හැම ආගමික කතෘ කෙනෙක්ටම තමන් ඉපදුනේ අනෙක් අයව බේරගන්න කියන අදහස තිබිල තියෙනවා. ඒක මානසික ලෙඩක්ද නැද්ද කියන එක අපිට දැන් කියන්න අමාරුයි, ඒ උන්දලා දැන් නැතිනිසා.
හැබැයි මම අද කිව්වොත් මම ඉපදුනේ උඹලව බේරගන්න කියල මාව පිස්සෙක් ගණයට තමයි වැටෙන්නෙ
Good pointහැම ආගමික කතෘ කෙනෙක්ටම තමන් ඉපදුනේ අනෙක් අයව බේරගන්න කියන අදහස තිබිල තියෙනවා. ඒක මානසික ලෙඩක්ද නැද්ද කියන එක අපිට දැන් කියන්න අමාරුයි, ඒ උන්දලා දැන් නැතිනිසා.
හැබැයි මම අද කිව්වොත් මම ඉපදුනේ උඹලව බේරගන්න කියල මාව පිස්සෙක් ගණයට තමයි වැටෙන්නෙ
![]()
![]()
ඔව් ඉතින් ප්රතිවිරෝධතා කියන එක reality එකේ කොටසක්නෙ. ආගම් ඕනේ නෑ ඒකට. මිනිස්සු අතරේ ගැටුම් කවදාවත් නතර වෙන්නෙ නෑ. උඹ දුන්නු උදාහරණ ගොඩක් හරියට කරලා බැලුවොත් ඒව පිටිපස්සෙ තියෙන්නෙ බෞථික, ඉකොනොමික් හේතු. උදාහරනෙකට යුරෝපේ උන් කතෝලික ආගම පතුරවන්න රටවල් ආක්‍රමණය කලේ නෑනෙ, උන්ට ඕන උනේ මිනිස්සුන්ගෙ සම්පත් ටික. කතෝලික ආගම ඒ රටවල් වල තිබ්බ system එක කඩන්න පාවිච්චි කරපු එකට use කරපු එකය්.ආගම් ආවා කියලා මිනිස්සුන්ගේ Barbarism Characteristics අයින් වුනාද? යටපත් වුනා විතරයි.
දකුණු ඇමෙරිකාවේ ආගම මූලික කරගෙන වුන සංහාර, කුරුස යුද්ධ,
ප්‍රංශ, බෙල්ජියම්, ස්පැනිෂ් කාරයෝ අප්‍රිකාවේ සහ නැගෙනහිර ආසියාවේ ආගම ප්‍රචාරණය
කරන මුවාවෙන් ඒ රටවල් වල සම්පත් කොල්ලකාපු එක, මිනිස්සු මරපු එක
එංගලන්ත, නෙදර්ලන්ත, පෘතුගීසි කාරයෝ ආසියානු රටවල්, අප්‍රිකානු රටවල්
යටත් කරගෙන උන්ගේ ආගම ප්‍රචාරණය කරපු ඒවා, කැරලි වලදී මිනිස්සුන්ව මරපු ඒවා,
ඒවත් ආගම මූලික කරගෙන වුන සංහාර.
ආගමක මූලික ඉගැන්වීම් එතනම බිද වැටිලනේ?
බයිබලේ තිබ්බ බොරු, පුනුරුදයත් එකක් බිදවැටෙන්න යනකොට පාප්ලා
එකතු වෙලා සයන්ස්කාරයොන්ව මරපු එක?
රතු කොන්ඩ තිබ්බ ගෑනුන්ව අල්ලාගෙන මායාකාරියෝ කියලා මරපු එක?
කෝ ඉතින් ආගමකින් වෙන්න ඕනි කාර්යන් එකක්වත් වෙලා නෑනේ?
Barbarism ම තමයි ආගම් විදියට සුදු හුණු ගාගෙන හැංගිලා තියෙන්නේ.
ඔච්චර ඈතකට යන්න ඕනි නෑ. ආගමෙන් මෝටිවෙට් වෙලා මුස්ලිම් එවුන් බෝම්බ ගහපු එක?
වද සැත්කම් නාට්ටි පෙන්නලා මුස්ලිම් එවුන්ට ගහපු එක? මරපු එක?
Barbarism නෙමෙයිද? ඒවා ආගම මූලික කරගෙන ක්‍රියාත්මක වුන Barbarism.
බුද්ධා ඉපදුන රට ඉන්දියාව වගේම, ඉපදුන නගරෙ නේපාල් කත්මන්ඩු වලින් පවා -
- බුද්ධාගම අතුගෑවිලා ගිහිල්ලා හින්දු ආගම පැතිරුනේ ඇයි කියලද හිතන්නේ?
