ආචාර්ය සහ මහාචාර්ය වෙනස

Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    ආචාර්ය සහ මහාචාර්ය වෙනස

    ආචාර්ය සහ මහාචාර්ය දෙකෙ වෙනස මොකද්ද

    එ කිව්වෙ ආචාර්ය සහ මහාචාර්ය කෙනෙක් වෙන්නෙ කොහොම ද , මොනවගෙ සුදුසුකම් ද හදාගන්න ඔනෙ
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    If you are having a doctorate, you are entitled to use Archriya.

    Ex : Dr. Mervin Silva

    If you are having a long experience working in a certain field the you can apply for becoming a Maha Acharya

    Ex : Professor G.L. Peiris

    (jk)
     
    the_avatar

    Active member
  • Oct 19, 2010
    334
    55
    28
    ආචාර්‍ය උපාදිය කරල යුනිවර්සිටි ෆැකල්ටි එකේ අවුරුදු ගානක් වැඩ කරල රිසර්ච් කරල සෑහෙන පේපර්ස් ප්‍රමානයක් පබ්ලිශ් කරාම යුනිවර්සිටි එකෙන් ප්‍රොෆෙසර් ලෙවල් එකට ප්‍රොමෝට් කරනව.
    ආචාර්‍ය උපාදිය කරල කාලයක් ගියහම ඇසිස්ටන්ට් ප්‍රොෆෙසර් වෙනව, ඊට කාලෙකට පස්සෙ ඇසොසියේට් ප්‍රොෆෙසර් වෙනව,ඊට කාලෙකට පස්සෙ ප්‍රොෆෙසර් වෙනව
     
    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    Doctor (non-medical) refers to a higher degree holder typically a Phd. In other words, Doctor is an academic qualification. On the other hand, Professor is a post or designation given to a university lecturer. Anyone can call himself a Doctor if you do a Phd.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Doctor (non-medical) refers to a higher degree holder typically a Phd. In other words, Doctor is an academic qualification. On the other hand, Professor is a post or designation given to a university lecturer. Anyone can call himself a Doctor if you do a Phd.

    And if a university offered you a doctorate.

    Ex : Dr. Mervin Silva.

    (He haven't even passed Grade 8 examination though he was offered a doctorate.)
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ආචාර්‍ය කියන්නෙ ඩොකටර් කියන ටයිටල් එක හම්බ වෙන එකට.
    ඩොක්ටර් කියන වචනෙ තෙරුම තමා යම් විෂය පථයකින් පරිණත තැනත්තා කියන එක.
    මේ ආචාර්‍ය වෙන්න ආචාර්‍ය උපාධියක් කරන්න ඔනි මුලිකවම,
    ආචාර්‍ය උපාධියකට සුදුසුකම් නම් බී එස් සී නම් ස්පෙෂල් ඩිග්‍රී එකක් නම් කෙලින්ම ආචාර්‍ය උපාධියට ඇප්ලයි කරන්න පුළුවන් එහෙම නැත්තම් මාස්ටර්ස් කරලා ඇප්ලයි කරන්න පුළුවන්,

    ඒ වගෙම ගෞරව උපාදි දෙනව මිනිස්සුන්ට,
    අන්න එහෙම දුන්නාහමත් ආචාර්‍ය කියලා හඳුන්වනවා සමහරුන්ව
    දැන් ශාරුක් කාන් ඉන්නෙ අන්න එයාටත් එහෙම ගෞරව උපාධියක් හම්බ උනා.
    මහින්ද රාජපක්ෂ ටත් හම්බ උනා එහෙම එකක්.

    එහෙම දෙන්නෙ ඉතිං තමන් යම් විෂයකට තමන් ප්‍රායොගිකව ලබා දී ඇති සෙවාවට ගරු කිරීමක් වශයෙන්.

    මහාචාර්‍ය කියන්නෙ ඉතිං යම් කිසි කලක් විශ්වවිද්‍යාලයක ඉගැන්වීමෙ කටයුතුවල නිරත වෙන අයෙකුට පිරිනැමෙන තනතුර.
    මන් අහලා තියෙන විදියට මහාචාර්‍ය වෙන්න නම් අවුරුදු 10 කට වඩා විශ්වවිද්‍යාලයක කථිකාචාර්‍ය කෙනෙක් වෙලා සෙවය ලබාදෙන්න ඔනි කියලා.

    රඉන් රටට වෙනස් වෙනවා ,
    සමහරුන්ට ගෞරවයටත් ප්‍රොෆෙසර් කෙනෙක් කියලා මිනිස්සු කියනවා ඉතිං යම් කිසි දෙයක දැනුමෙන් පරිපූර්ණ උනහම
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113

    No you dont need a PhD for this.

    n5bQVpF.png

    https://i.imgur.com/n5bQVpF.png