අාකල බන්ධන

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
මචංලා ආකල බන්ධන කියල වර්ගයක් තියෙනවනේ.

උදා 10 යේ ආකල බන්දන 0+10, 5+5, 4+6 etc.

මට දැනගන්න ඕන ආකල බන්දන වල තියෙන්න පුලුවන් ඉලක්කම් විතරද කියල? සංඛ්‍යා තියෙන්න බැරිද? :eek:

උදා 60 ආකල බන්දන ලෙස 30+30, 40+20 වගේ සංඛ්‍යාවලින් හැදිච්ච ආකල බන්ධන ගන්න පුුලුවන්ද? මෙය නිවැරිදිද? :D