අළුත් Account එකක් හැදුවා

Nadun4

Member
Jan 6, 2023
6
13
3
මම Nadun26 , Windows 11 දැම්මා Pc එකට පරණ Account එකේ Password එක Save කරලා තිබුනේ Firefox එකේ එක හරියට Sync වේලා නැ ඉතින් Password එක නැති උණා. Password Reset කරන්න බැහැ E-mail එකේ අවුලක් ඉතින් මම අළුත් Account එකක් Create කළා.

ෆේක් එකක් හදන්න හිතලා හැදුවේ නැහැ ෆේක් වලින් ඇවිල්ලා තේරුමක් නැහැ කියලා හිතුණා.
 
Keshan94

Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    Nadun27 කියලා දාන්න තිබ්බනේ

    Confused Little Girl GIF
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    Firefox ඒකට විරුද්දව කම්ප්ලේන් එකක් දාමු සින්ක් වෙලා නැති ඒකට .
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    මොකද්ද දැන් පාස්වර්ඩ් රිකවර් කරන්න බැරි e mail එකේ අවුල.
    කියන දෙයක් පැහැදිලිව කියපන්
     
    • Like
    Reactions: NRTG and Any.key

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ubata account ekak narhi unath awulak neha ban.
    uba kiriyata enne, ubata redde rewunahama withara. anith minissunta udawuwak karana kawadawath dekala neha

    ps. wihiluwata kiuwe, eth oka thamai eththa
     
    • Like
    Reactions: uajanath

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මම Nadun26 , Windows 11 දැම්මා Pc එකට පරණ Account එකේ Password එක Save කරලා තිබුනේ Firefox එකේ එක හරියට Sync වේලා නැ ඉතින් Password එක නැති උණා. Password Reset කරන්න බැහැ E-mail එකේ අවුලක් ඉතින් මම අළුත් Account එකක් Create කළා.

    ෆේක් එකක් හදන්න හිතලා හැදුවේ නැහැ ෆේක් වලින් ඇවිල්ලා තේරුමක් නැහැ කියලා හිතුණා.
    adminlata kiyapan mulin
     
    Nadun4

    Member
    Jan 6, 2023
    6
    13
    3
    adminlata kiyapan mulin
    උන් තරහයි මාත් එක්ක මන් හිතන්නේ කිසිම දෙයකට පිළිතුරු දෙන්නේ නෑ මගේ එක නිසා කියන්නේ නැහැ බන්

    කරපු දේකුත් නැහැ අනේ මන්දා මම කියන ඒවා නොදැක්කා වගේ ඉන්නවා එයාලා
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    උන් තරහයි මාත් එක්ක මන් හිතන්නේ කිසිම දෙයකට පිළිතුරු දෙන්නේ නෑ මගේ එක නිසා කියන්නේ නැහැ බන්
    fake id walata daai hode
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    උන් තරහයි මාත් එක්ක මන් හිතන්නේ කිසිම දෙයකට පිළිතුරු දෙන්නේ නෑ මගේ එක නිසා කියන්නේ නැහැ බන්

    කරපු දේකුත් නැහැ අනේ මන්දා මම කියන ඒවා නොදැක්කා වගේ ඉන්නවා එයාලා
    Ubath ekka admin la tharaha wenne mokatada 😂😂 ahala balapan gtgen