ආටිගල ඇයි මෙහෙම කරන්නේ...????

Aug 18, 2011
6,147
788
0
1 එම දෙහ්ස්පනල පක්ෂයක නයකෙයෙක් තමයි bbs වලට අනුග්‍රහය දක්වන්නේ.
2 අපි කියලා කියන්නේ bbs වෙන්න් ඇති. එත් දැන් කරන්නේ කාලකන්නි සෙට් එක bbs යුස් කරන්න හදන එක
3 වාහන , ආරක්ෂාව , ඔක්කොම දෙන්න ආණ්ඩුව. ආණ්ඩුවේ සහය නැත්තම් ඔච්චර ඔහොම කරන්නන බැහැ. එක පොඩි ළමයෙක්ට උනත් ත්රෙනවා
4 ඔව් එක එහෙම වෙයි
5 බොදු බල සේනාව නිසා ආණ්ඩුවේ මුස්ලිම් චන්ද කැඩිලා unp එකට ගියා. ඒ මුස්ලිම් උන්ට විරුද හින්දා. මන් නම් හිත්න්නේනහ බොදු බකැ සේනාව වේනම චන්දෙ ඉල්ලුවොත් හෙට උරුමේ ගත්ත තරම් වත් ගන්න හම්බෙයි කියලා.

මහින්දලා ගොටබයලා තමන්ගේ බලය රැක ගන්න හදපු සන්විදනයක්. එක ත්රෙන්වා ඕනි කෙනෙක්ට. අන්තිමට වෙන්නේ මුස්ලිම් විරෝදී බෞද්ද චන්ද වලින් මහා රජා ආයිත් බලය ගන්න එක.

මේ ගන කතා කරලා තේරුමක් නැහැ බන්. අපි ඉස්සරහට බලමු. එකමදේ කියන එක ත්රුමක නැහැනේ. :D:oo:

1. ඔබතුමාලා වගේ විදග්ධ බෞද්ධ පඬිවරු මේවට ඉදිරිපත් වෙන්නේ නැත්නම්, ඉන්න එකාව හරි යූස් කරන්න ඕන
2. "කරන්න හදනවා","කරනවා" කියන්නේ සම්පූර්ණයෙන් වෙනස් අර්ථ හම්බෙන වචන. අපි බලමු අවුරුදු 5කින් කවුද යූස් වෙලා තියෙන්නේ කියලා
3. ඔබතුමා ඇතුලු පඬි නඩය වාහන, ආරක්ශාව නොදෙනවා නම් ඒවා ගන්න පුලුවන් තැනකින් ගන්න ඕන. නැත්නම් අලුත්ගම පැත්තේ ගියොත් බෙල්ල නැතුව එන්න වෙන්නේ
4. ඒක එහෙම වෙනවා නම් මගේ කිසිම විරුද්ධතාවයක් නැත
5. එහෙම චන්ද කැඩිලා නැත. ( ආණ්ඩුවෙන් චන්ද කැඩෙනවා නම් අපිත් කැමතියි. එතකොට අකමැත්තෙන් හරි බෞද්ධයො පස්සේ එන්න වෙනවා :D:D ) යූ ඇන්පියෙන් එකම හම්බ මන්ත්‍රී කෙනෙක්වත් අන්තිම චන්දෙන් පත් වුනේ නෑ. තම්බි පක්ශ වෙනම චන්දෙ ඉල්ලලත් චන්ද 10 000ක් වත් ගන්න බැරි වුනා ( බදුල්ල වගේ තම්බි වැඩියෙන් ඉන්න පැති වලින්වත් ) කැඩෙනවා නම් කැඩෙන්නේ මූලධර්මවාදි චන්ද.
 
waligamaya

Well-known member
  • මම නම් කියන්නේ ඔය හම්බ අන්තවදයට මුල මෙරටේ හරි හමන් දැක්මක් පාලනයක් නැතිකම. ඔය ප්‍රශ්නයට විසදුම සිවුරු කඩන් කැගහන ක නෙවෙයි. මෙරටෙ හරිහමන් ප්‍රතිපත්තිමය පලනයක් ඇතිකරන එක.
    මම එක උදා හරනයක් දෙන්නම්, මැතක ඉදන් අපේ පැත්තේ මුස්ලිම් උන් රජයේ පසල් වලට යන්නේ නැ, උන් යන්නේ අරබි මත්සල් වලටයි, ඉරක් ජත්ත්‍රන්තර පසල්වලටයි, උන් එවගේ අන්තවදය පැතුරලා ලමයිගේ මොල සොදනව. මොන මගුල උනත් රටක අද්‍යපනය රජය තිය ගන්න ඔන.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    :D:D මගෙත් කපලා තිබබා එයේ. අනේ මම නම් ඕව කියන්න යන්නෙත් නැහැ ගණන් ගන්නෙත් නැහැ.

