අැමතියයි වනජීවි අයයි වලි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා සහ වනජීවි නිලධාරීන් පිරිසක් අතර, ගැටලුවක් නිරාකරණය කරගැනීමට යෑමේදී උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබුණි.

    පොළොන්නරුව ජලගැළුම් නිම්න ජාතික වනෝද්‍යානයේ සංවේදී කලාපයක වගා කටයුතු කිරීමට හා කිරි ගවයින්ට තෘණ ආහාරයට ගැනීම සඳහා ඉඩ ලබාදෙන ලෙස එය ආසන්නයේ පිහිටා ඇති තඹාල හා වෙහෙරගොඩයාය ප්‍රදේශවල ගම්වාසීන් ඉල්ලීමක් කර තිබේ.

    ඊට වනජීවි නිලධාරීන් විරුද්ධවීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවිය.

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනිවාර්යෙන් හරක්ට තණකොළ කන්ඩ දෙන්ඩ ඕන, ඔය නිලධාරින්ට ජාවාරම්කාරයො කැලෙන් ගස් ටික පස් ටික වැලි ටික කපන් පටවන් යද්දි පේන්නෙ නැ ,ඒත් අහිoසක මිනිහෙක්ගෙ හරකෙක් බැන්දම ආන්න නිතිය මතක් වෙනව..
     
    • Haha
    Reactions: silent one