අළුත් තීම් එක - එලකිරිය - ඈත්වීම

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    dark theme එක දුන්න මමනං satis. කිරියේ ලස්සනක්නං නෑ තමා. අර කලින් තිබ්බ bluish grey scene එක දුන්නනං සෑහෙන්න වටිනවා :D
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පිස්සුද බන්. මටත් ඔහොම හිතුන මුල් දවස්වල. ඒ උනාට දැන් තියන විදිය හොඳට හිතල හදල තියෙන්නෙ. ෆෝන් එකෙන් යද්දි උනත් ඒක තේරෙනව. අනික ඕනෙම දෙයක් සති තුනක් එකදිගට පාවිච්චි කරද්දි ඒකට නිකන්ම හුරු වෙනව
     

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    මුලදි මඤ්ඤං උනාට දැන් ශේප්.. එකම් අවුල සබ්ස්ක්‍රයිබ් ත්‍රෙඩ් ශෝර්ට් කට් එකක් දෙන්න බැරිද ඉස්සරහට.... can anybody explain difference between Your thread vs watched thread?
     

    Geeth_Nuwan

    Well-known member
  • Dec 11, 2007
    330
    261
    63
    Kegalle
    මට මේ ඩාර්ක් සීන් එක පට්ට අවුල් බන්
    වයිට් තීම් එකක් දෙන්න බැරිද

    මොකේ හොඳ දේවල් නැත්තේ නෑ නෛමේ
    කෙලින්ම පින්තුර අප්ලොඩ් කරන්න පුළුවන් එක මන් දැක්ක ලොකුම දෙයක්
    නැත්නම් වටේ යන්න වෙනවනේ

    මම කියන්නේ එහෙ නෙමේ. එක්කෝ තීම් 2ම. නැත්නම් මේකේ වයිට් එකක්
    ආයේම කියන්නේ තියෙනවා නම් දා ගන්න විදිය කියලා දියල්ලා

    නිකමට බලපන් මුණුපොත
    උන් ක්ලැසික් තීම් එකෙන් පිට මොඩර්න් එකක් දුන්නත් ක්ලැසික් එක ගලවන්නේ නෑනේ
    හේතුව හැම යුසර්ම ෆැමිලිය වෙන්නේ නෑනේ අළුත් එකට

    ජීටි ප්ලීස් මේකේ සුදුපාට තීම් එකක් දෙන්න. මේ මගුල් ඩාර්ක් එක ඔළුව කොලොප්පන් කරනවා


    site eka yatin left side corner eka Elakiri Main kiyala button ekak thiyei, eka click karala balapan ;-)
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මම මේකෙ ඉන්නෙ 2006 ඉඳලා.
    මට මේ අප්ඩේට් එක හොඳටම හොඳයි. නොටිෆකේෂන්, ප්‍රෆෝමන්ස්, ලුක ඇන්ඩ් ෆීල් හොඳටම හොඳයි.
     
    • Wow
    Reactions: D_Mad

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    මට මේ ඩාර්ක් සීන් එක පට්ට අවුල් බන්
    වයිට් තීම් එකක් දෙන්න බැරිද

    මොකේ හොඳ දේවල් නැත්තේ නෑ නෛමේ
    කෙලින්ම පින්තුර අප්ලොඩ් කරන්න පුළුවන් එක මන් දැක්ක ලොකුම දෙයක්
    නැත්නම් වටේ යන්න වෙනවනේ

    මම කියන්නේ එහෙ නෙමේ. එක්කෝ තීම් 2ම. නැත්නම් මේකේ වයිට් එකක්
    ආයේම කියන්නේ තියෙනවා නම් දා ගන්න විදිය කියලා දියල්ලා

    නිකමට බලපන් මුණුපොත
    උන් ක්ලැසික් තීම් එකෙන් පිට මොඩර්න් එකක් දුන්නත් ක්ලැසික් එක ගලවන්නේ නෑනේ
    හේතුව හැම යුසර්ම ෆැමිලිය වෙන්නේ නෑනේ අළුත් එකට

    ජීටි ප්ලීස් මේකේ සුදුපාට තීම් එකක් දෙන්න. මේ මගුල් ඩාර්ක් එක ඔළුව කොලොප්පන් කරනවා
    පහලට ස්ක්‍රෝල් කරලා බලන්න කන්ටෑක් අස් එකට උඩින් ඩාක් තීම් කියලා ඇති ඒක ටැප් කලාම ඔප්ශන් තුනක් ඒවි එකෙන් මේන් තීම් එක ටැප් කරන්න.ඒක වයිට් තීම් එකක්
    Screenshot_20200701-134904.png
     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    මම කිරියට සෙට් උනේ මතක විදියට 2006 දි වගේ... දැණ් තියෙන මේ එකවුන්ට් එක 2009 දි හදපු එකක් මතක විදියට. සිරාවටම කිව්වොත් මේ අලුත් තීම් එකට මමත් මුලදි කැමති උනේ නෑ. තීම් එක දැම්මට පස්සෙ මම ලොග් උනාම මම හිතුවෙ කිරියට නෙවෙයි වෙන මොකක් හරි සයිට් එකකට ලොග් වෙලා කියල. ගොඩක් වෙලා ට්‍රයි කරාට පස්සෙ තමා තේරුනේ මේ තමා කිරිය ඒක දැන් අලුත් වෙලා කියල. කෝම හරි මුලදි මටත් ඔය වගේම ෆීල් උනා..
    ඒත් පස්සෙ හිතුන අලුත් එක හොදයි කියල පරණ එකට වැඩිය. මොකද අලුත් එකේ ඉන්ඩීටේල් දේවල් ඔප්ශන් එහෙම තියේ.. ත්‍රෙඩ් එකක් දාන්නගියත් මේකෙ ලේසියි පරන එකට වැඩිය. අනික තියෙන ත්‍රෙඩ් එකක් කොහේ මොකක්ද කියල පරණ එකේ පෙන්නුවෙ නෑ ඒත් මේකෙ පෙන්නනව. මේක පට්ට මට නම් හිතෙන්නෙ.
    කොහොම උනත් කාලයක් තිස්සෙ අවුරුදු ගාණක් තිස්සෙ පාවිච්චි කරපු එකක් එක පාරටම නොදන්වාම වෙනස් උනාම ඒක දරාගන්න අමාරුයි.. ඒත් පස්සෙ නොකර බැරි කමට ඒකෙම ඉන්න උනාට පස්සෙ අලුත් එක පරන එකට වැඩිය හොදයි කියල හිතෙනව.
    ඒකම අපිට උනා widows me එකෙන් පස්සෙ window xp ආවම... ඊටත් පස්සෙ widows xp එකෙන් පස්සෙ windows vista ආවම එපාම උනා... අපි vista දාගන්නෙ නැතුව wp මත්තෙම උන්න. ඒත් පහු වෙනකොට vista දාගන්නම උන තැනට ආවම දාගෙන ටික කාලයක් ගියාම xp මොකක්ද කියල හිතුන නෙහ්. දැන් අපි දෙන දෙන ඕන වර්ශන් එකක් පට ගාල ගන්නව නේද.. අන්න ඒ වගේ තමා ඉතිං...
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,291
    2,907
    113
    අනිවාර්යෙන්ම.. මමත් එහෙමයි..
    ඉස්සර මේකෙමයි.. ඒත් දැන් එන්න ලොකු ආසාවක් නැහැ..
    අපි අයිටී ෆීල්ඩ් එකේ වෙලත් මේක කම්ප්ලිකේටඩ් සාපේක්ෂව..
    ඒක කාලයක් යද්දි හුරුවෙද්දි ඇරිලා යයි..
    ඒත් පරණ එකට තමයි කැමති..
    IT Feild eke monawada machan karanne
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,318
    2,919
    113
    ජීටි අයියා මම 2010 මේකේ රෙග් උනේ. මන් හිතන්නේ එක දිගටම ගහගෙන හරි මරාගෙන හරි ආව දෙයක් තියෙනවා නම් මේ වෙනකල් ඒ එලකිරිය. රස්සාවක් වත් එහෙම එක දිගට කරලා නෑ. හේතුව මන් දන්නේ නෑ තීම් එක වෙනස් උනා සිස්ටම් වෙනස් උනා විතරයි එලකිරිය ටිකෙන් ටික ඈත් වෙන ලයින් එකක් තියෙන්නේ හිතෙන්. එක්කෝ මේ තීම් එක රශ් සීන් එකක් මොලේට. ඒහෙම නැත්නම් පරණ එක ටිකක් කූල් ෆීලිං එකක්. අනේ මන්දා. මොක උනත් දැන් ලොග් වෙන්නේ අහම්බෙන්. දවස ගාණේ පැයෙන් පැයට බැලිල්ල එහෙම්මම නැවතිලා.:(:(:(

    මන් වගේ තව අය ඇති. මේකේ නෝමල් තීම් එකක් තියෙයිද? දන්න පින්වතෙක් උදව් කරන්න. පරණ කිරියට පට්ට ආදරෙයි. මොක උනත් හැදෙන්න, හීන දකින්න, ලෝකේ ගැන දැන ගන්න පාර පෙන්නුවේ එලකිරිය. අද දෙයක් කරනවා නම් ඒ මේකෙ නිසා ලැබුණ හයියෙන්.:love::love::love:

    Math issara sahenna threads kiyewwa bn. Dn dws dekakata parak wage thamai kiriyata ewenne.. :(
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,948
    2
    116,028
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මමත් මගේ අවසාන ලොකු ත්‍රෙඩ්1 දැම්මා ඇම්ඩන්ගේ එක.. ආයේ ලොකු ඒවා දාන්නේ නෑ. කමෙන්ට්1ක් දාගෙන ඔහෙ ඉන්නවා බං ඉස්සරහට.. මහන්සි වෙල ත්‍රෙඩ් දැම්මට කිසිම වැඩක් නෑ...
    කියන දේ ඇත්ත තමා..ඉස්සර නම් රෙප් සිස්ටම් එක නිසා එහෙම වැදගත් ත්‍රෙඩ් දාන අයට වටිනා කමක් තිබ්බ..දැන් හැමෝගෙම Like පවර් එක 1ක් නිසා එහෙම ත්‍රෙඩ් එකකට වැඩිම උනොත් Likes 20~30ක් වැටෙයි..හැබැයි ඉස්සර මට විතරක් උනත් 90+ Reps දෙන්ඩ පුලුවන් කමක් තිබ්බ..Chat සයිට් එකක් විදියට නම් දැන් තියෙන විදිය හොඳයි.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කියන දේ ඇත්ත තමා..ඉස්සර නම් රෙප් සිස්ටම් එක නිසා එහෙම වැදගත් ත්‍රෙඩ් දාන අයට වටිනා කමක් තිබ්බ..දැන් හැමෝගෙම Like පවර් එක 1ක් නිසා එහෙම ත්‍රෙඩ් එකකට වැඩිම උනොත් Likes 20~30ක් වැටෙයි..හැබැයි ඉස්සර මට විතරක් උනත් 90+ Reps දෙන්ඩ පුලුවන් කමක් තිබ්බ..Chat සයිට් එකක් විදියට නම් දැන් තියෙන විදිය හොඳයි.
    ඔව් සහෝ.. ඒකනේ.. මම එදා අන්තිමට දාපු ත්‍රෙඩ්1ට පැය 2,3ක් මහන්සි උනා කතාව පෙලගස්සල හදලා දාන්න.. ලයික් 50ක් වගේ තියනවා ඉතින් තේරුමක් නෑනේ... ගුණාත්මක කන්ටෙන්ට් දාන්න යූසර්ලා මෝටිවේට නොවෙන අවුල තමා මේකෙදි වෙන්නේ...
    ලොක්කට වටින්නේ ඒවට වැඩිය වෙන වෙන දෙවල් ටිකක් වෙන්න ඕන.. ඒක දන්නෙ ලොක්කම තමා..
     
    • Like
    Reactions: skymicro and kinkon