    මමත් රෙප් නම් තඹ සතේකට ගනන් ගන්නේ නෑ..මට එව්වගෙන් ඇති වැඩකුත් නෑ...කියන්න ඕනේ දේ මූනට කියන්නේ නැතිව හැන්ගිලා කරන නපුන්සක වැඩ මට අල්ලන්නේ නෑ..ඒකයි මේක දැම්මේ..:rolleyes:

    නූල දැම්මේ මම.මම දන්නේ නෑ මචං කවුද එහෙම කලේ කියලා.මම උඹලා දෙන්නට රෙප් දුන්නා...මගේ කණගාටුව විවෘතව කතා කරන්න බැරි මෝඩ සහෝදරයන් වෙනුවෙන්..

    නෑ මචෝ මගෙ කැපිච්ච රෙප් වෙන කාගෙන් හරි ඉල්ල ගන්න බලාගෙන නෙවෙයි දැම්මේ..රෙප් කපපු එකාට පේන්න දැම්මේ..මොකද ඌ උගෙ නමක් හරි දාලා තිබුන නම් මම ඌට PM එකක් හරි VM දාලා හරි කියනවා..එහෙම දාලා නැති නිසයි ත්‍රෙඩ් එකේ දැම්මේ.
    අනික මම කාටවත් බයේ මේවට රිප්ලයි නොකර ඉන්නෙත් නෑ කියන්න උවමනාව තිබුනා...මාව ක්වෝට් කරලා කියපු හැම දේටම මම මගේ අදහස් කියලා තියෙනවා ,වැදගත් විදිහකට සාකච්චාවක් කරන්න බැරි උන්ට පවා..:rolleyes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බින්දු;17222311 said:
    1. ඔබතුමාලා වගේ විදග්ධ බෞද්ධ පඬිවරු මේවට ඉදිරිපත් වෙන්නේ නැත්නම්, ඉන්න එකාව හරි යූස් කරන්න ඕන
    2. "කරන්න හදනවා","කරනවා" කියන්නේ සම්පූර්ණයෙන් වෙනස් අර්ථ හම්බෙන වචන. අපි බලමු අවුරුදු 5කින් කවුද යූස් වෙලා තියෙන්නේ කියලා
    3. ඔබතුමා ඇතුලු පඬි නඩය වාහන, ආරක්ශාව නොදෙනවා නම් ඒවා ගන්න පුලුවන් තැනකින් ගන්න ඕන. නැත්නම් අලුත්ගම පැත්තේ ගියොත් බෙල්ල නැතුව එන්න වෙන්නේ
    4. ඒක එහෙම වෙනවා නම් මගේ කිසිම විරුද්ධතාවයක් නැත
    5. එහෙම චන්ද කැඩිලා නැත. ( ආණ්ඩුවෙන් චන්ද කැඩෙනවා නම් අපිත් කැමතියි. එතකොට අකමැත්තෙන් හරි බෞද්ධයො පස්සේ එන්න වෙනවා :D:D ) යූ ඇන්පියෙන් එකම හම්බ මන්ත්‍රී කෙනෙක්වත් අන්තිම චන්දෙන් පත් වුනේ නෑ. තම්බි පක්ශ වෙනම චන්දෙ ඉල්ලලත් චන්ද 10 000ක් වත් ගන්න බැරි වුනා ( බදුල්ල වගේ තම්බි වැඩියෙන් ඉන්න පැති වලින්වත් ) කැඩෙනවා නම් කැඩෙන්නේ මූලධර්මවාදි චන්ද.

