ආගම, මිත්‍යාව සහා ලංකාව

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    බූම් ප්රමානෙත් සංස්කරැතියක් හැදෙන්න බලපානවා තමා. උඹ මොකක්ද කියන්නෙ? සිංගප්පූරැවෙ මොකක්ද හොද ලංකාවට වඩා?

    මිනිස්සුන්ගේ හැසිරීමේ ඉදන් ඒ මිනිස්සු පාවිච්චි කරන හැම භාණ්ඩ හා සේවා වල ප්‍රමිතිය දක්වා සියලු දේ සැහෙන්න හොදයි ලංකාවට වඩා . එක දවසක් අඩිය තියල බැලුව මිනිහෙක්ට ඒක තේරෙනවා . උබ ගිහින් නැතිනම් විතරක් එක දවසක් හරි ගිහින් වරෙන් උබටම තේරෙයි
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මට කියපන් හේතුවක් දෙකක් ලංකාව ඉස්සරහින් ඉන්න..

    ඇයි බන් පරිසරය බලහන්. අපි උන්ට වඩා කොච්චර ඉදිරියෙන්ද? අනික උන්ගේ රටේ වාහන වලටම කොච්චර ටැක්ස් ගහනවාද? අපේ එහෙම නෑ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉන්දියාව කියලා දැන් රටක් තියෙනවනේ බන්. මම අහන්නේ උබෙන්, බුද්දාගමෙන් පාස්සේ, මිහිදු ඇවිත් මෙහෙ වියාප්ත කරපු ආගම කඩු පොලු අරන් ඇවිත් ක්රිස්තියානිකාරයෝ වියාප්ත කරපු දර්මෙට එහා අමානුශිකයි.. හේතුව මිහිදු ගැහුවේ කෙලින්ම මොලේට. චින්තන ශක්තියයි මිනිහා මොට කලේ.. රජාට වහල්කම් කරන්න මිනිස්සුන්ගේ ශක්තිය මොටකලා ධර්මය කියලා බොරු බේගල් කියලා. උබ එක නැ කියනවද?

    මොනාද බන් මේ කියන විකාර? චින්තන ශක්තිය මිනිහාව මොට කරන්නෙ කොහොමද? එතකොට සීගිරි හැදු‍ෙවේ හදෙන් ආපු උන්ද?
     
    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    උඹ වගේ රැඩිකල් අදහස් දරණ අය වගේම ගතානුගතික අදහස් දරණ අයත්
    බුද්ධාගම ගැන හිතා ගෙන ඉන්න විහිහ වැරදියි. මං උදාහරණයක් කියන්නම්
    ලංකාවෙ ගොඩාක් අය හිතා ගෙන ඉන්නවා බුද්ධාගම ලංකාවේ ඉස්සාර ප්‍රචලිත වෙලා
    තිබ්බේ ගොවිතැන් කරන අය අතර කියලා. ඒ සංකල්පයම තමයි ඔය ගමයි පංසලයි වැවයි
    දාගැබයි වගේ අදහස් වලින් පේන්නේ. නමුත් ප්‍රාවිද්‍යාඥයෝ දැන් කියන කතාවක් තමයි,
    බුද්ධාගම ප්‍රචාරය වුණේ ඒකාලේ තිබ්බ වෙළඳ මාර්ග හරහා කියලා. කොට්න්ම බුද්ධාගම කියන්නේ
    ඒකාලේ වෙළඳාම් කරපු මධ්‍යම පාන්තිකයන්ගේ ආගම.

    බුද්ධාගම පටංගත්තෙම විප්ලවකාරයන්ගේ ආගමක් විදිහට. බුදුදහමට ආකර්ශනය වුනේ
    සමාජයේ ගතානුගතික කොටස් නෙමෙයි. අලුත් අදහස් දරපු මධ්‍යම පාන්තික කොටස්.
    ඒක ලංකාවෙත් ක්‍රියාත්මක වුනේ එසේම තමයි. ඒක නිසාම තමයි අද ගොඩක් අය ලංකාවේ
    මිහිදු හාමුදුරුවන්ට පෙර තිබ්බ බුද්ධාගමක් ගැන කතා කරන්නේ.

    මං නම් හිතන්නෙ ලංකාවේ බුද්ධාගමේ ප්‍රශ්ණය තියෙන්නේ බුද්ධාගම අර වෙළදාම් කරපු
    මධ්‍යම පාන්තිකයන්ගේ ආගම වීමෙන් ඈත් වෙලා ගොවියන්ගේ ආගම වීම කියලා. බුද්ධාගමේ
    සාරය විප්ලවකාරීයි. නමුත් ගොවියා විප්ලවකාරී නෑ, ගොවියා නිසඟයෙන්ම ගතානුගතිකයි
    ගොවියා වෙනස් වීම අපේක්ෂා කරන්නේ නෑ. ගොවිකමේ සාරය තියෙන්නේ පෙර මුතුන් මිත්තන්
    කරපු දේ ඒ ආකාරයෙන්ම කිරීම මත.එවැනි තැනක නියම බුද්ධාගම පවතින්න බෑ.

    මං මේ කියපු කතාව ම තමයි සමන්තබද්ධ කියන්නෙත්.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඇයි බන් පරිසරය බලහන්. අපි උන්ට වඩා කොච්චර ඉදිරියෙන්ද? අනික උන්ගේ රටේ වාහන වලටම කොච්චර ටැක්ස් ගහනවාද? අපේ එහෙම නෑ.
    ලංකාවේ පරිසරය කොහෙද කියපන් හොද? සින්ගපුරු උන් උන්ට තියන දේ මේන්ටේන් කරනවා 1000%කින්. ලංකාවේ එහෙමද? සින්ගපුරු උබ ඔය කිව පොඩි රටේ තියන ගාඩන් ටික බලහන්. බෝට්නිකල් ගාඩන්, පාර්ක්, මේවා ඔක්කොම උන් මේන්ටේන් කරනවා. අපිට අවුරුදු 150කට කලින් තිබ්බ විදියයි, අද විදියයි බලහන්.. කොහෙද බන් දියුණුවක්..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මිනිස්සුන්ගේ හැසිරීමේ ඉදන් ඒ මිනිස්සු පාවිච්චි කරන හැම භාණ්ඩ හා සේවා වල ප්‍රමිතිය දක්වා සියලු දේ සැහෙන්න හොදයි ලංකාවට වඩා . එක දවසක් අඩිය තියල බැලුව මිනිහෙක්ට ඒක තේරෙනවා . උබ ගිහින් නැතිනම් විතරක් එක දවසක් හරි ගිහින් වරෙන් උබටම තේරෙයි

    මිනිස්සුන්ගේ හැසිරීම හොද එහේ තියනෙ තද නීති නිසා. එහෙම නීති වලට යටවෙලා ජීවත් වෙන්න ඕනිද බන්? අනික භාණ්ඩ හා සේවා වල ප්‍රමිතිය විතරකින් මිනිහෙකුගේ ජීවිතෙ මනින්න පුලුවන්ද? නිකන් පොඩි අපාර්ට්මන්ට කෑල්ලකට හිරවෙලා දවසේ වැඩි හරියක් රස්සාවට යට කරලා නිකන් ආ‍ටිෆිශල් ජීවිතයක් ගතකරන්නෙ මොකටද බන්?
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    උඹ වගේ රැඩිකල් අදහස් දරණ අය වගේම ගතානුගතික අදහස් දරණ අයත්
    බුද්ධාගම ගැන හිතා ගෙන ඉන්න විහිහ වැරදියි. මං උදාහරණයක් කියන්නම්
    ලංකාවෙ ගොඩාක් අය හිතා ගෙන ඉන්නවා බුද්ධාගම ලංකාවේ ඉස්සාර ප්‍රචලිත වෙලා
    තිබ්බේ ගොවිතැන් කරන අය අතර කියලා. ඒ සංකල්පයම තමයි ඔය ගමයි පංසලයි වැවයි
    දාගැබයි වගේ අදහස් වලින් පේන්නේ. නමුත් ප්‍රාවිද්‍යාඥයෝ දැන් කියන කතාවක් තමයි,
    බුද්ධාගම ප්‍රචාරය වුණේ ඒකාලේ තිබ්බ වෙළඳ මාර්ග හරහා කියලා. කොට්න්ම බුද්ධාගම කියන්නේ
    ඒකාලේ වෙළඳාම් කරපු මධ්‍යම පාන්තිකයන්ගේ ආගම.

    බුද්ධාගම පටංගත්තෙම විප්ලවකාරයන්ගේ ආගමක් විදිහට. බුදුදහමට ආකර්ශනය වුනේ
    සමාජයේ ගතානුගතික කොටස් නෙමෙයි. අලුත් අදහස් දරපු මධ්‍යම පාන්තික කොටස්.
    ඒක ලංකාවෙත් ක්‍රියාත්මක වුනේ එසේම තමයි. ඒක නිසාම තමයි අද ගොඩක් අය ලංකාවේ
    මිහිදු හාමුදුරුවන්ට පෙර තිබ්බ බුද්ධාගමක් ගැන කතා කරන්නේ.

    මං නම් හිතන්නෙ ලංකාවේ බුද්ධාගමේ ප්‍රශ්ණය තියෙන්නේ බුද්ධාගම අර වෙළදාම් කරපු
    මධ්‍යම පාන්තිකයන්ගේ ආගම වීමෙන් ඈත් වෙලා ගොවියන්ගේ ආගම වීම කියලා. බුද්ධාගමේ
    සාරය විප්ලවකාරීයි. නමුත් ගොවියා විප්ලවකාරී නෑ, ගොවියා නිසඟයෙන්ම ගතානුගතිකයි
    ගොවියා වෙනස් වීම අපේක්ෂා කරන්නේ නෑ. ගොවිකමේ සාරය තියෙන්නේ පෙර මුතුන් මිත්තන්
    කරපු දේ ඒ ආකාරයෙන්ම කිරීම මත.එවැනි තැනක නියම බුද්ධාගම පවතින්න බෑ.

    මං මේ කියපු කතාව ම තමයි සමන්තබද්ධ කියන්නෙත්.
    මම කියන්නේ ලංකාවේ බුද්දාගම නෙමෙයි හරි බුද්දාගම.. ලංකාවේ තියෙන්නේ මිහිදු මිනිස්සු කන්ට්‍රෝල් කරන්න හදපු වැඩවසම් බුද්දාගම. පන්සලේ හාමුදුරුවන්ට නිකන් ඉදන් කන්න පුළුවන් ආගම.. ඒක නෙමෙයි රියල් බුද්දාගම.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචන් එහෙම බැලුවොත් යල් පැනපු ලිබරල්වාදී ප්‍රතිපත්තිත් තියනවා ලෝකේ ඒවත් අලුත් වේවි තමයි යන්නේ . එකනේ බන් දැන් සමාජවාදී උන් "නව සමාජවාදයක්" ගැන කතා කරන්නේ. කොහොමත් ධනවාදී ක්‍රමයෙන් අදිපරිබෝජනය ඇති නැති පරතරය වගේ දේවලට සාර්ථක විසදුම් නැහැ .ඒ වගේම මිනිස්සුන්ගේ වැලිවුස් එහෙම නැති වෙනවා මේ ක්‍රමෙන් .සිරාවටම කවද හරි සම්පත් හින වෙලා ගිහින් ගිහින් නන්නතාර උනාට පස්සේ අන්තිමේදී මිනිස්සු එකතු වෙලා සමාජවාදී ක්‍රමයක් හදාගන්න චාන්ස් එකක් තියනවා

    මොනා උනත් අපි තේරැන් ගන්න ඕනි යතාර්තයක් තියෙනවා. ඒක තමා අපිට වෙනස් කරන්න බැරි ලෝක ස්ව‍‍‍ාභාවය. මිනිහා කියන්නෙත් සතෙක්. අපේ මොලේ හැඩ ගැහිලා තියෙන්නෙ තාමත් අපි කැලේ ජීවත් වෙන මට්ටමට. ඒ නිසා ස්වාභාවිකවම මිනිහා ආත්මාර්තකාමීව දියුණු වෙන්න, වස්තුව ගොඩ ගහ ගන්න ආසාවකින් ඉන්නෙ. සමාජවාදේ අසාර්ත‍ක වෙන්නෙ මෙන්න මේ ජීවවිදයාත්මක පදනම ගැන හිතන්නෙ නැති නිසා. අනාගතේ දවසක මිනිහාගේ ‍මොළයත් පරිණාමය උ‍නොත් සමාජවාදයෙන් කියෙන සමාජයක් හදන්න පුලුවන් වෙයි.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මිනිස්සුන්ගේ හැසිරීම හොද එහේ තියනෙ තද නීති නිසා. එහෙම නීති වලට යටවෙලා ජීවත් වෙන්න ඕනිද බන්? අනික භාණ්ඩ හා සේවා වල ප්‍රමිතිය විතරකින් මිනිහෙකුගේ ජීවිතෙ මනින්න පුලුවන්ද? නිකන් පොඩි අපාර්ට්මන්ට කෑල්ලකට හිරවෙලා දවසේ වැඩි හරියක් රස්සාවට යට කරලා නිකන් ආ‍ටිෆිශල් ජීවිතයක් ගතකරන්නෙ මොකටද බන්?
    මේකට නම් අවන්කවම හිනා ගියා බන්. මම උබට වැරද්දක් කියන්නේ නැ. ලංකාවේ උන්ගේ නිදහස කියන්නේ, පාරේ බුලත් කෙල ගහන්න තියන අයිතිය.. කෝච්චියේ සිට් එකේ බුලත් කහට ගහන්න තියන අයිතිය. ටොයිලට් එකේ කුරුටුබලි අදින්න තියන අයිතිය. පාරේ කෙල ගහන්න තියන අයිතිය. මේවා තමා ලංකාවේ මානව නිදහස.ඉතින් උබට පෙන්නේ, සින්ගපුරුවසියෝ නීතියට බයේ ජිවත් වෙනවා කියල. එත් ඇත්ත කතාව උන් දැන් ඔය පුරුද්දක් කරගෙන. කාපු ටොපිකොලේ විසි නොකර සාක්කුවේ දාගන්න එකේ ඉදන් ඉස්සරහ හැම නීතියක්ම දැන් සමාජ පුරුදු වෙලා. දැන් එහෙ නීති නිසා නෙමෙයි මිනිස්සු එහෙම වෙන්නේ. නීතිවලින් පරම්පරාවක් පුරුදු වෙනස් කල නිසා
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ලංකාවේ පරිසරය කොහෙද කියපන් හොද? සින්ගපුරු උන් උන්ට තියන දේ මේන්ටේන් කරනවා 1000%කින්. ලංකාවේ එහෙමද? සින්ගපුරු උබ ඔය කිව පොඩි රටේ තියන ගාඩන් ටික බලහන්. බෝට්නිකල් ගාඩන්, පාර්ක්, මේවා ඔක්කොම උන් මේන්ටේන් කරනවා. අපිට අවුරුදු 150කට කලින් තිබ්බ විදියයි, අද විදියයි බලහන්.. කොහෙද බන් දියුණුවක්..

    ලංකාවේ පරිසරය හොද නැහැයි කියන්නේ කොහොමද උඹ? අපේ රටේ තාමත් ගස්කොලන්, වැව් ‍ඇළ දොළ තියනවා විනාස නොවෙච්ච. සිංගප්පූරැ‍වේ ඒවා නැති උනාට අපි මොනා කරන්නද? අපිට පාක්, බොටනිකල් ගාඩන් කියල කිසි දෙයක් අමුතුවෙන් මේන්ටේන් කරන්න ඕනි නෑ නේ...

    ඇයි අපි අවුරැදු 150 කලින් හිටපු විදියටමද ඉන්නේ?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේකට නම් අවන්කවම හිනා ගියා බන්. මම උබට වැරද්දක් කියන්නේ නැ. ලංකාවේ උන්ගේ නිදහස කියන්නේ, පාරේ බුලත් කෙල ගහන්න තියන අයිතිය.. කෝච්චියේ සිට් එකේ බුලත් කහට ගහන්න තියන අයිතිය. ටොයිලට් එකේ කුරුටුබලි අදින්න තියන අයිතිය. පාරේ කෙල ගහන්න තියන අයිතිය. මේවා තමා ලංකාවේ මානව නිදහස.ඉතින් උබට පෙන්නේ, සින්ගපුරුවසියෝ නීතියට බයේ ජිවත් වෙනවා කියල. එත් ඇත්ත කතාව උන් දැන් ඔය පුරුද්දක් කරගෙන. කාපු ටොපිකොලේ විසි නොකර සාක්කුවේ දාගන්න එකේ ඉදන් ඉස්සරහ හැම නීතියක්ම දැන් සමාජ පුරුදු වෙලා. දැන් එහෙ නීති නිසා නෙමෙයි මිනිස්සු එහෙම වෙන්නේ. නීතිවලින් පරම්පරාවක් පුරුදු වෙනස් කල නිසා

    එහෙම නීති දාලා මිනිස්සු හදන්න ඕනිකමක් නෑ. මිනිස්සුන්ට හරිහමන් හැදියාවක් තියේ නන්. ඔය ලංකාව ඉන්දියාවට වඩා සනීපාරක්ශාව අතින් ඉස්සරහින් ඉන්නෙ අපේ ‍රටේ අමුතු නීති දාලා තියෙන නිසාද? නෑ නේ.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ලංකාවේ පරිසරය හොද නැහැයි කියන්නේ කොහොමද උඹ? අපේ රටේ තාමත් ගස්කොලන්, වැව් ‍ඇළ දොළ තියනවා විනාස නොවෙච්ච. සිංගප්පූරැ‍වේ ඒවා නැති උනාට අපි මොනා කරන්නද? අපිට පාක්, බොටනිකල් ගාඩන් කියල කිසි දෙයක් අමුතුවෙන් මේන්ටේන් කරන්න ඕනි නෑ නේ...

    ඇයි අපි අවුරැදු 150 කලින් හිටපු විදියටමද ඉන්නේ?
    උබ ලගකදී අනුරාදපුරේ, පොළොන්නරුවේ, මහියංගනේ ගියාද? ඒ පැතිවල මිනිස්සුන්ගෙන් අහපන්, ග්ලයිෆොසෙට් ගහලා කරගෙන තියන විනාසේ. දැන් ලංකාවේ කොහෙද බන් පරිසර පද්දති..
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    එහෙම නීති දාලා මිනිස්සු හදන්න ඕනිකමක් නෑ. මිනිස්සුන්ට හරිහමන් හැදියාවක් තියේ නන්. ඔය ලංකාව ඉන්දියාවට වඩා සනීපාරක්ශාව අතින් ඉස්සරහින් ඉන්නෙ අපේ ‍රටේ අමුතු නීති දාලා තියෙන නිසාද? නෑ නේ.
    උබ කියන්නේ ලංකාවේ උන් නීති නැතුව සංවරව ඉන්නවා කියලද? කෝච්චියකට නැගලා බලපන්.. බස් ස්ටෑන්ඩ් එකක් බලහන්. ඉස්පිරිතාලයක් බලහන්. ඔය හැදියාවද? නීති තිබ්බනම් එහෙම නැ.. උබ කිව්වා සනීපාරක්ෂක කතාව 1980ට එහා කැලෑවට රිංගපු ජාතියක් තමා ලංකාවේ උන්. ඉන්දියන් කියලා වෙනසක් නැ.. WHO එකේ ප්‍රොජෙක්ට් එකක් නිසා ලංකාවේ උන්ට වතුර මුද්‍රා මත වැසිකිලි යන්න කියලා දුන්නා, ඒ කාලේ වැසිකිලි හදලා දුන්නම මිනිස්සු එක ස්ටෝරුවක් හැටියට පාවිච්චි කළා, ඉදල්, කොසු, අඩූ මිටි තියන්න. පස්සේ ආයේ කියලා දිලා.. පණුරෝග ගැන උගන්නලා මාර ගේමක් දීලා තම වැසිකිලි පුරුදු කලේ.. කොටින්ම ඉස්කොලා පාඩම් පොත් වලටත් දැම්මා.. වාසනාවකට ලංකාවේ ඒ ජනමතේ හැදුනා ඉන්දියාවේ බැරි උනා ජනගහනය වැඩි නිසා.. නැතුව ලංකාවේ උන්ට ටොයිලට් වල රෙන්න මිහිදු හාමුදුරවො ඉගැන්නුවේ නැ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබ ලගකදී අනුරාදපුරේ, පොළොන්නරුවේ, මහියංගනේ ගියාද? ඒ පැතිවල මිනිස්සුන්ගෙන් අහපන්, ග්ලයිෆොසෙට් ගහලා කරගෙන තියන විනාසේ. දැන් ලංකාවේ කොහෙද බන් පරිසර පද්දති..

    හැම තැනම එහෙම නෑ. අනික සිංගා වල ග්ලයිපොසේට් ගහන්න තරන් වත් තැන් තියෙවාද බන්?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබ කියන්නේ ලංකාවේ උන් නීති නැතුව සංවරව ඉන්නවා කියලද? කෝච්චියකට නැගලා බලපන්.. බස් ස්ටෑන්ඩ් එකක් බලහන්. ඉස්පිරිතාලයක් බලහන්. ඔය හැදියාවද? නීති තිබ්බනම් එහෙම නැ.. උබ කිව්වා සනීපාරක්ෂක කතාව 1980ට එහා කැලෑවට රිංගපු ජාතියක් තමා ලංකාවේ උන්. ඉන්දියන් කියලා වෙනසක් නැ.. WHO එකේ ප්‍රොජෙක්ට් එකක් නිසා ලංකාවේ උන්ට වතුර මුද්‍රා මත වැසිකිලි යන්න කියලා දුන්නා, ඒ කාලේ වැසිකිලි හදලා දුන්නම මිනිස්සු එක ස්ටෝරුවක් හැටියට පාවිච්චි කළා, ඉදල්, කොසු, අඩූ මිටි තියන්න. පස්සේ ආයේ කියලා දිලා.. පණුරෝග ගැන උගන්නලා මාර ගේමක් දීලා තම වැසිකිලි පුරුදු කලේ.. කොටින්ම ඉස්කොලා පාඩම් පොත් වලටත් දැම්මා.. වාසනාවකට ලංකාවේ ඒ ජනමතේ හැදුනා ඉන්දියාවේ බැරි උනා ජනගහනය වැඩි නිසා.. නැතුව ලංකාවේ උන්ට ටොයිලට් වල රෙන්න මිහිදු හාමුදුරවො ඉගැන්නුවේ නැ.

    කොයි රටත් 20 සියවසට කලින් කැලෑවට රිංගපු උන් තමා.. ‍ඕකෙ ‍මොකක්ද තියෙන අරැමය?
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මිනිස්සුන්ගේ හැසිරීම හොද එහේ තියනෙ තද නීති නිසා. එහෙම නීති වලට යටවෙලා ජීවත් වෙන්න ඕනිද බන්? අනික භාණ්ඩ හා සේවා වල ප්‍රමිතිය විතරකින් මිනිහෙකුගේ ජීවිතෙ මනින්න පුලුවන්ද? නිකන් පොඩි අපාර්ට්මන්ට කෑල්ලකට හිරවෙලා දවසේ වැඩි හරියක් රස්සාවට යට කරලා නිකන් ආ‍ටිෆිශල් ජීවිතයක් ගතකරන්නෙ මොකටද බන්?

