ආණ්ඩුවට අවුරුදු 2ක පිරෙද්දි එකෙක් මැරුවා

TharushiKU

Member
Dec 2, 2016
1,560
106
0
Don'tCareWhatYouThink
me thread eka dapu kenage idamak geyak kumburak rajayen kunu kolleta gaththu davasata thamai eyatath therenne me thread eka kochchara kaalakanni thread ekakda kiyala
අපෙත් ඉඩමක් ගත්තා අධිවේගී මාර්ගේ හදන්න, හැබැයි කුණු කොල්ලෙට නෙමේ ඇස්තමේන්තු කරපු ගානට
මිනිස්සුන්ට වන්දි දීලා නෙ අයින් කරන්නේ, බලෙන් අයිති කර ගන්නෙ නැහැ කවුරුවත්
හැබැයි සමහරු තමන්ට තියෙන්නෙ නොවටිනා ඉඩමක් උනත් රජයෙන් ඩබල් ගන්න බලනවා
එහෙම අයට නම් අසාධාරණයි වගේ හිතෙනවා
 
TharushiKU

Member
Dec 2, 2016
1,560
106
0
Don'tCareWhatYouThink
Ashmi line ekak denne.. ewath fake ne.. kalen kalen eka eka un enawa
එහෙම බැලුවොත් කවුරු උනත් ෆේක් වෙන්න පුළුවන්
ඔයාට අරයා ෆේක් මෙයා ෆේක් කියන්න අයිතියක් නැහැ මොකද ඔයත් ඔරිජිනල් කියලා තවම ඔප්පු කරලා නැහැ නෙ :eek:
 
N.H Shadow

Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    අපෙත් ඉඩමක් ගත්තා අධිවේගී මාර්ගේ හදන්න, හැබැයි කුණු කොල්ලෙට නෙමේ ඇස්තමේන්තු කරපු ගානට
    මිනිස්සුන්ට වන්දි දීලා නෙ අයින් කරන්නේ, බලෙන් අයිති කර ගන්නෙ නැහැ කවුරුවත්
    හැබැයි සමහරු තමන්ට තියෙන්නෙ නොවටිනා ඉඩමක් උනත් රජයෙන් ඩබල් ගන්න බලනවා
    එහෙම අයට නම් අසාධාරණයි වගේ හිතෙනවා
    ඔව් නංගි කලින් ආණ්ඩුවෙන්නම් එහෙම වන්දි දුන්නා. දන්නවද මීට අවුරුදු දෙකකට කලින් පටන්ගන්න තිබුනු Project එකක් නැවතුනා ජනාදිපතිවරනෙන් පස්සෙ. දැන් ආයෙත් ඒ Project එකම මේ ආන්ඩුවෙන් කරන්න යනවා. අපේ ඉඩමෙනුත් කෑල්ලක් යනවා. වන්දි ගෙවන්නෙ පර්චස් එකකට 40000/=, Galle ටවුන් එකෙ ඉදන් 2km ඇතුලෙ තමයි ඉඩම තියෙන්නෙ කැපෙන ගස් කපාගන්න ඔනෙත් අපේ වියදමෙන් මාර සාධාරනයි නේද? :no: :no:
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    ඔව් නංගි කලින් ආණ්ඩුවෙන්නම් එහෙම වන්දි දුන්නා. දන්නවද මීට අවුරුදු දෙකකට කලින් පටන්ගන්න තිබුනු Project එකක් නැවතුනා ජනාදිපතිවරනෙන් පස්සෙ. දැන් ආයෙත් ඒ Project එකම මේ ආන්ඩුවෙන් කරන්න යනවා. අපේ ඉඩමෙනුත් කෑල්ලක් යනවා. වන්දි ගෙවන්නෙ පර්චස් එකකට 40000/=, Galle ටවුන් එකෙ ඉදන් 2km ඇතුලෙ තමයි ඉඩම තියෙන්නෙ කැපෙන ගස් කපාගන්න ඔනෙත් අපේ වියදමෙන් මාර සාධාරනයි නේද? :no: :no:
    ඔහේ වටිනාකම කොහොමද? ඇස්තමේන්තු කරන්න ආපු කෙනා එද්දි ගෙදර හිටියද?
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    ඔහේ වටිනාකම කොහොමද? ඇස්තමේන්තු කරන්න ආපු කෙනා එද්දි ගෙදර හිටියද?
    එස්ටිමටෙස් ගත්තෙ පර්ච් එක 4lakh. අපෙන් පර්ච් බගයක් වගෙ යනවා පොල් ගස් 4යි කොස් ගස් එකයි. අපේ දෙමවු පියො තමයි ඉතින් ඉන්නෙ. ඔක්කොටම ඔහොම තමයි සධාරන වන්දි. :eek::eek:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,926
    26,464
    113
    අපෙත් ඉඩමක් ගත්තා අධිවේගී මාර්ගේ හදන්න, හැබැයි කුණු කොල්ලෙට නෙමේ ඇස්තමේන්තු කරපු ගානට
    මිනිස්සුන්ට වන්දි දීලා නෙ අයින් කරන්නේ, බලෙන් අයිති කර ගන්නෙ නැහැ කවුරුවත්
    හැබැයි සමහරු තමන්ට තියෙන්නෙ නොවටිනා ඉඩමක් උනත් රජයෙන් ඩබල් ගන්න බලනවා
    එහෙම අයට නම් අසාධාරණයි වගේ හිතෙනවා

    wihilu karanna epa ban :lol:
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    එස්ටිමටෙස් ගත්තෙ පර්ච් එක 4lakh. අපෙන් පර්ච් බගයක් වගෙ යනවා පොල් ගස් 4යි කොස් ගස් එකයි. අපේ දෙමවු පියො තමයි ඉතින් ඉන්නෙ. ඔක්කොටම ඔහොම තමයි සධාරන වන්දි. :eek::eek:
    එහෙම නම් ඇස්තමේන්තුව අරන් මානව හිමිකම් එකට ගිහින් කියන්න
    එයාලා ඔයාට ඇස්තමේන්තු කරපු ගානම අරන් දෙනවා :)
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,926
    26,464
    113
    එහෙම නම් ඇස්තමේන්තුව අරන් මානව හිමිකම් එකට ගිහින් කියන්න
    එයාලා ඔයාට ඇස්තමේන්තු කරපු ගානම අරන් දෙනවා :)

    මහ රෑ නිදිමතේ මරු කියවන්න එපා ගෑනියේ :lol: මේක ලංකාව :rofl: මෙහෙත් rda එකත් එක්ක ඉඩම් ප්‍රශ්නෙකට එකෙක් නඩු කියලා අන්තිමට උසාවි ගානෙයි ලොයර්ලටයි වියදම් කරපුවටත් කෙලවිලා ඉඩමත් නැතිඋනා :lol:
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    රෝසි ආච්චි;21115896 said:
    මහ රෑ නිදිමතේ මරු කියවන්න එපා ගෑනියේ :lol: මේක ලංකාව :rofl: මෙහෙත් rda එකත් එක්ක ඉඩම් ප්‍රශ්නෙකට එකෙක් නඩු කියලා අන්තිමට උසාවි ගානෙයි ලොයර්ලටයි වියදම් කරපුවටත් කෙලවිලා ඉඩමත් නැතිඋනා :lol:
    කවුද ඒ එක්කෙනා? හරියට විස්තර ඇතුව කියන්න
    මටත් පුලුවන් ඔහොම කියන්න, "අපේ පැත්තෙ එක්කෙනෙක් ඒලියන්ලා එක්ක කතා වෙලා තට්ටු 3 ගෙයක් හැදුවා පොළව යට" වගේ කතා
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    ආරේ යාර් සමාජ්කිජියේ යාර්
    ඔහෝ ගෝඩ් වට් ද හෙල් ඉස් හැපනින් හීයාර්

    ඒ ප්‍රශ්නෙ මම හිතුවේ විහිළුවට අහලා කියලා
    කවුරුවත් මැරිලා නැහැ, ඒත් මැරුනා නම් මහින්ද කියන එක කිව්වෙ

    මේවා දානකොට කොහෙන්ද උපුටා ගත්තේ කියලා දාන්න අමතක කරන්න එපා හොදේ
    1.gif

    කොහෙන්වත් උපුටා ගත්තෙ නැහැ
    මම හිතලා ලිව්වේ :rofl:

    එහෙම ඔයා ලියනවා නම් එකේ වගකීම ඔයා ගන්න වෙනවා
    මොකක් හරි ප්‍රශ්නයක් උනොත් මේ කතාවට :angry:

    sachith19920726ඔයා ගැන ඇහැ ගහගෙන ඉන්නේ :(

    35316861.jpg

    Mal Baba
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,926
    26,464
    113
    කවුද ඒ එක්කෙනා? හරියට විස්තර ඇතුව කියන්න
    මටත් පුලුවන් ඔහොම කියන්න, "අපේ පැත්තෙ එක්කෙනෙක් ඒලියන්ලා එක්ක කතා වෙලා තට්ටු 3 ගෙයක් හැදුවා පොළව යට" වගේ කතා

    අපෙත් ඉඩමක් ගත්තා අධිවේගී මාර්ගේ හදන්න, හැබැයි කුණු කොල්ලෙට නෙමේ ඇස්තමේන්තු කරපු ගානට
    මිනිස්සුන්ට වන්දි දීලා නෙ අයින් කරන්නේ, බලෙන් අයිති කර ගන්නෙ නැහැ කවුරුවත්
    හැබැයි සමහරු තමන්ට තියෙන්නෙ නොවටිනා ඉඩමක් උනත් රජයෙන් ඩබල් ගන්න බලනවා
    එහෙම අයට නම් අසාධාරණයි වගේ හිතෙනවා

    :lol:
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    රෝසි ආච්චි;21115912 said:
    ඔය කියලා තියෙන්නෙ මම ගැන නෙ
    අපේ පැත්තෙ එක්කෙනෙක් ගැන කියලා නැහැ
    ආච්චි වයසක නිසා පේන්නෙ නැතුව ඇති

    අපෙත් ඉඩමක් ගත්තා අධිවේගී මාර්ගේ හදන්න, හැබැයි කුණු කොල්ලෙට නෙමේ ඇස්තමේන්තු කරපු ගානට
    මිනිස්සුන්ට වන්දි දීලා නෙ අයින් කරන්නේ, බලෙන් අයිති කර ගන්නෙ නැහැ කවුරුවත්
    හැබැයි සමහරු තමන්ට තියෙන්නෙ නොවටිනා ඉඩමක් උනත් රජයෙන් ඩබල් ගන්න බලනවා
    එහෙම අයට නම් අසාධාරණයි වගේ හිතෙනවා

    රතු කරලාම දැම්මා පොට්ට ආච්චිට පේන්න :lol::lol:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,926
    26,464
    113
    ඔය කියලා තියෙන්නෙ මම ගැන නෙ
    අපේ පැත්තෙ එක්කෙනෙක් ගැන කියලා නැහැ
    ආච්චි වයසක නිසා පේන්නෙ නැතුව ඇති

    රතු කරලාම දැම්මා පොට්ට ආච්චිට පේන්න :lol::lol:

    ගෑනියේ, මටත් පුළුවන්නේ එහෙනම් අපේ ඉඩමත් ගත්තා කියලා බොරුවට කියන්න :lol: දැන් මම අපේ පැත්තේ එකෙක්ට එහෙම උනා කිව්වම උබට විශ්වාස කරන්න බැරිනම් මම කොහොමද උබලෑ ඉඩම අරන් නියම වටිනාකම දුන්න කිව්වම විශ්වාස කරන්නේ? :baffled: දැන් උඹ ඇවිල්ල "මම ඒලියන්ලා එක්ක කතා වෙලා තට්ටු 3 ගෙයක් හැදුවා පොළව යට" කියල කිව්වොත් අපි ඒක විශ්වාස කරන්න ඕනේ? හැබැයි මම කිව්වොත් "අපේ පැත්තෙ එක්කෙනෙක් ඒලියන්ලා එක්ක කතා වෙලා තට්ටු 3 ගෙයක් හැදුවා පොළව යට" කියලා ඒක විශ්වාස කරන්න බෑ? :lol: දැන් තමන්ට වෙන දේවල් විතරද එතකොට ඇත්ත? අනුන්ට වෙච්ච දෙයක් කවුරුහරි මෙතන කිව්වොත් බොරුවක්ද? :lol:

    ඔය ඇස්තමේන්තු කරපුවා, ඉඩම දුන්න ලියකියවිලි එහෙම ඇතිනෙ, මගෙන් "අපේ පැත්තේ එකාගේ" කතාව ඔප්පු කරන්න සාක්ෂි ඉල්ලනවට වඩා ලේසිනේද ඔයාට ඒවගෙන් එකක් දෙකක් අප්ලෝඩ් කරලා පෙන්නන එක? :P එතකොට මමත් ලිඳෙනේ :baffled: :shocked:

    අහ් තව එකක්, ඇත්තටම ඉඩම් අහිමිවෙච්ච මිනිස්සු ඉන්නවා, පොඩ්ඩක් ඒ මිනිස්සු එකක් කතා කරලා බලපන් උන්ට ඇස්තමේන්තු කරපු ගානම ලැබුනද කියලා :baffled: මේ ආණ්ඩුව විතරක් නෙවේ කලින් ආණ්ඩුව තියෙද්දිත් එච්චරම තමා
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    රෝසි ආච්චි;21115919 said:

