අළුත් Account එකේ Transaction Reference අවුලක්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Machn ubata hithen nadda uba podiyata scale up wenawata wada anawashya dewal walata sahenna time, money and effort danawa kiyala?
    එහෙම හිතිලා නම් නැහැ බන් මම අසාවෙන් කරන නිසා මට මහන්සික් නම් තේරෙන්නේ නැහැ

    ubata edama kiwwane... un malli malli gal enne arinna kiyala
    ඔව් බන් උන් මට ඒ දවස් වලත් කැරි වැඩක් කළා , අද Call කළා මම උන්ට අදුරන්නේ නැහැ වගේ කතා කළා
    ------ Post added on Apr 18, 2025 at 2:37 AM
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,739
    113
    Gampaha
    මචන් බලන්නකෝ, සමහර අය හිතනවා Pvt Ltd එකක් ගන්න එක මහ ලොකු වැඩක් කියලා. එහෙම නෙමේ. පටන් ගන්න වෙලාවේදි පොඩි ව්‍යාපාරයක් වුනත්, Pvt Ltd එකක් විදිහට register කරලා පටන් ගන්න එකේ තියෙන වාසිය ගොඩක් වැඩි.

    සාමාන්‍ය BR එකක් (sole proprietor) ගත්තොත් ඔයා තමයි company එක. ඒක කියන්නේ ව්‍යාපාරය කඩ වුනොත්, උදාවුන ණය, ගැටලු, ගෙවීම් – ඒවට ඔයාම වගකිව යුතුයි. ඔයාගේම personal දේපල වලටත් බලපාන්න පුළුවන්. උදාහරණයක් විදිහට loan එකක් ගත්තට පස්සේ ව්‍යාපාරය down වුනා කියලා හොඳට ගෙවන්න බැරි උනොත්, bank එකට ඔයාගේම වාහනයක්, දේපලක් විකුණලා යන්න හැකි වෙනවා.

    ඒකට වඩා Pvt Ltd එකක් විදිහට ව්‍යාපාරය register කරලා තියෙනවානම්, ඒ ව්‍යාපාරය තමයි ලිගල් entity එක. ව්‍යාපාරය කියන්නේ විධිමත් organization එකක්. loan එකක් ගත්තාම වගකීම් තියෙන්නේ company එකට. ඔයා director කෙනෙක් වුනත්, company එක ගියොත් ඔයාගේ personal ජීවිතයට direct බලපාන්නෙ නෑ. ඔයාගේම ගෙදරට, සල්ලිට, වාහනයට, වාහෙවට, ඒ වගේ දේවල්ට bank එක අත දැම්මට බැහැ.

    Loan ගැන කියනවට, ඔයා හරි. ණයක් ගත්තාම ගෙවන්න ඕන. ඒක තමා සාමාන්‍යය නීතිය. ඒත් ව්‍යාපාරය කියන්නේ උගත යුතු විධිමත් ක්‍රමයකින් කරන එක. අද loan එකක් ගන්නකොට collateral තියෙන්න ඕන, guarantor තියෙන්න ඕන – ඒව අනිවාර්යයි. ඒත් Pvt Ltd එකක් තියෙනවානම්, bank එකට credibility එකක් තියෙන්නේ වැඩියි. ව්‍යාපාරය එකේම වෙන්වෙලා තියෙන නිසා, proper records තියෙන නිසා, accountability තියෙන නිසා trust එක වැඩියි.

    පහසුවක් වෙනවා loan approve කරගන්න. ඒක හොර හිතක් කියල නෙමෙයි. ඒක තමයි system එක.

    පොඩි ව්‍යාපාරයක් වුනත් company එකක් විදිහට හැසිරෙන්න උත්සාහ දාන්න. තමන්ගෙ system එක හදාගන්න. මුදල් හරිම විධිමත් විදිහට හදලා, තනි පුද්ගල ව්‍යාපාරයකට වඩා ව්‍යාපාරය විශ්වාසවන්ත වෙන්න ඉඩ තියෙනව.

    අනිත් එක, ආණ්ඩුවෙ project, investor ල, business partners ල, clients ල – අන්න ඒ ගොල්ලන්ට Pvt Ltd එකක් තියෙන එක credibility එකක්. ඒකෙන් opportunities වලට doors එකෙන්වෙලා open වෙනවා.

    ඒ නිසා හොඳට හිතලා ගන්න. BR එකෙන් පටන් ගන්න එක ලේසි වුනත්, risk එක ගොඩක්. Pvt Ltd එකක් හදන එක වැඩියෙන් safe. හොඳම plan එක තමයි – ආරක්ෂාවත් එක්ක විශ්වාසවන්ත ව්‍යාපාරයක් හදාගන්න එක.

    ----

    තව මචන් කියනවා නම් Pvt Ltd එක්ක ලාබයට බදු ගෙවන්න ඕනේ ලාබයට 30% එක හෙනම වාසියක් තනි පුද්ගල ඒවගේ එක් ලක්ෂ පනස්දාහා වගේ නමේ

    තව Pvt Ltd සමාගමක් තියෙනවා නම්, පොලිසියට පැමිණිල්ලක් හෝ නඩුවක් ගියාම, ඒක සමාගමටම අදාලයි. ඔයාට පුද්ගලිකව කිසිම වගකීමක් නැහැ.

    ඔයා Director නම්, ඔයාට පුද්ගලික වගකීමක් නැත්තං, එහෙත් ඔයා වංචා හෝ ව්‍යාජකම් වගේ වැරදි කටයුතු කරන්නේ නම් පමණයි, ඔයාට පුද්ගලික වගකීමක් තියෙන්නේ

    ඔකේ වාසි පැත්ත ගොඩක් වැඩි මචන් තනිපුද්ගල BR එකට වඩා ඔයාගේ බිස්නස් එක උනත් අවදානමක් තියෙනවා මට හිතෙන විදියට වෙන එකකට වඩා එක නිසා Pvt Ltd ගන්න එක ගැන සලකා බලන්න

    ඔය professional service විකුනන උන්ගෙ සුරන්ගනා කතා, උබව මෝඩය කරල උබල වගේ උන්ට බිස්නස් හීන පෙන්නල උන් ටික services විකුණගන්නව. හරි කාලේ නෙමේනෙ services අරන් තියෙන්නෙ ඉතින් ගන්න උන්ට මැරෙනකම් වගතුවක් නෑ ගෙවපු සල්ලි වලින් ගත්ත services.
    Sole proprietor දාල monthly 2M sales කරපන්. loan දවස් 3න් approve වෙනව බන්. දවස් තුනට වඩා අමුතු පහසු මොනාද ඕකට. දෙවෙනි ණය ගන්න විනාඩි 5යි මහන්සිය. ඒකත් ගෙදරටම ඇවිත් සයින් කරන් යනව loan officer ඇවිත්.

    pvt ltd දාල කාඩ් එකක් ගන්න වගේ බේසික් දෙයක්වත් කර ගත්තු දේකුත් නෑ රට පකිරිච්චන් බයිල නම් තියෙනව උබේ. අනික ලෝන් එකක් ගහල ඒකෙ පලවෙනි වාරික 3 වත් අඩුම ගෙවාගන්න බැරි නම් ලෝන් නොදා හිටපන්. මාසෙට හරියට කන්නවත් ගානක් හොයාගන්න බැරි උබ ද බන් බදුවලට බයේ pvt ltd කරගත්තෙ.
     
    • Dislike
    Reactions: NaOH

    මචන්, ඔයා කිව්ව දේවල්වෙතත් සත්‍යක් තියෙනව. ඔයා දැක්ක විදිහට sole proprietor එකකට හැම දෙයක්ම ඉක්මනට ලැබෙන්න පුලුවන්—loan approve වන්නෙ, bank එකට seal එකක් දාලම cheque endorse කරන්නෙ. ඒක පට්ට ෆ්ලෙක්සි.

    කින්ද පුද්ගලයා = ව්‍යාපාරය. එකම පාර. හැම වගකීමම ඔයාට.

    ඒත් Pvt Ltd එකක් කියනකොට, ව්‍යාපාරය වෙනම, ඔයා වෙනම. හුඟාක් වෙලාවට ව්‍යාපාරය fail උනොත්, ඔයාගේ පුද්ගලික ගෙදර, බැංකු ගිණුම, family අයිති දේපල වලට වගකීමක් නැහැ. ඒක හදල තියෙන්නේ ඔය වගේ අනතුරු වලින් ආරක්ෂාවක් දෙන ව්‍යවස්ථානුකූල system එකක්.

    ඇත්තටම pvt ltd එකක් දැම්ම කියලම ලෝන් approve වෙන්නෙ easy කියන්නෙත් හොර කතාවක්. ඒත් pvt ltd එකක් තියෙනව කියනකොට, ඔයා serious businessman කෙනෙක් කියල බැංකුව, clients, foreign companies දක්නව. එහෙම බැලුවම opportunities හොයන වෙලාවේ, ඔයාට credibility එක වැඩි.

    ඒ වගේම, tax planning කරන්න පුලුවන්. ඔයා sole proprietor නම්, ලාභ 1ක් උනොත් ඔයාගේම ලාභය. ඒකට income tax වැඩිවෙන්න පුලුවන්. Pvt Ltd එකක නම්, flat 30% corporate tax. අනිත් එක, මීට වඩා ලොකු investor එනවද, share එකක් දෙන්න තියෙනවද කියනකොට, sole proprietor නම් බැහැ. Pvt Ltd නම් පුළුවන්.

    Sole proprietor එකකට ලෝන් ලේසි කියල කියන එක 100% හරි. ඒත් safety, growth, legal protection, future investment plans ගැන හිතනකොට Pvt Ltd එක කෙලින්ම next level එකයි.

    තව මචන්, ඔය කියන සේවාවන් විකුණන උන් හැමෝමම බොරුවක් කරනව කියන්න බෑ. සමහර service එකක් ඔයාට අවශ්‍ය නැහැ කියලාම තියෙන්න පුළුවන්.

    ඒත් ව්‍යාපාරය ලොකු කරන්න, දවසක වැඩි විශ්වාසයක්, stable එකක් හදාගන්න නම්, Pvt Ltd කියන එක ලොකේම use කරන ක්‍රමයක්.

    එක හදන්නෙ හීන පෙන්නල නෙමේ. වැරදි වෙන්නෙ නැතුව, අවදානම අඩු කරගෙන, ඉදිරියට ලගදි plans හදාගන්න තමයි.

    දවසේ අග්ගෙදි, මොන system එකක් වුනත්, වැඩේ කරන්නේ ඔයාගේ effort එකෙන්.

    මාසේට කන්න ගානක් හොයන්න බෑ කියලා කවුද කියන්නේ ? මම තමා ගෙදර වියදම් ඔකොම කරන්නේ, මම දැන් ජෝබ් එකක් කරනවා ගෙදර ඉදලම ලංකාවේ ප්‍රසිද්ධ කොම්පැනි එක්ක මම වැඩ කරන්නේ
     
    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    Ane umba puka diyan nadun hutto. Hamadama umbe me anda wadiyawa ahala dannam mala paninawa. Kalinnam umbata anukampa kara. Dannam mala paninawa umbe thread ekak dakkama.
    Beheth tikak ganin ban. Umbata thiyenne manasika ledak.
    Pirimiyek wage thamange prashna wisandaganna balapan hama ekatama meke thread dada walalenne nathuwa.
    Hamadetama wena eun matha depend wenna epa ban. Hariyanna hari, waradenna hari swadeena theerana ganin. Eken padamak igenagena apply karapan isarahata ena dewal walata.
     
    • Haha
    Reactions: Sexy Somapala

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    තව මචන් කියනවා නම් Pvt Ltd එක්ක ලාබයට බදු ගෙවන්න ඕනේ ලාබයට 30% එක හෙනම වාසියක් තනි පුද්ගල ඒවගේ එක් ලක්ෂ පනස්දාහා වගේ නමේ

    Explain.

    Umbe monthly income eka (profit) 1.2m walata adui nam business income ekath personal income tax ekata dana eka labai. Otherwise you have to pay 30% for the entirety of your business profit at corporate tax rate.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Explain.

    Umbe monthly income eka (profit) 1.2m walata adui nam business income ekath personal income tax ekata dana eka labai. Otherwise you have to pay 30% for the entirety of your business profit at corporate tax rate.
    බදු සුළු ගානක් බන් එන්නේ ලොස්ට් කරගනේ නැතුව කරනවා, ලොස්ට් කළා නම් , බදු ඇත්තේම නැහැ ගොඩක් අය කියනවා විශාල බදු ගෙවන්න ඕනේ නැහැ , වැඩේ අමාරු නැහැ මටනම්
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,610
    9,381
    113
    මාසේට කන්න ගානක් හොයන්න බෑ කියලා කවුද කියන්නේ ? මම තමා ගෙදර වියදම් ඔකොම කරන්නේ, මම දැන් ජෝබ් එකක් කරනවා ගෙදර ඉදලම ලංකාවේ ප්‍රසිද්ධ කොම්පැනි එක්ක මම වැඩ කරන්නේ
    ම්ම්ම් පට්ටනේ බන්
    ඇත්තටම මාසේ වියදම් කොච්චර යනවද බන්
    ලක්ෂයක් -2ක්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ම්ම්ම් පට්ටනේ බන්
    ඇත්තටම මාසේ වියදම් කොච්චර යනවද බන්
    ලක්ෂයක් -2ක්
    අපේ ගෙදර මාසේ වියදම් (කන්න බොන්න පමණක්) උපරිම රු 44000/- වගේ බන් අම්මා පැන්ෂන් එකෙන් දානවා මට සම්පුර්ණ වියදම් දරන්න දෙන්නේ නැහැ මම 20000 වඩා දෙනවා. ඊට අමතරව ලයිට් බිල් , ත්‍රීවිල් වල ගමන් බිමන් යන්න මග වියදම් වගේ දෙන්නේ මම. ඒවට තව රු 10000/- වගේ වියදම් කරනවා මම.

    ගෝටා එන්න කලින් නම් මාසේ වියදම් රු 14500 වගේ තිබුනේ බඩු ගනම් ගියා එක නිසා වැඩි වුනේ
    ලයිට් බිල් ඒ කාලේ රු 800 ගෙදර. දැන් රු 3000/- ආසන්නව Unit 80 - 90+ අතර වගේ යනවා.
    Internet වලට ලොකු ගානක් යන්නේ නැහැ

    මම සර්වර් එකක් බලා ගන්නවා බන් ලංකාවේ කොම්පැනි එක්ක උන්ගේ සයිට් බලාගන්නේ මම එකට උන් මට හොදට ගෙවනවා. මගේ බිස්නස් එක අදාලම නැහැ , මම උන්ගේ ලග ජොබ් එකක් කරන විදියට වැඩ කරන්නේ නමුත් උන්ගේ ලොක්කා මට මචන් කියලා කතා කරනවා සෑහෙන හොදයි හැමදේම මට අදාළ නැති වැඩ උන් මට කියල කරගන්නේ. OVH Dedicated Server 2 බලාගන්නවා මම ඉතින්. එකේ සයිට් තියෙනවා විශාල ප්‍රමාණයක්.
     
    Last edited:

    ඩෙස්ක්ටොප් කී්‍යක් දුවනවද මචං
    යුනිට් 90වේ යනවා කියන්නෙම දිනුමක්
    හොඳයි බන්. හැබැයි පරිස්සමින් ලංකාවේ එවුන් එක්ක
    හැමවෙලේම උඹ බේරිලා කරන දෙයක්
     
    • Haha
    Reactions: MihiCherub

    හොදින් කාල බීලා අම්මාටත් සලකාගෙන ඉන්නවනම් එච්චරයි. මේකේ ඉන්න ගෙදරින් සල්ලි අරන් 159 කාඩ් දාගෙන එළකිරි එන එකාල කියන ඒව අහන්න යන්න එපා
     
    • Like
    Reactions: Gingy

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ඩෙස්ක්ටොප් කී්‍යක් දුවනවද මචං
    යුනිට් 90වේ යනවා කියන්නෙම දිනුමක්
    හොඳයි බන්. හැබැයි පරිස්සමින් ලංකාවේ එවුන් එක්ක
    හැමවෙලේම උඹ බේරිලා කරන දෙයක්
    එක Desktop එකයි Fan එකයි බන්
    ෆිජ් එක ගහන්නේ නැහැ බන් තිබුනට ලයිට් බිල් යන නිසා
    නැති කාලේ ජිවත් වුන විදියක් තිබුණා බන් ඒ විදියම තාමා තාමත් යන්නේ පුරුද්දට වගේ.

    හොදින් කාල බීලා අම්මාටත් සලකාගෙන ඉන්නවනම් එච්චරයි. මේකේ ඉන්න ගෙදරින් සල්ලි අරන් 159 කාඩ් දාගෙන එළකිරි එන එකාල කියන ඒව අහන්න යන්න එපා
    හරි බන්

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    බැංකු ලෝන් කොහොම මොනවිදියට ගත්තත් ගෙවන්න ඕනෙ. උබලගෙ පටන් ගැන්මම හොර හිත. අනික තනි පුද්ගල, සමාගම් ඔය මොකෙන් ලියාපදිංචි කලත් ලෝන් දෙන්නෙ ඇප වලට. එක්කො පුද්ගල ඇප නැත්නම් දේපල. ඉතින් ඔය මොකේ කොහොම ගත්තත් ගෙව්වෙ නැත්නම් ඇපේ ඉවරයි.

    පුද්ගල ඇප ගත්තත් උපරිම ලක්ශ 10යි. ඒකත් හරි ක්‍රමේට ගියොත් අඩුම ලක්ශ 3.5න් වත් පටන් අරන් අවුරුදු 4 ක් විතර ගිහින් තමා ලක්ශ 10 දෙන්නෙ. ඉතින් ඕකට පොල්ලක් තිබ්බත් ඇප කාරය ඉවරයි.

    mortgage (collateral) එකක් නැතුව මිලියනයට වඩා ණය දෙන්නෙ නෑනෙ මොන br තිබ්බත්. ඉතින් ඕකට මොකටද pvt ltd කරගෙන ගෙවන්න බැරි උනොත් කියල නහින්නෙ. කොහොමත් mortgage එක සින්න වෙනවනෙ. කාඩ් එකක් දෙන්නෙ නැති උබට collateral නැතුව මොන ලෝන්ද බන්

    ඉස්සෙල්ලා හඳ අල්ලන්න කලින් පඩියක් නෑගපන්. smeloc loan එකක් වත් ගනින්. බිස්නස් කරන්න අරන් අවුරුදු 10ට වැඩී නේද? තාම පුද්ගල ඇපයක් එක්ක හරි ලක්ශෙක වත් ලෝන් එකක් ගහගන්න බැරි උනා නේද? මම අලුත් බිස්නස් එකේ br දාලත් අවුරුදු 2යි. මේ මාර්තු මාසෙ smeloc loan scheme එකෙන් ලක්ශ 10 ක් ගත්ත තනි පුද්ගල ඇපේට, මගේම වයිෆ් ඒක අත්සන් කලෙත්. උබල මේ කෝපරේට් කරන් පයිත්තියන් කෙලිනව.

    මේ loan scheme එකට BR එකක්වත් ඕනෙ නෑ
    https://www.treasury.gov.lk/web/frequently-asked-questions/section/msme loans
    ඉස්සෙල්ලාම තේරුම් ගනින් බක පණ්ඩිතයන්ට උපදෙස් දීලා වැඩක් නෑ කියන එක ඒකෙන් වෙන එකමදේ උඹේ කාලය ශ්‍රමය අපතේ යන එක විතරයි බක පණ්ඩිතයෝ කවුරුවත් කියන දෙයක් පිලිගන්නේවත් ගත යුත්තක් ගන්නේ වත් නැ උඹ කියන දේ හෑල්ලු කරලා තවත් බක පණ්ඩිත කතාවක් කියන එක විතරයි වෙන්නේ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ඉස්සෙල්ලාම තේරුම් ගනින් බක පණ්ඩිතයන්ට උපදෙස් දීලා වැඩක් නෑ කියන එක ඒකෙන් වෙන එකමදේ උඹේ කාලය ශ්‍රමය අපතේ යන එක විතරයි බක පණ්ඩිතයෝ කවුරුවත් කියන දෙයක් පිලිගන්නේවත් ගත යුත්තක් ගන්නේ වත් නැ උඹ කියන දේ හෑල්ලු කරලා තවත් බක පණ්ඩිත කතාවක් කියන එක විතරයි වෙන්නේ
    ඔයා කියන්නේ මම කියන දේ වැරදි කියලා ද මචන් ? ඔය මම කියන ඒවා බොරු කියලා කියනවා නම් Chat GPT ගෙන් අහලා බලන්න. ඌ දෙන්නේ ඔය උපදෙස් ටිකම තමයි
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    ඔයා කියන්නේ මම කියන දේ වැරදි කියලා ද මචන් ? ඔය මම කියන ඒවා බොරු කියලා කියනවා නම් Chat GPT ගෙන් අහලා බලන්න. ඌ දෙන්නේ ඔය උපදෙස් ටිකම තමයි
    හා හරි මචං
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,966
    15,460
    113
    New Zealand
    අපේ ගෙදර මාසේ වියදම් (කන්න බොන්න පමණක්) උපරිම රු 44000/- වගේ බන් අම්මා පැන්ෂන් එකෙන් දානවා මට සම්පුර්ණ වියදම් දරන්න දෙන්නේ නැහැ මම 20000 වඩා දෙනවා. ඊට අමතරව ලයිට් බිල් , ත්‍රීවිල් වල ගමන් බිමන් යන්න මග වියදම් වගේ දෙන්නේ මම. ඒවට තව රු 10000/- වගේ වියදම් කරනවා මම.

    ගෝටා එන්න කලින් නම් මාසේ වියදම් රු 14500 වගේ තිබුනේ බඩු ගනම් ගියා එක නිසා වැඩි වුනේ
    ලයිට් බිල් ඒ කාලේ රු 800 ගෙදර. දැන් රු 3000/- ආසන්නව Unit 80 - 90+ අතර වගේ යනවා.
    Internet වලට ලොකු ගානක් යන්නේ නැහැ

    මම සර්වර් එකක් බලා ගන්නවා බන් ලංකාවේ කොම්පැනි එක්ක උන්ගේ සයිට් බලාගන්නේ මම එකට උන් මට හොදට ගෙවනවා. මගේ බිස්නස් එක අදාලම නැහැ , මම උන්ගේ ලග ජොබ් එකක් කරන විදියට වැඩ කරන්නේ නමුත් උන්ගේ ලොක්කා මට මචන් කියලා කතා කරනවා සෑහෙන හොදයි හැමදේම මට අදාළ නැති වැඩ උන් මට කියල කරගන්නේ. OVH Dedicated Server 2 බලාගන්නවා මම ඉතින්. එකේ සයිට් තියෙනවා විශාල ප්‍රමාණයක්.
    කුලී ගෙදර අයිතිකාරායා උබලගෙ ලියුම් බලන සීන් එකක් උබ කලින් කිව්වා නෙද. දැන් කුලී ගෙදර නෙමෙයිද බන් ඉන්නෙ? ඒකේ රෙන්ට් එක කීයක් ගෙව්වද?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    කුලී ගෙදර අයිතිකාරායා උබලගෙ ලියුම් බලන සීන් එකක් උබ කලින් කිව්වා නෙද. දැන් කුලී ගෙදර නෙමෙයිද බන් ඉන්නෙ? ඒකේ රෙන්ට් එක කීයක් ගෙව්වද?
    දැන් ඉන්නේ එකේ රු 5500 කලින් එක ආවට පස්සේ ඌ 6500 කලා බන්
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,610
    9,381
    113
    දැන් ඉන්නේ එකේ රු 5500 කලින් එක ආවට පස්සේ ඌ 6500 කලා බන්
    අඩෝ 6500ට ගෙවල් තියෙනවද බන්
    මෙහෙ කාමරයි 8000ක් වගේනේ
    හම්මට මරුනේ බන්
    මන් හිතුවේ 20000ක් වත් කියලා
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    අඩෝ 6500ට ගෙවල් තියෙනවද බන්
    මෙහෙ කාමරයි 8000ක් වගේනේ
    හම්මට මරුනේ බන්
    මන් හිතුවේ 20000ක් වත් කියලා
    ඔව් රු 2500 වගේ තියෙනවා
    හැබැයි විකුණන ඉඩම් ගෙවල් නම් කොලබ ගනම් වගේ උන් දෙන්නේ
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,610
    9,381
    113
    එක Desktop එකයි Fan එකයි බන්
    ෆිජ් එක ගහන්නේ නැහැ බන් තිබුනට ලයිට් බිල් යන නිසා
    නැති කාලේ ජිවත් වුන විදියක් තිබුණා බන් ඒ විදියම තාමා තාමත් යන්නේ පුරුද්දට වගේ.

    හරි බන්

    රයිස්කුකර්, හීටර්,අයන්, වතුර මෝටර්, ටීවි??

    ඔව් රු 2500 වගේ තියෙනවා
    හැබැයි විකුණන ඉඩම් ගෙවල් නම් කොලබ ගනම් වගේ උන් දෙන්නේ
    උඹ මචං සම්පුර්ණ ගෙයක්ම අරගෙනද තියෙන්නේ
    සිරාවටම හිතුනොත් ඔහේ ඇවිත් පදිංචි වෙනවා
    ------ Post added on Apr 19, 2025 at 7:16 PM