ආකර්ෂනය ගන්නේ කොහොමද?

Sandaru Kalhara

Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    ආකර්ෂනය ගන්නේ කොහොමද?

    මචංලා කොල්ලෙක් උනාම ආකර්ෂනය ගන්නේ කොහොමද? විශේෂයෙන් කෙල්ලොන්ගේ? කෙල්ලොන්ගේ විතරක් නෙමේ මොකක් හරි ෂොප් එකකට ගියත්, නැත්නම් වෙනත් වැඩක් කරගන්න මොනයම් තැනකට හෝ ගියත් හොඳ ආකර්ෂනයක් ගන්න පුලුවන්නම් වැඩේ ලේසිනේ.

    මම ඒක අනන්තවත් දැකලා තියෙනවා. සමහර අය කෙනෙක්ගේ පෙනුමට මාර විදියට පැහැදෙනවා. මම O/L කරන කාලේ ප්‍රයිවට් ගෟප් ක්ලාස් එකක හිටියා උස මහත සුදු එකෙක්. සර් ඌට හෙන සැල කිල්ල. හැබැයි අමුම අමු මොට්ටයා. මටත් වඩා මොට්ටයා. මම බලන් ලියන එකෙන් ඌ බලන් ලියනව. :D

    තවත් සමහර පොරවල් ඉන්නව. මූන බැලුවත් මෙලෝ රහක් නැති. රැවුලත් අපිලිවෙලට වවන්. කොන්ඩෙට් ඔහේ දාගෙන හරියට ඇඳුමත් වත් පිළිවෙලට අඳින්නේ නැති ඩයල්. මුලදී අපිත් ඌව දෙයක් කොලේට දැම්මට. පස්සේ අාරංචි වෙනවා ඌ පට්ට වැඩ කාරයෙක් කියල.

    තවත් සමහරු ඉන්නවා ඔය දෙකම තියෙනව.

    උබලගේ අත්දැකීම් එහෙම ශෙයා කරපල්ලකෝ මේකේ. උදාහරණයක් විදියට. උබලා කොන්ඩේ , රැවුල වවන් ඉඳලා ඒව කැපුවම තියෙන ෆීඩ් බැක් එක. මම කිව්වේ අඳුරන සහ ගෙදර අයගේ නෙමේ. උබ එක එක තැන්වලට, බස් එකේ, කොච්චියේ එහෙම යනකොට. :yes::D

    කාලයක් මම යටි රැවුල වවල නිකට ලඳින් ගොතල තිබ්බ. බස් එකක කොච්චර තද උනත් මගේ ලඟින් එක කෙල්ලෙක් වාඩි වෙන්නෑ :lol::no: පස්සේ කොන්ඩේ , රැවල කපල ගියාම. අරව ඔක්කොම අනිත් පැත්ත හරුණ. :D

    උබලගේ අත්දැකීමුත් ශෙයා කරපල්ලා. :cool:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Self-Confidence

    always-be-yourself-faith-quote.jpg

    90260-Self+confidence+quotes.jpg

    keep smiling
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,624
    113
    Auckland

    මම ඒක අනන්තවත් දැකලා තියෙනවා. සමහර අය කෙනෙක්ගේ පෙනුමට මාර විදියට පැහැදෙනවා. මම O/L කරන කාලේ ප්‍රයිවට් ගෟප් ක්ලාස් එකක හිටියා උස මහත සුදු එකෙක්. සර් ඌට හෙන සැල කිල්ල. හැබැයි අමුම අමු මොට්ටයා. මටත් වඩා මොට්ටයා. මම බලන් ලියන එකෙන් ඌ බලන් ලියනව. :D

    :cool:

    :lol::lol::shocked::shocked::lol::lol::lol::lol::lol::lol::shocked::shocked:
     
    උබ මේ මොකකට හරි දක්ෂ නම්, උබ සිරා වැඩ්ඩෙක් නොවුනත් උබට යමක් කමක් කරන්න පුළුවන් නම් අනිත් අය නොකරන,උබට ඔය කියන ආකර්ශනේ ලැබෙනවා. උබගෙන් වැඩක් කරගන්න පුළුවන් වෙන තාක් කල් ඔය අම එකාම ආකර්ෂණය වෙයි. එහෙම වෙනවට වඩා උබට උබ ගැන නොදැන උබට ආකර්ෂණය උන එවුනේක්ක හොදින් ඉදපන්.
    මටත් වැඩිය යාළුවො නැහැ. ඉන්න එකා දෙන්න උනත් බෝකවල් කියල හිතනවා. මගෙන් වැඩ ගන්න ගැන බටර් ගැන තේරුනාම වෙලාවකට උන් ගැන දුකත් හිතෙනවා. (විශේෂයෙන් පට්ට කෑලි කියල සම්මත උන්), මම හැබැයි ඔය හොටු පෙරාගත්ත බුවෙකුත් නොවන, අතිශය සුන්දරද නොවන සාමාන්‍ය කොල්ලෙක් බන්.
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    ඔය ආකර්ෂනය කියන දේ මටනම් තියාගන්න බෑ බන්. කොච්චර නයිස් උනත් වැරැද්ද දැක්ක තැන නලවන ගතියක් නෑ ඒවට විරුද්දව කෑ ගහනකොට අර තිබබ මෙව්ව එක කොහෙන් ගියාද නෑ. වෙලාවකට හිතෙනව බන් අනිත් උන් මොනව හිතුවත් කමක් නෑ මම මට ඕන විදියට ඉන්නව කියල. ඒතකොට මා නිසදහස්. හැබැයි මෙහෙම ගොඩක් තැන්වල ඉන්න අමාරුයි. කැපිල්ල වැටෙනව. :growl::cool:;):D:yes:
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    කෑප්ටන් Jack Sparrow;16810460 said:
    උබ මේ මොකකට හරි දක්ෂ නම්, උබ සිරා වැඩ්ඩෙක් නොවුනත් උබට යමක් කමක් කරන්න පුළුවන් නම් අනිත් අය නොකරන,උබට ඔය කියන ආකර්ශනේ ලැබෙනවා. උබගෙන් වැඩක් කරගන්න පුළුවන් වෙන තාක් කල් ඔය අම එකාම ආකර්ෂණය වෙයි. එහෙම වෙනවට වඩා උබට උබ ගැන නොදැන උබට ආකර්ෂණය උන එවුනේක්ක හොදින් ඉදපන්.
    මටත් වැඩිය යාළුවො නැහැ. ඉන්න එකා දෙන්න උනත් බෝකවල් කියල හිතනවා. මගෙන් වැඩ ගන්න ගැන බටර් ගැන තේරුනාම වෙලාවකට උන් ගැන දුකත් හිතෙනවා. (විශේෂයෙන් පට්ට කෑලි කියල සම්මත උන්), මම හැබැයි ඔය හොටු පෙරාගත්ත බුවෙකුත් නොවන, අතිශය සුන්දරද නොවන සාමාන්‍ය කොල්ලෙක් බන්.

    උබ කියන එකනම් සහතික ඇත්ත බන්. ගොඩක් යාළුවොත් අපිත් එක්ක ඉන්නේ අපිට හරියනකන් විතරක් සහ අපෙන් උන්ට ලාබ ප්‍රයෝජනයක් තියෙනකම් විතරයි. ඒව නැති උනාම උන්ට එහෙම යාළුවකේ හිටියද කියලවත් මතක නෑ. :lol::lol::lol: අන්න ඒ වෙලාවට තමයි හිතෙන්නේ උන් වෙනුවෙන් කාපු කටු, නාස්ති කරපු සල්ලි, කාලය පට්ට අපරාදෙ කියල. :(:frown::no: