~~අළු හා රතු~~

lmw

Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    patta machang......... sirama gathi...
    Melody 1K DANNDA UBA MATA NADU DANNE NATHNAM... HABAI 1WENI WORD 1 WENAS KARANNA WEI....

    wow ela machan
    watina nirmanayak

    නොදන්නා සයුරක ගිලී යන මිනිසුන්ට හිතන්නට යමක් ඉතිරි කළ නිර්මාණයක් සහෝ.... අගෙයි..

    bohoma sthuutyi oba samata.....:D:D
     

    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    විරහවේ වේදනාව නිසා පියවි ලෝකයෙන් පිටවෙලා මත් වෙන්න ගොඩක් වෙලාවට මේ දේවල් කරනවා......
    ඒක ඒ කරන අයගේ කැමැත්ත.....
    හැබැයි මේක කියන්නම ඕන
    තුවාලය තියෙන කෙනා තමයි දන්නේ ඒකෙ වේදනාව........:)


    හොඳ නිර්මාණයක් මචං....!
     

    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    විරහවේ වේදනාව නිසා පියවි ලෝකයෙන් පිටවෙලා මත් වෙන්න ගොඩක් වෙලාවට මේ දේවල් කරනවා......
    ඒක ඒ කරන අයගේ කැමැත්ත.....
    හැබැයි මේක කියන්නම ඕන
    තුවාලය තියෙන කෙනා තමයි දන්නේ ඒකෙ වේදනාව........:)


    හොඳ නිර්මාණයක් මචං....!

    Eekanam aththa thamai sahoooo....thnx 4 ur cmmnt...:D:D