අළුත්ම වාහන ආනයන සෙල්ලම

MM Cars

Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    Invoice එකක් දීලා LC Open කලාම ඔය Invoice එකේ තියෙන වාහනේ තියෙනවා කියන එක දන්නේ විශ්වාස වන්ත කෙනෙක් ගෙන් ඔය දේ කලොත් නේ. දැන් බොරු කාරයෝ පිරිලා.

    මගේ යාළුවෙක් ගෙනාව වාහනව විස්තර හොයාගෙන Documents Edit කරලා වෙන කෙනෙකුට විකුණන්න උත්සාහ කරන රටක් මේක. මිනිස්සුත් අහුවෙනවා. හරියට විස්තර කරලා A - Z කියලා දෙනවට වඩා, අපි මේ ගාණට දෙනවා කියලා පට්ටම අඩු ගානක් කිව්වම අන්න යනවා එතේනඩ. ගේනේ කොහොමද මේනාද වෙන්නේ කියන්නේ නෑ, කියන්නේ මෙන්න මේ ගාන ගෙනත් දේනවා.

    XXXXXXX International කියලා නම දැම්මාම මිනිස්සු හිතන්නේ අම්මට සිරි කියලා.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka

    අන්තර් ජාතික මුතු ඇටේ. ඕකා සම්පත් ටත් ඇරලා අව එකා
    :P:P
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    Invoice එකක් දීලා LC Open කලාම ඔය Invoice එකේ තියෙන වාහනේ තියෙනවා කියන එක දන්නේ විශ්වාස වන්ත කෙනෙක් ගෙන් ඔය දේ කලොත් නේ. දැන් බොරු කාරයෝ පිරිලා.

    මගේ යාළුවෙක් ගෙනාව වාහනව විස්තර හොයාගෙන Documents Edit කරලා වෙන කෙනෙකුට විකුණන්න උත්සාහ කරන රටක් මේක. මිනිස්සුත් අහුවෙනවා. හරියට විස්තර කරලා A - Z කියලා දෙනවට වඩා, අපි මේ ගාණට දෙනවා කියලා පට්ටම අඩු ගානක් කිව්වම අන්න යනවා එතේනඩ. ගේනේ කොහොමද මේනාද වෙන්නේ කියන්නේ නෑ, කියන්නේ මෙන්න මේ ගාන ගෙනත් දේනවා.

    XXXXXXX International කියලා නම දැම්මාම මිනිස්සු හිතන්නේ අම්මට සිරි කියලා.

    machn lc ekak open karama eka cancel krnna barida?
     
    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    පුළුවන්. තනියම බෑ. LC Open කරන Company එකෙන් එහෙ බැංකුවටත් කියන්න ඕන Cancel කරන්න. නැත්නම් බෑ.

    මේ ගානට ගෙනත් දෙනවා කියලා LC Open කරවාගෙන ඇන ගත්ත ගනු දෙනු කරුවෝ නම් බොහෝමයි.