    පොට්ට ගෑනියේ අසාධාරණයක් උනා නම් ගිහින් නඩුවක් දාන්න බලන්න
    බොරුවට ගොත ගගහා ගේ අස්සට වෙලා ඔන්ලයින් කියවන්න එපා
    නඩු කිව්වා නම් කොහෙත්ම ඇස්තමේන්තු කරපු ගාන නොගෙවා ඉන්න හේතුවක් නැහැ
    මම මට වෙච්ච දෙයක් කියන එකයි ඔයා කවුදෝ එක්කෙනෙක්ට වෙච්ච එකක් කියන එකයි වෙනස් කියලා පොට්ටිට නොතේරුනාට වෙන අයට තේරේවි
    ඔයාලගේ පැත්තෙ ඉන්නෙ තමන්ට ආසාධාරණයක් උනාම ඒක විසඳ ගන්න කොන්දක් නැති අය උනාට අපි නම් එහෙම නැහැ
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,926
    26,464
    113
    පොට්ට ගෑනියේ අසාධාරණයක් උනා නම් ගිහින් නඩුවක් දාන්න බලන්න
    බොරුවට ගොත ගගහා ගේ අස්සට වෙලා ඔන්ලයින් කියවන්න එපා
    නඩු කිව්වා නම් කොහෙත්ම ඇස්තමේන්තු කරපු ගාන නොගෙවා ඉන්න හේතුවක් නැහැ
    මම මට වෙච්ච දෙයක් කියන එකයි ඔයා කවුදෝ එක්කෙනෙක්ට වෙච්ච එකක් කියන එකයි වෙනස් කියලා පොට්ටිට නොතේරුනාට වෙන අයට තේරේවි
    ඔයාලගේ පැත්තෙ ඉන්නෙ තමන්ට ආසාධාරණයක් උනාම ඒක විසඳ ගන්න කොන්දක් නැති අය උනාට අපි නම් එහෙම නැහැ

