දැනට ප්‍රශ්නයක් නැති උනත් ඔය කතාවම ඉස්සරහට මටත් කියන්න වෙයිද දන්නෙ නෑ..
උබ කිව්ව වගේම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කෙල්ලෙක් මටත් ඉන්නෙ..
පොඩි වෙනසයි තියෙන්නෙ..
මමයි අඩු කුලේ ඩයල් එක..තව මම එයාගෙ 1වෙනි ලව..එයා මගෙ 9වෙනි ලව..
රත්තරන් නාන නුවරද?
කෝමත් නුවර පැත්තෙ අයගෙ කුල මල වලින් බ්‍රේන් වොශ්..
අපි නුවර ඩෝ කුල තමා ලොකු 










. මේ උඩින් තියෙන කමෙන්ට් එක බලපන්. මම කියන්නේ
. මම කිව්වේ සමාජ යතාර්තය බන්.. මිනිස්සු උස් පහත් කියන්නේ නෑ මම කුලෙන්. බුදු හාමුදුරුවොත් කිව්වේ බන් උපතින් වසලයෙක් වෙන්නේ නෑ හැබැයි ක්‍රියාවෙන් වසලයෙක් වෙනවා කියල
