ආච්චි_අම්මා

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
15965452_1856934584583394_4555217803602222672_n.jpg



පුළුවන්නම් විනාඩියක් වැය කරලා මේ post එක කියවන්න යාළුවනේ....මේ පින්තූරෙ ඉන්න ආච්චි අම්මා මේ වෙනකොට ඉන්නෙ බණ්ඩාරගම town එකේ roundabout එක ලඟ තියෙන DSI showroom එක ළඟ...මේ ආච්චි අම්මව මම දවස් දෙක තුනක්ම දැක්කා..ඊට පස්සෙ මම ඊයෙ ඒ ආච්චි අම්මත් එක්ක ටිකක් කතා කරලා බැලුවා.ඒ ආච්චි අම්මට යන්න එන්න තැනක් නෑ.හරියට ඇස් දෙක පේන්නෙත් නෑලු..හැරමිටියකින් තමයි එහාමෙහා යන්නෙත්.රෑට නිදාගන්නෙත් පේමන්ට් එකේලු..ආච්චි අම්මට පුතාලා දෙන්නෙක්ම ඉන්නවලු,ඒත් ඒ කවුරුවත් ආච්චි අම්මව බාරගන්නෙ නෑලු...මේ ආච්චි අම්මා මේ විස්තර කියලා ගොඩාක් ඇඩුවා...අම්මා කෙනෙක්ව මේ තරම් අසරණ කරන්න තරම් මේ සාමාජෙ පිරිහිලා තියෙන එක පිළිබඳව ගොඩාක් දුකයි.දරුවන් වදන්න අම්ම කෙනෙක් විඳින දුක වෙනුවෙන් ඒ අම්මට මහ පාර උරුම කරන්න එපා යාළුවනේ...මේ පනිවිඩය FB එන නංගිලා මල්ලිලාට ගොඩක් වැදගත් වෙයි...
බණ්ඩාරගම අවට ඉන්න අය කැමතිනම් මේ ආච්චි අම්මට කෑම පාර්සලයක්,වතුර බෝතලයක්,බෙහෙත් ටිකක්... වගේ සුළු දෙයකින් හරි උපකාරයක් කරන්න ඊට එහා ගිය දෙයක් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් පුළුවන් දෙයක් කරන්න

පුළුවන් තරම් Share කරලා හැමෝටම මේ පණිවිඩය කියන්න උදව් කරන්න පුළුවන් කෙනෙක් හම්බෙනකල්

තෙරුවන් සරණයි
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අම්මගෙන් ළමයි දෙන්න ගැන විස්තර අහල ෆෙස්බුකියේ ප්‍රචාරයක් යැව්ව නං හරි පුතාලගේයි ලේලිලගෙයි රෙදි ගැලවෙන්න.
     

    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    අයියෝ බන්....අපේ අම්මාත් කිවා කුරුණැගලත් ඔහොම දාලා ගිහින් තිබ්බලු මේ දවස් වල සීතලයිත් එක්ක බන් ඔය මිනිස්සු කොහෙද බන් නිදාගන්නේ...
    හෙන ගහන අපරාද බන් ඕක FB දාන්න බැරිද
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අම්මගෙන් ළමයි දෙන්න ගැන විස්තර අහල ෆෙස්බුකියේ ප්‍රචාරයක් යැව්ව නං හරි පුතාලගේයි ලේලිලගෙයි රෙදි ගැලවෙන්න.

    ey? wedak thiyanawada? eeken me ammata sethak wenawada?
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    මේ අම්මා එයාගේ ළමයිව සීතලෙන් ආරක්ෂා කරන්න ඇති. බඩගින්නට කන්න බොන්න දෙන්න ඇති. පුලුවන් විදියට හැම දෙයක්ම කරන්න ඇති. අද ඒ අම්මා සීතලේ, බඩගින්නේ, ඉන්න තැනක් නැතුව දුක් විදිනවා. ඒ ළමයිට එහෙම හැගීමක් නැත්නම් බලෙන් ඇතිකරන්න බෑ. අපිට පුලුවන් දේයක් අපි කරමු.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මේ අම්මා එයාගේ ළමයිව සීතලෙන් ආරක්ෂා කරන්න ඇති. බඩගින්නට කන්න බොන්න දෙන්න ඇති. පුලුවන් විදියට හැම දෙයක්ම කරන්න ඇති. අද ඒ අම්මා සීතලේ, බඩගින්නේ, ඉන්න තැනක් නැතුව දුක් විදිනවා. ඒ ළමයිට එහෙම හැගීමක් නැත්නම් බලෙන් ඇතිකරන්න බෑ. අපිට පුලුවන් දේයක් අපි කරමු.

    exactly. ehema neththam eek anith peththath wenna ethi.