බුදු දහමට සිද්ද වෙන වැරදි වලට එරෙහිව නැගී සිටීම එක දෙයක් අන් ආගම වලට අපහස කරන එක තව දෙයක් , අන් ආගම වලට අපහස නොකර ඉමු කිව්වම බුදු දහමට සිද්ද වෙන වැරදි වලට නැගිටින්ද එපා කියනවා කියල මිනිස්සු අර්ථකතන දෙන්ඩ පටන් ගෙන , බුදු දහමට සිද්ද වෙන හානි වලක්වන්ද පුළුවන් හරි විසදුමක් වෙනුවෙන් තමයි මිනිස්සු නැගිටින්ඩ ඕනි , අපිට එක කරන්ඩ පුළුවන් අන්‍ය ආගම කරණය ගැන , ආගමික ස්ථාන ඉදි කල හැකි ඉඩම් ගැන නව නීති සංශෝදන , ආගමික දැනුම බෙදා දීම තව තවත් ක්‍රමවත් කර ගැනීමෙන් සහ තම ආගමිකයන් අතර ඇති සහයෝගිතාව වර්දනය කරගැනීමේ වැඩපිළිවෙලවල් වලින් ,
ජාති ආලයයි මොළයයි පාවිච්චි කරොත් ප්‍රසන වලට විසදුම් ලැබේවි , ජාති ආලයයි වෛරයයි පාවිච්චි කරන්ඩ ගියොත් විනසයක්ම වේවි ,
ඒ දවස් වලත් දෙමල සිංහල ජාති වාදයක් ඇති වේගෙන එන වෙලාවකයි ප්‍රබාකරන් කියන ජාවාරම් කාරය හමුදාවේ 12 දෙනෙක්ව මැරුවේ , එතකොට ප්‍රබාකරන් කියන මනුස්සය ජාවාරම් කාරයෙක් මැරයෙක් මිසක් ත්‍රස්ත වාදී නායකයෙක් නෙවෙයි , ඒ වෙලාවෙත් නීතියට ක්‍රියාත්මක කරන එක පැත්තක දාල නිතිය අතට අරන් හැම දෙමල මිනිහෙක්ටම පර දෙමලු , මේක අපේ රට කියල ජාති වාදෙන් වෛරයෙන් උත්තර දෙන්ඩ මිනිස්සු පෙලබුන නිසා තමයි කොටි සන්විදනේ වටේ දෙමල මිනිස්සු එකතු වෙන්ඩත් , කොටි සන්විදනේ බලවත් වෙන්ඩත් හේතු උනේ , මොකක්ද සිද්ද උනේ ? දෙමල අය රටෙන් ගියාද ? ලොකු විනාසයක් මිසක් , පර දෙමලු කියල මිනිමරගන්ඩ ගිය මිනිස්සුම ටික කාලෙකින් කියන්ඩ ගත්ත අපිට දෙමල අයත් එක්ක නෙවෙයි කොටි සන්විදනේ එක්කයි ප්‍රස්නේ තියෙන්නේ කියල , යලි මේ ටහ්ත්වය ඇති කරන්ඩ එපා ,
ජාති ආලය හොදයි වෛරයත් එක්ක පාවිච්චි නොකරනවානම් , ඇත්ත විසදුමක් වෙනුවෙන් නැගිටපල්ලා , වෙන ආගම වලට අපහස කරන්ඩවත් අයිති කියල ගහල පන්නන්දවත් නෙවෙයි ,