ආචාර්ය කියන්නෙ ඩොකටර් කියන ටයිටල් එක හම්බ වෙන එකට.
ඩොක්ටර් කියන වචනෙ තෙරුම තමා යම් විෂය පථයකින් පරිණත තැනත්තා කියන එක.
මේ ආචාර්ය වෙන්න ආචාර්ය උපාධියක් කරන්න ඔනි මුලිකවම,
ආචාර්ය උපාධියකට සුදුසුකම් නම් බී එස් සී නම් ස්පෙෂල් ඩිග්‍රී එකක් නම් කෙලින්ම ආචාර්ය උපාධියට ඇප්ලයි කරන්න පුළුවන් එහෙම නැත්තම් මාස්ටර්ස් කරලා ඇප්ලයි කරන්න පුළුවන්,
ඒ වගෙම ගෞරව උපාදි දෙනව මිනිස්සුන්ට,
අන්න එහෙම දුන්නාහමත් ආචාර්ය කියලා හඳුන්වනවා සමහරුන්ව
දැන් ශාරුක් කාන් ඉන්නෙ අන්න එයාටත් එහෙම ගෞරව උපාධියක් හම්බ උනා.
මහින්ද රාජපක්ෂ ටත් හම්බ උනා එහෙම එකක්.
එහෙම දෙන්නෙ ඉතිං තමන් යම් විෂයකට තමන් ප්‍රායොගිකව ලබා දී ඇති සෙවාවට ගරු කිරීමක් වශයෙන්.
මහාචාර්ය කියන්නෙ ඉතිං යම් කිසි කලක් විශ්වවිද්‍යාලයක ඉගැන්වීමෙ කටයුතුවල නිරත වෙන අයෙකුට පිරිනැමෙන තනතුර.
මන් අහලා තියෙන විදියට මහාචාර්ය වෙන්න නම් අවුරුදු 10 කට වඩා විශ්වවිද්‍යාලයක කථිකාචාර්ය කෙනෙක් වෙලා සෙවය ලබාදෙන්න ඔනි කියලා.
රඉන් රටට වෙනස් වෙනවා ,
සමහරුන්ට ගෞරවයටත් ප්‍රොෆෙසර් කෙනෙක් කියලා මිනිස්සු කියනවා ඉතිං යම් කිසි දෙයක දැනුමෙන් පරිපූර්ණ උනහම