අළුත් Account එකේ Transaction Reference අවුලක්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,288
    74,741
    113
    මම ලගදී එක්තරා බැංකුවකින් Account එකක් Open කළා කියලා කිව්වේ එකේ පට්ට අවුලක් තියෙනවා නේ fund transfer receipt එකේ එන Transaction Reference එක bank statement එකේ නැහැ bank statement එකේ තියෙන්නේ වෙන එකක්. විගණනය කරනකොට මේක පට්ටම අවුලක් වෙයි කියලා කිව්වා කිහිප දෙනෙක් ම. AI වලින් කියනවා එක අවුල් කියලා. දැන් Use නොකර ඉන්න තමා වෙන්නේ ඒ Account එක.
    @KrishanL89 @Sen-lu

    Tired Over It GIF by Men in Kilts: A Roadtrip with Sam and Graham
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,891
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම ලගදී එක්තරා බැංකුවකින් Account එකක් Open කළා කියලා කිව්වේ එකේ පට්ට අවුලක් තියෙනවා නේ fund transfer receipt එකේ එන Transaction Reference එක bank statement එකේ නැහැ bank statement එකේ තියෙන්නේ වෙන එකක්. විගණනය කරනකොට මේක පට්ටම අවුලක් වෙයි කියලා කිව්වා කිහිප දෙනෙක් ම. AI වලින් කියනවා එක අවුල් කියලා. දැන් Use නොකර ඉන්න තමා වෙන්නේ ඒ Account එක.
    printed statement ekak ganin
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,306
    2,898
    113
    අලුත් අව්රුද්දක්
    අලුත් බැංකුවක්
    අලුත් නූලක්
    අලුත් ප්‍රශ්නයක්
    Yeah Boi Flava Flav GIF by Recording Academy / GRAMMYs
     

    Sen-lu

    Well-known member
  • දැං මූට යන්න තවත් බැංකු ලංකාවෙ නැතුව ඇති 😂😂😂

    printed statement ekak ganin
    ඕක ගන්න ගියාම එන ප්‍රශ්න දාල ත්‍රෙඩ් එකක් බලන්න ආසයි නේද 😂
    ------ Post added on Apr 17, 2025 at 9:50 AM
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,132
    113
    Ai කියන්නෙ සක්කරයා ට එහා ගියපු කැරියෙක්. සමහර ටෙක්නිශියන් ලා ඉන්නවා වාහනයක් හදන්න ගත්තාම පන්සිල් පද පහ කඩන්නේ නෑ වාහනයට අයහපතක් වෙයි කියලා. වේසිගෙ පුතාලා වෘතීය සුදුසුකම එක්ක ඉංජිනේරු පකයින්ට වඩා කැරියෝ කියලා හිතන් ඉන්නේ. මෝඩ හුකන්නල
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    printed statement ekak ganin
    PDF එක ගැනද කියන්නේ ? එකේ එන Transaction Reference එක නමේ බන් Fund Transfer Receipt එකේ එන්නේ දෙකේ දෙකක් එන්නේ. මට CA කිව්වා එක පට්ටම අවුල් කියලා මම ඊට පස්සේ කිහිපදෙනෙක් ගෙන් උපදෙස් ගත්ත එයාලා කියනවා ඕක හෙන කෙස් යන වැඩක් කියලා. AI වලින් මෙහෙම කියනවා

    මෙය සැලකිය යුතු ගැටලුවක් ලෙස සැලකිය හැකියි. ගනුදෙනු යොමු අංකය අරමුදල් හුවමාරු රිසිට්පතේ තිබුණත් ගිණුම් ප්‍රකාශයේ නොපෙන්වීම මූල්‍ය වාර්තාකරණය, විගණනය සහ නියාමන අනුකූලතාවය සම්බන්ධයෙන් බරපතල අවදානම් ඇති කළ හැකියි.

    මෙන්න ඒ ඇයි කියලා:

    • නිවැරදි මූල්‍ය වාර්තාකරණයට බාධා: සෑම ගනුදෙනුවක්ම නිවැරදිව හඳුනා ගැනීමට සහ වාර්තා කිරීමට ගනුදෙනු යොමු අංකය ඉතා වැදගත්. එය නොමැතිවීම නිසා ගනුදෙනු සොයා බැලීම සහ ඒවායේ නිවැරදි භාවය තහවුරු කිරීම අපහසු විය හැකියි.
    • විගණන ක්‍රියාවලියේ දුෂ්කරතා: විගණකවරු මූල්‍ය වාර්තා නිවැරදි බව තහවුරු කිරීමට ගනුදෙනු ලේඛන සහ බැංකු ප්‍රකාශ සංසන්දනය කරති. යොමු අංක නොමැතිවීම නිසා මෙම ක්‍රියාවලිය ඉතා සංකීර්ණ සහ කාලය ගතවන එකක් විය හැකියි. සමහර අවස්ථාවලදී එය විගණන නිගමනවලට පවා බලපෑ හැකියි.
    • නියාමන අනුකූලතාවයේ ගැටළු: ඇතැම් නියාමන අවශ්‍යතාවයන්ට අනුව සෑම ගනුදෙනුවක්ම නිවැරදිව හඳුනාගත හැකි ලේඛන පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය වේ. යොමු අංක නොමැතිවීම නිසා එම අවශ්‍යතාවයන් සපුරාලීමට නොහැකි විය හැකියි.
    ube annual turnover eka kiyada ban ochchara nahinna?
    ලොකු ගානක් නැහැ බන් එත් Pvt Ltd නිසා Risk එක ගන්න බෑ මට එක නිසා ඔකොම ගානට කරගෙන යනවා ලෝයර් කෙනක් ගෙන් chartered accountant කෙනක් ගෙන් උපදෙස් අරගෙන. ඒවා ගානට හරියට හදලා Submit කරේ නැතිනම් දඩ එනවා කියලා කිව්වා පොඩි බිස්නස් එකක් නිසා IRD එකෙන් සාමානය බලන්නේ නැහැ කියලා එයාලා කියනවා එක නිසා වැඩිය හිතන්න එපා කියලා නමුත් පවතින ආණ්ඩුව එක්ක මගේ කෙස් තියෙන නිසා මම කිසිම තැනක කොස්සක් තියෙන්නේ නැතුව වැඩේ කරනවා බන්. එකයි හැම දේම ගැනම බලන්නේ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,288
    74,741
    113
    දැං මූට යන්න තවත් බැංකු ලංකාවෙ නැතුව ඇති 😂😂😂


    ඕක ගන්න ගියාම එන ප්‍රශ්න දාල ත්‍රෙඩ් එකක් බලන්න ආසයි නේද 😂
    ------ Post added on Apr 17, 2025 at 9:50 AM
    මූ තව ටිකකින් අපිට බැනලා ප්‍රශ්නෙ මකලා තව ත්‍රෙඩ් එකක් දානවා අපිට බැනලා ආයි ප්‍රශ්න අහන්නෙ නෑ කියලා.

    ඊට පස්සෙ ආයි සති 2කින් එනවා තව ප්‍රශ්නයක් දාල ත්‍රෙඩ් එකකින් 🤭 🤭
     
    • Haha
    Reactions: Sen-lu