    bbs එක හදලා තියෙන්නේ මහින්ද, ගොටබය නැතුව බොදු බලසේනාව මහින්දව යුස් කරනවා නෙමයි. ඔබවගේ උගත් බෞද්දයන්ට එක නොදැනෙනවා වෙන්න බැහැ. ඉන්න එකාව යුස් කරන කතාවැ නම් පදනමක් නැහැ.
    තව අවුරුදු 5 යන්න ඕනි නැහැ . ජනදිපතිවරෙනෙන් බලගත්තකි
    මහින්ද ආරක්ෂව හා මුදල් දෙන්නේ දෙන්නේ මහින්ද බලයට ගෙන්න කරන උදවු කරන නිසා. මහින්දගේ බෞද්ද කමකට නෙමයි. මහින්ද ඔච්චර රටට ජාතියට ආදරෙයි නම් කරන හොරකම් නවත්ත එපැයි.
    කොහොම උනත් මහින්ද බොදු බලසේනාව හැදුවේ තමාගේ වාසියට තමයි. හොරකම් කර කර රට කන එකෙක් බලයට ගෙනත් පුලුවන්ද බුද්දගාම නගා සිටුවන්න. මොකද මහින්ද අගමැතිකම් දෙනවද bbs එකට. මහානායක හාමුදුරුවරු එපා කියද්දී දළදා මාලිගාව ඉස්සරහ කාර් රේස් තිබ්බ උන bbs කියන දේ අහලා බුද්දාගමට කොරයි ද? ආගම විකුනලා මහින්ද රජ වෙන්න හදන එකේ එක උපක්‍රමයක් තමයි bbs.

    මේගැන ආයිත් කතා කරන එක ත්රුමක් නැහැ
    ඇත්තටම මේ ගන කතාකරන්න නෙමයි හිටියේ උබත් එක්ක උබ මාව කොට් කරපු නිසයි කතා කලේ. මට හැකියාවක් නැහැ උබලා වගේ උගත් දර්මානුකුල මිනිස්සු එක්ක තර්ක කරන්න.

    මම ත්‍රෙඩ් එකට කමන්ට් කලෙල් ජූඩ් හා ශෙනික් නිසා. බොහොම ස්තුතියි
     
    1. :D:D මහින්දයා ඕක හැදුවා කියන එකට සාක්ශි තියෙනවද?? හැදුවේ කවුද කියන එක පැත්තකින් තිබ්බම, bbs එක කොරන්නේ ඔබතුමාලා අවුරුදු ගාණක් තිස්සේ නැට්ට පු@ ගහගෙන අහක බලාගෙන හිටපු වැඩ. bbs නැත්නම් අපි තවම ලෙබ්බෙලගේ සාක්කු පුරවනවා, අපේ ඉඩම් වල පල්ලි ගහනකන් නැට්ට දෙපරංශේ ගහගෙන බලං ඉන්නවා. කොටින්ම කියනවා නම් bbs එක නැත්නම් අපිට තම්බි කරන පාහර වැඩ ගැන අපි හාංකවිසියක් වත් දන්නේ නෑ
    2. මම නම් ලොවෙත් හිතන්නේ නෑ, මේක පස්සේ ඉන්නේ මහින්දයා කියලා. ශිරන්ති වගේ මූලධර්මවාදි නෝනා කෙනෙක් බැඳලා ඉන්න ගොයියා ඕවට සල්ලි දෙන්නේ නෑ. ගොඩක් වෙලාවට ඕක ගෝඨාගේ සපෝට් එකෙන් හදපු එකක් වෙන්න ඕන
    3. ඔතන රනිල් ගොයියා හිටියත් ඔච්චරම තමයි. ගෝඨා වෙනුවට අර රනිල්ගේ බෑනා රුවන් විජේවර්ධනගේ නම ඔතනට එයි :D:D
    4. බලය තියෙන්නේ මොකාට වුනත්, මොලේ තියෙන එකා කරන්න ඕන බලය තියෙන එකා යූස් කරලා අපේ වැඩේ කරගන්න එක. ඔය හකීම් අංකල්, තොණ්ඩා, වාසුදේව කොරන්නේ :rofl::rofl:
    5. කවුරු මොනවා කිව්වත් BBS එක නිසා මහින්ද ඇතුලු නඩය හෙලවුනා. ඊලඟ චන්දෙන් දිනන්න නම් එක්කෝ BBS සයිඩ් එක ගන්න වෙනවා. නැත්නම් තම්බි සයිඩ් එක ගන්න වෙනවා. :rofl::rofl: බලමු එක හීනෙන් එලි වෙන්නේ නෑ නේ. :D:D

