අෆයා එකට ගෙදරින් කේස්

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    රත්තරං;19758054 said:
    කසාද ජීවිතයක් ගැන බදින්න කලින් කෙල්ලයි කොල්ලයි හිතන් ඉන්නේ 99%ක්ම අපි ඒගැන දන්නවා කියල. බැන්දට පස්සේ තේරෙනවා අපි ඒ ගැන 0.0000001% වත් දැනන් ඉදල නෑ කියල..

    අම්මල තාත්තලටනම් ඕන් වෙන්න යන්නේ මොකක්ද කියලා 90%ක් විතර තේරෙනවා

    බැදපු එකෙක් වේදිහටයි උපදෙස් දුන්නේ,,

    අවසාන වශයෙන් සියල්ලන්ටම සුභ පතනවා.... කොහොම හරි ජීවිතේ ගොඩ පලයල්ලා.....:):)

    :yes::yes::yes: 1000% hari, vivahaya kiyanne mal yahanavak nam nevei, adahas valata adahas galapen nathi eka mathu unoth chorama thamayi. me man dakapu siddiyak ada kale ape kello kollo hena gemak dila badinava, eka mehemayi ammava thaththava andalaaa nadayanva andalaa hamotama bru kiyalaa, dennata dennath boru karagena dennata dennage nayoth boru karan, thamnge vade karaganna udavu karapu untath arala thamayi ada godak un badinne, ita passe thamayi prashna enne godak unta lamayi na, sakaya, ekekuta ekek ganan gan na, kisima sathutak na, mekata thava deyak ekathu karanna ona ada godak ayage kendara boruvata kiyala hadavapuva, evagema godak yayasa kello vayasa hangalaa baala kollanva bada gannav prashna godayi
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කුල මල කෙසේ වෙතත් මමත් කියන්නෙ පවුල් සමාජ පසුබිම සාපේක්ෂව සමානද කියල හොයල බැඳපන් කියන එක. නැත්නම් සොරිම තමා.

    ඊට අමතරව බලපන් ගෑනිගේ ගෙදර තාත්ත ගෑනි වගේ බයේ ඉන්න අතරේ අම්මද කෑ ගහගෙන ගේම ගෙනියන්නේ කියල. මිනිහට යකින්නියෝ වගේ පාර්ට් දාන අම්මල ඉන්නවා. ඒවගේ ගෙවල් වල ඉන්න ගෑනු දරුවන්ට බොහෝවිටම අර අම්මගේ ගති පිහිටනවා.

    ඒ වගේ කෙල්ලෙක් බඳින එකාට සොරිම තමයි.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කුචු කුචු ලොක්කා;19758191 said:
    ඔය අම්මන්ඩිලා වගේ හැසිරෙන් නෑ නානා මේ කෙල්ලො උගත් උන් ඔය පරන වයසක ඩයල් නෙමේ නේ බදින්නේ මේ පොඩි කොල්ලා :lol::lol: අනික උබ කියන දේ හරියට මෙහෙම අර පරන මොටරෝලා ගඩොල් බාගයි මේ සැමසුන් එස් 5 එකයි සමාන කරන්න හදනවා වගේ වැඩක් නෙ මේ කියන්නේ ඔතන සමාන කම ඔක්කොම ගෑනු එච්චර තමා තව අර අරක තමා වෙන මොනවද හැසිරීම අන්තිම වෙනස් කට්ටියගේ හරියට ඔක්කොම පොන් වගේ තමා :lol::lol:
    අව්රුදු 2000-3000ක ඉතර ඉදන් වෙනස් නොවිච්ච දැන් වෙනස් වෙයිද බන්... ඔය කෝකත් 40 පැන්නට පස්සේ තමා ඕවා එලියට පේන්න ගන්නේ