ආකර්ෂනය ගන්නේ කොහොමද?
මචංලා කොල්ලෙක් උනාම ආකර්ෂනය ගන්නේ කොහොමද? විශේෂයෙන් කෙල්ලොන්ගේ? කෙල්ලොන්ගේ විතරක් නෙමේ මොකක් හරි ෂොප් එකකට ගියත්, නැත්නම් වෙනත් වැඩක් කරගන්න මොනයම් තැනකට හෝ ගියත් හොඳ ආකර්ෂනයක් ගන්න පුලුවන්නම් වැඩේ ලේසිනේ.
මම ඒක අනන්තවත් දැකලා තියෙනවා. සමහර අය කෙනෙක්ගේ පෙනුමට මාර විදියට පැහැදෙනවා. මම O/L කරන කාලේ ප්රයිවට් ගෟප් ක්ලාස් එකක හිටියා උස මහත සුදු එකෙක්. සර් ඌට හෙන සැල කිල්ල. හැබැයි අමුම අමු මොට්ටයා. මටත් වඩා මොට්ටයා. මම බලන් ලියන එකෙන් ඌ බලන් ලියනව.
තවත් සමහර පොරවල් ඉන්නව. මූන බැලුවත් මෙලෝ රහක් නැති. රැවුලත් අපිලිවෙලට වවන්. කොන්ඩෙට් ඔහේ දාගෙන හරියට ඇඳුමත් වත් පිළිවෙලට අඳින්නේ නැති ඩයල්. මුලදී අපිත් ඌව දෙයක් කොලේට දැම්මට. පස්සේ අාරංචි වෙනවා ඌ පට්ට වැඩ කාරයෙක් කියල.
තවත් සමහරු ඉන්නවා ඔය දෙකම තියෙනව.
උබලගේ අත්දැකීම් එහෙම ශෙයා කරපල්ලකෝ මේකේ. උදාහරණයක් විදියට. උබලා කොන්ඩේ , රැවුල වවන් ඉඳලා ඒව කැපුවම තියෙන ෆීඩ් බැක් එක. මම කිව්වේ අඳුරන සහ ගෙදර අයගේ නෙමේ. උබ එක එක තැන්වලට, බස් එකේ, කොච්චියේ එහෙම යනකොට.

කාලයක් මම යටි රැවුල වවල නිකට ලඳින් ගොතල තිබ්බ. බස් එකක කොච්චර තද උනත් මගේ ලඟින් එක කෙල්ලෙක් වාඩි වෙන්නෑ
පස්සේ කොන්ඩේ , රැවල කපල ගියාම. අරව ඔක්කොම අනිත් පැත්ත හරුණ. 
උබලගේ අත්දැකීමුත් ශෙයා කරපල්ලා.