අැලුමිනියම් ජැනෙල් දොරවල්

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,086
    10,668
    113
    door panel නං upvc/eco board වගේ නේද නැත්නං ඔය තරං ගනකමට ගන්න බැහැ ෆ්‍රේම් එකට මොනා හරි ඇලුමිනියම් බාර් එකක් ගහලා තියනවා
    අර ග්ලාස් දොර තියන එක නං කෙලින්ම දොරවල් වලටම තියන බාර් එකක් ගහලා තියෙන්නෙ මට පේන විදියට
    ඔව් මචන් door panel නං upvc වගේ , මම ගොඩක් තැන වලින් ඇහුවම ඔය දොරවල් වලට පාවිච්චි කරලා තියෙන බාර් එක නෑ කිවුවා
     
    • Like
    Reactions: neyohk

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,321
    1
    101,181
    113
    34
    Kalutara
    මෙන්න මේ video එකේ දොරවල් වලට පාවිච්චි කරලා තියෙන බාර් එක මොකක්ද බන් ?


    මාර කොලිටි නේද. ඒ පැන්ට්‍රි අලුමිනියම්ද බන්? උළුවහු ලී නම් ආයේ ඇලුමිනියම් ජනෙල් දොරවල් දාන්න බැරිද?
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,086
    10,668
    113
    මාර කොලිටි නේද. ඒ පැන්ට්‍රි අලුමිනියම්ද බන්? උළුවහු ලී නම් ආයේ ඇලුමිනියම් ජනෙල් දොරවල් දාන්න බැරිද?
    පැන්ට්‍රි අලුමිනියම් බන්, දැන් ඕවා පට්ට ගණන් බන්
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,086
    10,668
    113
    අර ගෑස් ස්ටෝව් එක බස්සන්න ඕනද කොන්ක්‍රීට් එක කපලා?
    pantry top වර් ග තියෙනවා මචන් කොන්ක්‍රීට්, Polished Granite, Laminate Countertops, Wood Countertops, Silestone Countertops වගේ ගොඩක් තියෙනවා , ඔව් කපලා තමයි බස්සන්නේ
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,258
    17,205
    113
    ටයිල්ද ලාභ ග්‍රැනයිට් ද?

    ග්‍රැනයිට් ගණන්..ඒකෙත් ඵක ඵක කොලටි තියෙනව..බාල ඒව පුපුරනව රත් වුන දෙයක් තිබ්බත්.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,321
    1
    101,181
    113
    34
    Kalutara
    ග්‍රැනයිට් ගණන්..ඒකෙත් ඵක ඵක කොලටි තියෙනව..බාල ඒව පුපුරනව රත් වුන දෙයක් තිබ්බත්.
    හොඳ එව්වා පුපුරන්නේ නැද්ද?
     
    • Like
    Reactions: neyohk

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,258
    17,205
    113
    හොඳ එව්වා පුපුරන්නේ නැද්ද?
    අර වගේ ඉක්මනින් පුපුරන්නෙ නෑ.පුපුරනව කිව්වට ක්‍රැක් ඵකක් යන්නෙ..කොහොමත් ග්‍රැනයිට් දානවනම් ඵහෙම රත් වුන භාජන තියන්නෙ නැතිව ඉන්න ඵක හොඳයි
     
    • Wow
    Reactions: Heshan Daminda

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    Alumex ma dapan. Swisstek kiyanneth unma thama. Arakata wada gana aduda koheda.
    Mage okkoma janel demme woodfinish wairan look thiyena aluminium walin. Dan nam ewa ganna beri wei ganath ekka. 2019 mata janel dannath 17 lax giya gedaratama.

    Pantry top nam granite have, quartz have. Thawa ewa athi. Mata plain ma white one wela granite e wage ewa nethi nisa quartz demme. Eka ganan granite ekat wada.

    Dan nam specific requirement thibbath ganan ekka karanna puluwa weida danne ne.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,321
    1
    101,181
    113
    34
    Kalutara
    අර වගේ ඉක්මනින් පුපුරන්නෙ නෑ.පුපුරනව කිව්වට ක්‍රැක් ඵකක් යන්නෙ..කොහොමත් ග්‍රැනයිට් දානවනම් ඵහෙම රත් වුන භාජන තියන්නෙ නැතිව ඉන්න ඵක හොඳයි
    ඒ කියන්නේ මොන ග්‍රැනයිට් එක වුඋනත් කවදම හරි පුපුරනවද? ඒ අතින් ටයිල් වැඩි කල් තියාගතහකිද?
     

    Dilishi

    Junior member
  • Oct 9, 2023
    40
    10
    8
    Check this website 👇
    https://www.alugrow.lk/
    _76e0f6dc-27e4-4986-a3b4-979fed95e412.jpeg
    _4a14881d-b7aa-424f-9fb2-76349f95cd6e.jpeg