Barbarism ගති ලක්ෂණ වැඩිපුර තියෙන ආසියාතික රටවල් කිහිපයක විතරක්
බහුතර ජනතාවක් බුද්ධාගම අදහන්නේ ඇයි?
බුද්ධගේ දන්ත ධාතුව කියන රෙප්ලිකා ධාතුන්ගේ කාබන් ඩේටින් කරලා ඇත්ත
විස්තරේ හොයාගන්න මහනායකලා අවසර දෙන්න බය ඇයි?
Core Buddism නැති වෙලා ගිහිල්ලා ලංකාව ඇතුලේ නිකායවල් හැදිලා,
සමන්තභද්රලා, කිරිබත්ගොඩ ලා මොඩර්න් නිකායවල් පිස්සු කෙලින්නේ
ඇයි කියලවත් අදහසක් තියෙනවද? මොකද එයාලට එකම බොරුව රිපීට් කරන්න අමාරු නිසා,
අලුතෙන් ෆැන්ටසි කතා, episodes ඇඩ් වෙලා බොරුව මූලික වුන එයාලගේ බිස්නස් මොඩල් එක දුවාගන්න එයාලට ඕනි.
මං අහපු අන්තිම ප්‍රශ්න වලට උත්තර හම්බ වෙලා නෑ හැබැයි.ඔව් ඉතින් ප්රතිවිරෝධතා කියන එක reality එකේ කොටසක්නෙ. ආගම් ඕනේ නෑ ඒකට. මිනිස්සු අතරේ ගැටුම් කවදාවත් නතර වෙන්නෙ නෑ. උඹ දුන්නු උදාහරණ ගොඩක් හරියට කරලා බැලුවොත් ඒව පිටිපස්සෙ තියෙන්නෙ බෞථික, ඉකොනොමික් හේතු. උදාහරනෙකට යුරෝපේ උන් කතෝලික ආගම පතුරවන්න රටවල් ආක්‍රමණය කලේ නෑනෙ, උන්ට ඕන උනේ මිනිස්සුන්ගෙ සම්පත් ටික. කතෝලික ආගම ඒ රටවල් වල තිබ්බ system එක කඩන්න පාවිච්චි කරපු එකට use කරපු එකය්.
උඹ ඔය කියන මුස්ලිම් උන්ගෙ ත්‍රස්තවාදේ උනත් ඇමෙරිකාවේ උන් උන්ගේ geopolitics වලට හදපු එකක්. Operation Cyclone කියල google කරල බලපන්
ඉතින් ආගම් පාලකොයෝන්ගෙ වාසියට පාවිච්චි කරනවා කියන එකට මන් එකගය්. හැබැය් ඒක් ඕනෑම ideology එකකට apply වෙනව. උදාහරනෙකට ඇමෙරිකාවෙ උන් රටවල් වලට කෙලින්න, තෙල් හොරකන් කරන්න ප්රජාතන්ත්රවාදේ, මානව අයිතිවාසිකම් පාවිච්චි කරනව වගේ.
ඉන්දියාවේ උන්ට බුද්දාගම ඇල්ලුවේ නැත්තේ ඇය් කියන එක හොඳ ප්‍රශ්නයක්. ඒක උනේ උන්ගේ ඉතිහාසික, පාලන ක්‍රමේට ඒක incompatible නිසා. උදාහරනෙකට උන්ගේ බුද්ධාගමට කලින් තිබ්බ ආගම් වල ෆැන්ටසි ගතිය බුද්ධාගමට වඩා වැඩී.බුද්ධාගම ඊට වඩා බෞථිකය් සහ ලෝකේ analyze කරන විදිය වෙනස්. අනිත් එක උන්ගේ මුළු economy එකම හැදිල තිබ්බේ කුල මල වල පදනම් වෙලා. එතකොට බුද්ධ ඇවිල්ල ඒකට උඩින් ideology එකක් දැම්මම reject වෙන එක වෙන්නේ.මං අහපු අන්තිම ප්‍රශ්න වලට උත්තර හම්බ වෙලා නෑ හැබැයි.
ආගම් කියන්නෙත් මිනිස්සුන්ව පාලනය කරන ක්‍රමවේදම තමයි. ගොඩක් වෙලාවට standard පාලන ක්‍රමයක් තුල (Democracy, Monarchy , Dictatorship...etc) මිශ්‍රවෙච්ච ආගමක් තියෙනව. standard පාලන ක්‍රමයක් පමණක් තුල මිනිස්සුන්ව පාලනය කරන්න පුළුවන් ඉන්ද්රිය ගෝචර වන භෞතික මට්ටමෙන් විතරයි නමුත් ආගමක් මගින් ඔතන missing part එක වෙන නොදන්නා බලවේගය හදල දෙනව. සාමාන්‍යයෙන් මෙහිදී බලවත් වෙන්නෙ standard පාලන ක්‍රමය, නමුත් Theocracy එකක් ගත්තොත් ආගම තමයි බලවත්.උබලට හිතෙන්නේ නැද්ද ලෝකේ තියෙන සියළුම ආගම් මනස විකුර්ති වෙච්ච මිනිසුන්ගේ නිර්මාණ කියලා,
රාජ්‍ය අනුග්‍රහය ලැබිලා එක නිසාම මිනිස්සු මත බලෙන් පැටවුණු දෙයක් කියලා,(රාජ්‍ය පාලනය පහසු වීම පිණිස) සමහර කරුණු නිසා ආගම් හේතුවෙන් මිනිස්සු මත ශිෂ්ට සම්පන්න භාවයක් ඇති වෙලා තියෙනවා,
අද අපි දකින සියළුම ප්‍රදාන ආගම් නිර්මාණය වෙලා තියෙන්නේ අවුරුදු දහසකට, දෙදහසකට පෙර නොදියුණු කාලෙක, (මිනිසුන්ගේ දැනීම, විද්‍යාව නොදියුණු කාලෙක)
මැතක් වනතුරුම heart attack එකකින් මහමග මිය ගියාහොත් සලකනු ලැබුවේ මහසෝනා ගහලා කියලා,
මේ වගේ නොයෙක් හේතු නිසා උබලට හිතෙන්නේ නැද්ද නොදියුණු කාලේ බිහිවෙච්ච ආගම් ඇතැම් පුද්ගලයන්ගේ මානසික විකුර්ති තාවයන් නිසා හෝ ඇතැම් පුද්ගල කණ්ඩායම් වල අවශ්‍යතා අනුව නිර්මාණය වූ බව.....
සවාදයට විවුර්තයි......
ලංකාවට කෙලාවෙන්න ගත්තෙ ලංකාවෙ හොඳම රජා පලවෆනි පරාක්‍රමබාහු ට පස්සෙ රට බාරගන්න හරිහමන් එකෙක් හිටියෙ නැති නිසා. පරාක්‍රමබාහු අධිරාජ්‍යයයෙක්. එතනින් පස්සෙ දිගටම පල්ලම් බැස්ස. ශක්තිමත් කරන්න බැරි උනා. නාවික වෙලදාම නැගල යන්න පටන් ගන්නි මුහුද අයින් මාලිගාව හදාගන්නව වෙනුවට ඔක්කොම රජවරු රට මැද හැංගුනා. නාවික වෙලඳාමෙන් ගන්න තිබ්බ ආදායම නැතිවුනා. හැංගෙන්න උනේ තමන්ගෙ බලේ රැකගන්න. සමහර කාලවල රජවරු කීපදෙනෙක් හිටිය.ඉන්දියාවේ උන්ට බුද්දාගම ඇල්ලුවේ නැත්තේ ඇය් කියන එක හොඳ ප්‍රශ්නයක්. ඒක උනේ උන්ගේ ඉතිහාසික, පාලන ක්‍රමේට ඒක incompatible නිසා. උදාහරනෙකට උන්ගේ බුද්ධාගමට කලින් තිබ්බ ආගම් වල ෆැන්ටසි ගතිය බුද්ධාගමට වඩා වැඩී.බුද්ධාගම ඊට වඩා බෞථිකය් සහ ලෝකේ analyze කරන විදිය වෙනස්. අනිත් එක උන්ගේ මුළු economy එකම හැදිල තිබ්බේ කුල මල වල පදනම් වෙලා. එතකොට බුද්ධ ඇවිල්ල ඒකට උඩින් ideology එකක් දැම්මම reject වෙන එක වෙන්නේ.
ඒකය් සාමුහිකත්වය වැඩි හාල් වවන ජපානේ, චීනේ, ලංකාවේ වගේ රටවල් වල ඒක මුල් බැහැ ගත්තේ. ලංකාවට කෙල උනේ බුද්ධාගම නිසා කියන එක වැරදි. මොකද රජ කාලේ ලංකාව කියන්නේ හෙන සශ්‍රීක රටක්, ලංකාවට කෙලවෙන්න පටන් ගත්තේ සුද්දො ආක්‍රමණය කරාට පස්සෙය්, උන් ගියාට පස්සේ හරි හමන් ක්‍රමයක් හදා ගන්න බැරි උන නිසය්. එතකොට අපේ ආගමික base එක කොහොමත් කැඩිල ඉවරය්
Fractions නන් මොන ideology එකෙත් එකය් බන්. දැන් බලපන් සමාජවාදී කාරයොන්ගේ කොච්චර camps තියෙනවද, සමහර උන් ට්‍රොට්ස්කිට කැමති, සමහර උන් ස්ටලින්ට කැමති, ලිබරල් උන් උනත් කොච්චර බෙදිලද ඉන්නේ.
ආගම් වල පච තියෙනව කියලනන් උඹ කියන්නෙ මන් එකගය්. මන් කියන්නේ ලෝකෙට මෙහෙම වෙලා තියෙන්න හේතුව ආගම් නෙමෙය් කියන එක
උබලට හිතෙන්නේ නැද්ද ලෝකේ තියෙන සියළුම ආගම් මනස විකුර්ති වෙච්ච මිනිසුන්ගේ නිර්මාණ කියලා,
රාජ්‍ය අනුග්‍රහය ලැබිලා එක නිසාම මිනිස්සු මත බලෙන් පැටවුණු දෙයක් කියලා,(රාජ්‍ය පාලනය පහසු වීම පිණිස) සමහර කරුණු නිසා ආගම් හේතුවෙන් මිනිස්සු මත ශිෂ්ට සම්පන්න භාවයක් ඇති වෙලා තියෙනවා,
අද අපි දකින සියළුම ප්‍රදාන ආගම් නිර්මාණය වෙලා තියෙන්නේ අවුරුදු දහසකට, දෙදහසකට පෙර නොදියුණු කාලෙක, (මිනිසුන්ගේ දැනීම, විද්‍යාව නොදියුණු කාලෙක)
මැතක් වනතුරුම heart attack එකකින් මහමග මිය ගියාහොත් සලකනු ලැබුවේ මහසෝනා ගහලා කියලා,
මේ වගේ නොයෙක් හේතු නිසා උබලට හිතෙන්නේ නැද්ද නොදියුණු කාලේ බිහිවෙච්ච ආගම් ඇතැම් පුද්ගලයන්ගේ මානසික විකුර්ති තාවයන් නිසා හෝ ඇතැම් පුද්ගල කණ්ඩායම් වල අවශ්‍යතා අනුව නිර්මාණය වූ බව.....
සවාදයට විවුර්තයි......
ඔබතුමා field එකේ ඉන්න හින්ද සහ ඇත්තටම දන්නෙ නැති නිසා අහන්නෙ, අයින්ස්ටයින් ගෙ ජෙනේරල් තියරි ඔෆ් රෙලටිවිටි පිස්සුවක් සහ අයන්ස්ටයිනුත් පිස්සෙක් කියල කියන set එකක් ඉන්නවද?අයින්ස්ටයින් ගෙ ජෙනේරල් තියරි ඔෆ් රෙලටිවිටි ගැන කිසිම දෙයක් දන්නේ කෙනෙකුට එඉකේ තියෙන ලකුණු ටික බලල අයින්ස්ටයින්ගේ තියරි පිස්සුවක් සහ අයන්ස්ටයිනුත් පිස්සෙක් කියල හිතන එක සාමාන්‍යයි..
Ehi-Passiko | ඒහි පස්සිකෝ - means 'Come and See' does not require blind faithBuddism වුනත් ඇතැම් දේවල් පිළිගන්න බෑ නේද?, සෝවාන් වීම, නිවන, යලි ඉපදීම,නිවන් ගියාම යලි නොඉපදීම, සත්ව සහ මිනිස් බව ( ඒක ආත්මයක සත්වයකු ලෙස ඉපදීම තවත් ආත්මයක මිනිසෙකු ලෙස ඉපදීම, පින පලදීම් හේතුවෙන් )......
ඔබතුමා field එකේ ඉන්න හින්ද සහ ඇත්තටම දන්නෙ නැති නිසා අහන්නෙ, අයින්ස්ටයින් ගෙ ජෙනේරල් තියරි ඔෆ් රෙලටිවිටි පිස්සුවක් සහ අයන්ස්ටයිනුත් පිස්සෙක් කියල කියන set එකක් ඉන්නවද?
හැම ආගමික කතෘ කෙනෙක්ටම තමන් ඉපදුනේ අනෙක් අයව බේරගන්න කියන අදහස තිබිල තියෙනවා. ඒක මානසික ලෙඩක්ද නැද්ද කියන එක අපිට දැන් කියන්න අමාරුයි, ඒ උන්දලා දැන් නැතිනිසා.
හැබැයි මම අද කිව්වොත් මම ඉපදුනේ උඹලව බේරගන්න කියල මාව පිස්සෙක් ගණයට තමයි වැටෙන්නෙ
![]()
![]()