ආගමික ප්‍රශ්නයක් ???

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මෙතන ප්‍රාණඝාත අකුසලය පිළිබඳ ප්‍රශ්නයක් නෙ තියෙන්නේ - ඒකට කොහොමද ඕක ගලපන්නේ ?

    ප‍්‍රාණ ඝාතය අකුසල කර්මයක් කියල ඉගැන්වෙන්නේ ආගම් දෙක තුනක... අනෙක් ආගම්වල ඊට ප‍්‍රතිවිරුද්ධව ප‍්‍රාණඝාතය අකුසලයක් විදියට සලකන්නේ නෑ.... දැන් අවුල තියෙන්නේ කවුද හරි කියන එක... ඒකයි මේක මෙතනට අදාල වෙන්නේ.... සමහරක් විට අපි තර්ක කරන්නේ හේතුවක් නැති දෙයකට ද දන්නේ නෑනේ....
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,166
    67,505
    113
    තවම ඍජු උත්තරයක් නම් ආවේ නෑ.
    එහෙනම් හම්බයින්ටත් පවක් වෙන්නේ නෑ නේ හරක් , එළුවෝ මාරුවට. උන් කියන්නේ අපි අපේ ආහාරයට විතරයි මරන්නේ කියල. අනික අස්කිමෝ කෙනෙක් සීල් මාලුවෙක් මරනකොට ඌ සත්ව මරන්න සැලසුම් කරනවා, මරණ චේතනාවක් තියනවා හා මරනවා .... ඉතින් තව මොනවාද ??
    Killing a being should be the last resort.It will have negative effects.But the degree to which the effect is depending on your intention towards it.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මචං ආගම සරලව අර්ථ දක්වන්න පුලූවන් හොදම විදිය තමයි ‘‘ආගම යනු මිනිසුන්ට වටහා ගත නොහැකි දේ සදහා අර්ථකථනයක් දීමට බිහිවෙච්ච දෙයක්’’ කියන එක. මිනිසුන්ට චන්ද්‍ර ග‍්‍රහණය නොදන්නා නිසා ඒ කාලේ හිතුවා ඒක දේව කෝපය නිසා සිදුවෙන දෙයක් කියල... හැබැයි අපි අද දන්නවා ඒක එහෙම නෙවෙයි කියල... කාලයත් එක්ක ආගමික විශ්වාස කියන මල්ලේ බර අඩුවෙලා ඒවාට විද්‍යාත්මක අර්ථ කථනයන් ඇවිල්ලා අපිට ඇත්ත පෙන්නලා දෙනවා... මේ වෙන කොට මේ ලෝකේ ආගම රැුදිල තියෙන්නේ ප‍්‍රධාන එක් කරුණක් නිසයි... මරණෙන් මතු මොකක් වෙයිද...? ඒකේ ඇත්ත තේරුම් ගත්ත දවසට මේ ලෝකේ තියන ඔක්කොම ආගම්වල ප‍්‍රධාන සිද්ධාන්තය සෙප්පඩයක් වෙන්න තියෙන ඉඩ වැඩියි.... ඒක රලූ වැඩියි නම් මෙහෙම කියන්නම්කෝ... එක්කෝ ඔක්කොම ආගම් බොරු වෙනවා... නැත්තං එකක් ඉතිරි වෙලා අනිත් ඔක්කෝම බොරු වෙනවා... කොහොම වුණත් තිත්ත ඇත්ත ලෝකේ ඔක්කොම හරි අතිශය බහුතරය අමුම අමු මෝඩයෝ වෙනවා....
    මේ තමයි අධි භෞතිකවාදීන්ගේ එකම ගොබ්බ තියරිය. "ආගම් කියන්නේ මැරෙන්න බය උන් හදාගත්ත ඒවා" වගේ ගොන් පාර්ට් එකක් ප්‍රමෝට් කරගෙන යනවා. විද්‍යාව කියන්නේ හෙන මෙව්වා එකක්, ඒක පට්ට. ආගම් තියෙන්නේ බය උන්ට කියලා තියරි එකක් උන්ම හදාගෙන ප්‍රමෝට් කරගෙන යනවා.
    වටහා ගැනීමට නොහැකි දේවල් වලට අර්ථකතන දෙන එක තමයි විද්යාවේදීත් වෙන්නේ. දැන් උප පරමාණුක අංශු දැකපු එවුන් නෑනේ. එකට එකිනෙකා ඉදිරිපත් කරපු මොඩ්ල් ටිකක් අරගෙන වඩාත්ම තරකානුකුල එකත් එක්ක ඉස්සරහට යනවා. ඒකෙන් කියන්නේ නෑ ඒක හරි කියලා. නමුත් අපිට දැන් තියෙන ප්‍රශ්න වලට තාර්කික පිළිතුරක් ලැබෙනවානම් ආයේ එතනින් එහාට කාටවත් ප්‍රශ්නයක් නෑ.
