@monson සිලින්දරේ ආණ්ඩුවක් පිහිටවන්නැද්ද ? මොනාද මේ රෝහිත කියන්නේ ?
ranatheman Well-known member Jan 17, 2010 1,365 2,746 113 Nov 11, 2024 #1 @monson සිලින්දරේ ආණ්ඩුවක් පිහිටවන්නැද්ද ? මොනාද මේ රෝහිත කියන්නේ ? Reactions: haunte
Honda.putha Well-known member Dec 26, 2017 17,242 29,827 113 Nov 11, 2024 #2 ranatheman said: View attachment 241156 @monson සිලින්දරේ ආණ්ඩුවක් පිහිටවන්නැද්ද ? මොනාද මේ රෝහිත කියන්නේ ? Click to expand... ඒ රෝහිතගේ පෞද්ගලික මතය පක්ශේ මතය නෙමෙයි. @monson කියයි. Reactions: haunte, ruchira55, ranatheman and 1 other person
ranatheman said: View attachment 241156 @monson සිලින්දරේ ආණ්ඩුවක් පිහිටවන්නැද්ද ? මොනාද මේ රෝහිත කියන්නේ ? Click to expand... ඒ රෝහිතගේ පෞද්ගලික මතය පක්ශේ මතය නෙමෙයි. @monson කියයි.
jhnnwp Well-known member Jan 6, 2012 44,308 32,030 113 Nov 11, 2024 #3 ranatheman said: View attachment 241156 @monson සිලින්දරේ ආණ්ඩුවක් පිහිටවන්නැද්ද ? මොනාද මේ රෝහිත කියන්නේ ? Click to expand... Karapu pau mathak unama minissu hasirena widiya Reactions: haunte and ranatheman
ranatheman said: View attachment 241156 @monson සිලින්දරේ ආණ්ඩුවක් පිහිටවන්නැද්ද ? මොනාද මේ රෝහිත කියන්නේ ? Click to expand... Karapu pau mathak unama minissu hasirena widiya
Lejayange Well-known member Mar 23, 2015 18,952 5,588 113 Nov 11, 2024 #4 අල්ලනකොට අඬන්න එපා කිව්වට... අල්ලන්නත් කලින් කඳුලු සලනවා.... මහින්ද මහත්තයාගෙ සරම කඩලා, මොටෝ බයික් එකේ ගිහිං... රනිල්ගෙ අහවල් එක සක්තිමත් කරන්න ට්‍රයි කලේ.... දැන් මොකෝ අඬන්නෙ මෙතුමා එපැයි මිනිස්සුන්ගෙත් හිත හදන්න..... Reactions: haunte, ranatheman and handley
අල්ලනකොට අඬන්න එපා කිව්වට... අල්ලන්නත් කලින් කඳුලු සලනවා.... මහින්ද මහත්තයාගෙ සරම කඩලා, මොටෝ බයික් එකේ ගිහිං... රනිල්ගෙ අහවල් එක සක්තිමත් කරන්න ට්‍රයි කලේ.... දැන් මොකෝ අඬන්නෙ මෙතුමා එපැයි මිනිස්සුන්ගෙත් හිත හදන්න.....
kinkon Well-known member Aug 5, 2007 115,942 2 116,021 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Nov 11, 2024 #5 Reactions: haunte