ආච්චි_අම්මා

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ey? wedak thiyanawada? eeken me ammata sethak wenawada?
    අනිවාර්යෙන් වැඩක් තියෙනව, අඩුගානේ ලජ්ජාවෙන් බේරෙන්න හරි අම්මව එක්ක යයි නෙ. ආදරෙන් සලකන එකක් නැතිවෙයි. හැබැයි මෙහෙම පාර අයිනේ ඉන්නවට වඩා නරක වෙන්න විදිහක් නෑ නෙ.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අනිවාර්යෙන් වැඩක් තියෙනව, අඩුගානේ ලජ්ජාවෙන් බේරෙන්න හරි අම්මව එක්ක යයි නෙ. ආදරෙන් සලකන එකක් නැතිවෙයි. හැබැයි මෙහෙම පාර අයිනේ ඉන්නවට වඩා නරක වෙන්න විදිහක් නෑ නෙ.

    වැඩක් වෙන එකක් නෑබන්.ඊට පස්සේ ගෙදර ගෙනිහින් මොන විදියකට සළකයිද කියලා දන්නේ නෑනේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වැඩක් වෙන එකක් නෑබන්.ඊට පස්සේ ගෙදර ගෙනිහින් මොන විදියකට සළකයිද කියලා දන්නේ නෑනේ
    අඩුගානේ මහලු මඩමකට හරි දාන්න පුළුවන්නෙ පුතාලගෙන් සල්ලි අරන්. :oo:
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,808
    999
    113
    Sri Lanka
    අම්මගෙන් ළමයි දෙන්න ගැන විස්තර අහල ෆෙස්බුකියේ ප්‍රචාරයක් යැව්ව නං හරි පුතාලගේයි ලේලිලගෙයි රෙදි ගැලවෙන්න.

    ee ponnayo denna me manusssayawa hoyan awilla maran kawi bn
    mehema karapu sattu dennekta e wage deyak karana eka maha wadak neme
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    kiyanna deyak hithaganna ba ban :(

    You must spread some Reputation around before giving it to 50KG again.
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    me msg eka yawamu machan adu gane ammata wadipura kama ekak ,perawa ganna reddak ,nida ganna padurak hari labewi, podima deyak unath udawwak wena deyak :(
     
    Last edited:

    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    ඇයි බන් කොල්ලෝ බැන්දම ගෑනිගේ පැත්ත අරන් අම්මා සලකන්නේ නැතුව අරින්නේ ? හැමතැනම ඇහෙන්නේ නැන්දම්මා-ලේලි case ..ඒත් නැන්දම්මා-බෑණ case ඇහෙනවා සැහෙන අඩුයි. ඒ කියන්නේ පිරිමි තමන්ගේ decisions වලදී ගොඩක් දුර්වල කියන එකද? නැත්තන් ගෑනිව නැති වෙයි කියන බයටද ?