    ඒ මිනිස්සුන්ට එක නිතැතින්ම පුරුදු වෙලා තියෙන්නේ පොලිස්සිය ඉන්නවද බලල දේවල් කරන්නේ නැහැ බන් .උදාහරනෙක කිව්වොත් ට්‍රෙන් /බස් එකේ යන්න ඉන්න මිනිස්සු නිකන්ම බහින මිනිස්සුන්ට ඉඩ වෙන්කරලා තියල දොර අයිනට වෙන්න පෝලිමක් හැදෙනවා කවුරුත් එක කරවන්න පොලිස්සියෙන් දාල නැහැ . සින්ගපුරුව පොඩි නිසා තමයි ඉඩම් ගණන් ,එකයි ගොඩක් මිනිස්සුන්ට අපාර්ට්මන්ට් වල ඉන්න වෙන්නේ .අනික බස් එක ට්‍රෙන් එක විතරක් නෙවෙයි ස්ටේෂන් එක පවා ඒ සි කරලා තියෙන්නේ . 7.37 ට බස් එකක් ට්‍රෙන් එකක් එනවා කියල බෝර්ඩ් එකේ තියනවනම් ඒක 7.37 ටම එතන ඇති .විනාඩියක්වත් පරක්කු නැහැ . උබේ පොයින්ට් ඔෆ් විවු එක අනුව හුලන් වැදී වැදී ලොකු ඉඩමක ඉන්න අස උනාට .මෙහෙ උන්ට ගන්න හිතන්නවත් බැරි පට්ට ආතල් එන්ජෝයි කරන්න පුළුවන් දේවල් එහෙ තියනවා මෙහෙ ලොකු ඉඩමක ජිවත් වෙනවට වැඩිය මටනම් එහෙ අපාර්ට්මන්ට් එකක ජිවත් වෙන්න තිබ්බත් ඇති .එහෙ ගිහින් ලංකාවට එනකොට දුක හිතෙනවා යකෝ ලංකාව කවද ඒ වගේ වෙයිද කියල ..අනික උබ කිව්වේ පරිසරය ගැන ...මට කියන්න තියෙන්නේ එකම එක දෙයයි ගිහින් නැත්තන් ගිහින් බලපන් .පරිසරය පවා ඒ ලෙවල් එකට මේන්ටේන් කරනවා
    ලංකාවේ මිනිස්සු බහුතරයකගේ ජීවිතෙත් ඉතින් 8/5 තමයි ලෝකේ හැම රටකම එහෙමයි
     
    :cool::cool::cool::yes::yes::yes:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    දනවාදය සාදාරන නැ, හැබැයි එක අසාර්ථක නැ.. ලිබරල්, මාර්ස්වාදී සින් බැලු බැල්මට සාදාරනයි. එහ ඕක සොසයිටියක ඉම්ප්ලිමන්ට් කරන්න ගියාම පට්ට අසාර්ථකයි..

    මොනා උනත් අපි තේරැන් ගන්න ඕනි යතාර්තයක් තියෙනවා. ඒක තමා අපිට වෙනස් කරන්න බැරි ලෝක ස්ව‍‍‍ාභාවය. මිනිහා කියන්නෙත් සතෙක්. අපේ මොලේ හැඩ ගැහිලා තියෙන්නෙ තාමත් අපි කැලේ ජීවත් වෙන මට්ටමට. ඒ නිසා ස්වාභාවිකවම මිනිහා ආත්මාර්තකාමීව දියුණු වෙන්න, වස්තුව ගොඩ ගහ ගන්න ආසාවකින් ඉන්නෙ. සමාජවාදේ අසාර්ත‍ක වෙන්නෙ මෙන්න මේ ජීවවිදයාත්මක පදනම ගැන හිතන්නෙ නැති නිසා. අනාගතේ දවසක මිනිහාගේ ‍මොළයත් පරිණාමය උ‍නොත් සමාජවාදයෙන් කියෙන සමාජයක් හදන්න පුලුවන් වෙයි.

    අනිවාර්යෙන් .. එක නිසා තමයි මමත් සමාජවාදී මිනිහෙක් නොවෙන්නේ . සමාජවාදී දර්ශනය මෝඩයි නොදියුනුයි කියල පිළිගන්නේ නැහැ කියන එකයි මම කිව්වේ . සමාජවාදේ පිළිගන්න අකමැති සිරා කතාවක්
     
    Last edited: