1 එම දෙහ්ස්පනල පක්ෂයක නයකෙයෙක් තමයි bbs වලට අනුග්රහය දක්වන්නේ.
2 අපි කියලා කියන්නේ bbs වෙන්න් ඇති. එත් දැන් කරන්නේ කාලකන්නි සෙට් එක bbs යුස් කරන්න හදන එක
3 වාහන , ආරක්ෂාව , ඔක්කොම දෙන්න ආණ්ඩුව. ආණ්ඩුවේ සහය නැත්තම් ඔච්චර ඔහොම කරන්නන බැහැ. එක පොඩි ළමයෙක්ට උනත් ත්රෙනවා
4 ඔව් එක එහෙම වෙයි
5 බොදු බල සේනාව නිසා ආණ්ඩුවේ මුස්ලිම් චන්ද කැඩිලා unp එකට ගියා. ඒ මුස්ලිම් උන්ට විරුද හින්දා. මන් නම් හිත්න්නේනහ බොදු බකැ සේනාව වේනම චන්දෙ ඉල්ලුවොත් හෙට උරුමේ ගත්ත තරම් වත් ගන්න හම්බෙයි කියලා.
මහින්දලා ගොටබයලා තමන්ගේ බලය රැක ගන්න හදපු සන්විදනයක්. එක ත්රෙන්වා ඕනි කෙනෙක්ට. අන්තිමට වෙන්නේ මුස්ලිම් විරෝදී බෞද්ද චන්ද වලින් මහා රජා ආයිත් බලය ගන්න එක.
මේ ගන කතා කරලා තේරුමක් නැහැ බන්. අපි ඉස්සරහට බලමු. එකමදේ කියන එක ත්රුමක නැහැනේ.![]()
1. ඔබතුමාලා වගේ විදග්ධ බෞද්ධ පඬිවරු මේවට ඉදිරිපත් වෙන්නේ නැත්නම්, ඉන්න එකාව හරි යූස් කරන්න ඕන
2. "කරන්න හදනවා","කරනවා" කියන්නේ සම්පූර්ණයෙන් වෙනස් අර්ථ හම්බෙන වචන. අපි බලමු අවුරුදු 5කින් කවුද යූස් වෙලා තියෙන්නේ කියලා
3. ඔබතුමා ඇතුලු පඬි නඩය වාහන, ආරක්ශාව නොදෙනවා නම් ඒවා ගන්න පුලුවන් තැනකින් ගන්න ඕන. නැත්නම් අලුත්ගම පැත්තේ ගියොත් බෙල්ල නැතුව එන්න වෙන්නේ
4. ඒක එහෙම වෙනවා නම් මගේ කිසිම විරුද්ධතාවයක් නැත
5. එහෙම චන්ද කැඩිලා නැත. ( ආණ්ඩුවෙන් චන්ද කැඩෙනවා නම් අපිත් කැමතියි. එතකොට අකමැත්තෙන් හරි බෞද්ධයො පස්සේ එන්න වෙනවා

) යූ ඇන්පියෙන් එකම හම්බ මන්ත්රී කෙනෙක්වත් අන්තිම චන්දෙන් පත් වුනේ නෑ. තම්බි පක්ශ වෙනම චන්දෙ ඉල්ලලත් චන්ද 10 000ක් වත් ගන්න බැරි වුනා ( බදුල්ල වගේ තම්බි වැඩියෙන් ඉන්න පැති වලින්වත් ) කැඩෙනවා නම් කැඩෙන්නේ මූලධර්මවාදි චන්ද.






