හරි! අන්තිමට, සංසාරගත සත්වයෙකුට නිර්වාණය සාක්ශාත් කරගැනීමට පුළුවන් වෙන්නේ... තව එකම එක සත්ව ජීවිතයක් වත් නොහැදෙන විදියට මේ ජීවිතය අවසන් කරගන්න ලැබෙන්නේ... තමන්ගෙ ජීවිතය අවසානයේ මුහුණපෑමට සිදුවෙන ඔන්න ඔය අන්තීම දරුණු බරපතළ අවස්ථාවේදීත් මොනම විදියකින් වත්.. අංශුමාත්‍ර වශයෙන් වත්.. භවයක් (electromagnetic field එකක්) ගොඩනැගෙන්නේ නැති විදියට, මැරෙන්න ලැබුණොත්.. මරණයට පත්වෙන්න ලැබුණොත්.. පමණයි!!! !!! !!!
එතකොට, සංසාරගත සත්වයෙකුට ඒ විදියට මොනම හේතුවක් නිසාවත් භවයක් හැදෙන්නේ / ගොඩනැගෙන්නේ නැති විදියට මැරෙන්න.. මරණයට පත්වෙන්න.. ලැබෙන්නේ, තමන්ගෙ ජීවිත කාලය තුළදී එකතුවෙච්ච මතකයන් (තමන්ටම වෙච්ච - තමන්ම හිතපු කියපු කරපු දේවල් වල මතකයන්) මොනවා මතක්වෙලා හෝ... සංසාර පැවැත්ම පටන්ගත්දා ඉඳලා එකතුවෙවී ඇවිල්ල තියන මතකයන් (සංසාර පැවැත්මේදී මීට කලින් මේ පංච උපාදානස්කන්ධයම ලබල ඉපදිලා ඉඳල තියන වෙන වෙන සත්වයන්ට වෙච්ච - ඒ සත්වයන් හිතපු කියපු කරපු දේවල් වල මතකයන්) 'ආශ්‍රව හැටියට' ක්‍රියාත්මක වෙලා හෝ... (තේරෙන්නෙ දැනෙන්නෙ නැති විදියට යටපත්වෙලා හැංගිලා තිබිලා එක පාරටම මතක්වෙලා) හිතට බයක් - සැකක් - කේන්තියක් - දුකක් - පසුතැවීමක් - මුළාවක් - ආසාවක් - තණ්හාවක් - උවමණාවක් මොකක් ඇතිවුණත්, හිත සැලෙන්නේ / කලබල වෙන්නේ නැතිව.. ඒ මතකයන් දිගේ පැටලි පැටලී යන්නෙත් නැතුව.. නිසලව තිබුණොත් විතරයි!!! !!! !!!
හැබැයි, කලින් පැහැදිළි කරලා දීපු විදියට මේ අවස්ථාව වෙනකොට අපේ 'මානසික ක්‍රියාවලිය' අපේ පාලනයෙන් එහෙම්පිටින්ම ගිලිහිලා සම්පූර්ණයෙන් අවිනිශ්චිත තත්වයකට පත්වෙලා ඉවර නිසා, ඒ අවස්ථාවේදී ඇවිස්සෙන මතකයන් නිසා හිත සැලෙන එක.. හිත ඒ මතකයන් දිගේ දිගින් දිගට පැටලි පැටලී යන එක.. අපිට ආයාසයෙන් / උත්සහ කරලා නවත්තගෙන ඉන්න - පාළනය කරගෙන ඉන්න පුළුවන් දෙයක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
අන්න ඒ නිසා අපිට ඔතනදි කරන්න පුළුවන් එකම දේ, ඒ අපිට කෙරෙන්න ඕනෙ දේත් ඉබේම සිද්ධවෙන තැනට... නැත්නම්, හිත පාළනය වෙන එකත් ඉබේම / ස්වයංක්‍රියව සිද්ධවෙන තැනට... අවශ්‍ය වැඩකටයුතු කල් තියා කරල තියන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
එතකොට, අපිට අපේ හිත් එහෙම 'ඉබේම පාළනය වෙන තත්වයට'.. 'සංස්ඛාර ඇතිනොවන ස්වභාවයට' / 'ප්‍රපංච' ඇතිනොවන ස්වභාවයට / technically 'loop නොවෙන' ස්වභාවයට.. හදල තියන්න පුළුවන් වෙලා තියෙන්නෙත්, සංසාරගත සත්වයන් වෙච්ච අපේ මානසික ක්‍රියාවලියේ ස්වභාවය නිසාම තමයි!!! !!! !!!
මොකද, සංසාරගත සත්වයන් වෙච්ච අපි හැමෝගෙම හිත් ඇස - කණ - නාසය - දිව - කය හා මනස කියන ආයතන 6න් ඇතිවන විඳීම් වලදි සැලෙන්නේ / ගැස්සෙන්නේ... අපේ හිත් ඒ විඳීම් ඔස්සේ පැටලි පැටලී යන්නේ... අපි ඒ විඳීම් හඳුනාගන්නා ආකාරය අනුවයි!!! !!! !!!
එතකොට, එතනදි ඒ හඳුනාගැනීම් සඳහා උපකාරී වෙන්නෙත් සත්වයන් (අපි) මීට කලින් ඇහුව - දැක්ක - වින්ද - හඳුනගත්ත සහ දැනගත්ත දේවල් වල මතකයන්ම තමයි!!! !!! !!! ඒ වගේම, මෙතන මේ සංසාර පැවැත්මේදී ඒ පැවැත්මට අහුවෙලා ඉන්න සත්වයන්ට (අපිට) ඒ පැවැත්මෙන් ගැළවෙන්න බැරිවෙලා තියෙන්නෙත්, උන් (අපි) උන්ගෙ ජීවිත ගැන.. උන්ගෙ ජීවිත හැම එකකම සිද්ධවෙලා තියන සංසාර පැවැත්ම ගැන.. ඒ පැවැත්ම නිසා අනන්ත අප්‍රමාණ දුක් කරදර වද වේදනා විඳීමට සිදුවෙලා තියන එක ගැන.. පැවැත්මෙන් මිදෙනකම් ඒ දුක් කරදර වද වේදනා වලින් ගැළවීමකුත් නැති එක ගැන.. මේ ජීවිතවල පැවැත්ම නිකම්ම නිකම් කිසිම තේරුමක් නැති විඳවිල්ලක් විතරයි කියන එක ගැන.. තියන නොදැණුවත් කම නැත්නම් 'අවිද්‍යාව' නිසා, ජීවිතය අවසානයේ මනසින් ඇතිවන විඳීම් (අතීත මතකයන් හා ආශ්‍රව) නිවැරදිව හඳුනාගන්නට බැරිව ගිහින් හිත ගැස්සිලා - කලබල වෙලා - අවුල්වෙලා, භවයක් හැදීම / ගොඩනැගීම නිසා තමයි!!! !!! !!! හරිය?? 
ඉතිං, අපි මැරෙන්න වැටුණාම අපේ හිත් අපේම අතීත මතකයන් හා අපේ නොවන අතීත මතකයන් (ආශ්‍රව) මොනවා ඇවිස්සුනත් ගැස්සෙන්නේ - කළබල වෙන්නේ - අවුල් වෙන්නේ නැතිව තියෙන්න.. අපේ හිත් ඉබේම පාළනය වෙලා තියෙන්න.. අපි කාට කාටත් කරන්න තියෙන්නේ, යහපත් මානසිකත්වයෙන් ජීවත්වෙන්න ලැබිල තියන කාලය තුලදි අප්‍රමාදීව පුලුවාන් තරම් (පිරිසිදු)බුද්ධ දේශණා අහල කියවලා, තමන් ගැන.. තමන්ගෙ සංසාර පැවැත්ම ගැන.. ඒ සංසාර පැවැත්මේදී සිද්ධවෙලා තියන දේවල් ගැන.. සත්වයන්ගේ කර්මානුරූපව ඉපදීම ගැන.. සංසාර පැවැත්මට හේතු ගැන.. සංසාර පැවැත්ම නවත්වගන්න පුළුවන් විදිය ගැන.. හොඳින් දැණුවත් වෙලා, ඒ කියන්නෙ ශ්රුතවත් වෙලා, ඊළඟට නුවණින් කල්පණා කර කර බලලා "සංසාර පැවැත්ම කියල සිද්ධවෙලා තියෙන්නෙ මතකයක් / පංච උපාදානස්කන්ධයක් පැවතගන ඇවිල්ල තියන සිදුවීමක් තමයි!! මං සංසාරෙ සැරිසරාගෙන සැරිසරාගෙන ඇවිල්ල තියන කෙනෙක් නෙවෙයි!! ඒ සංසාර මතකයන් මගේ නෙවෙයි!! මං තාවකාලික / අනිත්‍ය සත්වයෙක් පමණයි!! පැවැත්ම නවත්තගන්න බැරිවෙලා තියෙන්නෙත් ඒ බව නොදැන සිටි නිසයි!!" කියන බව හොඳින්ම තේරුම් අරගෙන, අන්තිමට සමාධිය දියුණුකරගෙන ඒ සමාධිය තුලින් "මං තාවකාලික / අනිත්‍ය කෙනෙක්!! මං මරණයට පත්වෙනකොට මට මේ ඇහෙන - පේන - දැනෙන - හිතෙන - මතක්වෙන සේරම නැතුව යනවා!!" කියන බවත් තමන්ම ප්‍රත්‍යක්ෂ කරගෙන, මොනම තත්වයක් යටතේ වත්.. මොනම හේතුවක් නිසාවත්.. මොන මොන දේවල් සිහිවුණත් කල්පණා උනත්.. හිත ගැස්සිලා කළබල වෙලා භවයක් හැදෙන්නෙ / ගොඩනැගෙන්නේ නැතිවෙන්න, මුළු සංසාර කතාව ගැනම පරිපූර්ණ දැණුමක්.. පරිපූර්ණ අවබෝධයක්.. ලබාගෙන ජීවත්වෙන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
හොඳටම තේරෙන්න කිව්වොත්, මේ ඇවිල්ලා 'තමන්ට බොහෝම වැදගත් විභාගයකට යනකොට විභාගෙට කොහෙන් කොයි කොයි විදියේ ප්‍රශ්ණ ඒවිද කියලා කියන්න දන්නෙ නැති නිසා, මුළු විෂය පථයම ආවරණය වෙන විදියට හැමදේම ඉගෙනගෙන.. හැමදේම දැනගෙන.. හොඳට පාඩම් කරගෙන.. හොඳටම බහුශ්රුත වෙලා විභාගෙට යනවා' වගේ වැඩක් තමයි!!! !!! !!!

'චතුරාර්ය සත්‍යය ත්‍රිපරිවට්ටය සහිතව ද්වාදසාකාරයෙන් පරිපූර්ණව අවබෝධ කරනවා!!' කියලා 'මහා බර වචන' වලින් කියල තියෙන්නේ අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

ඉතිං හොඳට මතකතියාගන්න!!! නිවන් යන්නෙයි කියලා ඔහෙල කාටවත් අමුතුවෙන් පුකවල් ඉරාගෙන කොරාණ්ඩ කිසීම දෙයක් මෙතන නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
හොඳේ?? 
ඔහෙලට තියෙන්නේ, තම තමන්ගෙ ජීවිත ගැන.. ඒ ජීවිත වල මොනවද සිද්ධවෙන්නෙ කියන එක ගැන.. ඒ ජීවිත වල සිද්ධවෙලා තියන සංසාර පැවැත්ම ගැන.. ඇයි ඒ පැවැත්ම දිගට දිගට ඇදුණේ - කොහොමද ඒක නවත්තගන්න තියෙන්නේ කියන දේවල් ගැන.. තමුන් නොදන්න දේවල් ඔක්කොම හොඳටම දැනගන්න විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 
ඇත්තටම අපි කරන්නේ ඒ නිවැරදි කරුණු කාරණා ඇතුළට දාලා (මතකයට එකතු කරලා) නිකම් ඉන්න එක විතරයි!!! !!! !!!
හඳුනාගැනීමේ ක්‍රියාවලිය / 'වේදනා - සංඥා - චේතනා - ඵස්ස - මනසිකාර operation එක' ඉබේ සිද්ධවෙන දෙයක් නිසා, හරි කරුණු හරියට දැනගන්න ලැබුණාම හිතේ ක්‍රියාකාරීත්වය නිරවුල්වෙලා නිර්වාණය සාක්ෂාත් වෙන්නේ ඉබේටමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තේරුණයි?? 
ඔහෙලට ඔය ධර්මයට යොමුවෙලා ජීවිතේ ගැන තේරෙන්න තේරෙන්න තමන්ට දැනෙන තේරෙන විදිය වෙනස් වෙලා.. හිතෙන විදිය වෙනස්වෙලා.. හිත නැවතිලා.. කිය කියා හිතෙන්නෙ, කවදාවත් නොතිබිච්ච සමාධියක් ඇතිවෙලා බව දැනෙන්නෙ, තමන් 'අමුතු කෙනෙක්' වෙලා කිය කියා දැනෙන්නෙ, ඔහෙලගෙ ඇඟවල් වල ඉබේ සිද්ධවෙන ආයතන වලින් ඇතිවන විඳීම් හඳුනාගැනීමේ ක්‍රියාවලිය දැනටමත් ටික ටික නිවැරදි වෙලා තියන නිසා තමයි!!! !!! !!!
ධර්මය දන්නෙ නැතිකාලේ 'අපි අහනවා!! අපි දකිනවා!!' හැටියට දැනිච්ච දේවල් ඔක්කොම ආයතනවල විඳීම් ටිකක් විතරයි නේද කියලා තේරෙන්න තේරෙන්න, හැම ප්‍රශ්නයක්ම ඉබේ විසඳෙනවා!!! !!! !!! 
හැබැයි ඔතනදි තියන ලොකුම අවුළ, දැනට දැනෙන / දැනිල තියන දේවල් සම්බන්ධයෙන් ඔය 'හඳුනා ගැනීම' හරියට සිද්ධවුනාට, මේ වෙනකම් තමන්ට නොදැනිච්ච නොතේරිච්ච දෙයක් දැනිච්ච තේරිච්ච සැණින් ඔය situation එක වෙනස්වෙනවා!!! !!! !!!
මානසිකත්වය එහෙම්පිටින්ම අවුල්වෙලා යන්න උනත් ඉඩ තියනවා!!! !!! !!! 
ඉතිං, යටපත්වෙලා තියන සංසාර මතකයේ තියෙන්නෙ මොනවද කියලවත් නොදන්න නිසා, {ඒකෙ මොනව තියනවද කියල බලන්න විදියකුත් නෑ!!! මොකද, බලල ඉවරයක් කරන්න බැරි තරම් ප්‍රමාණයෙන් විශාලයි!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ කිව්වේ, "දවසකට කල්ප 100ක අතීත ජීවිත ගැන බලන්න පුළුවන් කෙනෙක් අවුරුදු 100ක් තිස්සෙ එහෙම බැලුවත් එයාට බලන්න පුළුවන් මුළු මතකයේ ප්‍රමාණයෙන් චූට්ටට්යි!!" කියලයි!!! !!! !!!} 'සංසාර මතකය' (පුරාණ කරුම) කියන්නෙ මේ සංසාර කතාවෙදි සංසාරගත සත්වයන් වෙච්ච ඔහෙල හැමෝටම තියන ලොකුම අනතුර තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පැහැදිළිය?? අන්න ඒ සංසාර මතකයන් ඔක්කොටම හරියන්න.. ඒ මොන දෙයක් සිහිවුණත් තමන්ට ප්‍රශ්ණයක් නොවෙන්න.. "සංසාර පැවැත්මෙන් තමන්ට උරුමවෙලා තියන මතකයේ තියෙන්නෙ තමන්ගෙ දේවල්.. තමන්ටම වෙච්ච - තමන්ම කරපු කියපු දේවල්.. නෙවෙයි!! තමන් සංසාරෙ ඇවිත් තියන.. මීට කලින් ඉපදිලා ඉඳල තියන.. කෙනෙක් නෙවෙයි!!" කියන එක ඔය උදවිය හැමෝම ඉස්සෙල්ලාම දැනගෙන ඉන්න ඕනෙ ඒ නිසයි!!! !!! !!! 
තේරෙණව නේ?? කොහෙන් ගියත් සෙට්වෙන්නෙ ඔය MOST CRITICAL POINT එකටම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
භාග්‍යවතුන්වහන්සේ "හිස ගිනිගත්ත කෙනෙක් ඒ ගින්න නිවාගන්න හදිස්සි වෙනවට වඩා හදිස්සියකින්... ආයුධයකින් පහරකාලා තුවාල වෙච්ච කෙනෙක් ඒ තුවාලෙට බෙහෙත් දාගන්න හදිස්සි වෙනවට වඩා හදිසියකින්... ඉක්මණට සක්ඛායදිට්ඨියෙන් නිදහස් වෙලා ඉන්න!!" කිය කියා කිව්වෙත් ඒකයි!!! !!! !!! පැහැදිළියි නේ?? ඔන්න ආයි වරද්දගන්න නම් එපා!!! !!! !!!
හොඳයි! එතකොට, සංසාර ගත සත්වයෙකුට සංසාර පැවැත්මෙන් ගැළවෙන්න බැරිවෙලා තියන හේතුව 'අවිද්‍යාව' (නොදැණුවත් කම) එහෙම්පිටින්ම දුරුවෙලා.. ප්‍රශ්ණ ඔක්කොම විසඳිලා.. තමන්ගෙ කොටස සම්පූර්ණ වෙන්නේ, "මේ ඇස-කණ-නාසය-දිව-කය-මනස කියන ආයතන 6න් ඇතිවන විඳීම් ඔක්කොම තාවකාලිකයි!! මොකද, ඒ ඔක්කොම තියෙන්නෙ මේ ඇස-කණ-නාසය-දිව-කය-මනස කියන ආයතන 6, ඒ කියන්නෙ මේ මගේ ඇඟ, සජීවීව තියනකම්.. ඇඟේ පණ තියනකම්.. විතරයි!! මේ කය බිඳිල යනකොට.. මම මැරෙනකොට.. ඒ ආයතන 6න් ඇතිවෙන විඳීම් හඳුනගන්න - ඒ හඳුනගත්ත දේවල් වලට අනුව චේතනා පහළවෙන ක්‍රියාවලිය, නැත්නම් මේ මට 'මම'.. 'මං' .. 'මගේ ආත්මය'.. කිය කියා දැනෙන කෙහෙල්මල, අන්න ඒකත් එහෙම්පිටින්ම නැතිවෙලා... නැති භංග වෙලා... යනවා!! මොකුත් ඉතුරුවෙන්නේ නෑ!!" කියන එක තමන්ටම ප්‍රත්‍යක්ෂ උනාම තමයි!!! !!! !!!
තව විදියකට කිව්වොත්, 'සබ්බේ සංඛාරා අනිච්චාතී' (හැදිච්ච දේවල් සේරම කැඩිල බිඳිලා විනාශවෙනවා!!) කියන බව හොඳටම තේරුණාම... "මේ හතරමහා ධාතු වලින් හැදිච්ච ඇඟ කැඩිල බිඳිලා විනාශ උනාම දැනෙන දේවල් ඔක්කොම නැතුව යනවා!!" කියන බව 100% තේරුණාම... තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
{ඇඟ හන්ද දැනෙන දේවල් ඇඟ නැතිවුණාම දැනෙන්න විදියක් නෑ!!! !!! !!! අනික, මේ ඇඟවල් වල 'යන්න' දෙයක්.. 'යන්න' මොකෙක්වත්.. ඇත්තෙත් නෑ!!! !!! !!!
ඉතිං අන්තිමටම වෙන්නෙ හතරමහා ධාතු වලින් හැදිච්ච ඇඟ ආයෙ හතරමහා ධාතු වලටම බෙදිල වෙන්වෙලා, කතන්දරේ ඉවරවෙන එක තමයි!!! !!! !!! 
} අන්න එහෙම තමන්ගෙ ජීවිතය ගැන.. සංසාර පැවැත්ම ගැන.. සංසාර පැවැත්ම කියල වෙලා තියන දේ ගැන.. හොඳටම දැනගෙන, අවිද්‍යාව එහෙම්පිටින්ම නැතිවෙලා... නැවත නැවත ඉපදෙන්නයි දිගටම ඉන්නයි තිබුණු උවමණාවලුත් එහෙම්පිටින්ම නැතුව ගිහිල්ලා... අන්තිමට 'අවිජ්ජායත්වේව අසේස විරාග නිරෝධා' විදියට (අවිද්‍යාව ඉතුරු නැතුව නොඇල්මෙන් නිරුද්ධ වෙලා) තමන් මරණයට පත්වුණොත්, සංස්ඛාර නැතුව යනවා → විඥාණය නිරුද්ධවෙනවා → නාමරූප බිඳිල යනවා → සලායතන විනාශවෙනවා → ස්පර්ශයන් නැතුව යනවා → විඳීම් නැතිවෙනවා → තණ්හා නැතිවෙනවා → උපාදාන නැතිවෙනවා → භවය නිරුද්ධ වෙනවා → උපතක් නැතිවෙනවා → ඉතිං, ජරා-මරණ-සෝක-පරිදේව-දුක්ඛ-දෝමනස්ස-උපායාස සේරමත් නැතුව යනවා!!! !!! !!!
පැහැදිළිය?? තේරුණයි??
හරි! දැන් තේරුණා නේ, කතාව මොකද්ද?? වෙන්නෙ මොකද්ද?? ඔහෙල කරන්න ඕනෙ මොකද්ද?? කියන ඔක්කොම!!!
දැන් බලමු අර මං target කරපු (මාතෘකා කරගත්ත) ගොං කතා අහල - කියවලා වැඩේ අනාගත්තාම සිද්ධවෙන දේ.
ආ.. ඊටකලින් අපි ඔය අලුත් උදවිය හුඟදෙනෙක් ගණන්ගන්නෙ නැති.. care කරන්නෙත් නැති.. 'පව්' නැත්නම් 'පාප කර්ම' ගැනත් පොඩ්ඩක් බලල ඉමු.
ඇත්තම කියනවා නම් භාග්‍යවතුන්වහන්සේ 'භවය' කියන එක තෝරලා දීල තියන විදිය දන්න අයට මේ ගැන අමුතුවෙන් කියන්න දේකුත් නෑ!!! ඒත් දැන් ගොඩක් ඉන්නෙ උන් බුදුවෙලා දඟලන එවුන් {බුදුවරු! පුඃ} මිසක් බුද්ධ දේශණා දන්න එවුන් නෙවෙයි නිසා මේව නොකියත් බෑ!!! !!! !!!

ආනන්ද හාමුදුරුවෝ භාග්‍යවතුන්වහන්සේගෙන් "භවය භවය කිය කියා කියනව ස්වාමිනි. කුමක්ද ස්වාමිනි මේ භවය කියන්නෙ?" කියලා අහපු අවස්ථාවක, "කාම 'භවයේ' (කාම ලෝකයේ ඉපදී) විපාක විඳින්න කර්මයක් නැත්නම් කාම 'භවය' (කාම ලෝකයේ උපතක්) කියා දෙයක් තියෙනවද? රූප 'භවයේ' (රූප ලෝකයේ ඉපදී) විපාක විඳින්න කර්මයක් නැත්නම් රූප 'භවය' (රූප ලෝකයේ උපතක්) කියා දෙයක් තියෙනවද? අරූප 'භවයේ' (අරූප ලෝකයේ ඉපදී) විපාක විඳින්න කර්මයක් නැත්නම් අරූප 'භවය' (අරූප ලෝකයේ උපතක්) කියා දෙයක් තියෙනවද?" කිය කියා අහලා, "භවය කියන්නෙ විපාක දීමට තියන කර්ම වලටයි!!" කියන බව උන්වහන්සේ බොහෝම පැහැදිළිව කියල දීල තියනවා!!! !!! !!! ඉතිං එතකොට, කෙනෙක් පස්පව් - දස අකුසල් කරල තියනවා නම්.. කරනවා නම්.. එයාට අනිවාර්යයෙන්ම විපාක දීමට කර්ම තියනවා!!! !!! !!! ඒ කියන්නේ, එතනදි ඒ කෙනා ධර්මය දන්නවද නැද්ද?? ධර්මය අවබෝධ කරගෙන ඉන්නවද නැද්ද?? මොකුත් අදාළ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භවයක් තියනවා!!! !!! !!! ඉතින් ආයි උපදින්නම වෙනවා!!! !!! !!! දැන් උඹ ඉපදෙන්න කලින් උඹ හිටියෙ නෑ නේ?? තිබිල තියෙන්නෙ කර්ම ශක්තියක් (භවයක්) විතරයි නේ?? ඒ කර්ම ශක්තියට / භවයට අනුව නේ උඹ ඉපදිලා තියෙන්නෙ?? අන්න ඒ විදියටම දැන් තියන භවයට අනුව ආයි තව උපතක් සිද්ධවෙනවා!!! !!! !!! තේරුණයි??? මොකද, ඇත්ත සංසාර කතාවෙදි (පාප)කර්ම වල ශක්තියට තමන්ගෙ අවබෝධය - සිල් - පින් - කුසල් ඔක්කෝම යටයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවතුන්වහන්සේ 'කර්මයට වහලෙක් වීම!!' 'කර්මයට දාසයෙක් වීම!!' හැටියට දක්වලා තියෙන්නෙත් ඒකම තමයි!!! !!! !!!
එතකොට, සංසාරගත සත්වයෙකුට ඒ විදියට මොනම හේතුවක් නිසාවත් භවයක් හැදෙන්නේ / ගොඩනැගෙන්නේ නැති විදියට මැරෙන්න.. මරණයට පත්වෙන්න.. ලැබෙන්නේ, තමන්ගෙ ජීවිත කාලය තුළදී එකතුවෙච්ච මතකයන් (තමන්ටම වෙච්ච - තමන්ම හිතපු කියපු කරපු දේවල් වල මතකයන්) මොනවා මතක්වෙලා හෝ... සංසාර පැවැත්ම පටන්ගත්දා ඉඳලා එකතුවෙවී ඇවිල්ල තියන මතකයන් (සංසාර පැවැත්මේදී මීට කලින් මේ පංච උපාදානස්කන්ධයම ලබල ඉපදිලා ඉඳල තියන වෙන වෙන සත්වයන්ට වෙච්ච - ඒ සත්වයන් හිතපු කියපු කරපු දේවල් වල මතකයන්) 'ආශ්‍රව හැටියට' ක්‍රියාත්මක වෙලා හෝ... (තේරෙන්නෙ දැනෙන්නෙ නැති විදියට යටපත්වෙලා හැංගිලා තිබිලා එක පාරටම මතක්වෙලා) හිතට බයක් - සැකක් - කේන්තියක් - දුකක් - පසුතැවීමක් - මුළාවක් - ආසාවක් - තණ්හාවක් - උවමණාවක් මොකක් ඇතිවුණත්, හිත සැලෙන්නේ / කලබල වෙන්නේ නැතිව.. ඒ මතකයන් දිගේ පැටලි පැටලී යන්නෙත් නැතුව.. නිසලව තිබුණොත් විතරයි!!! !!! !!!
හැබැයි, කලින් පැහැදිළි කරලා දීපු විදියට මේ අවස්ථාව වෙනකොට අපේ 'මානසික ක්‍රියාවලිය' අපේ පාලනයෙන් එහෙම්පිටින්ම ගිලිහිලා සම්පූර්ණයෙන් අවිනිශ්චිත තත්වයකට පත්වෙලා ඉවර නිසා, ඒ අවස්ථාවේදී ඇවිස්සෙන මතකයන් නිසා හිත සැලෙන එක.. හිත ඒ මතකයන් දිගේ දිගින් දිගට පැටලි පැටලී යන එක.. අපිට ආයාසයෙන් / උත්සහ කරලා නවත්තගෙන ඉන්න - පාළනය කරගෙන ඉන්න පුළුවන් දෙයක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
අන්න ඒ නිසා අපිට ඔතනදි කරන්න පුළුවන් එකම දේ, ඒ අපිට කෙරෙන්න ඕනෙ දේත් ඉබේම සිද්ධවෙන තැනට... නැත්නම්, හිත පාළනය වෙන එකත් ඉබේම / ස්වයංක්‍රියව සිද්ධවෙන තැනට... අවශ්‍ය වැඩකටයුතු කල් තියා කරල තියන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
එතකොට, අපිට අපේ හිත් එහෙම 'ඉබේම පාළනය වෙන තත්වයට'.. 'සංස්ඛාර ඇතිනොවන ස්වභාවයට' / 'ප්‍රපංච' ඇතිනොවන ස්වභාවයට / technically 'loop නොවෙන' ස්වභාවයට.. හදල තියන්න පුළුවන් වෙලා තියෙන්නෙත්, සංසාරගත සත්වයන් වෙච්ච අපේ මානසික ක්‍රියාවලියේ ස්වභාවය නිසාම තමයි!!! !!! !!!

මොකද, සංසාරගත සත්වයන් වෙච්ච අපි හැමෝගෙම හිත් ඇස - කණ - නාසය - දිව - කය හා මනස කියන ආයතන 6න් ඇතිවන විඳීම් වලදි සැලෙන්නේ / ගැස්සෙන්නේ... අපේ හිත් ඒ විඳීම් ඔස්සේ පැටලි පැටලී යන්නේ... අපි ඒ විඳීම් හඳුනාගන්නා ආකාරය අනුවයි!!! !!! !!!
එතකොට, එතනදි ඒ හඳුනාගැනීම් සඳහා උපකාරී වෙන්නෙත් සත්වයන් (අපි) මීට කලින් ඇහුව - දැක්ක - වින්ද - හඳුනගත්ත සහ දැනගත්ත දේවල් වල මතකයන්ම තමයි!!! !!! !!! ඒ වගේම, මෙතන මේ සංසාර පැවැත්මේදී ඒ පැවැත්මට අහුවෙලා ඉන්න සත්වයන්ට (අපිට) ඒ පැවැත්මෙන් ගැළවෙන්න බැරිවෙලා තියෙන්නෙත්, උන් (අපි) උන්ගෙ ජීවිත ගැන.. උන්ගෙ ජීවිත හැම එකකම සිද්ධවෙලා තියන සංසාර පැවැත්ම ගැන.. ඒ පැවැත්ම නිසා අනන්ත අප්‍රමාණ දුක් කරදර වද වේදනා විඳීමට සිදුවෙලා තියන එක ගැන.. පැවැත්මෙන් මිදෙනකම් ඒ දුක් කරදර වද වේදනා වලින් ගැළවීමකුත් නැති එක ගැන.. මේ ජීවිතවල පැවැත්ම නිකම්ම නිකම් කිසිම තේරුමක් නැති විඳවිල්ලක් විතරයි කියන එක ගැන.. තියන නොදැණුවත් කම නැත්නම් 'අවිද්‍යාව' නිසා, ජීවිතය අවසානයේ මනසින් ඇතිවන විඳීම් (අතීත මතකයන් හා ආශ්‍රව) නිවැරදිව හඳුනාගන්නට බැරිව ගිහින් හිත ගැස්සිලා - කලබල වෙලා - අවුල්වෙලා, භවයක් හැදීම / ගොඩනැගීම නිසා තමයි!!! !!! !!! හරිය?? 
ඉතිං, අපි මැරෙන්න වැටුණාම අපේ හිත් අපේම අතීත මතකයන් හා අපේ නොවන අතීත මතකයන් (ආශ්‍රව) මොනවා ඇවිස්සුනත් ගැස්සෙන්නේ - කළබල වෙන්නේ - අවුල් වෙන්නේ නැතිව තියෙන්න.. අපේ හිත් ඉබේම පාළනය වෙලා තියෙන්න.. අපි කාට කාටත් කරන්න තියෙන්නේ, යහපත් මානසිකත්වයෙන් ජීවත්වෙන්න ලැබිල තියන කාලය තුලදි අප්‍රමාදීව පුලුවාන් තරම් (පිරිසිදු)බුද්ධ දේශණා අහල කියවලා, තමන් ගැන.. තමන්ගෙ සංසාර පැවැත්ම ගැන.. ඒ සංසාර පැවැත්මේදී සිද්ධවෙලා තියන දේවල් ගැන.. සත්වයන්ගේ කර්මානුරූපව ඉපදීම ගැන.. සංසාර පැවැත්මට හේතු ගැන.. සංසාර පැවැත්ම නවත්වගන්න පුළුවන් විදිය ගැන.. හොඳින් දැණුවත් වෙලා, ඒ කියන්නෙ ශ්රුතවත් වෙලා, ඊළඟට නුවණින් කල්පණා කර කර බලලා "සංසාර පැවැත්ම කියල සිද්ධවෙලා තියෙන්නෙ මතකයක් / පංච උපාදානස්කන්ධයක් පැවතගන ඇවිල්ල තියන සිදුවීමක් තමයි!! මං සංසාරෙ සැරිසරාගෙන සැරිසරාගෙන ඇවිල්ල තියන කෙනෙක් නෙවෙයි!! ඒ සංසාර මතකයන් මගේ නෙවෙයි!! මං තාවකාලික / අනිත්‍ය සත්වයෙක් පමණයි!! පැවැත්ම නවත්තගන්න බැරිවෙලා තියෙන්නෙත් ඒ බව නොදැන සිටි නිසයි!!" කියන බව හොඳින්ම තේරුම් අරගෙන, අන්තිමට සමාධිය දියුණුකරගෙන ඒ සමාධිය තුලින් "මං තාවකාලික / අනිත්‍ය කෙනෙක්!! මං මරණයට පත්වෙනකොට මට මේ ඇහෙන - පේන - දැනෙන - හිතෙන - මතක්වෙන සේරම නැතුව යනවා!!" කියන බවත් තමන්ම ප්‍රත්‍යක්ෂ කරගෙන, මොනම තත්වයක් යටතේ වත්.. මොනම හේතුවක් නිසාවත්.. මොන මොන දේවල් සිහිවුණත් කල්පණා උනත්.. හිත ගැස්සිලා කළබල වෙලා භවයක් හැදෙන්නෙ / ගොඩනැගෙන්නේ නැතිවෙන්න, මුළු සංසාර කතාව ගැනම පරිපූර්ණ දැණුමක්.. පරිපූර්ණ අවබෝධයක්.. ලබාගෙන ජීවත්වෙන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

හොඳටම තේරෙන්න කිව්වොත්, මේ ඇවිල්ලා 'තමන්ට බොහෝම වැදගත් විභාගයකට යනකොට විභාගෙට කොහෙන් කොයි කොයි විදියේ ප්‍රශ්ණ ඒවිද කියලා කියන්න දන්නෙ නැති නිසා, මුළු විෂය පථයම ආවරණය වෙන විදියට හැමදේම ඉගෙනගෙන.. හැමදේම දැනගෙන.. හොඳට පාඩම් කරගෙන.. හොඳටම බහුශ්රුත වෙලා විභාගෙට යනවා' වගේ වැඩක් තමයි!!! !!! !!!

'චතුරාර්ය සත්‍යය ත්‍රිපරිවට්ටය සහිතව ද්වාදසාකාරයෙන් පරිපූර්ණව අවබෝධ කරනවා!!' කියලා 'මහා බර වචන' වලින් කියල තියෙන්නේ අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

ඉතිං හොඳට මතකතියාගන්න!!! නිවන් යන්නෙයි කියලා ඔහෙල කාටවත් අමුතුවෙන් පුකවල් ඉරාගෙන කොරාණ්ඩ කිසීම දෙයක් මෙතන නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
හොඳේ?? 
ඔහෙලට තියෙන්නේ, තම තමන්ගෙ ජීවිත ගැන.. ඒ ජීවිත වල මොනවද සිද්ධවෙන්නෙ කියන එක ගැන.. ඒ ජීවිත වල සිද්ධවෙලා තියන සංසාර පැවැත්ම ගැන.. ඇයි ඒ පැවැත්ම දිගට දිගට ඇදුණේ - කොහොමද ඒක නවත්තගන්න තියෙන්නේ කියන දේවල් ගැන.. තමුන් නොදන්න දේවල් ඔක්කොම හොඳටම දැනගන්න විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 
ඇත්තටම අපි කරන්නේ ඒ නිවැරදි කරුණු කාරණා ඇතුළට දාලා (මතකයට එකතු කරලා) නිකම් ඉන්න එක විතරයි!!! !!! !!!
හඳුනාගැනීමේ ක්‍රියාවලිය / 'වේදනා - සංඥා - චේතනා - ඵස්ස - මනසිකාර operation එක' ඉබේ සිද්ධවෙන දෙයක් නිසා, හරි කරුණු හරියට දැනගන්න ලැබුණාම හිතේ ක්‍රියාකාරීත්වය නිරවුල්වෙලා නිර්වාණය සාක්ෂාත් වෙන්නේ ඉබේටමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තේරුණයි?? 
ඔහෙලට ඔය ධර්මයට යොමුවෙලා ජීවිතේ ගැන තේරෙන්න තේරෙන්න තමන්ට දැනෙන තේරෙන විදිය වෙනස් වෙලා.. හිතෙන විදිය වෙනස්වෙලා.. හිත නැවතිලා.. කිය කියා හිතෙන්නෙ, කවදාවත් නොතිබිච්ච සමාධියක් ඇතිවෙලා බව දැනෙන්නෙ, තමන් 'අමුතු කෙනෙක්' වෙලා කිය කියා දැනෙන්නෙ, ඔහෙලගෙ ඇඟවල් වල ඉබේ සිද්ධවෙන ආයතන වලින් ඇතිවන විඳීම් හඳුනාගැනීමේ ක්‍රියාවලිය දැනටමත් ටික ටික නිවැරදි වෙලා තියන නිසා තමයි!!! !!! !!!
ධර්මය දන්නෙ නැතිකාලේ 'අපි අහනවා!! අපි දකිනවා!!' හැටියට දැනිච්ච දේවල් ඔක්කොම ආයතනවල විඳීම් ටිකක් විතරයි නේද කියලා තේරෙන්න තේරෙන්න, හැම ප්‍රශ්නයක්ම ඉබේ විසඳෙනවා!!! !!! !!! 
හැබැයි ඔතනදි තියන ලොකුම අවුළ, දැනට දැනෙන / දැනිල තියන දේවල් සම්බන්ධයෙන් ඔය 'හඳුනා ගැනීම' හරියට සිද්ධවුනාට, මේ වෙනකම් තමන්ට නොදැනිච්ච නොතේරිච්ච දෙයක් දැනිච්ච තේරිච්ච සැණින් ඔය situation එක වෙනස්වෙනවා!!! !!! !!!
මානසිකත්වය එහෙම්පිටින්ම අවුල්වෙලා යන්න උනත් ඉඩ තියනවා!!! !!! !!! 
ඉතිං, යටපත්වෙලා තියන සංසාර මතකයේ තියෙන්නෙ මොනවද කියලවත් නොදන්න නිසා, {ඒකෙ මොනව තියනවද කියල බලන්න විදියකුත් නෑ!!! මොකද, බලල ඉවරයක් කරන්න බැරි තරම් ප්‍රමාණයෙන් විශාලයි!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ කිව්වේ, "දවසකට කල්ප 100ක අතීත ජීවිත ගැන බලන්න පුළුවන් කෙනෙක් අවුරුදු 100ක් තිස්සෙ එහෙම බැලුවත් එයාට බලන්න පුළුවන් මුළු මතකයේ ප්‍රමාණයෙන් චූට්ටට්යි!!" කියලයි!!! !!! !!!} 'සංසාර මතකය' (පුරාණ කරුම) කියන්නෙ මේ සංසාර කතාවෙදි සංසාරගත සත්වයන් වෙච්ච ඔහෙල හැමෝටම තියන ලොකුම අනතුර තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පැහැදිළිය?? අන්න ඒ සංසාර මතකයන් ඔක්කොටම හරියන්න.. ඒ මොන දෙයක් සිහිවුණත් තමන්ට ප්‍රශ්ණයක් නොවෙන්න.. "සංසාර පැවැත්මෙන් තමන්ට උරුමවෙලා තියන මතකයේ තියෙන්නෙ තමන්ගෙ දේවල්.. තමන්ටම වෙච්ච - තමන්ම කරපු කියපු දේවල්.. නෙවෙයි!! තමන් සංසාරෙ ඇවිත් තියන.. මීට කලින් ඉපදිලා ඉඳල තියන.. කෙනෙක් නෙවෙයි!!" කියන එක ඔය උදවිය හැමෝම ඉස්සෙල්ලාම දැනගෙන ඉන්න ඕනෙ ඒ නිසයි!!! !!! !!! 
තේරෙණව නේ?? කොහෙන් ගියත් සෙට්වෙන්නෙ ඔය MOST CRITICAL POINT එකටම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
භාග්‍යවතුන්වහන්සේ "හිස ගිනිගත්ත කෙනෙක් ඒ ගින්න නිවාගන්න හදිස්සි වෙනවට වඩා හදිස්සියකින්... ආයුධයකින් පහරකාලා තුවාල වෙච්ච කෙනෙක් ඒ තුවාලෙට බෙහෙත් දාගන්න හදිස්සි වෙනවට වඩා හදිසියකින්... ඉක්මණට සක්ඛායදිට්ඨියෙන් නිදහස් වෙලා ඉන්න!!" කිය කියා කිව්වෙත් ඒකයි!!! !!! !!! පැහැදිළියි නේ?? ඔන්න ආයි වරද්දගන්න නම් එපා!!! !!! !!!හොඳයි! එතකොට, සංසාර ගත සත්වයෙකුට සංසාර පැවැත්මෙන් ගැළවෙන්න බැරිවෙලා තියන හේතුව 'අවිද්‍යාව' (නොදැණුවත් කම) එහෙම්පිටින්ම දුරුවෙලා.. ප්‍රශ්ණ ඔක්කොම විසඳිලා.. තමන්ගෙ කොටස සම්පූර්ණ වෙන්නේ, "මේ ඇස-කණ-නාසය-දිව-කය-මනස කියන ආයතන 6න් ඇතිවන විඳීම් ඔක්කොම තාවකාලිකයි!! මොකද, ඒ ඔක්කොම තියෙන්නෙ මේ ඇස-කණ-නාසය-දිව-කය-මනස කියන ආයතන 6, ඒ කියන්නෙ මේ මගේ ඇඟ, සජීවීව තියනකම්.. ඇඟේ පණ තියනකම්.. විතරයි!! මේ කය බිඳිල යනකොට.. මම මැරෙනකොට.. ඒ ආයතන 6න් ඇතිවෙන විඳීම් හඳුනගන්න - ඒ හඳුනගත්ත දේවල් වලට අනුව චේතනා පහළවෙන ක්‍රියාවලිය, නැත්නම් මේ මට 'මම'.. 'මං' .. 'මගේ ආත්මය'.. කිය කියා දැනෙන කෙහෙල්මල, අන්න ඒකත් එහෙම්පිටින්ම නැතිවෙලා... නැති භංග වෙලා... යනවා!! මොකුත් ඉතුරුවෙන්නේ නෑ!!" කියන එක තමන්ටම ප්‍රත්‍යක්ෂ උනාම තමයි!!! !!! !!!

තව විදියකට කිව්වොත්, 'සබ්බේ සංඛාරා අනිච්චාතී' (හැදිච්ච දේවල් සේරම කැඩිල බිඳිලා විනාශවෙනවා!!) කියන බව හොඳටම තේරුණාම... "මේ හතරමහා ධාතු වලින් හැදිච්ච ඇඟ කැඩිල බිඳිලා විනාශ උනාම දැනෙන දේවල් ඔක්කොම නැතුව යනවා!!" කියන බව 100% තේරුණාම... තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
{ඇඟ හන්ද දැනෙන දේවල් ඇඟ නැතිවුණාම දැනෙන්න විදියක් නෑ!!! !!! !!! අනික, මේ ඇඟවල් වල 'යන්න' දෙයක්.. 'යන්න' මොකෙක්වත්.. ඇත්තෙත් නෑ!!! !!! !!!
ඉතිං අන්තිමටම වෙන්නෙ හතරමහා ධාතු වලින් හැදිච්ච ඇඟ ආයෙ හතරමහා ධාතු වලටම බෙදිල වෙන්වෙලා, කතන්දරේ ඉවරවෙන එක තමයි!!! !!! !!! 
} අන්න එහෙම තමන්ගෙ ජීවිතය ගැන.. සංසාර පැවැත්ම ගැන.. සංසාර පැවැත්ම කියල වෙලා තියන දේ ගැන.. හොඳටම දැනගෙන, අවිද්‍යාව එහෙම්පිටින්ම නැතිවෙලා... නැවත නැවත ඉපදෙන්නයි දිගටම ඉන්නයි තිබුණු උවමණාවලුත් එහෙම්පිටින්ම නැතුව ගිහිල්ලා... අන්තිමට 'අවිජ්ජායත්වේව අසේස විරාග නිරෝධා' විදියට (අවිද්‍යාව ඉතුරු නැතුව නොඇල්මෙන් නිරුද්ධ වෙලා) තමන් මරණයට පත්වුණොත්, සංස්ඛාර නැතුව යනවා → විඥාණය නිරුද්ධවෙනවා → නාමරූප බිඳිල යනවා → සලායතන විනාශවෙනවා → ස්පර්ශයන් නැතුව යනවා → විඳීම් නැතිවෙනවා → තණ්හා නැතිවෙනවා → උපාදාන නැතිවෙනවා → භවය නිරුද්ධ වෙනවා → උපතක් නැතිවෙනවා → ඉතිං, ජරා-මරණ-සෝක-පරිදේව-දුක්ඛ-දෝමනස්ස-උපායාස සේරමත් නැතුව යනවා!!! !!! !!!
පැහැදිළිය?? තේරුණයි??හරි! දැන් තේරුණා නේ, කතාව මොකද්ද?? වෙන්නෙ මොකද්ද?? ඔහෙල කරන්න ඕනෙ මොකද්ද?? කියන ඔක්කොම!!!
දැන් බලමු අර මං target කරපු (මාතෘකා කරගත්ත) ගොං කතා අහල - කියවලා වැඩේ අනාගත්තාම සිද්ධවෙන දේ.ආ.. ඊටකලින් අපි ඔය අලුත් උදවිය හුඟදෙනෙක් ගණන්ගන්නෙ නැති.. care කරන්නෙත් නැති.. 'පව්' නැත්නම් 'පාප කර්ම' ගැනත් පොඩ්ඩක් බලල ඉමු.
ඇත්තම කියනවා නම් භාග්‍යවතුන්වහන්සේ 'භවය' කියන එක තෝරලා දීල තියන විදිය දන්න අයට මේ ගැන අමුතුවෙන් කියන්න දේකුත් නෑ!!! ඒත් දැන් ගොඩක් ඉන්නෙ උන් බුදුවෙලා දඟලන එවුන් {බුදුවරු! පුඃ} මිසක් බුද්ධ දේශණා දන්න එවුන් නෙවෙයි නිසා මේව නොකියත් බෑ!!! !!! !!!

ආනන්ද හාමුදුරුවෝ භාග්‍යවතුන්වහන්සේගෙන් "භවය භවය කිය කියා කියනව ස්වාමිනි. කුමක්ද ස්වාමිනි මේ භවය කියන්නෙ?" කියලා අහපු අවස්ථාවක, "කාම 'භවයේ' (කාම ලෝකයේ ඉපදී) විපාක විඳින්න කර්මයක් නැත්නම් කාම 'භවය' (කාම ලෝකයේ උපතක්) කියා දෙයක් තියෙනවද? රූප 'භවයේ' (රූප ලෝකයේ ඉපදී) විපාක විඳින්න කර්මයක් නැත්නම් රූප 'භවය' (රූප ලෝකයේ උපතක්) කියා දෙයක් තියෙනවද? අරූප 'භවයේ' (අරූප ලෝකයේ ඉපදී) විපාක විඳින්න කර්මයක් නැත්නම් අරූප 'භවය' (අරූප ලෝකයේ උපතක්) කියා දෙයක් තියෙනවද?" කිය කියා අහලා, "භවය කියන්නෙ විපාක දීමට තියන කර්ම වලටයි!!" කියන බව උන්වහන්සේ බොහෝම පැහැදිළිව කියල දීල තියනවා!!! !!! !!! ඉතිං එතකොට, කෙනෙක් පස්පව් - දස අකුසල් කරල තියනවා නම්.. කරනවා නම්.. එයාට අනිවාර්යයෙන්ම විපාක දීමට කර්ම තියනවා!!! !!! !!! ඒ කියන්නේ, එතනදි ඒ කෙනා ධර්මය දන්නවද නැද්ද?? ධර්මය අවබෝධ කරගෙන ඉන්නවද නැද්ද?? මොකුත් අදාළ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භවයක් තියනවා!!! !!! !!! ඉතින් ආයි උපදින්නම වෙනවා!!! !!! !!! දැන් උඹ ඉපදෙන්න කලින් උඹ හිටියෙ නෑ නේ?? තිබිල තියෙන්නෙ කර්ම ශක්තියක් (භවයක්) විතරයි නේ?? ඒ කර්ම ශක්තියට / භවයට අනුව නේ උඹ ඉපදිලා තියෙන්නෙ?? අන්න ඒ විදියටම දැන් තියන භවයට අනුව ආයි තව උපතක් සිද්ධවෙනවා!!! !!! !!! තේරුණයි??? මොකද, ඇත්ත සංසාර කතාවෙදි (පාප)කර්ම වල ශක්තියට තමන්ගෙ අවබෝධය - සිල් - පින් - කුසල් ඔක්කෝම යටයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවතුන්වහන්සේ 'කර්මයට වහලෙක් වීම!!' 'කර්මයට දාසයෙක් වීම!!' හැටියට දක්වලා තියෙන්නෙත් ඒකම තමයි!!! !!! !!!
අහන්නෙ - කියවන්නේ නෑ!!! !!! !!! අහන්න - කියවන්න ලැබුණත් පිළිගන්නෙ - විශ්වාස කරන්නේ නෑ!!! !!! !!! "මේ අනුන්ගෙ දැණුම - පොත්පත් වලින් ගත්ත දැණුම - ඉන්ද්‍රිය දැණුම නිසා තමයි නිවන් යන්න බැරි!!" කියල හිතලා, උන් දැණුම හිස් කරලා.. හිත හිස්කරලා.. නිදාගෙන වගේ ඉඳලා.. මේ මොහොතෙ ඉඳලා.. නිවන් යන්න සැදී පැහැදී ඉන්නවා!!! !!! !!!
කිය කියා, බෙලි කඩාගෙන හිත් නවත්තන්න.. නවත්තගෙන ඉන්න.. දඟලනවා!!! !!! !!! 
-- මෙහෙම ගොං logic දාන්න එපා ලොක්කා!!! !!! !!! විළි ලැජ්ජයි එතකොට. 