    මම ඉස්සරත් කියනවා වගේ ආගම කියන එක එක කැටගරි එකකට දාන එකම පට්ට ගොබ්බයි. ආගම් කියන වචනයත් එහෙමයි. ආගමක් කියන්නේ දැනුම් පද්දධියක්. ඒ වගේ දැනුම් පද්ධති ලෝකේ දහස් ගානක් තියෙනවා. එහෙම බැලුවම භෞතිකවාදයත් ආගමක්. ඉතින් කවුරුහරි කියනවනම් භෞතිකවාදය තමයි නිරපේක්ෂ සත්‍ය කියලා. ඌත් අපේ ආගම තමයි හරිම කියලා වලලෙන එකත් අතර කිසිම වෙනසක් නෑ
    .
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ප‍්‍රාණ ඝාතය අකුසල කර්මයක් කියල ඉගැන්වෙන්නේ ආගම් දෙක තුනක... අනෙක් ආගම්වල ඊට ප‍්‍රතිවිරුද්ධව ප‍්‍රාණඝාතය අකුසලයක් විදියට සලකන්නේ නෑ.... දැන් අවුල තියෙන්නේ කවුද හරි කියන එක... ඒකයි මේක මෙතනට අදාල වෙන්නේ.... සමහරක් විට අපි තර්ක කරන්නේ හේතුවක් නැති දෙයකට ද දන්නේ නෑනේ....
    බුදු දහමේ ඉගැන වෙන්නෙ කොහොමද ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,166
    67,505
    113
    There is no good or bad karma.It is in our experiance that something hurting is identified as bad.In reality there is no such thing.Because we go to hell we identified killing as bad.but in reality it is just an effect.Both good and bad only exists in our minds not in the reality.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මේ තමයි අධි භෞතිකවාදීන්ගේ එකම ගොබ්බ තියරිය. "ආගම් කියන්නේ මැරෙන්න බය උන් හදාගත්ත ඒවා" වගේ ගොන් පාර්ට් එකක් ප්‍රමෝට් කරගෙන යනවා. විද්‍යාව කියන්නේ හෙන මෙව්වා එකක්, ඒක පට්ට. ආගම් තියෙන්නේ බය උන්ට කියලා තියරි එකක් උන්ම හදාගෙන ප්‍රමෝට් කරගෙන යනවා.
    වටහා ගැනීමට නොහැකි දේවල් වලට අර්ථකතන දෙන එක තමයි විද්යාවේදීත් වෙන්නේ. දැන් උප පරමාණුක අංශු දැකපු එවුන් නෑනේ. එකට එකිනෙකා ඉදිරිපත් කරපු මොඩ්ල් ටිකක් අරගෙන වඩාත්ම තරකානුකුල එකත් එක්ක ඉස්සරහට යනවා. ඒකෙන් කියන්නේ නෑ ඒක හරි කියලා. නමුත් අපිට දැන් තියෙන ප්‍රශ්න වලට තාර්කික පිළිතුරක් ලැබෙනවානම් ආයේ එතනින් එහාට කාටවත් ප්‍රශ්නයක් නෑ.
    මම ඉස්සරත් කියනවා වගේ ආගම කියන එක එක කැටගරි එකකට දාන එකම පට්ට ගොබ්බයි. ආගම් කියන වචනයත් එහෙමයි. ආගමක් කියන්නේ දැනුම් පද්දධියක්. ඒ වගේ දැනුම් පද්ධති ලෝකේ දහස් ගානක් තියෙනවා. එහෙම බැලුවම භෞතිකවාදයත් ආගමක්. ඉතින් කවුරුහරි කියනවනම් භෞතිකවාදය තමයි නිරපේක්ෂ සත්‍ය කියලා. ඌත් අපේ ආගම තමයි හරිම කියලා වලලෙන එකත් අතර කිසිම වෙනසක් නෑ
    .
    හෝව් හෝව් ඕන්න උන්මත්තක වෙනවා... සන්සුන්වෙන්න.... :shocked:ඔයා නිකං රෝන් යනවනේ... මම කිසිම ආගමකට ඇගිල්ල දික් කරල ඕක බොරුයි කියල නෑ.... ඒ හින්ද ඔයා මොන ආගමේ වුණත් ආවේගයෙන් කතා කරන්න එපා.... මරණෙන් පස්සේ මොකක්ද වෙන්නේ....? ඕකට උත්තරයක් ආපු දාට මුලූ ලෝකෙටම ඉතිරි වෙන්නේ එක ආගමයි.... ඒක දැන් තියෙන එකක් වෙන්න පුලූවන්... නැත්තං උඹ කියන ඔය විද්‍යාව විතරක්ම වෙන්නත් පුලූවන්... ඒ හින්ද උන්මත්තක විලාශය බැහැර කරන්න....
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala

    බුද්ධාගම දැනුම පද්දතියක් (Ideology) විදිහට සලකන්න බෑ නේද ???
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    තවම ඍජු උත්තරයක් නම් ආවේ නෑ.
    එහෙනම් හම්බයින්ටත් පවක් වෙන්නේ නෑ නේ හරක් , එළුවෝ මාරුවට. උන් කියන්නේ අපි අපේ ආහාරයට විතරයි මරන්නේ කියල. අනික අස්කිමෝ කෙනෙක් සීල් මාලුවෙක් මරනකොට ඌ සත්ව මරන්න සැලසුම් කරනවා, මරණ චේතනාවක් තියනවා හා මරනවා .... ඉතින් තව මොනවාද ??
    නෑ, ඇස්කිමෝ කෙනෙක් සීල් කෙනෙක් මරන්නේ තමන්ගේ පැවැත්මට. එතකොට චේතනාව තමන්ගේ survival එක. උඹ දකිනවා මිනිහෙක් කොල්ලෙක මරන්න පන්නගෙන එනවා. කොල්ලා උඹ ළඟ තියෙන තැනක හැංගෙනවා. උඹෙන් අහනවා අර මිනිහා ඒ කොල්ලා කොහෙද කියලා. උඹ බොරුවක් කියලා කොල්ලව බෙරගත්තොත් උඹට අකුසලයක් වෙනවද? නෑ. උඹේ චේතනාව අර කොල්ලව බේරගන්න එක.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    බුදු දහමේ ඉගැන වෙන්නෙ කොහොමද ?
    බුදු දහම අනුව නම් ප‍්‍රාණ ඝාතයක් සිදුවෙන්න මූලික අදියර කිපයක් සම්පූර්ණ වෙන්න ඕන... ප‍්‍රාණඝාත සිතිවිල්ල පහළ වීම, ඒකට සැලසුම් කිරීම, අවසානයේ ප‍්‍රාණ ඝාතය සිදු කිරීම.... එහෙම බලපුවාම ඔය දාමයෙන් පිට සිද්දවෙන දෙයක් ප‍්‍රාණඝාතයක් වෙන්න බෑ... උදාහරණයකට කෑම මේසේ මස් ව්‍යංජනයක් තිබිලා කෑවට ඒක ප‍්‍රාණඝාත අකුසලයක් වෙන්න බෑ... ඒ වගේම පාරේ යන කොට නොදැක පත ගෙම්බෙක් පෑගිල මැරුණට එතන ප‍්‍රාණ ඝාත අකුසලයක් වෙන්න බෑ....
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    හෝව් හෝව් ඕන්න උන්මත්තක වෙනවා... සන්සුන්වෙන්න.... :shocked:ඔයා නිකං රෝන් යනවනේ... මම කිසිම ආගමකට ඇගිල්ල දික් කරල ඕක බොරුයි කියල නෑ.... ඒ හින්ද ඔයා මොන ආගමේ වුණත් ආවේගයෙන් කතා කරන්න එපා.... මරණෙන් පස්සේ මොකක්ද වෙන්නේ....? ඕකට උත්තරයක් ආපු දාට මුලූ ලෝකෙටම ඉතිරි වෙන්නේ එක ආගමයි.... ඒක දැන් තියෙන එකක් වෙන්න පුලූවන්... නැත්තං උඹ කියන ඔය විද්‍යාව විතරක්ම වෙන්නත් පුලූවන්... ඒ හින්ද උන්මත්තක විලාශය බැහැර කරන්න....
    ඒ කතාවේ තියෙන්නේ පාර්ශික සතයක් විතරයි. දැන් බෞද්ධ දර්ශනය ගනින්. ඒක දැනුම් පද්ධතියක් විදියට ගත්තොත් උඹට හේතුපල දහම තේරුම් ගන්න මැරෙන්න ඕනේ නෑනේ. සමත බාවනාව තේරුම් ගන්න මැරෙන්න ඕනේ නෑ. ඒවා ප්‍රායෝගිකව ජිවිතේට ගන්න පුළුවන්. අටලෝ දහම තේරුම් ගන්න මැරෙන්න ඕනේ නෑ. හින්දු වේදික දැනුම් පද්ධතිය ගත්තොත් ආයුර්වේදයත් ඒකෙ කොටසක්. අපිට ප්‍රයෝගික ජිවිතේ බාවිතා කරන්න බැරි දේවල් නැතුව මැරුණට පස්සේ මොකද වෙන්නේ කියන එකම නෙවෙයි එතන තියෙන්නේ. මැරුණට පස්සේ මොකද වෙන්නේ කියන එක ඒ සමස්ත දැනුම් පද්ධතියේ එක කුඩා කොටසක් විතරයි.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඒ කතාවේ තියෙන්නේ පාර්ශික සතයක් විතරයි. දැන් බෞද්ධ දර්ශනය ගනින්. ඒක දැනුම් පද්ධතියක් විදියට ගත්තොත් උඹට හේතුපල දහම තේරුම් ගන්න මැරෙන්න ඕනේ නෑනේ. සමත බාවනාව තේරුම් ගන්න මැරෙන්න ඕනේ නෑ. ඒවා ප්‍රායෝගිකව ජිවිතේට ගන්න පුළුවන්. අටලෝ දහම තේරුම් ගන්න මැරෙන්න ඕනේ නෑ. හින්දු වේදික දැනුම් පද්ධතිය ගත්තොත් ආයුර්වේදයත් ඒකෙ කොටසක්. අපිට ප්‍රයෝගික ජිවිතේ බාවිතා කරන්න බැරි දේවල් නැතුව මැරුණට පස්සේ මොකද වෙන්නේ කියන එකම නෙවෙයි එතන තියෙන්නේ. මැරුණට පස්සේ මොකද වෙන්නේ කියන එක ඒ සමස්ත දැනුම් පද්ධතියේ එක කුඩා කොටසක් විතරයි.
    ඒකනේ මම කිව්වේ බුද්ධාගම කියන්නේ හොද දර්ශනයක් කියලා.... මේ ලෝකේ තියෙන ආගම්වලින් බුද්ධාගම බැහැර වෙන්නේ ඕන්න ඔතනදී තමයි.... අපිට බුද්ධ දර්ශනයේ සමහරක් ඉගැන්වීම් ඉතාමත් ප‍්‍රායෝගිකයි කියල පේන තැන් තියෙනවා.... හැබැයි එහෙම කියල ප‍්‍රශ්න කළ යුතු තැන්, ප‍්‍රශ්නගත තැන්, මිථ්‍යාවට බර තැන් නැතිවම නෙවෙයි... බුදුන්ම දේශනා කරල තියෙනවා පරම්පරාවෙන් ආවා, අසවලා කිව්වා කියල දොහොත් මුදුනින් පිළිගන්න එපා තතු විමර්ශනය කරල යමක් තේරුම් ගන්න කියල... බුදුන්ගේ පිරිනිවනින් පස්සේ කාලයක් මුඛ පරම්පරාගතව ඇවිත් පසුව සංගායනා කීපයකට යුග ගණනකදී බදුන්වෙලා අන්තිමට ලේඛනගත සාක්‍ෂියක් වෙන කොට මොනව ඉවත්වෙලා මොනව ඇතුලට ඇවිල්ල ඇද්ද....?
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    නෑ, ඇස්කිමෝ කෙනෙක් සීල් කෙනෙක් මරන්නේ තමන්ගේ පැවැත්මට. එතකොට චේතනාව තමන්ගේ survival එක. උඹ දකිනවා මිනිහෙක් කොල්ලෙක මරන්න පන්නගෙන එනවා. කොල්ලා උඹ ළඟ තියෙන තැනක හැංගෙනවා. උඹෙන් අහනවා අර මිනිහා ඒ කොල්ලා කොහෙද කියලා. උඹ බොරුවක් කියලා කොල්ලව බෙරගත්තොත් උඹට අකුසලයක් වෙනවද? නෑ. උඹේ චේතනාව අර කොල්ලව බේරගන්න එක.
    ඇස්කිමෝ කෙනෙක් සීල් කෙනෙක් මරන්නේ තමන්ගේ පැවැත්මට වුනාට ඌ සතාව මරන්න සැලසුම් කරනවා, මරණ චේතනාවක් තියනවා හා මරනවා...ඒ නිසා ඒ කොටසට වත් පවක් වෙන්න ඕනෙනේ
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඒකනේ මම කිව්වේ බුද්ධාගම කියන්නේ හොද දර්ශනයක් කියලා.... මේ ලෝකේ තියෙන ආගම්වලින් බුද්ධාගම බැහැර වෙන්නේ ඕන්න ඔතනදී තමයි.... අපිට බුද්ධ දර්ශනයේ සමහරක් ඉගැන්වීම් ඉතාමත් ප‍්‍රායෝගිකයි කියල පේන තැන් තියෙනවා.... හැබැයි එහෙම කියල ප‍්‍රශ්න කළ යුතු තැන්, ප‍්‍රශ්නගත තැන්, මිථ්‍යාවට බර තැන් නැතිවම නෙවෙයි... බුදුන්ම දේශනා කරල තියෙනවා පරම්පරාවෙන් ආවා, අසවලා කිව්වා කියල දොහොත් මුදුනින් පිළිගන්න එපා තතු විමර්ශනය කරල යමක් තේරුම් ගන්න කියල... බුදුන්ගේ පිරිනිවනින් පස්සේ කාලයක් මුඛ පරම්පරාගතව ඇවිත් පසුව සංගායනා කීපයකට යුග ගණනකදී බදුන්වෙලා අන්තිමට ලේඛනගත සාක්‍ෂියක් වෙන කොට මොනව ඉවත්වෙලා මොනව ඇතුලට ඇවිල්ල ඇද්ද....?
    අනිවාර්යෙන්ම, මම මේකේ කලිනුත් එකෙක්ට උත්තරයක් දැම්මා නිර්මල බුදු දහම දැන් තියෙනවනම් බුදු දහමේ එන ත්රිලක්ෂනයත් බොරු වෙනවා කියලා. අනිත්‍ය කියන දේ දහමටත් පොදුයි. අපි කරන්න ඕනේ දැනට ඉතුරු වෙලා තියෙන දැනුම් පද්ධතිය අරගෙන ඒකෙන් අපේ විමුක්තිය හොයාගන්න වැඩ කරන එක. එහෙම නැතිව කොහෙද හරිම බුදු දහම තියෙන්නේ, කවුද හරිම බන කියන්නේ කියලා හොයන එක නෙවෙයි. හැබැයි භෞතිකවාදයත් එක්ක සසඳලා ඒකට නොගැලපෙන තැන ටික මිත්‍යාව කියනවනම් එන එකටත් මම විරුද්ධයි. එකෙන් අපි කරන්නේ අපේ දැනුම් පද්ධතියේ විශාල කොටසකට අපේ ඇස් වහගන්න එක. ඒක ඇවිත් Selective blindness.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    බුදු දහම අනුව නම් ප‍්‍රාණ ඝාතයක් සිදුවෙන්න මූලික අදියර කිපයක් සම්පූර්ණ වෙන්න ඕන... ප‍්‍රාණඝාත සිතිවිල්ල පහළ වීම, ඒකට සැලසුම් කිරීම, අවසානයේ ප‍්‍රාණ ඝාතය සිදු කිරීම.... එහෙම බලපුවාම ඔය දාමයෙන් පිට සිද්දවෙන දෙයක් ප‍්‍රාණඝාතයක් වෙන්න බෑ... උදාහරණයකට කෑම මේසේ මස් ව්‍යංජනයක් තිබිලා කෑවට ඒක ප‍්‍රාණඝාත අකුසලයක් වෙන්න බෑ... ඒ වගේම පාරේ යන කොට නොදැක පත ගෙම්බෙක් පෑගිල මැරුණට එතන ප‍්‍රාණ ඝාත අකුසලයක් වෙන්න බෑ....

    ප්‍රාණඝාත අකුසලය සම් පූර්ණ වෙන්න

    • පණ ඇති සත්ත්වයෙක් වීම
    • පණ ඇති සත්ත්වයෙක් බව දැන සිටීම
    • මැරීමේ චේතනාව (කැමැත්ත)
    • මරන්නට උපක්‍රම යෙදීම හෝ උත්සහ කිරීම
    • එම උපක්‍රමය හෝ උත්සාහය නිසා එම සත්ත්වයාගේ මරණය සිදු වීම
    ඔය කරුණු පහ සම්පූර්ණ වෙන්න ඕනා

    ධර්මාවබෝධය ලබන්න වෙර දරන භික්ෂූන් වහන්සේ නමකට ඉතා සුළු කාලයකදි ඔය වෛතසික 5 පිළිවෙලට උපදින්න පුළුවන් - ඒක පාරාජික වෙන්න හේතුවක් - ආන්න ඒකත් අහුරන්න තමයි පෙරහන්කඩය එකතු කොරල තියෙන්නේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    ඕක අන්තගාමී වැඩක් හම්බයෝ ඌරු මස් කන්නේ නැති එකේ අනිත් පැත්ත 🤩🤩
     
    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    ඇස්කිමෝ මාලු මරණ එක නම් අකුසල කර්මයක්.

    ඒක දන්න ඇස්කිමෝ කෙනෙක් ඉන්නවා නම් පුලුවන් තරම් තරහ, ලෝභ සිතුවිලි උපදවා ගන් නැතිව ශරීරය නඩත්තුව සදහා ඒ කර්මය කරන බව දැනගෙන කරයි.

    කර්ම වලින් භව සැකස් වීම බුද්ධ ඥානයක් මිසක් වෙන කිසි කෙනෙකුට කියන්න බෑ, ඒ මාලු මරණ එක නිසා අහවල් භවයක අහවල් කර්මවිපාකයක් වෙයි කියල.

    කොහොමත් ඇස්කිමෝලාට නෙමෙයි නේ බුදුබණ දේශනා කරේ.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,960
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ ඕව ගැන හිතල අරය මෙයා කියනව කියල තර්ක කර කර ඉඳල වැඩක් නෑ අප්‍රමාදව නිවන් මාර්ගෙ ගිහිල්ල සංසාරෙන් ගොඩවෙන්ඩ ට්‍රයි එකක් දෙන්නෙ නැත්නම්.

    උදා: අංගුලිමාල කතාව..මිනිස්සු 999ක් මරලත් මේ ජිවිතේම රහත් වෙලා නිවන් දැක්ක.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    Just think that i'm a micro Biologist. I precisely know that there are bacterias in my drinking water. with the intention of purifying water by killing the bacterias , i boil the water. Bacterias are gone now! is it a sin ????

    දෙයිහාමුදුරුවනේ අහපු දේට උත්තර දියන්කෝ ..... මම බැක්ටීරියා මරණ චේතනාවෙන් වතුර උනුකරනවා . එහෙම නැතුව බීවොත් මම ලෙඩ වෙනවා ... මම අකුසලයක් කරගන්නවද ?
    චේතනාව යහපත් ද අයහපත් ද කියලා උබම හිතලා බලපන් මස් කන එකත් බුදු දහමේ සදහන් වෙන්නේ මේ විදියටම තමා. උබ ඔය ගේන තර්කේ ට වඩා හොඳ එකක් මම දෙන්නම් උබ ට අපේ හමුදාවේ කොල්ලො ගැන මොකද හිතෙන්නේ උබ ට උන් වගේ පව් කාරයො තවත් නෑ වගේද? එතකොට හිරේ අලුගෝසු තනතුර දරන මනුස්සයා ගැන??? චේතනාව මත තමයි හොඳ නරක තීරණය වෙන්නේ.