අනිවාර්යෙන් වැඩක් තියෙනව, අඩුගානේ ලජ්ජාවෙන් බේරෙන්න හරි අම්මව එක්ක යයි නෙ. ආදරෙන් සලකන එකක් නැතිවෙයි. හැබැයි මෙහෙම පාර අයිනේ ඉන්නවට වඩා නරක වෙන්න විදිහක් නෑ නෙ.ey? wedak thiyanawada? eeken me ammata sethak wenawada?
අනිවාර්යෙන් වැඩක් තියෙනව, අඩුගානේ ලජ්ජාවෙන් බේරෙන්න හරි අම්මව එක්ක යයි නෙ. ආදරෙන් සලකන එකක් නැතිවෙයි. හැබැයි මෙහෙම පාර අයිනේ ඉන්නවට වඩා නරක වෙන්න විදිහක් නෑ නෙ.
අඩුගානේ මහලු මඩමකට හරි දාන්න පුළුවන්නෙ පුතාලගෙන් සල්ලි අරන්.වැඩක් වෙන එකක් නෑබන්.ඊට පස්සේ ගෙදර ගෙනිහින් මොන විදියකට සළකයිද කියලා දන්නේ නෑනේ

අම්මගෙන් ළමයි දෙන්න ගැන විස්තර අහල ෆෙස්බුකියේ ප්රචාරයක් යැව්ව නං හරි පුතාලගේයි ලේලිලගෙයි රෙදි ගැලවෙන්න.
අම්මගෙන් ළමයි දෙන්න ගැන විස්තර අහල ෆෙස්බුකියේ ප්රචාරයක් යැව්ව නං හරි පුතාලගේයි ලේලිලගෙයි රෙදි ගැලවෙන්න.


