ඔව් මචන් door panel නං upvc වගේ , මම ගොඩක් තැන වලින් ඇහුවම ඔය දොරවල් වලට පාවිච්චි කරලා තියෙන බාර් එක නෑ කිවුවාdoor panel නං upvc/eco board වගේ නේද නැත්නං ඔය තරං ගනකමට ගන්න බැහැ ෆ්‍රේම් එකට මොනා හරි ඇලුමිනියම් බාර් එකක් ගහලා තියනවා
අර ග්ලාස් දොර තියන එක නං කෙලින්ම දොරවල් වලටම තියන බාර් එකක් ගහලා තියෙන්නෙ මට පේන විදියට