Oya rathu miris hinda hadena leda.issara sinhaluta oya leda tibbe ne sudda thama bo kare lede

කොට සායවල් අඳිනන ගත්තෙත් රතු මිරිස් කෑවාට පස්සේ තමා...
අපේ ඒ කාලේ කොටට ඇන්දේ නැහැ...
සුද්ද අපේ කෙල්ලොන්ගේ ගල් බලන්න ඕනේ කමට අපිට රතු මිරිස් පුරුදු කරා..






සීගිරි යුගයෙ රතු මිරිස් කාල නෑ, ඒකාලෙ ගෑණු උඩට ඇඳලත් නෑනේ. ඒ වුණාට ඒ කාලේ පිරිමි ඔය කියන විදියට ගෑණුන්ගෙ තන් උස්සල අස්සෙ තියෙන්නෙ මොනවද කියල බලලත් නෑනේකොට සායක් ඇඳලා අහවල් එක බාගෙට පෙන්න පාරේ ගියාම සාය අස්සේ තියෙන එක හොයන්න හිතෙනවා තමයි ඔයි. එහෙම නොහිතෙන්න නම් රහත් වෙලාවත් ඉන්න ඕනි . . .

සම්පුර්ණ පෙනේකොට එකේ ආයි අමුතුවෙන් හොයන්න දෙයක් නැහැනේ බන්, එත් භාගෙට පෙනකොට කුතුහලය ඇති වෙනවා, නොපෙනෙන දේ හොයන්න හිතෙනවා, බොරුද මම කියන්නේ . . .ඉදිරියේ රාළ;21048679 said:සීගිරි යුගයෙ රතු මිරිස් කාල නෑ, ඒකාලෙ ගෑණු උඩට ඇඳලත් නෑනේ. ඒ වුණාට ඒ කාලේ පිරිමි ඔය කියන විදියට ගෑණුන්ගෙ තන් උස්සල අස්සෙ තියෙන්නෙ මොනවද කියල බලලත් නෑනේ
එතකොට යට බාගේ ?සම්පුර්ණ පෙනේකොට එකේ ආයි අමුතුවෙන් හොයන්න දෙයක් නැහැනේ බන්, එත් භාගෙට පෙනකොට කුතුහලය ඇති වෙනවා, නොපෙනෙන දේ හොයන්න හිතෙනවා, බොරුද මම කියන්නේ . . .

යටබාගේ දනිස්සෙනුත් පහලට තියෙනවනේ බොල, අපි කොහේවත් දැකලා තියෙනවද දනිස්සෙන් උඩට අදගෙන ඉන්න රාජකුමාරිකාවෝ හරි දිව්‍යංගනාවෝ හරි. . .ඉදිරියේ රාළ;21048704 said:එතකොට යට බාගේ ?![]()
අපි කතා කොරන්නෙ සාමාන්‍ය මිනිස්සු ගෑන නේයටබාගේ දනිස්සෙනුත් පහලට තියෙනවනේ බොල, අපි කොහේවත් දැකලා තියෙනවද දනිස්සෙන් උඩට අදගෙන ඉන්න රාජකුමාරිකාවෝ හරි දිව්‍යංගනාවෝ හරි. . .
ඉදිරියේ රාළ;21048747 said:අපි කතා කොරන්නෙ සාමාන්‍ය මිනිස්සු ගෑන නේ
දැන් වගේ උඩට බාගෙටයි , යටට බාගෙටයි ඇන්දත් එකයි - ඒකාලේ උඩට නැතුව යටට දණිස්සෙන් පහලට ඇන්දත් එකයි - ප්‍රශ්නෙ තියෙන්න ඒක දකින ඇස් දෙකට සිහියෙ තරම අනුවයි.මම කතා කලේ සිගිරි කාලේ ගැන උබගේ කමෙන්ට් එකට අනුව, යටබාගේ දනිස්සෙනුත් පහලට තිබිලා තියෙනවා, අපි කොහේවත් අහලා තියෙනවද දනිස්සෙන් උඩට අදගෙන හිටපු කෙනෙක් ගැන. . .
එකඟයි !ඉදිරියේ රාළ;21048784 said:දැන් වගේ උඩට බාගෙටයි , යටට බාගෙටයි ඇන්දත් එකයි - ඒකාලේ උඩට නැතුව යටට දණිස්සෙන් පහලට ඇන්දත් එකයි - ප්‍රශ්නෙ තියෙන්න ඒක දකින ඇස් දෙකට සිහියෙ තරම අනුවයි.