මට මේ ඩාර්ක් සීන් එක පට්ට අවුල් බන්
වයිට් තීම් එකක් දෙන්න බැරිද
මොකේ හොඳ දේවල් නැත්තේ නෑ නෛමේ
කෙලින්ම පින්තුර අප්ලොඩ් කරන්න පුළුවන් එක මන් දැක්ක ලොකුම දෙයක්
නැත්නම් වටේ යන්න වෙනවනේ
මම කියන්නේ එහෙ නෙමේ. එක්කෝ තීම් 2ම. නැත්නම් මේකේ වයිට් එකක්
ආයේම කියන්නේ තියෙනවා නම් දා ගන්න විදිය කියලා දියල්ලා
නිකමට බලපන් මුණුපොත
උන් ක්ලැසික් තීම් එකෙන් පිට මොඩර්න් එකක් දුන්නත් ක්ලැසික් එක ගලවන්නේ නෑනේ
හේතුව හැම යුසර්ම ෆැමිලිය වෙන්නේ නෑනේ අළුත් එකට
ජීටි ප්ලීස් මේකේ සුදුපාට තීම් එකක් දෙන්න. මේ මගුල් ඩාර්ක් එක ඔළුව කොලොප්පන් කරනවා
පහලට ස්ක්‍රෝල් කරලා බලන්න කන්ටෑක් අස් එකට උඩින් ඩාක් තීම් කියලා ඇති ඒක ටැප් කලාම ඔප්ශන් තුනක් ඒවි එකෙන් මේන් තීම් එක ටැප් කරන්න.ඒක වයිට් තීම් එකක්මට මේ ඩාර්ක් සීන් එක පට්ට අවුල් බන්
වයිට් තීම් එකක් දෙන්න බැරිද
මොකේ හොඳ දේවල් නැත්තේ නෑ නෛමේ
කෙලින්ම පින්තුර අප්ලොඩ් කරන්න පුළුවන් එක මන් දැක්ක ලොකුම දෙයක්
නැත්නම් වටේ යන්න වෙනවනේ
මම කියන්නේ එහෙ නෙමේ. එක්කෝ තීම් 2ම. නැත්නම් මේකේ වයිට් එකක්
ආයේම කියන්නේ තියෙනවා නම් දා ගන්න විදිය කියලා දියල්ලා
නිකමට බලපන් මුණුපොත
උන් ක්ලැසික් තීම් එකෙන් පිට මොඩර්න් එකක් දුන්නත් ක්ලැසික් එක ගලවන්නේ නෑනේ
හේතුව හැම යුසර්ම ෆැමිලිය වෙන්නේ නෑනේ අළුත් එකට
ජීටි ප්ලීස් මේකේ සුදුපාට තීම් එකක් දෙන්න. මේ මගුල් ඩාර්ක් එක ඔළුව කොලොප්පන් කරනවා
IT Feild eke monawada machan karanneඅනිවාර්යෙන්ම.. මමත් එහෙමයි..
ඉස්සර මේකෙමයි.. ඒත් දැන් එන්න ලොකු ආසාවක් නැහැ..
අපි අයිටී ෆීල්ඩ් එකේ වෙලත් මේක කම්ප්ලිකේටඩ් සාපේක්ෂව..
ඒක කාලයක් යද්දි හුරුවෙද්දි ඇරිලා යයි..
ඒත් පරණ එකට තමයි කැමති..
ජීටි අයියා මම 2010 මේකේ රෙග් උනේ. මන් හිතන්නේ එක දිගටම ගහගෙන හරි මරාගෙන හරි ආව දෙයක් තියෙනවා නම් මේ වෙනකල් ඒ එලකිරිය. රස්සාවක් වත් එහෙම එක දිගට කරලා නෑ. හේතුව මන් දන්නේ නෑ තීම් එක වෙනස් උනා සිස්ටම් වෙනස් උනා විතරයි එලකිරිය ටිකෙන් ටික ඈත් වෙන ලයින් එකක් තියෙන්නේ හිතෙන්. එක්කෝ මේ තීම් එක රශ් සීන් එකක් මොලේට. ඒහෙම නැත්නම් පරණ එක ටිකක් කූල් ෆීලිං එකක්. අනේ මන්දා. මොක උනත් දැන් ලොග් වෙන්නේ අහම්බෙන්. දවස ගාණේ පැයෙන් පැයට බැලිල්ල එහෙම්මම නැවතිලා.
මන් වගේ තව අය ඇති. මේකේ නෝමල් තීම් එකක් තියෙයිද? දන්න පින්වතෙක් උදව් කරන්න. පරණ කිරියට පට්ට ආදරෙයි. මොක උනත් හැදෙන්න, හීන දකින්න, ලෝකේ ගැන දැන ගන්න පාර පෙන්නුවේ එලකිරිය. අද දෙයක් කරනවා නම් ඒ මේකෙ නිසා ලැබුණ හයියෙන්.![]()

කියන දේ ඇත්ත තමා..ඉස්සර නම් රෙප් සිස්ටම් එක නිසා එහෙම වැදගත් ත්‍රෙඩ් දාන අයට වටිනා කමක් තිබ්බ..දැන් හැමෝගෙම Like පවර් එක 1ක් නිසා එහෙම ත්‍රෙඩ් එකකට වැඩිම උනොත් Likes 20~30ක් වැටෙයි..හැබැයි ඉස්සර මට විතරක් උනත් 90+ Reps දෙන්ඩ පුලුවන් කමක් තිබ්බ..Chat සයිට් එකක් විදියට නම් දැන් තියෙන විදිය හොඳයි.මමත් මගේ අවසාන ලොකු ත්‍රෙඩ්1 දැම්මා ඇම්ඩන්ගේ එක.. ආයේ ලොකු ඒවා දාන්නේ නෑ. කමෙන්ට්1ක් දාගෙන ඔහෙ ඉන්නවා බං ඉස්සරහට.. මහන්සි වෙල ත්‍රෙඩ් දැම්මට කිසිම වැඩක් නෑ...
ඔව් සහෝ.. ඒකනේ.. මම එදා අන්තිමට දාපු ත්‍රෙඩ්1ට පැය 2,3ක් මහන්සි උනා කතාව පෙලගස්සල හදලා දාන්න.. ලයික් 50ක් වගේ තියනවා ඉතින් තේරුමක් නෑනේ... ගුණාත්මක කන්ටෙන්ට් දාන්න යූසර්ලා මෝටිවේට නොවෙන අවුල තමා මේකෙදි වෙන්නේ...කියන දේ ඇත්ත තමා..ඉස්සර නම් රෙප් සිස්ටම් එක නිසා එහෙම වැදගත් ත්‍රෙඩ් දාන අයට වටිනා කමක් තිබ්බ..දැන් හැමෝගෙම Like පවර් එක 1ක් නිසා එහෙම ත්‍රෙඩ් එකකට වැඩිම උනොත් Likes 20~30ක් වැටෙයි..හැබැයි ඉස්සර මට විතරක් උනත් 90+ Reps දෙන්ඩ පුලුවන් කමක් තිබ්බ..Chat සයිට් එකක් විදියට නම් දැන් තියෙන විදිය හොඳයි.