


ඒක බලපානවා ගොඩක් උබව නොදන්නා උන් උබට ආකර්ෂණයක් ඇති වෙන්න,.
මම නම් රුපෙට අදින පලදින විදියට මිනිස්සු ගැන හිතන එවුන්ව ගනන් ගන්නෙ නැ උබ කතා කරපු විදියට කියන්න කනාගටුයි උබත් එහෙම එකෙක්
තෝ දර්මෙන් ගේම දෙන එකෙක් කියලා

වැඩිය කතා නොකරන් එවුන්ටත් ගොඩක් වෙලාවට කෙල්ලො කැමැති උදා හරනයක් කිව්වොත් සෙට් එකම් එකට ඉන්නකොට කෙල්ලොන්ට ටෝල්ක් කරන නෙ ඒත් උන් එක්කො හින වෙලා නැත්නම් ඔරවං යනවා ඒත් අන්තිමට අර ටෝල්ක් කරපු එකෙක් ඇවිල්ලා කියයි මචන් මට නෙමෙයි අරකි උබට ලයින් වගෙ බන්තෝ දර්මෙන් ගේම දෙන එකෙක් කියලා
හැබැයි කොන්ඩෙ රැවල කපලා පිලිවෙලට අදින එවුන්ට වඩා ලාවට රැවුල එහෙම වවං වැද්දො වගෙ ඉන්න එවුන්ට පොඩි කෙල්ලො නම් හෙන මනාපයි (අත් දැකිමෙන් කිව්වෙ)

me deka nam mamath addakimenma dannawa![]()

ඔය ඇන්ටි පාරවල් තමයි පොඩි කොල්ලොන්ට කැමැති කිරිමවිල් වත් නැති
කාලයක් මම යටි රැවුල වවල නිකට ලඳින් ගොතල තිබ්බ.







ලගින් වාඩි වෙන්නේ නැත්තේ යකෝ උබ යටි රැවුල වවල ගොතල හිටපු නිසා නෙවයි... තෝ ඒක පෙන්න කියල කලිසමක් අදින්නේ නැතිව බස් එකේ ගියපු නිසා යකෝ...........
![]()