ආච්චිල සීයලගෙ

Robin Hood of Sherwood

Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    අපේ ආච්චි මචන් දවසක් බස් එකේ යද්දි කොන්දා සත 50ක් වැඩියෙන්
    අර ගත්තලු.
    ආච්චි ගේම ඇතැරල නැ.
    අපහු සත 50 ඉල්ලගෙන
    පයින් ගෙදර ඇවිත් තමා සිද්දිය කිව්වෙ.
    ඔයාලගෙ ආච්චිල සීයලගෙ රසවත් සිද්දි කියන්න. තියෙනවනම්.
    (කම්මැලි කම යන්නත් එක්ක​)

    මචන් කෝබ්රා තරහා ගන්න එපා එත් ආතල් ත්‍රෙඩ් එක බන්...
    රේප්+
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    ආච්චිලට විහිලු කර කර හිටියා :(
    අද මගේ ආත්තම්මා, මගේ ආදරණීය ආච්චි අම්මා:sorry:
    අප අතරින් සමු ගත්තා :(
    දුකයි
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    කතෝලිකයි බුද්දගමෙයි දෙකම අදහනවා
    අම්ම Catholic
    okey :)
    බුදු දහමට අනුව නම්, සියලු දේ අනිත්‍යයි කියන එක තේරුම් ගන්න ඕනෙ.
    ඔයාටත් කවදාහරි ඔය ටිකම තමයි වෙන්නේ.
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    okey :)
    බුදු දහමට අනුව නම්, සියලු දේ අනිත්‍යයි කියන එක තේරුම් ගන්න ඕනෙ.
    ඔයාටත් කවදාහරි ඔය ටිකම තමයි වෙන්නේ.
    මම ඒක දන්නවා
    එත් උදේ තේ එක ගෙනත් දීපු ආච්චි අද නැහැ කියල දැනෙද්දී :'( :( :sorry:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මම ඒක දන්නවා
    එත් උදේ තේ එක ගෙනත් දීපු ආච්චි අද නැහැ කියල දැනෙද්දී :'( :( :sorry:
    ඔව් එක තමයි කියන්නෙ :)
    ඒ වෙලාව තමා ඒ දේ තේරුම් ගන්න අවශ්‍යම වෙලාව.