ආකර්ෂනය ගන්නේ කොහොමද?

ASR

Active member
  • Feb 21, 2007
    744
    246
    43
    තමන්ගේ බොක්ක හොදයි නම් (ඒ කිව්වෙ අත්මාර්තකාමී නොවන, කුහක නොවන, හිතේ එකක් තියන් ‍වෙන එකක් කියෙන වගේ කැත ගති නැති) කොල්ලෙක්ට පෙනුම එච්චර වැදගත් නෑ. ඕන එකෙක් කැමති වෙනව.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    බොරු රගපෑම් කරන්න හදන්න එපා , මුලින්ම උබේ කියලා ලස්සන ප්‍රතිපත්තියක් හදාගනින් , ඒක සෘජු එකක් වෙන්න ඕනා , එහෙම කෙලින් වැඩකරන් යද්දි ඕන තරම් උන් උබට ආකර්ශනය වෙයි. පිළිවෙලට ඇද පැලදගෙන හිටියොත් ප්‍රියමනාප බවට ලක්වෙනවා , එතකොට වැඩේ ලේසියි
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    හැන්ඩි වෙයන් පඩ නොදා.:yes:
    කෙලින් ඉදපන් පුක නොදි..:yes:
    කොපි කරන්නේ නැතුව තමන්ගේ විදියක් හදා ගනින්.:yes:
    ඉස්සෙල්ලම තමන්ගේ වට පිටාවේ ඉන්න උන්ට හොද වෙයන්,කරන්න පුළුවන් තැනදී උන් වෙනුවෙන් දෙයක් කරපන්:yes:ඒක බලපානවා ගොඩක් උබව නොදන්නා උන් උබට ආකර්ෂණයක් ඇති වෙන්න,.:D
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    රැවුල කොන්ඩෙ ටිකක් වැව්වම හැට පැනපු අයගෙන් නම් පොඩි අවුලක් තියෙනවා කවුද බන් ඕවා ගන්න ගන්නෙ:lol: මම නම් රුපෙට අදින පලදින විදියට මිනිස්සු ගැන හිතන එවුන්ව ගනන් ගන්නෙ නැ උබ කතා කරපු විදියට කියන්න කනාගටුයි උබත් එහෙම එකෙක්:yes:
    වැඩිය කතා නොකරන් එවුන්ටත් ගොඩක් වෙලාවට කෙල්ලො කැමැති උදා හරනයක් කිව්වොත් සෙට් එකම් එකට ඉන්නකොට කෙල්ලොන්ට ටෝල්ක් කරන නෙ ඒත් උන් එක්කො හින වෙලා නැත්නම් ඔරවං යනවා ඒත් අන්තිමට අර ටෝල්ක් කරපු එකෙක් ඇවිල්ලා කියයි මචන් මට නෙමෙයි අරකි උබට ලයින් වගෙ බන්:baffled: තෝ දර්මෙන් ගේම දෙන එකෙක් කියලා:rofl:
    හැබැයි කොන්ඩෙ රැවල කපලා පිලිවෙලට අදින එවුන්ට වඩා ලාවට රැවුල එහෙම වවං වැද්දො වගෙ ඉන්න එවුන්ට පොඩි කෙල්ලො නම් හෙන මනාපයි (අත් දැකිමෙන් කිව්වෙ):P
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113


    • වැඩිය කතා නොකරන් එවුන්ටත් ගොඩක් වෙලාවට කෙල්ලො කැමැති උදා හරනයක් කිව්වොත් සෙට් එකම් එකට ඉන්නකොට කෙල්ලොන්ට ටෝල්ක් කරන නෙ ඒත් උන් එක්කො හින වෙලා නැත්නම් ඔරවං යනවා ඒත් අන්තිමට අර ටෝල්ක් කරපු එකෙක් ඇවිල්ලා කියයි මචන් මට නෙමෙයි අරකි උබට ලයින් වගෙ බන්:baffled: තෝ දර්මෙන් ගේම දෙන එකෙක් කියලා:rofl:


      හැබැයි කොන්ඩෙ රැවල කපලා පිලිවෙලට අදින එවුන්ට වඩා ලාවට රැවුල එහෙම වවං වැද්දො වගෙ ඉන්න එවුන්ට පොඩි කෙල්ලො නම් හෙන මනාපයි (අත් දැකිමෙන් කිව්වෙ):P


    • me deka nam mamath addakimenma dannawa :rofl:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    me deka nam mamath addakimenma dannawa :rofl:


    :cool:
    කෙල්ලො කැමැති තමන්ට වඩ වැඩිමල් වගෙ පේනෙන රැවු එහෙම යන්තම් වැව්වම පොඩි ප්‍රතාපවත් බවක්,පරිනත බවක් එනවා ඒකට කෙල්ලො කැමැතියි :yes: ඔය ඇන්ටි පාරවල් තමයි පොඩි කොල්ලොන්ට කැමැති කිරිමවිල් වත් නැති:lol:
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    කාලයක් මම යටි රැවුල වවල නිකට ලඳින් ගොතල තිබ්බ.

    ලගින් වාඩි වෙන්නේ නැත්තේ යකෝ උබ යටි රැවුල වවල ගොතල හිටපු නිසා නෙවයි... තෝ ඒක පෙන්න කියල කලිසමක් අදින්නේ නැතිව බස් එකේ ගියපු නිසා යකෝ...........


    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    මම නම් බන් රැවුල කපල දැන් ඉන්නේ බන්. ගෙදරින් අරව මේව කියනව :sorry::confused:
     

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    mamath rawula kapuwa konde nam kapanna mata nam gaanak na bn moka mona qwath akrashanaya unath naththath sape innawa :D :D
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඹ බයි සෙක්ශුවල්ඩ බං විශේෂයෙන් කෙල්ලන්ගෙ කිව්වෙ ? කොල්ලන්ගෙ ආකර්ශණෙත් ඕනෙද ? :v
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,898
    6,774
    113
    38
    Galle

    ලගින් වාඩි වෙන්නේ නැත්තේ යකෝ උබ යටි රැවුල වවල ගොතල හිටපු නිසා නෙවයි... තෝ ඒක පෙන්න කියල කලිසමක් අදින්නේ නැතිව බස් එකේ ගියපු නිසා යකෝ...........


    :yes::yes::yes::yes::yes::yes::yes:

    bel-air-well-2.jpg