ආච්චිට ගාන්න හෙයා ඩයි එකක්!

AWRUDUKUMARA

Active member
  • Apr 13, 2017
    804
    213
    43
    ආච්චිට ගාන්න හෙයා ඩයි එකක්!

    ලඟදි ඉදන් අපේ ආච්චි හැම පෝයටම පන්සල් යනවා ! ඒ මදිවට අච්චිගේ යාළුවොත් එක්ක වන්දනා ගමන් යනවා එකම විකාරයයි! ඊයේ පෙරේදා ඉදන් සන් ග්ලාස් දෙකක් අරන් ඇවිත් ඒකත් දාගෙන තමයි එලියට බහින්නේ ගෙදර ඉන්නෙම නෑ අපේ අම්මත් තාත්තත් දෙන්නම කියනවා වැඩිය එහෙ මෙහේ රවුන් ගහන්න එපා ඔය වයසට වැටෙන්න හොද නෑ කියලා කෝ අහන එකක් යෑ :baffled::baffled: අද වෙච්ච වැඩේ කියන්නේ ආච්චට දැන් 91 යි මේ දෙසැම්බැර් වලට තමයි 92 ලබන්නේ කොන්ඩෙන් 75% විතර සුදුවෙලා මයේ හිතේ!:baffled: මට අද උදේ රු 100ක් දිලා කියනවා හොද හෙයා ඩයි එකක් පල්ලෙහා කඩෙන් අරන් එන්න කියලා :baffled::baffled: මම හෙයා ඩයි ගැන මෙලෝ දෙයක් දන්නෑ මොකක්ද ගාන්න හොද හෙයා ඩයි එක දන්න අය උදවු කරන්නකෝ ඇයි දන්නෑ ආච්චට මෙච්චර කාලයක් කළු නොකරපු කොන්ඩේ කළු කර ගන්න හිතුනේ:oo:
     
    • Like
    Reactions: other guy

    Tomba101

    Member
    Jun 2, 2018
    5
    0
    0
    ආච්චි

    ඩයි ඕනේ නෑ... අතේ පාරක් ගහලා එන සාරය ආච්චිගේ ඔළුවෙ ගාපං
     
    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    "මම හෙයා ඩයි ගැන මෙලෝ දෙයක් දන්නෑ මොකක්ද ගාන්න හොද හෙයා ඩයි එක දන්න අය උදවු කරන්නක"

    මේ ටික අයින් කරපන් නැත්නම් බොරු කියලා මාට්ටු වෙනවා
     
    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    "මම හෙයා ඩයි ගැන මෙලෝ දෙයක් දන්නෑ මොකක්ද ගාන්න හොද හෙයා ඩයි එක දන්න අය උදවු කරන්නක"

    මේ ටික අයින් කරපන් නැත්නම් බොරු කියලා මාට්ටු වෙනවා

    :baffled::baffled:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    s-l640.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔන්න බලපන් තව ටික දවසකින් ආයෙත් රුපියල් සීයක් දීල අනේ පුතේ ඩෙනිමක් අරන් දීපන් කෝ කියල කියන්නේ නැද්ද කියල
     
    Max_Knight

    Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    ඔන්න බලපන් තව ටික දවසකින් ආයෙත් රුපියල් සීයක් දීල අනේ පුතේ ඩෙනිමක් අරන් දීපන් කෝ කියල කියන්නේ නැද්ද කියල

    සිරාවට :D:D:D
     
    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    ඔන්න බලපන් තව ටික දවසකින් ආයෙත් රුපියල් සීයක් දීල අනේ පුතේ ඩෙනිමක් අරන් දීපන් කෝ කියල කියන්නේ නැද්ද කියල

    එහෙමත් කියයිද අයියේ :baffled::baffled:
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    ඔන්න බලපන් තව ටික දවසකින් ආයෙත් රුපියල් සීයක් දීල අනේ පුතේ ඩෙනිමක් අරන් දීපන් කෝ කියල කියන්නේ නැද්ද කියල

    :rofl::rofl::rofl: