ආණ්ඩුවට අවුරුදු 2ක පිරෙද්දි එකෙක් මැරුවා

TharushiKU

Member
Dec 2, 2016
1,560
106
0
Don'tCareWhatYouThink
එතකොට තමුන් හම්බන්තොට මිනිස්සු තමන්ගෙ ඉඩම් බේරගන්න පාරට භින කොට කියන්වා ඒක වැරදි කියලා.දැන් කියනවා අසාධාරනයක් උනාම නැගී හිටින්නලු,මොකද මේ දිව දෙකෙ කතා කියන්නෙ උබ කියනවා වගෙ ඒ මිනිස්සු කොහොමද රනිල්ව විශ්වාස කරන්නෙ මිනිහා ප්‍රසිද්දියෙ අතෙ පැලවෙන බොරුකියනවා,my3 කියන ඒවා ආන්ඩුවෙ උන් සත පහකට ගනන් ගන්නෙ නෑ.ආන්ඩුවෙ එක එක අය කියනවා තමන් කියන්නෙ හරි දේලු අනිත් උන් කියන්නෙ උන්ගෙ පුද්ගලික මතයලු, එතකොට මිනිස්සු කවුරු කියන දේද පිලිගන්න ඕන? එහෙම තත්වයකදී මිනිස්සු පාරට බහිනවා :angry:
අසාධාරනයක් උනා නම් ඒකට නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඕන
එහෙම නැතුව පාරට බැහැලා ආමි එකට ගල් ගැහුවා කියලා දැන් වෙච්ච දේ මොකද්ද?
බොරුවට මහින්ද ගේ පච අහලා පාරෙ නටන් නැතුව කට්ටියම එකතු වෙලා මානව හිමිකම් ගියා නම් හරි නෙ
 

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    එතකොට තමුන් හම්බන්තොට මිනිස්සු තමන්ගෙ ඉඩම් බේරගන්න පාරට භින කොට කියන්වා ඒක වැරදි කියලා.දැන් කියනවා අසාධාරනයක් උනාම නැගී හිටින්නලු,මොකද මේ දිව දෙකෙ කතා කියන්නෙ උබ කියනවා වගෙ ඒ මිනිස්සු කොහොමද රනිල්ව විශ්වාස කරන්නෙ මිනිහා ප්‍රසිද්දියෙ අතෙ පැලවෙන බොරුකියනවා,my3 කියන ඒවා ආන්ඩුවෙ උන් සත පහකට ගනන් ගන්නෙ නෑ.ආන්ඩුවෙ එක එක අය කියනවා තමන් කියන්නෙ හරි දේලු අනිත් උන් කියන්නෙ උන්ගෙ පුද්ගලික මතයලු,එතකොට මිනිස්සු කවුරු කියන දේද පිලිගන්න ඕන? එදා ඒ වගේ තත්වයකදී ආන්ඩුව උත්සවයෙදි මොකක් කරයිද කියලා ඒ මිනිස්සුන්ට සැකයක් ඇතිවීම සාධාරනයි,මිනිසුන්ට මානව හිමිකම් යන්න වෙලාවක් එදා තිබුනෙ නෑ ක්ශනික ක්‍රියා මාර්ගයක් ගන්න ඕන මේකට විරෝධය පාන්න එහෙම තත්වයකදී මිනිස්සු පාරට බහිනවා

    අසාධාරනයක් උනා නම් ඒකට නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඕන
    එහෙම නැතුව පාරට බැහැලා ආමි එකට ගල් ගැහුවා කියලා දැන් වෙච්ච දේ මොකද්ද?
    බොරුවට මහින්ද ගේ පච අහලා පාරෙ නටන් නැතුව කට්ටියම එකතු වෙලා මානව හිමිකම් ගියා නම් හරි නෙ

    අයි රතුපාට කරපු ටික ඔයාට පෙනුනෙ නැද්ද
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,698
    13,476
    113
    කවුද ඒ එක්කෙනා? හරියට විස්තර ඇතුව කියන්න
    මටත් පුලුවන් ඔහොම කියන්න, "අපේ පැත්තෙ එක්කෙනෙක් ඒලියන්ලා එක්ක කතා වෙලා තට්ටු 3 ගෙයක් හැදුවා පොළව යට" වගේ කතා

    ඕවට කියන්නේ "බයි තර්ක " කියල
     
    • Like
    Reactions: TharushiKU

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    අයි රතුපාට කරපු ටික ඔයාට පෙනුනෙ නැද්ද

    දකින්නෙ කොහොමද?
    මම රිෆ්ලයි කලාට පස්සෙ ඔයා පෝස්ට් එක එඩිට් කලා කියලා ඔය ඔයා ගෙ පෝස්ට් එක යට වැටිලා තියෙන්නෙ
    9c9502cef7164730a561c4357f9e3af5.png

    මට දිවැස් නැහැ නෙ ඔයා අනාගතේ පෝස්ට් එක එඩිට් කරනවා කියලා දකින්න :lol:
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink

    ඕවට කියන්නේ "බයි තර්ක " කියල
    ඔව් අනේ
    රට දියුණු වෙන කොට මහින්දට වාවන්නෙ නැහැ
    හම්බන්තොට හැදුවොත් මහින්ද ගේ චන්ද පදනම කැඩෙනවා
     

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    ලක්ෂ 4ක් වටින ඉඩමකට 40,000ක් ලැබෙනවා නම් කවුද ලිඳේ? :lol::lol::lol::lol:
    කොහොමත් මේ රටේ මහජනතාව විදියට අපි ලිදට වැටිල දැනට අවුරුදු දෙකක් වෙනව.
    :D:D:D
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,698
    13,476
    113
    කොහොමත් මේ රටේ මහජනතාව විදියට අපි ලිදට වැටිල දැනට අවුරුදු දෙකක් වෙනව.
    :D:D:D

    ඔව් ඔව් හරියටම අවුරුදු දෙකයි දවසයි. රට ලිදට වැටෙන්න කලින් තිබුනේ කක්කුස්සි වලක
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    කොහොමත් මේ රටේ මහජනතාව විදියට අපි ලිදට වැටිල දැනට අවුරුදු දෙකක් වෙනව.
    :D:D:D
    මහින්දයා ලෝකෙන්ම ණය අරන්, චීනෙන් බාල ප්‍රොජෙක්ට් අරන් වල කපලා
    ගානට ජනතාව නිදා ගෙන ඉන්න කොට ලිඳට දාලා ගියේ
    දැන් නැගිටින කොට අළුත් ආණ්ඩුවක් තිබ්බා කියලා දවසෙන් ගොඩ එන්න බැහැ :P
     

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    මහින්දයා ලෝකෙන්ම ණය අරන්, චීනෙන් බාල ප්‍රොජෙක්ට් අරන් වල කපලා
    ගානට ජනතාව නිදා ගෙන ඉන්න කොට ලිඳට දාලා ගියේ
    දැන් නැගිටින කොට අළුත් ආණ්ඩුවක් තිබ්බා කියලා දවසෙන් ගොඩ එන්න බැහැ :P
    4.jpg
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,123
    996
    113
    V
    රෝසි ආච්චි;21115919 said:
    ගෑනියේ, මටත් පුළුවන්නේ එහෙනම් අපේ ඉඩමත් ගත්තා කියලා බොරුවට කියන්න :lol: දැන් මම අපේ පැත්තේ එකෙක්ට එහෙම උනා කිව්වම උබට විශ්වාස කරන්න බැරිනම් මම කොහොමද උබලෑ ඉඩම අරන් නියම වටිනාකම දුන්න කිව්වම විශ්වාස කරන්නේ? :baffled: දැන් උඹ ඇවිල්ල "මම ඒලියන්ලා එක්ක කතා වෙලා තට්ටු 3 ගෙයක් හැදුවා පොළව යට" කියල කිව්වොත් අපි ඒක විශ්වාස කරන්න ඕනේ? හැබැයි මම කිව්වොත් "අපේ පැත්තෙ එක්කෙනෙක් ඒලියන්ලා එක්ක කතා වෙලා තට්ටු 3 ගෙයක් හැදුවා පොළව යට" කියලා ඒක විශ්වාස කරන්න බෑ? :lol: දැන් තමන්ට වෙන දේවල් විතරද එතකොට ඇත්ත? අනුන්ට වෙච්ච දෙයක් කවුරුහරි මෙතන කිව්වොත් බොරුවක්ද? :lol:

    ඔය ඇස්තමේන්තු කරපුවා, ඉඩම දුන්න ලියකියවිලි එහෙම ඇතිනෙ, මගෙන් "අපේ පැත්තේ එකාගේ" කතාව ඔප්පු කරන්න සාක්ෂි ඉල්ලනවට වඩා ලේසිනේද ඔයාට ඒවගෙන් එකක් දෙකක් අප්ලෝඩ් කරලා පෙන්නන එක? :P එතකොට මමත් ලිඳෙනේ :baffled: :shocked:

    අහ් තව එකක්, ඇත්තටම ඉඩම් අහිමිවෙච්ච මිනිස්සු ඉන්නවා, පොඩ්ඩක් ඒ මිනිස්සු එකක් කතා කරලා බලපන් උන්ට ඇස්තමේන්තු කරපු ගානම ලැබුනද කියලා :baffled: මේ ආණ්ඩුව විතරක් නෙවේ කලින් ආණ්ඩුව තියෙද්දිත් එච්චරම තමා

    what a reply :cool:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    තෝ පලයන් කුස්සියට .. බැරි නම් කුස්සිය පැත්තෙන් වලක් කපන් වැලලියන්
    තෝ පලයන් කුස්සිය පැත්තෙන් බැරි නම් කුස්සිය වලක් කපන් වැලලියන්
    තෝ බැරි නම් කුස්සිය වැලලියන්
    තෝ කුස්සිය වැලලියන්
    තෝ වැලලියන්
    හු .. හු ...
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ȜMA X;21115554 said:
    මේකට පැනි හලන හාවෝ ටිකකුත් ඉන්නවා මේකේ
    ll35la6.gif
    දැක්කාහ් දැක්කාහ් :rofl::rofl:
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    ඔව් නංගි කලින් ආණ්ඩුවෙන්නම් එහෙම වන්දි දුන්නා. දන්නවද මීට අවුරුදු දෙකකට කලින් පටන්ගන්න තිබුනු Project එකක් නැවතුනා ජනාදිපතිවරනෙන් පස්සෙ. දැන් ආයෙත් ඒ Project එකම මේ ආන්ඩුවෙන් කරන්න යනවා. අපේ ඉඩමෙනුත් කෑල්ලක් යනවා. වන්දි ගෙවන්නෙ පර්චස් එකකට 40000/=, Galle ටවුන් එකෙ ඉදන් 2km ඇතුලෙ තමයි ඉඩම තියෙන්නෙ කැපෙන ගස් කපාගන්න ඔනෙත් අපේ වියදමෙන් මාර සාධාරනයි නේද? :no: :no:

    ගාල්ලේ කොයි හරියේද.. උබ බද්දේගම පාරේද ඉන්නේ.. මොකක්ද project එක?:confused: