ඉතිං... බොළාට තේරුණයි වැඩේ??? මං මේ අවුරුදු ගාණක් තිස්සෙ බොළා හැමෝටම අංශුවෙන් අංශුවට කියල - තෝරලා දුන්නේ, තොපිට රහත්වෙන්න... තොපිට අරහත්වයට පත්වෙන්න... අවශ්‍ය කරුණු කාරණා තමයි!!! !!! !!!


මං නැතිවුණා උනා නම්.. මගේ උපකාරය නොලැබුණා නම්.. ඔය ටික ඔය ලෙසටම නිවැරදිව - තිතට - දසමෙට කරගන්න පුළුවන් එවුන් මොකෙක්වත් - මොකියෙක්වත් මේ ලෝකෙ නැහැ බොළ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!


එහෙම උනානම් උඹල ඔක්කොමල රෙද්දෙ තණ්හා නැතිකොරන්න ගිහිල්ල කොහොමත් අපාගතවෙන එක නිකං හොඳට තියන පුකවලුත් ඉරාගෙනම අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!



භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොළවේම පස්වලින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!! මුළු මහපොළවේම පස් තරම් පිරිසක් ධර්මය අවබෝධ කරගන්නේ නෑ!!" කියලා පැහැදිළිවම දේශණා කරල තියෙන්නේ ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


අන්න එහෙම බුද්ධ කාලෙ හිටිය රහතුන්වහන්සේලාට - රහත් මෙහෙණින්වහන්සේලාට වත් නොතිබුණු තරමේ NEAR PERFECT චතුරාර්ය සත්‍ය අවබෝධයක් ලබාදීලා හදාපු තොපිලට දැන් තොපිලටම ප්‍රත්‍යක්ෂයෙන් / by experience දැනෙන්න ඕනෙ මොකුත්ම දැනිල නැතත්, දැන් බොළාව අඳුන්වන්න වෙන්නේ... බොළාට කියන්න වෙන්නේ... 'රහත් වර්ග' (රහත්²) නැත්නම් 'රහත් ඝණ' (රහත්³) උන්දලා කියලයි!!! !!! !!!



** මෙහෙම වැඩක් කිසිම බුද්ධ දේශණාවක වත් කියවිලා නෑ බොළල්ල!!! මේක extreme case එකක්!!! !!! !!! සමහරවිට හැම භද්‍ර කල්පයකම අවසානයේ මෙහෙම වෙනව ඇති!!! මගෙන් 'ඇත්ත කතාව' පැහැදිළිව දැනගත්ත උඹල කාගෙවත් සංසාර පැවැත්මවල් දැන් endless ඇදෙන්නෙ නෑ!!! !!! !!! අදින්නත් බෑ!!! !!! !!! උඹල මැරෙන්න වැටිච්ච ගමන් උඹලගෙ thinking patterns වෙනස්වෙලා උඹලව automatically ගොඩයන track එකට engage වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


මට ඇරල කෙළවගන ඉන්න එවුන්ට විතරක් වෙනස්!!! !!! !!!


උන් මැරෙන්න වැටුණම පළාතම ගඳගහන්න ගනීවි!!! රෙවිල.



'ජබෝස් ගාල' සද්දෙකුත් ඒවි.




ඉතිං එහෙම මේ වෙනකොටත් රහත්² රහත්³ තත්වයටම පත්වෙලා ඉන්න උඹල ඔක්කොමල වගේ බැලුවොත් ඇත්නම් ගිහි ගෙවල්වල ඉන්න... ජොබ්ස් කරන... සමහරවිට බැඳල ගෑණි / මිනිහ - ළමයි එක්කත් ඉන්න... හොඳට කන බොන... එවුන්!!! !!! !!! එහෙමෙයි කියල දැන් උඹල ඔය මැරිලද??? ??? ???



ඒක තමයි.

මේ කැ. බල්ල මේ "රහතුන් / රහත්තු ගිහි ගෙවල් වල ඉන්නෙ නෑ!!" "ගිහිගේවල් වල දවස් 7ට වඩා ඉන්න බෑ!! පිරිණිවන්පාන්න ඕනෙ!! ඒක ආච්චිගෙ රෙද්දෙ ධර්මතාවක්!!" කිය කියා කියන ගොං කතාවලින් උඹලට ගන්න පුළුවන් එකම ප්‍රයෝජනය මූ මහ අමු පොල්බූරුවෙක් බව ප්‍රත්‍යක්ෂ කරගන්න එක විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!




හැබැයි පරිස්සම් වෙයල්ල. මේ වගේ මෝඩ හරක් ඉදිරියෙදිත් තව නොයෙකුත් නොයෙකුත් දේවල් කියන්න ඉඩ තියනව!!! ඒත් මේ ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති කාලෙ ඉපදිලා ඉන්න බොළා කාටවත් මං කිව්ව දේවල් කියපු විදියටම තේරුම් අරගෙන.. මං කරන්න කියපුවා ඒ විදියටම කර කර.. මගේ පස්සෙන්ම ආවොත් හැරෙන්න, වෙන මොකෙක්ගෙ - මොකියෙක්ගෙ පස්සෙ ගොහිල්ලවත් නිවන් යන්න හම්බවෙන්නෙ නැති බව දැන් මං බොහෝම පැහැදිළිව තෝරලා දීල තියනව!!! !!! !!! ඒ කියපු ඒවා එච්චරම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒවා පිළිගන්නෙ - විශ්වාස කරන්නෙ නැති තොපි ඕනෙම එකෙකුට - එකියෙකුට තොපි කැමති පාරක යන්න අවසර තියනව!!! බොළාට ඕනෙම එකෙක්ගෙ - එකියෙක්ගෙ පස්සෙ ගිහිල්ල නිවන් පළයව්!!! මේ කැ. බල්ලගෙ පස්සෙ ගියත් කමක් නෑ!!! !!! !!! නිවන් ගිහිල්ලම ආතල් එක කොහොමද?? කියල බලපියව්!!! ඒ නැතුව තාමත් මාව රුවිතෙට පේන පව්කාර කාලකණ්නින්ට දැන් නිවැරදි වෙන්න වෙන ක්‍රමයක් නෑ!!! !!! !!!

අනික ධර්මය වළඳන.. ධර්මයත් එක්ක සෙල්ලං කරන.. මේ කැ. බල්ල වගේ කාලකන්ණින්ට සළකන්න හොඳම style එකත් ඒකම තමයි!!! !!! !!! මුංගෙ ශ්‍රාවක - ශ්‍රාවිකා පිරිස පුලුවාන් තරම් වැඩිකරන්න ඕනෙ!!!


උඹල කැමති එකෙක් මුංව හිස්මුදුණින්ම පිළිඅරගෙන මුංගෙ පස්සෙන්ම පළයල්ල!!! !!! !!! ගිහිල්ල කෙළවිච්ච බව ප්‍රත්‍යක්ෂ උනාට පස්සෙ මුංගෙ (or තොපි තෝරගත්ත අනික් ශාස්තෘ වරුන්ගෙ - වරියන්ගෙ) අම්මල.. නැන්දම්මල.. ලොකු අම්මල.. පුංචි අම්මල.. පරම්පරාවම සිහිකරපල්ල!!! !!! !!!


එතකොට උං උන් කෙළවපු එවුන් ඔක්කොමල පිරිණිවන්පාල ඉවරවෙනකම් ලෝකාන්ත නිරයෙ හිරවෙලා හිටිනව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!




කල්ප 84,000ක් ගිහිල්ල හරි ඒ ඔක්කොමල පිරිණිවන්පාලා ඉවරවුණායින් පස්සෙ, උං ආයිමත් අලුතෙන් බාල්දි පෙරලගත්තෙත් / පෙරලගෙන තිබුණෙත් නැත්නම් විතරක්, ඔන්න ලෝකාන්ත නිරයෙන් release වෙනව!!! හැබැයි ඒ කියන්නෙත් උං ඊළඟට සංසාර දුකෙන් නිදහස්වෙනවා.. පිරිණිවන් පානවා.. කියලා නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊටපස්සෙ උන්ට සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරය ලැබුනොතින් හරි, නැත්නම් උං මං කියල දීපු දේවල් ඒ කියල දීපු විදියටම තේරුම් අරගෙන.. අවබෝධ කරගෙන.. මං කියල දීපු විදියටම වැඩකලොත් හරි විතරක්, ඔන්න උන්ටත් ගැළවෙන්න chance එකක් තියනව.
හැබැයි මට කෙළින්ම ඇරපු එවුන්ට වෙන දේ ඊටවඩා වෙනස්!!!


උනුත් මේ ජීවිතය අවසානයේ කෙළින්ම ලෝකාන්ත නිරයට විසිවෙලා ගියාට, මං - 'අපේ' අය මේ වර්තමාන ජීවිත වලින්ම පිරිණිවන්පාන නිසයි.. මට හිතවත් - මාව විශ්වාස කරන - පිළිගන්න - මට ගෞරව කරන හැමෝමත් වැඩිකල් නොගිහින්ම පිරිණිවන් පාන නිසයි.. උන්ව කල්ප ගණන් ඒකෙ lock වෙලා හිටින්නෙ නෑ!!! ඒ නිසා උන් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා පහළවෙලා බුද්ධ කෘත්‍ය කරන කාලවලදි සැරින් සැරේට float වෙන්න ගන්නව!!! උඩ ලෝක වලට shift වෙනව!!! හැබැයි ඕනෙම මොහොතක 'සත්‍ය ශ්‍රී සද්ධර්මය' අහන්න - කියවන්න - දැනගන්න ලැබිච්ච සැණින් උන් මාව සිහිවෙලා හුචුස් ගාල ආයෙම ලෝකාන්ත නිරයට විසිවෙලා යනව!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!








මොකද, උන් මට (දමියට) අරිනවයි කිය කියා දමාගෙන ඇරියෙ උන්ට ගොඩයන්න තියන ඒකායන මාර්ගයට නැත්නම්, සෑම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක්ම ලෝකයට පහළවෙලා එළිදරව් කරලා දෙන ස්වභාවධර්මයේ ඇත්ත කතාවට තමයි!!! !!! !!! ඒ නිසා උන්ට ආයි කවදාවත්ම ගැළවීමක්.. ගොඩයාමක්.. නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!


ඒක හරියට Windows වල Blue Screen (BSOD) එනව වගේම seen එකක්.

Blue screen ආපු ගමන් මොන වැදගත් වැඩක් කර කර හිටියත්... මොන critical අවස්ථාවක උනත්... වැඩේ ගස්!!! Restart වෙනව / restart කරන්න වෙනව!!! මට ඇරපු එවුණුත් අන්න ඒ ලෙසටම කොයිවෙලේ පිරිසුදු ශ්‍රී සද්ධර්මය / ස්වභාවධර්මයේ ඇත්ත කතාව touch කළත් 'restart' වෙනව!!!

ඒ restart වෙන්නෙ ලෝකාන්ත නිරයෙන්!!! !!! !!!

එතකොට මේ කැ. බල්ල වගේ මට කෙළින්ම.. ප්‍රසිද්ධියේම.. දිගට හරහට දමාගෙන ඇරපු එවුන්ට ඊටත් වඩා වෙනස්!!! !!! !!!


මොකද, comments / reacts මොකුත් නොදැම්මට මේ FB එකේම මට against.. මං කියන කිසීම දෙයක් පිළිනොගන්න - විශ්වාස නොකරන.. මාව පෙන්නන්න බැරි.. අනික් එවුන් එක්කම මට බණින.. මට සාප කර කර ඉන්න.. කාලකණ්නි තව කොච්චරක්ද??? අන්න එවුන් මේ කැ. බල්ල මට අරිනකොට අමන්දානන්දයට පත්වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දිගට හරහට දමාගෙන අරිනකොට තව තව අමන්දානන්දයට පත්වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සමහරවිට උන් background එකෙන් මූව form කර කර full fun එකක් ගන්නවත් ඇති!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට, මූ වත්.. ඒ මූත් එක්ක join වෙච්ච - fun ගත්ත මට against එවුන් වත්.. අර කළින් කියපු හේතුව නිසා මළාට පිරිණිවන් පාන්නෙත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!


පිරිණිවන් පාන්න තියන එකම මාර්ගයට විරුද්ධ වෙච්ච එවුන් ආයි කොහෙ පිරිණිවන් පාන්නද??? ??? ???


ඉතිං කල්ප 'n' කාලයක් ගියත් (n → ∞) මූ - උං සංසාරෙම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!



ඒ වගේම උං මෙහෙම දිගට හරහට මට ඇරලා එකතුකරගත්ත... ඒ ඇරපුවා නැවත නැවතත්.. නැවත නැවතත්.. 'නරඹලා' හොඳට peak charge වෙච්ච...


මුංගෙ memory banks (පංච උපාදානස්කන්ධ) වල පට්ට sharpවට store වෙච්ච memories කවදාවත් ඒවයින් අයින්වෙන්නෙ - නැතිවෙන්නෙත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!




එතකොට මොකද වෙන්නේ, එකක් ඒ memories ring වෙවී.. ring වෙවී.. ring වෙවී.. මේ සක්වළේ සදාකල් වැජඹෙන්න ගන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


අනික, උං එකා දෙන්න මැරි මැරී අපාගතවෙලා විඳවන්න ගන්න ගන්න, ඒ memories තියන එවුන් ඔක්කොගෙම ඔළුගෙඩි 'බට කැලේ ගිණි ගන්නැහේ' ගිණිගන්න ගන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!




මැරෙන මැරෙන එකා ලෝකාන්ත නිරයටම වීසිවෙලා යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


ඊටපස්සෙ මං - 'අපි' - මට හිතවත් මාව පිළිගන්න විශ්වාස කරන අය විතරක් නෙවෙයි, මුළු සක්වළේම ඉන්න අනික් සත්වයන් ඔක්කොම පිරිණිවන් පාලා ඉවරවුණත්... සංසාර අණතුර නැත්තටම නැතුව ගියත්... ඒ මුංව ගිනිගන්න එක නතරවෙන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!







ඉතිං මේ කැ.බල්ලයි.. තිරය පිටිපස්සෙන් ඉඳන් මූව form කරපු කාලකණ්නියි.. මූට කියල ඇස් පාදගත්ත එවුණුයි..



මූ මගේ 'හොර රහත් භාවය එළිකොරපු එකට' මූට massage කර කර thanks කරපු එවුණුයි..



ඔක්කොම සදහටම ලෝකාන්ත නිරයේ park වෙලා full ආතල් එකේ ඉඳියි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!


සාදු! සාදු!! සාදු!!! කියන්න පිංවතුනි.


ඉන්නකො මං 'වේළාම සුත්‍රයෙන්ම' සියලු ලෝක සත්වයන්ට කර්ම - කර්ම විපාක ක්‍රියාත්මක වෙන විදිය පහදලා දෙන්න!!! හැබැයි ඉතිං අර උඹල "මූ පිස්සෙක් වෙන්න ඇති!! මූට මොංගල් වෙන්න ඇති!! බුදු පිළිම වලට බුදු ගුණ - දම් ගුණ - සඟ ගුණ කියල දුන්නම.. බුදු පිළිම වලට වළඳන්න බත් - වැංජන දුන්නම.. බුදු පිළිම වලට පානය කොරන්න ගිලන්පස - ඔසු පැන් දුන්නම.. බුදු පිළිමවලට ගාගන්න අබතෙල් දුන්නම.. බුදු පිළිම වලට බල බල ඉන්න මල් දුන්නම.. අපිට ඕනෙවටත් වඩා පිං හම්බෙනව!! අමුතුවෙන් පිං කොරන්න ඕනෙත් නෑ!! අපි කීයටවත් අපාගත වෙන්නෙ නෑ!!" blaa blaa blaa කියල හිත හදාගෙන හිටපුව ඔක්කොටම ඇප නැති වෙනව!!! !!! !!! හොඳේ... මට ඒකට කරන්න දෙයක් නෑ!!!


ම්ම්.. තා එකක් ආයිත් මතක් කරන්නත් වෙනවා.
භාග්‍යවතුන්වහන්සේ "අත්ත දීපා භික්ඛවේ විහරථ.. ධම්ම දීපා භික්ඛවේ විහරථ.." එකෙන් නිවන් යන්න / පිරිණිවන් පාන්න ඇත්තටම සම්පූර්ණ වෙන්න ඕනෙ condition එක පැහැදිළිවම කියල තියනව!!! !!! !!! තමන් තමන්ට දුපතක් කරගන්න ඕනෙ!!! ධර්මය තමන්ට දුපතක් කරගන්න ඕනෙ!!! ඒත් වේලපහින්ම අත්ත කපල දාපු එකෙක්


(මම / මං / මමත්වය නැතිකොරගත්තු එකෙක්

) එහෙම කොරන්නෙ කොහොමද??? ??? ???





අන්න ඒ නිසා මාත් එක්ක හිටියත් ධර්මය කිය කියා තියන සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ ගොං කතා - අමු කුණුහරුප කතා අහල කියවලා වේලපහින්ම 'මම / මං / මමත්වය' නැතිකරගත්ත එවුන්ට නම් දැන් ඇත්තටම මොකුත් වැඩක් වෙන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


උන් පොල්ලෙලි වගේ ගහගෙන ගිහිං අපාගතවෙනවා!!! !!! !!!



සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ ඒ අමු කුණුහරුප කතාව හැදුවෙම ධර්මයට යොමුවෙන එවුන්ට one shot නොකවුට් වෙන්න දීල දාන්න තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං ඒ උන්දලා අපාගතවෙලා උන්ට ආයිත් 'මම / මං' ඉන්න බව ප්‍රත්‍යක්ෂ වශයෙන්ම අවබෝධ වෙනකම්... උන්ට 'මමත්වය' ආයි ඇතිවෙනකම්... දැන් උන් ආයි මළාට reset වෙන්නෙ නෑ!!! !!! !!! ඒ කිව්වෙ සංසාර පැවැත්ම සිද්ධවෙන තාක් කල් තමන්ට කන්න වෙන පරිප්පුව දැනගෙන.. තේරුම් අරගෙන.. නිවන් යන්න / පිරිණිවන් පාන්න පුළුවන් මානසිකත්වයට පත්වෙන්නෙ නෑ!!! !!! !!!