    පී. ඇස්- මොකෙක් හරි කියනවා නම් මොකක් හරි පක්ශයක්/කණ්ඩායමක් ඒක හදපු එකාටම වැඳගෙන වැටීගෙන ඉන්නවා කියලා ඒ තරම් මෝඩ කතාවක් නෑ. රටේ ලෝකේ වෙන්නෙම ඒකේ අනිත් පැත්ත :P:P වටේ පිටේ නොයා ලංකාවම බැලුවොත් එහෙම උදාහරණ ඕන තරම් හොයාගන්න පුලුවන් :D:D

    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බින්දු;17224752 said:

    1. :D:D මහින්දයා ඕක හැදුවා කියන එකට සාක්ශි තියෙනවද?? හැදුවේ කවුද කියන එක පැත්තකින් තිබ්බම, bbs එක කොරන්නේ ඔබතුමාලා අවුරුදු ගාණක් තිස්සේ නැට්ට පු@ ගහගෙන අහක බලාගෙන හිටපු වැඩ. bbs නැත්නම් අපි තවම ලෙබ්බෙලගේ සාක්කු පුරවනවා, අපේ ඉඩම් වල පල්ලි ගහනකන් නැට්ට දෙපරංශේ ගහගෙන බලං ඉන්නවා. කොටින්ම කියනවා නම් bbs එක නැත්නම් අපිට තම්බි කරන පාහර වැඩ ගැන අපි හාංකවිසියක් වත් දන්නේ නෑ
    2. මම නම් ලොවෙත් හිතන්නේ නෑ, මේක පස්සේ ඉන්නේ මහින්දයා කියලා. ශිරන්ති වගේ මූලධර්මවාදි නෝනා කෙනෙක් බැඳලා ඉන්න ගොයියා ඕවට සල්ලි දෙන්නේ නෑ. ගොඩක් වෙලාවට ඕක ගෝඨාගේ සපෝට් එකෙන් හදපු එකක් වෙන්න ඕන
    3. ඔතන රනිල් ගොයියා හිටියත් ඔච්චරම තමයි. ගෝඨා වෙනුවට අර රනිල්ගේ බෑනා රුවන් විජේවර්ධනගේ නම ඔතනට එයි :D:D
    4. බලය තියෙන්නේ මොකාට වුනත්, මොලේ තියෙන එකා කරන්න ඕන බලය තියෙන එකා යූස් කරලා අපේ වැඩේ කරගන්න එක. ඔය හකීම් අංකල්, තොණ්ඩා, වාසුදේව කොරන්නේ :rofl::rofl:
    5. කවුරු මොනවා කිව්වත් BBS එක නිසා මහින්ද ඇතුලු නඩය හෙලවුනා. ඊලඟ චන්දෙන් දිනන්න නම් එක්කෝ BBS සයිඩ් එක ගන්න වෙනවා. නැත්නම් තම්බි සයිඩ් එක ගන්න වෙනවා. :rofl::rofl: බලමු එක හීනෙන් එලි වෙන්නේ නෑ නේ. :D:D

    :D:D බලමු නැට්ට පුකේ ගහගන්න වෙන්නේ කාටද කියලා මහිනදයව බලයට ගෙනාවම:D:D
    bbs නම් ගොඩ යයි. මහිඳට කඩේ යන උන්ටත් හම්බෙයි. සිංහලය අපිටම තමයි නැට්ට පුකේ ගහගන්න වෙන්නේ:D:D.

    ඉස්සරහට බලමු. ජනදිපතිවරනේදී....ඔව් හකීම් තොණ්ඩා වාසුදේව වගේම :D:D වෙයි.
     
