~~අළු හා රතු~~

lmw

Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    මෙහි එන මැර්ජුආනා සිද්ධිය හුදෙක් කල්පිතයක් පමණි....දුම් බීම මාරාන්තිකයි...:P මම මතින් දුමින් තොර එළකිරි කොල්ලෙක්..!!
    කමෙන්ට් එකක් දෙන්නත් අමතක කරන්න එපා......
    View attachment 15733
     
    Last edited:
    • Like
    Reactions: jkadithya

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මදකට ලැබෙන තාවකාලික සතුට... පාට පාට ෆැන්ටසියේ හොඳම එක

    ඔය වගේ චරිත කොච්චර නම් මේ සමාජය තුල දිවි ගෙවනවා ඇද්ද??


    ආදරයේ රතු පැහැයට වඩා ඔවුන් නොදැනුවත්වම ලංවන්නේ හා බලෙන් ගෙන වැලඳ ගන්නේ ජීවිතයේ රතු එලියමයි......

    කාලීන මාතෘකාවක්...ඔබට ජය...
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,264
    4,400
    113
    ඇයි එන්නද
    ela mathin thora lovak

    2hgwl7l.jpg

    2ajyntc.jpg

    ok7w1v.jpg
     
    • Like
    Reactions: lmw

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    ජීවිතය බිඳෙන් බිඳ පුලුස්සා දමන රත අළු විතරක් ඉතිරිකරයි. හරවත් ඉදිරිපත් කිරීමක්.

    Smoking is suicide in installments
     

    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    ජීවිතය බිඳෙන් බිඳ පුලුස්සා දමන රත අළු විතරක් ඉතිරිකරයි. හරවත් ඉදිරිපත් කිරීමක්.

    Smoking is suicide in installments


    අගේ ඇති නිර්මාණයක් සහෝ...

    ela mathin thora lovak



    බොහොම ස්තූතියි හැමොටම......:):):):):)
     

    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    මදකට ලැබෙන තාවකාලික සතුට... පාට පාට ෆැන්ටසියේ හොඳම එක

    ඔය වගේ චරිත කොච්චර නම් මේ සමාජය තුල දිවි ගෙවනවා ඇද්ද??


    ආදරයේ රතු පැහැයට වඩා ඔවුන් නොදැනුවත්වම ලංවන්නේ හා බලෙන් ගෙන වැලඳ ගන්නේ ජීවිතයේ රතු එලියමයි......

    කාලීන මාතෘකාවක්...ඔබට ජය...

    ron අයියට බොහොමත්ම ස්තූතියි මේ කමෙන්ට් එකට....:):)
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    පුංචි පහේ සතුටක් ලබා ගන්නවා
    පසු කලක අවුරුදු ගණන් විදවනවා
    ලස්සන නිර්මාණයක් බ්‍රෝ