අළුත් බිස්නස් අවස්ථාවක්

unstoppable

Member
Dec 18, 2017
43
11
0
අළුත් බිස්නස් අවස්ථාවක්

අද මන් දැක්කා නාවින්න DSI Factory Outlet එකේ Sale එකක් තියෙනවා. (හෙට තියෙයිද දන්නෙ නෑ - උදේට බලලා කියන්න පුළුවන්)

කාට හරි ගානක් යට කරන්න පුලුවන් නම් ගිහින් සපත්තු ටිකක අරන් විකුනන්න.

ඉස්කෝලෙ ළමයින් දාන සපත්තු තියෙනවා Rs. 700 (showroom price 1290)

පුලුවන් කෙනෙක් ඉන්නවානම් ටිකක් අරන් ගිහින් විකුණන්න.
 

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    wari-nana.gif
    BUMP
    wari-nana.gif

     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    DSI Factory Outlet එකේ ගොඩක් බඩු වල පොඩි පොඩි ඩැමේජ් තියනවා. අපේ පාවිච්චියට ගන්න නම් අවුලක් නෑ. කාටවත් විකුණන්න ගන්න එක පොඩ්ඩක් risky