    Last edited:
    Aug 18, 2011
    6,147
    788
    0
    :D:D බලමු නැට්ට පුකේ ගහගන්න වෙන්නේ කාටද කියලා මහිනදයව බලයට ගෙනාවම:D:D

    :D:D උඹලටම තමයි බන්. උඹලා වගේ සහජීවන බුවාලම තමයි පොරට වැඩිපුර චන්දේ දෙන්නේ. :D:D සාමය ඇති කරපු නායකයා :rolleyes::rolleyes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බින්දු;17224781 said:
    :D:D උඹලටම තමයි බන්. උඹලා වගේ සහජීවන බුවාලම තමයි පොරට වැඩිපුර චන්දේ දෙන්නේ. :D:D සාමය ඇති කරපු නායකයා :rolleyes::rolleyes:

    :D:D:D:D අපි සහජීවන බුවාලා නෙමෙයි මචං. අපි මුස්ලිම් අන්තව්දට විරුද්දයි ..:D:D
    මහින්දටත් විරුද්දයි:D:D:D:D ඒවගේම මහින්දට වගේ රට කාපු එකෙක්ට කඩේ යන ඕනිම සන්විදනයකට විරුද්දයි
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :D:D:D:D අපි සහජීවන බුවාලා නෙමෙයි මචං. අපි මුස්ලිම් අන්තව්දට විරුද්දයි ..:D:D
    මහින්දටත් විරුද්දයි:D:D:D:D ඒවගේම මහින්දට වගේ රට කාපු එකෙක්ට කඩේ යන ඕනිම සන්විදනයකට විරුද්දයි

    :D:D රනිල් දින්නත් ඔච්චරයි. පරාජිත, ජොනියා, ලක්ස් මෑන්, කෙහෙලිය, එකී මෙකී නොකී පැනපු එවුන් සෙටාර් එකම ආයෙත් මේ පැත්තට පනීවි දෑත සක්තිමත් කරන්න. මර්විං වගේ ගස් ගෝතයොත් පනීවි. හකීම් තොණ්ඩා නම් බොදුබලසේනාව ආණ්ඩුවක් පිහිටෙව්වත් ඒ පැත්තට පනිනවා නේ :D:D රනිල් අංකල්ගේ වටේ ඉන්නේ මූලධර්මවාදී ක්‍රිස්තියානි බුවාලා.:D:D සජිත්ගෙත් එහෙමයි. උන්ට තවම කොක්ක ගහගන්න බැරුව ඉන්නේ, රුවන් විජේවර්ධන, කරූ, තිස්සට (ජාතික නායකයොංගෙන්) විතරයි. උන්ටත් වෙන්නේ රනිල්ගේ ආණ්ඩුවක ගල උඩ රී@ බළලා වගේ නියව නියව ඉන්න. ඔය මෛත්‍රීපාල, සුසිල් ප්‍රේම්ජයන්ත, දිනේශ්, චම්පික කට වහගෙන ඉන්න විදියට. ඒ නිසා මොකා බලයේ හිටියත් හකීම් වගේ තමංගේ කුට්ටිය දිනාගන්න වැඩ කරන එක තමයි නුවණක්කාරකම. :P:P
     
    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    bbs එක හදලා තියෙන්නේ මහින්ද, ගොටබය නැතුව බොදු බලසේනාව මහින්දව යුස් කරනවා නෙමයි. ඔබවගේ උගත් බෞද්දයන්ට එක නොදැනෙනවා වෙන්න බැහැ. ඉන්න එකාව යුස් කරන කතාවැ නම් පදනමක් නැහැ.
    තව අවුරුදු 5 යන්න ඕනි නැහැ . ජනදිපතිවරෙනෙන් බලගත්තකි
    මහින්ද ආරක්ෂව හා මුදල් දෙන්නේ දෙන්නේ මහින්ද බලයට ගෙන්න කරන උදවු කරන නිසා. මහින්දගේ බෞද්ද කමකට නෙමයි. මහින්ද ඔච්චර රටට ජාතියට ආදරෙයි නම් කරන හොරකම් නවත්ත එපැයි.
    කොහොම උනත් මහින්ද බොදු බලසේනාව හැදුවේ තමාගේ වාසියට තමයි. හොරකම් කර කර රට කන එකෙක් බලයට ගෙනත් පුලුවන්ද බුද්දගාම නගා සිටුවන්න. මොකද මහින්ද අගමැතිකම් දෙනවද bbs එකට. මහානායක හාමුදුරුවරු එපා කියද්දී දළදා මාලිගාව ඉස්සරහ කාර් රේස් තිබ්බ උන bbs කියන දේ අහලා බුද්දාගමට කොරයි ද? ආගම විකුනලා මහින්ද රජ වෙන්න හදන එකේ එක උපක්‍රමයක් තමයි bbs.

    මේගැන ආයිත් කතා කරන එක ත්රුමක් නැහැ
    ඇත්තටම මේ ගන කතාකරන්න නෙමයි හිටියේ උබත් එක්ක උබ මාව කොට් කරපු නිසයි කතා කලේ. මට හැකියාවක් නැහැ උබලා වගේ උගත් දර්මානුකුල මිනිස්සු එක්ක තර්ක කරන්න.

    මම ත්‍රෙඩ් එකට කමන්ට් කලෙල් ජූඩ් හා ශෙනික් නිසා. බොහොම ස්තුතියි

    :no::no::no:

    ජූඩ් නෙවෙයියියියියියි......
    ජාදු......​
    :yes::yes::yes:
     
    waligamaya

    Well-known member
  • බින්දු;17224846 said:
    :D:D රනිල් දින්නත් ඔච්චරයි. පරාජිත, ජොනියා, ලක්ස් මෑන්, කෙහෙලිය, එකී මෙකී නොකී පැනපු එවුන් සෙටාර් එකම ආයෙත් මේ පැත්තට පනීවි දෑත සක්තිමත් කරන්න. මර්විං වගේ ගස් ගෝතයොත් පනීවි. හකීම් තොණ්ඩා නම් බොදුබලසේනාව ආණ්ඩුවක් පිහිටෙව්වත් ඒ පැත්තට පනිනවා නේ :D:D රනිල් අංකල්ගේ වටේ ඉන්නේ මූලධර්මවාදී ක්‍රිස්තියානි බුවාලා.:D:D සජිත්ගෙත් එහෙමයි. උන්ට තවම කොක්ක ගහගන්න බැරුව ඉන්නේ, රුවන් විජේවර්ධන, කරූ, තිස්සට (ජාතික නායකයොංගෙන්) විතරයි. උන්ටත් වෙන්නේ රනිල්ගේ ආණ්ඩුවක ගල උඩ රී@ බළලා වගේ නියව නියව ඉන්න. ඔය මෛත්‍රීපාල, සුසිල් ප්‍රේම්ජයන්ත, දිනේශ්, චම්පික කට වහගෙන ඉන්න විදියට. ඒ නිසා මොකා බලයේ හිටියත් හකීම් වගේ තමංගේ කුට්ටිය දිනාගන්න වැඩ කරන එක තමයි නුවණක්කාරකම. :P:P

    කුට්ටිය දිනගනන වැඩකරලා වැඩක් නැබන්. මෙවට තිරසර විසදුමක් දෙන ජතික ප්‍රතිපත්තියක් තියෙන පලන ක්‍රමයක් ඇතිකරම. හිගන්නගේ තුවලේ වග තිවල හොද නොකර එකේන් හිගාකාලා බඩ ගොස්තරය ඇකගත්තට වැඩක් නැ. අපි ගැමදාම හිගකනවා.
     
    අපි මෙතන ඔහොම කිව්වට ඕක කෙරෙන වැඩක් නෙවෙයි නේ බන්. අපි කියනවා ජාතික ප්‍රතිපත්ති හදමු, තිරසාර විසඳුම දෙමු කියලා. ඒත් පොලිටික්කෝ මොකා ආවත් ඕවා කරන්නේ නෑ. අපිට වෙනම පක්ශයක් හදං චන්දෙ ඉල්ලලා දිනන්නත් බෑ. අපේ වස්සෝ සෙට් එක වැඩියෙන් උදලු තල දෙන එකාට නේ උඩ දාගෙන ගිහින් දෙන්නේ. එහෙනම් එකම යථාර්ථවාදී විසඳුම මොකා බලයට ආවත් අපේ වැඩේ කරගන්න එක. මට නම් වෙන විකල්පයක් පේන්නේ නෑ :no::no::baffled::baffled:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    bbs එක හදලා තියෙන්නේ මහින්ද, ගොටබය නැතුව බොදු බලසේනාව මහින්දව යුස් කරනවා නෙමයි. ඔබවගේ උගත් බෞද්දයන්ට එක නොදැනෙනවා වෙන්න බැහැ. ඉන්න එකාව යුස් කරන කතාවැ නම් පදනමක් නැහැ.
    තව අවුරුදු 5 යන්න ඕනි නැහැ . ජනදිපතිවරෙනෙන් බලගත්තකි
    මහින්ද ආරක්ෂව හා මුදල් දෙන්නේ දෙන්නේ මහින්ද බලයට ගෙන්න කරන උදවු කරන නිසා. මහින්දගේ බෞද්ද කමකට නෙමයි. මහින්ද ඔච්චර රටට ජාතියට ආදරෙයි නම් කරන හොරකම් නවත්ත එපැයි.
    කොහොම උනත් මහින්ද බොදු බලසේනාව හැදුවේ තමාගේ වාසියට තමයි. හොරකම් කර කර රට කන එකෙක් බලයට ගෙනත් පුලුවන්ද බුද්දගාම නගා සිටුවන්න. මොකද මහින්ද අගමැතිකම් දෙනවද bbs එකට. මහානායක හාමුදුරුවරු එපා කියද්දී දළදා මාලිගාව ඉස්සරහ කාර් රේස් තිබ්බ උන bbs කියන දේ අහලා බුද්දාගමට කොරයි ද? ආගම විකුනලා මහින්ද රජ වෙන්න හදන එකේ එක උපක්‍රමයක් තමයි bbs.

    මේගැන ආයිත් කතා කරන එක ත්රුමක් නැහැ
    ඇත්තටම මේ ගන කතාකරන්න නෙමයි හිටියේ උබත් එක්ක උබ මාව කොට් කරපු නිසයි කතා කලේ. මට හැකියාවක් නැහැ උබලා වගේ උගත් දර්මානුකුල මිනිස්සු එක්ක තර්ක කරන්න.

    මම ත්‍රෙඩ් එකට කමන්ට් කලෙල් ජූඩ් හා ශෙනික් නිසා. බොහොම ස්තුතියි

    බයිලා වැඩක් නෑ, ආගම වෙනයි දේශපාලනේ වෙනයි, හමුදාව වෙනයි. ඔය තුනෙන් දේශපාලන බලේ ආගම පැත්තට ගියත් රට විනාශ වෙනව. ලන්කාවෙ ඔය තුන්වේලට හිඟා නොකන බයියො කියන තරම් ලේසියෙන් මේ වගෙ දේශපාලනමය ප්‍රශ්න විසඳන්න බැහැ. ඇඟිල්ලෙ තරමට ඉදිමෙන්න ඕන. සින්හලයො බුද්ධාගම රැකගන්න ගිහින් දෙමල උන් එක්ක ඇරගත්තා. කෝ බුද්ධාගම රැකුනද? අඩු ගානෙ ඒ පැතිවල පන්සල් වත් ඉතුරුවුනාද? ඊලඟට දෙමලු එක්ක හැප්පෙනව වගේ නෙමෙයි මුස්ලිම් උන් එක්ක හැප්පෙන්න එක, කවුරුහරි කියනවනම් අපි ගහගන්නෙ නෑ අපි සුද්දයි කියල, ඒක වැරදියි. මේ යන්නෙ ගැටීමකට, ඒකෙ දෙකක් නෑ. දෙමලයි හම්බයයි, සුද්දයි තුන් දෙනාම අරිනකොට සින්හලයට මූදට පනින්න වෙන්නෙ. එතකොට මේ එලකිරියෙ පම්පෝරි ගහන උන් රටෙත් නෑ. :yes:
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    :D:D බලමු නැට්ට පුකේ ගහගන්න වෙන්නේ කාටද කියලා මහිනදයව බලයට ගෙනාවම:D:D
    bbs නම් ගොඩ යයි. මහිඳට කඩේ යන උන්ටත් හම්බෙයි. සිංහලය අපිටම තමයි නැට්ට පුකේ ගහගන්න වෙන්නේ:D:D.

    ඉස්සරහට බලමු. ජනදිපතිවරනේදී....ඔව් හකීම් තොණ්ඩා වාසුදේව වගේම :D:D වෙයි.
    චන්ද ලක්ෂ පනහ පුහ්!:rofl: