හිනා කාල මැරෙනවා![]()

ආච්චිලට විහිලු කර කර හිටියා
අද මගේ ආත්තම්මා, මගේ ආදරණීය ආච්චි අම්මා
අප අතරින් සමු ගත්තා
දුකයි

RIP Grandmotherආච්චිලට විහිලු කර කර හිටියා
අද මගේ ආත්තම්මා, මගේ ආදරණීය ආච්චි අම්මා
අප අතරින් සමු ගත්තා
දුකයි
කතෝලිකයි බුද්දගමෙයි දෙකම අදහනවාare you Buddhist?
okeyකතෝලිකයි බුද්දගමෙයි දෙකම අදහනවා
අම්ම Catholic

මම ඒක දන්නවාokey
බුදු දහමට අනුව නම්, සියලු දේ අනිත්‍යයි කියන එක තේරුම් ගන්න ඕනෙ.
ඔයාටත් කවදාහරි ඔය ටිකම තමයි වෙන්නේ.

ඔව් එක තමයි කියන්නෙමම ඒක දන්නවා
එත් උදේ තේ එක ගෙනත් දීපු ආච්චි අද නැහැ කියල දැනෙද්දී :'(![]()
![]()

ඔව් එක තමයි කියන්නෙ
ඒ වෙලාව තමා ඒ දේ තේරුම් ගන්න අවශ්‍යම වෙලාව.

It's that simple, sister. 1st you need to understand. then let the time to heal ur pain..
it's not that simpleIt's that simple, sister. 1st you need to understand. then let the time to heal ur pain..