විඳවනවා.

    යකෝ ඒ කොල්ල සහ කෙල්ල කරේ මේ ලෝකේ හැම එකාම කරන දෙයක්.admin එක උඹේ අම්මය් තාත්තය් වගේම මගේ අම්මය් තාතය්ත් කරනවා.හැබය් උන් දෙන්න කරපු වරද එක කැමරාවක් ඉදිරියේ කිරීම සහ එක ලීක් වීම දක්වා දක්වපු නොසැලකිල්ල.යකෝ එකට මේ වගේ දඬුවමක් දෙන එක වරදිය් .
    ඔය කෙල්ලට ලස්සනට wedding එකක් ගන්න සිහින තියෙන්න ඇති.ළමය හදල හොඳ අම්ම කෙනෙක් වෙන්න සිහින ඇති.යාලුවොත් එක්ක විනෝද වෙන්න සිහින තියෙන්න ඇති.මේ වගේ දෙකින් වෙන්නේ ඒ ජීවිත නාස්ති වෙන එක.
    ඇඩ්මින්, ලංකාවේ වැල ලීක් කරන්නේ උඹ නෙවෙය් .අසහන ත්‍රෙඩ් දාන්නෙතේ උඹ නෙවෙය්.එක මම දන්නවා .එත් මේ අසහන කාරයොන්ට අවස්තාවක් දෙන්නේ උඹ.උඹට පුළුවන් මේවා සීමා කරන්න.එකට තියෙන හොඳම විසඳුම mature කොල්ලෝ ටිකකට powers දීපන් මේ ත්‍රෙඩ් සීමා කරන්න.උඹ කියනවා ගොස්සිප් සය්ට් වලය FB එකෙනුත් මේක වෙනවා කියල.එත් ඒවායේ මෙහෙම ලින්ක් ෂෙයාර් වෙන්නේ නැ .පිටරට වැල සය්ට් වල තියෙන ඒවා මුලින්ම එන්නේ එළකිරි එකට.ඊට පස්සේ තමය gossip සහ FB එන්නේ.එක නිසා උඹට ලොකු වගකීමක් තියෙනවා.

    මේක අයෙත් හොඳ තැනක් කරපන් මචන්.
    පොඩි සමීක්ෂණයක් කරපන් මේකේ ඉන්න වුන්ගේ අද්යාපන මට්ටම සහ වයස ගැන.මට තේරෙන විදියට මේකේ ඉන්න හොඳ මෙම්බර්ස් ල ඔක්කොම තිහේ සීමාවේ ඉන්නේ.හෝ තිස් පහේ.උන්ට ඕනේ ප්‍රබුද්ද ත්‍රෙඩ්.බලපන් වාහන ගැන, ජොබ් ගැන, ගෙවල් හදන හැටි ,හොඳ සින්දු ගැන ත්‍රෙඩ් කොච්චර HIT වෙනවද . මේ දෙකය් පනහේ වැල පප්පෝ මේක කොන්ට්‍රෝල් කරන එක නවත්තාපන්.

    ඔය #ත්ත වල් අපිට වැඩක් නැහැ බැංකු වේසිගේ ලින්ක් එක දීපල්ලා තියෙන එකෙක්
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    link eka ෂෙයාර් වෙන එක නම් වලක්වන්න බැ සහෝ

    අනික ගෙවල් වල ඉන්න බල්ලොන්ට මැක්කෝ බෝ වෙනවා අයිතිකාරයා දවස තිස්සෙම රැකගෙන ඉදලා බෝ වෙන මැක්කෝ මරන්නද ඕනෙද

    ඒ වගේම තමා ත්‍රෙඩ් 100 විතර බලන් ඉදලා අර ලබ්බක් ආවොත් මකන්න පුලුවන්ද

    පොඩ්ඩක් සාදාරනවා හිතපන්

    මනුස්සයෙකුට උනත් සීමාවක් තියනවා
     
    beepSL

    Banned
    May 19, 2016
    212
    50
    0
    සොහොන;20396276 said:
    link eka ෂෙයාර් වෙන එක නම් වලක්වන්න බැ සහෝ

    අනික ගෙවල් වල ඉන්න බල්ලොන්ට මැක්කෝ බෝ වෙනවා අයිතිකාරයා දවස තිස්සෙම රැකගෙන ඉදලා බෝ වෙන මැක්කෝ මරන්නද ඕනෙද

    ඒ වගේම තමා ත්‍රෙඩ් 100 විතර බලන් ඉදලා අර ලබ්බක් ආවොත් මකන්න පුලුවන්ද

    පොඩ්ඩක් සාදාරනවා හිතපන්

    මනුස්සයෙකුට උනත් සීමාවක් තියනවා

    අනේ බන් මේකේ දැන් විනාඩියට පොස්ට් සිය ගණන් වැටෙන්නේ නැහැ ..
    දහයක් පහළොවක් වැටෙයි ඕනේ නම් .
    ඇඩ්මින් ලට පුළුවන් කම තියෙද්දී සයිට් එකේ වේලෙන ගතිය නැති කර ගන්න අයින් නොකර ඉන්නව කියලා තමා බලන උන්ට නැත තේරෙන්නේ :sorry: