ආණ්ඩුවේ අලුත් බයි ගේම....කොටි 10 හොදටම කරනවා වගේ....

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    1) හොදට බලන්න අප්‍රේල් වල එළකිරි එකේ අලුත් එකවුන්ට්,පරණ එකවුන්ට් ඒ උනාට වැඩිය පොස්ට් දාපු නැති,ප්රෝෆිල් හයිඩ් එකවුන්ට් වැඩි උනා නේද?

    2) අසහන ත්‍රෙඩ් අලුත් එකවුන්ට් වලින් වැටෙනවා නේද?අරමුණ අනිත් පොස්ට් වලට වඩා මේ තෙඩ් උඩට ගන්න එක නේද?

    3) කුල බේද,දකුණු රට බේද ,පන්ති බේද පොස්ට් එක පාර වැඩි නේද?

    4) ඇහින් දැක්කා වගේ කියන ලු පොස්ට් වැඩි නේද?

    දැන් වත් තේරුම් ගත්තොත් හොදයි,ආණ්ඩුවත් ලේසියෙන් බලේ අත හරින්න කැමති නැහැ...

    ඒ නිසා හැමෝම එකතු වෙලා කරන්න ඕන දේ බෙදිලා වන කර ගන්න එපා...

    අපිට හැමෝගෙම සහය ඕන....

    ඔය ගෝල්ෆේස් උන්දැලත් දැන ගන්න ඕන උන් මාස ගානක් හිටියත් ආණ්ඩුව ගෙදර යන්නේ නෑ කියන.. යනවා නම් දැන් ගිහිල්ලා..

    ඒ නිසා රටේ හැම තැනම මිනිස්සු එකතු වෙලා ආණ්ඩුවට ගෙදර යන්න කියන තැනට ගෙන්න ඕන..එක නොවී එක එක පන්ති බේද ඇති කරන්න හදන උත්සාහ වලට අහු නොවී ඉන්න බලා ගන්න

    දැන් රට වටේම උද්ගෝෂණ පටන් අරන්,දැන් වෙන්න ඕන පොදු දේපල හානි නොවී හැමෝටම දැනෙන විදියට සහ හැමෝගෙම උදව් අරන් ආණ්ඩුව ගෙදර යවන්න උත්සාහ ගන්න එක...

    කොහොමත් ඊලග චන්දෙන් මු ගු ගහන පාරද වෙනවා..ඒ නිසා දැන් ඉදන්ම හොද කණ්ඩයමක් ගොඩ නැගෙන්න ඕන ඊලග චන්දෙ දිනලා බලේ ගන්න...දැන් ඉදන් වැඩපිළිවෙලක්,අලුත් චන්ද ක්‍රමයක් හදන්න පටන් ගන්න ඕන...

    නැත්නම් වෙන්නේ චන්දෙ කිට්ටු වෙලා එනවා උඩින් නායකයෙක්,කවුරුවත් දන්නෙත් නැහැ,අන්තිමට වෙන සෙතකුත් නැහැ... (මතකනේ 20019 රොහාන් පල්ලෙවත්ත,හිටපු හමුදාපති අපු විදිය).. ලංකාවේ එහෙම ඇවිත් දිනන්න අමාරුයි..පොහොටුව උනත් 2016 හදලා අවුරුදු 03කින් බලේ ඇල්ලුවේ...

    ඒ නිසා දැන් අලුත් කට්ටියක් හැදෙන්න ඕන.. කොටින්ම අලුත් පක්ෂ අඩුම තරමේ 03ක් වත්.. එහෙම උනොත් මුළු පාර්ලිමෙන්ට් එකෙන් පරණ හොරු සේරම ගෙදර යනවා...
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    ..ඒ නිසා දැන් ඉදන්ම හොද කණ්ඩයමක් ගොඩ නැගෙන්න ඕන ඊලග චන්දෙ දිනලා බලේ ගන්න...දැන් ඉදන් වැඩපිළිවෙලක්,අලුත් චන්ද ක්‍රමයක් හදන්න පටන් ගන්න ඕන...
    මේක වෙයි ද ඉතිං
     
    • Like
    Reactions: sakuntha1996

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Die hard logic...

    Parawal block karana ekata/ parawal Gini thiyena ekata/ pare Yana wahana kudu karana ekata wirudda unoth baiyek....
    lol uba hin nulen kade yanava kiyala terenava ban.. mokada eka para active una account ekakne

    paraval hemadama vahanne nahane ban..oya eka davasak vehuvama oya tharam adanne aeyi? den anthare un paraval vahagena koyi tharam udgoshana kalin kalada? othana venna tibbe para block karala aththavahsyama ayata vitharak yanna dena eka...

    mokada eka davase para vehuva gaman hema pantiyakata denuna... den e kiyanne para vehuva aethi...

    mirihane mulin gal gahuva, ita passe unuth samakami una.. e vage oya para vahapu ayath heta samakami vevi hariyata hemoma maga pennuvoth

    ada oya para vahapu ayama thama nipuna ranavaka gedara issrahata giye...e vage issarahata thava vedi vevi....

    methana venna ona depala hani nokara hemoma ekathu vena eka
     
    • Haha
    Reactions: dayt0na

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මේකේ සල්ලි දීලා දේශපාලන ය කරන්න තරම් User Traffic එකක් තියෙනවා කියලා හිතන bai Logic 🤣🤣
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869

    mokada eka davase para vehuva gaman hema panthikata denuna... den e kiyanne para vehuva aethi...

    Nuwara bus scene eke red caps / t shirt andegena hitapu un godak note una

    screaming “ mama jvp”
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    lol uba hin nulen kade yanava kiyala terenava ban.. mokada eka para active una account ekakne

    paraval hemadama vahanne nahane ban..oya eka davasak vehuvama oya tharam adanne aeyi? den anthare un paraval vahagena koyi tharam udgoshana kalin kalada? othana venna tibbe para block karala aththavahsyama ayata vitharak yanna dena eka...

    mokada eka davase para vehuva gaman hema panthikata denuna... den e kiyanne para vehuva aethi...

    mirihane mulin gal gahuva, ita passe unuth samakami una.. e vage oya para vahapu ayath heta samakami vevi hariyata hemoma maga pennuvoth

    ada oya para vahapu ayama thama nipuna ranavaka gedara issrahata giye...e vage issarahata thava vedi vevi....

    methana venna ona depala hani nokara hemoma ekathu vena eka
    Eka sare active une koheda? Mama 2019 idan inne... Kalin thread balapan kade gihin athal Aran thiyenawada? Troll karala nam athi...
     
    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    lol uba hin nulen kade yanava kiyala terenava ban.. mokada eka para active una account ekakne

    paraval hemadama vahanne nahane ban..oya eka davasak vehuvama oya tharam adanne aeyi? den anthare un paraval vahagena koyi tharam udgoshana kalin kalada? othana venna tibbe para block karala aththavahsyama ayata vitharak yanna dena eka...

    mokada eka davase para vehuva gaman hema pantiyakata denuna... den e kiyanne para vehuva aethi...

    mirihane mulin gal gahuva, ita passe unuth samakami una.. e vage oya para vahapu ayath heta samakami vevi hariyata hemoma maga pennuvoth

    ada oya para vahapu ayama thama nipuna ranavaka gedara issrahata giye...e vage issarahata thava vedi vevi....

    methana venna ona depala hani nokara hemoma ekathu vena eka
    බෙහෙතක් ගනින් බන්
    උබ හිතන විදියට හිතනනෙ නැති හැමෝම බය්යො නෙවෙයි
     
    • Haha
    Reactions: magix

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    මේකේ සල්ලි දීලා දේශපාලන ය කරන්න තරම් User Traffic එකක් තියෙනවා කියලා හිතන bai Logic 🤣🤣
    Salli welata Kade yanewanan u bayyek nemei bung
     
    • Wow
    Reactions: magix

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මේකේ සල්ලි දීලා දේශපාලන ය කරන්න තරම් User Traffic එකක් තියෙනවා කියලා හිතන bai Logic 🤣🤣
    lol 2006 idan meke hiti kenek vidiyata.. kalen kale nosahenna trend ava 2010-2012 Muslim virodi trend ekak ava.. aruna49, raththaran pramuka...

    2010 time eke dekka chande kaleta nosahenna fake account enava... e vagema 2014-2015 time eketh e vidiytama ava

    2019 chande kaletath ava..

    admin ahala balapan kiriye main Traffic source eka enna mona category ekenda kiyala. e nisa thama adath politic thread category nokale
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    කොහොමත් ආර්ථිකය එන්න එන්නම ආගාධයට යනවා
    තව මාස 06 ක් යද්දි දැන් ඉන්න තත්වෙ හොඳයි කියල හිතෙයි
    කන්න බොන්න නැතුව, තෙල් නැතුව කරන්ට නැතුව ගිය නිසා එලියට බැහැපු සෙට් එකක් දැන් ඉන්නෙ
    දැන්ම රාජ පක්ෂලා පැන්නුවොත් තව මාස 06 කින් උන්ව පන්නපු එවුන්ම ආපහු රාජපක්ෂලා ව ආපහු ඉල්ලනවා එච්චරටම දරුණු තත්වයක් තියෙන්නෙ
    2015 දි මහින්ද පන්නද්දිත් පත්වෙන සිරිසේනල රනිල් අතර සමඟියක් නැති බව කලින්ම ටිකක් පෙනුනා අවිනිශ්චිතතාවයක් දැනෙන්න තිබ්බ
    දැන් ඊළඟට එන එවුන් ගැන තියෙන්නෙ ඊටත් වඩා අවිනිශ්චතතාවයක්
     
    Last edited:
    • Sad
    Reactions: Die-hard

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    S

    Somehow, you are a bayiya, aren't you?

    57855778.cms
     
    Last edited:
    • Haha
    Reactions: Sandy_Fdo

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    lol 2006 idan meke hiti kenek vidiyata

    man 2010 time eke dekka chande kaleta nosahenna fake account enava... e vagema 2014-2015 time eketh e vidiytama ava

    2019 chande kaletath ava..

    admin ahala balapan kiriye main Traffic source eka enna mona category ekenda kiyala. e nisa thama adath politic thread category nokale
    Open Forum එකක් උනාම අළුත් Accounts එනවා බං එක සාමාන්‍ය දෙයක්
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,367
    113
    generally EK wala jeppanta volunteer kade yana ewun wediy
    මේක නම් මට හොඳටම ෂුවර්. ඇත්ත සමාජයෙ නැති නොසෑහෙන ජෙප්පො පිරිසක් මේකෙ ඉන්නව. ඒකයි පෝල් එකක් දැම්මත් ඇත්තට 3% ගන්න ජෙප්පො මේකෙ 90%ව ගන්නෙ.

    (මේ පෝස්ට් එකට බුරාගෙන එන විට පහසුවෙන්ම ඒ කවුද කියා අඳුරගන්න ඔබට හැකි වේවි)
     
    Last edited:
    • Like
    Reactions: erozan

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මේක නම් මට හොඳටම ෂුවර්. ඇත්ත සමාජයෙ නැති නොසෑහෙන ජෙප්පො පිරිසක් මේකෙ ඉන්නව. ඒකයි පෝල් එකක් දැම්මත් ඇත්තට 3% ගන්න ජෙප්පො මේකෙ 90%ව ගන්නෙ.
    mata mathaka vidiyata Radioactive giyata passene uba ave

    danna kaleka idan rajapakshalata kade giya

    anthimata dollar balen convert kala case eken nagena profile hide kala...

    ha ha ha