    :lol::lol: රිදිලා වගේ හොදටම, උබ එක්කො ලංකාවෙ නෙවේ ඉන්නේ, නැත්නම් ජීවිතේට එලියට බැහැපු නැති එකෙක් :lol: බැදුම්කර ගණුදෙනුව වංචාවට කොප් වාර්තාව දිලා තියෙද්දිත් කෝ තාම එකෙක් ඇතුලට දැම්මද? මහින්ද ඉන්න කාලේ එලිපිට කී දෙනකේ මැරුවද? ඒවට නිතිමය ක්‍රියාමාර්ග ගත්තද? එහෙම එකේ උබ හිතුවද මේ තනි මිනිහෙක් ගිහින් තමන්ට වර්තමාන රජයෙන් අසාධාරණයක් උනා කියලා නඩු කියලා දිනන්න පුළුවන් කියලා? :lol: විහිලු එපා බන්, පොඩි මිනිහ තමා ඕවාගෙන් ගොඩක්ම තැලෙන්නෙ, උන්ට ඕවාට නඩු කිය කිය පස්සෙන් පන්නන්න දැනුම් තේරුම් ඇත්තෙත් නෑ, සල්ලිත් නෑ. සල්ලි තියෙන එකත් නවතින්නේ අන්තිමට අතේ තියෙන එකත් ලොය්ර්ස්ලටයි නඩු කියන්නයි විනාස කරගෙන. උබ ඔච්චර කියන එකේ උබලට හරියට ලැබුනනම් දාපන්කෝ ඇස්තමෙන්තු කරපු ඒවාගේ ලියකියවිලි එමෙ ඇතිනේ, සල්ලි හම්බඋන ඒවාගේ ලියවිලි එහෙමත් ලඟ ඇතිනේ, දාපන්කෝ ෆොටෝ එකක් අරන් :yes: බැරිනම් පුක දෙන්නෙ නැතුව පලයන් කුස්සියට :lol:
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    රෝසි ආච්චි;21115928 said:
    :lol::lol: රිදිලා වගේ හොදටම, උබ එක්කො ලංකාවෙ නෙවේ ඉන්නේ, නැත්නම් ජීවිතේට එලියට බැහැපු නැති එකෙක් :lol: බැදුම්කර ගණුදෙනුව වංචාවට කොප් වාර්තාව දිලා තියෙද්දිත් කෝ තාම එකෙක් ඇතුලට දැම්මද? මහින්ද ඉන්න කාලේ එලිපිට කී දෙනකේ මැරුවද? ඒවට නිතිමය ක්‍රියාමාර්ග ගත්තද? එහෙම එකේ උබ හිතුවද මේ තනි මිනිහෙක් ගිහින් තමන්ට වර්තමාන රජයෙන් අසාධාරණයක් උනා කියලා නඩු කියලා දිනන්න පුළුවන් කියලා? :lol: විහිලු එපා බන්, පොඩි මිනිහ තමා ඕවාගෙන් ගොඩක්ම තැලෙන්නෙ, උන්ට ඕවාට නඩු කිය කිය පස්සෙන් පන්නන්න දැනුම් තේරුම් ඇත්තෙත් නෑ, සල්ලිත් නෑ. සල්ලි තියෙන එකත් නවතින්නේ අන්තිමට අතේ තියෙන එකත් ලොය්ර්ස්ලටයි නඩු කියන්නයි විනාස කරගෙන. උබ ඔච්චර කියන එකේ උබලට හරියට ලැබුනනම් දාපන්කෝ ඇස්තමෙන්තු කරපු ඒවාගේ ලියකියවිලි එමෙ ඇතිනේ, සල්ලි හම්බඋන ඒවාගේ ලියවිලි එහෙමත් ලඟ ඇතිනේ, දාපන්කෝ ෆොටෝ එකක් අරන් :yes: බැරිනම් පුක දෙන්නෙ නැතුව පලයන් කුස්සියට :lol:
    මම ඔයා කිව්වම ලියකිවිලි දාන්න ඔයා ජනාධිපතිද?
    විශ්වාස කරනවා නම් කරපන් නැත්තම් මැරියන්
    කෝප් වාර්ථා, බැඳුම්කර මගුල් නෙමේ අසාධරණයක් උනා නම් කෙලින් කතා කරන්න පුරුදු වෙයන් කොන්ද පන ඇතුව
    මානව හිමිකම් එකේ නඩුවක් දාපුවාම අපෙන් සල්ලි යන්නෙ නැහැ කියලා නොදන්න උඹද මට සමාජෙ ගැන කියන්න එන්නෙ?
    තෝ පලයන් කුස්සියට .. බැරි නම් කුස්සිය පැත්තෙන් වලක් කපන් වැලලියන්
    ඔන්ලයින් ලොකු කතා කිව්වට අසාධාරනේට නැගිටින්න බැරි පොට්ටි
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මම ඔයා කිව්වම ලියකිවිලි දාන්න ඔයා ජනාධිපතිද?
    විශ්වාස කරනවා නම් කරපන් නැත්තම් මැරියන්
    කෝප් වාර්ථා, බැඳුම්කර මගුල් නෙමේ අසාධරණයක් උනා නම් කෙලින් කතා කරන්න පුරුදු වෙයන් කොන්ද පන ඇතුව
    මානව හිමිකම් එකේ නඩුවක් දාපුවාම අපෙන් සල්ලි යන්නෙ නැහැ කියලා නොදන්න උඹද මට සමාජෙ ගැන කියන්න එන්නෙ?
    තෝ පලයන් කුස්සියට .. බැරි නම් කුස්සිය පැත්තෙන් වලක් කපන් වැලලියන්
    ඔන්ලයින් ලොකු කතා කිව්වට අසාධාරනේට නැගිටින්න බැරි පොට්ටි

    එතකොට තමුන් හම්බන්තොට මිනිස්සු තමන්ගෙ ඉඩම් බේරගන්න පාරට භින කොට කියන්වා ඒක වැරදි කියලා.දැන් කියනවා අසාධාරනයක් උනාම නැගී හිටින්නලු,මොකද මේ දිව දෙකෙ කතා කියන්නෙ උබ කියනවා වගෙ ඒ මිනිස්සු කොහොමද රනිල්ව විශ්වාස කරන්නෙ මිනිහා ප්‍රසිද්දියෙ අතෙ පැලවෙන බොරුකියනවා,my3 කියන ඒවා ආන්ඩුවෙ උන් සත පහකට ගනන් ගන්නෙ නෑ.ආන්ඩුවෙ එක එක අය කියනවා තමන් කියන්නෙ හරි දේලු අනිත් උන් කියන්නෙ උන්ගෙ පුද්ගලික මතයලු,එතකොට මිනිස්සු කවුරු කියන දේද පිලිගන්න ඕන? එදා ඒ වගේ තත්වයකදී ආන්ඩුව උත්සවයෙදි මොකක් කරයිද කියලා ඒ මිනිස්සුන්ට සැකයක් ඇතිවීම සාධාරනයි,මිනිසුන්ට මානව හිමිකම් යන්න වෙලාවක් එදා තිබුනෙ නෑ ක්ශනික ක්‍රියා මාර්ගයක් ගන්න ඕන මේකට විරෝධය පාන්න එහෙම තත්වයකදී මිනිස්සු පාරට බහිනවා :angry:
     
    Last edited: