ආගම් ව්‍යාප්තියේ ඉතිහාසය

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ආගම් ව්‍යාප්තියේ ඉතිහාසය

    1. ලොව මුල්ම ආගම වන්නේ හින්දු ආගමයි.
    2. ඒබ්‍රහම් විසින් යුදෙව් ආගම පිහිටවීම.
    3. යුදෙව් ආගමේ අභාවය සිදුවීම.
    4. බෞද්ධාගම බිහි වීම.
    5. ජේසු තුමාගෙ මරනයෙන් පසු කතෝලික ආගම බිහි වීම.
    6. මොහොමඩ් නබීගෙ උප්පත්තිය සමග ඉස්ලාම් ආගම බිහි වීම.
    7. යුදෙව් ආගමේ නැවත පිබිදීම.
     
    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    1. ලොව මුල්ම ආගම වන්නේ හින්දු ආගම නෙමෙයි ත්‍රිවේද ආශ්‍රිත බ්‍රාහ්මණ ආගම, හින්දු ආගම බිහි වුනේ ඊට ගොඩක් පසු කලකදී, බ්‍රාහ්මණ ආභාෂය සමග

    Aug 18, 2011
    6,147
    788
    0
    1. ලොව මුල්ම ආගම වන්නේ හින්දු ආගම නෙමෙයි ත්‍රිවේද ආශ්‍රිත බ්‍රාහ්මණ ආගම, හින්දු ආගම බිහි වුනේ ඊට ගොඩක් පසු කලකදී, බ්‍රාහ්මණ ආභාෂය සමග

    :yes::yes::yes:
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    අනිවා ...ඔය කියන විදියට මුළු ලෝකෙම ඉස්ලාම් වුනත්......වැඩි කාලයක් ඔය සාමේ තියෙන එකක් නෑ ....ලෙයින් හැදුනු ආගම ලේ නිසාම විනාශ වෙයි........නැවත මිනිසුන්ට අසහනය ඇති වෙයි ...

    Extraordinary claims require extraordinary evidence
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අනිවා ...ඔය කියන විදියට මුළු ලෝකෙම ඉස්ලාම් වුනත්......වැඩි කාලයක් ඔය සාමේ තියෙන එකක් නෑ ....ලෙයින් හැදුනු ආගම ලේ නිසාම විනාශ වෙයි........නැවත මිනිසුන්ට අසහනය ඇති වෙයි ...

    Extraordinary claims require extraordinary evidence
    මම නම් හිතන්නේ දැන් හැම ආගමක්ම වගේ පරිහාණියට යනවා. මිනිස්සු ආගම් වලින් ඇත් වෙනවා. මිනිස්සු හිතලා වැඩ කරන්න එදිනේදා දේට මූන දෙන්න තමන් කරන වැඩේ විපාක තමන්ට බව ඒකට අනික් උන්ට කලහැක්ක නැති බව තෙරුම් අරන් ඉන්නේ. දකින් වෙන දේවල් හැටියට ආගම් වලට පැවැත්මක් නැ.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    1. ලොව මුල්ම ආගම වන්නේ හින්දු ආගම නෙමෙයි ත්‍රිවේද ආශ්‍රිත බ්‍රාහ්මණ ආගම, හින්දු ආගම බිහි වුනේ ඊට ගොඩක් පසු කලකදී, බ්‍රාහ්මණ ආභාෂය සමග

    හ්ම්ම්ම්....
     
    බෞද්දාගමේ හරය මෙයයි. :rolleyes:

    "තමන් කලදේ තමන්ට විපාක දෙන අතර කිසිදු දෙවියෙකු හෝ අන් බලවේගයකට එය වැලැක්විය නොහැක"
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,996
    4,588
    113
    1. ලොව මුල්ම ආගම වන්නේ හින්දු ආගම නෙමෙයි ත්‍රිවේද ආශ්‍රිත බ්‍රාහ්මණ ආගම, හින්දු ආගම බිහි වුනේ ඊට ගොඩක් පසු කලකදී, බ්‍රාහ්මණ ආභාෂය සමග

    source? :nerd:

    Code:
    http://www.ancient.eu.com/religion/
     
    Last edited: