ආණ්ඩුවේ ප්‍රගති වාර්තාව...............

Mar 16, 2012
310
132
0
ආණ්ඩුවේ ප්‍රගති වාර්තාව...............

මචන් උදේ පාන්දරම ගොස්සිප්9 සයිට් එකේ නිව්ස් එකකට තිබුන කමෙන්ට් දෙකක් ත්‍රෙඩ් එකක් විදිහට දාන්න හිතුන සුපිරි කතා දෙකක් නිසා...........

පලවෙනි comment එක

ආණ්ඩුවේ ප්‍රගති වාර්තාව

  • යුද්ධය A
  • යුද්ධයෙන් පසු අන්තර්ජාතික ප්‍රජාව දිනා ගැනීම F
  • කොටින්ගේ අන්තර්ජාතික ජාලය අඩපන කිරීම F
  • රට තුල ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීම F
  • මාධ්‍ය නිදහස F
  • දේශපාලකයින්ගේ විනය F
  • වංචා දූෂණ අවම කිරීම F
  • නිදහස් රාජ්‍ය සේවයක් ඇති කිරීම F
  • ආර්ථිකය ශක්තිමත් කිරීම F
  • සෞක්‍ය සේවාව F
  • අධ්‍යාපනය F
  • කාන්තා සහ ළමා නිදහස F

මේ තියෙන්නෙ වෙන එකෙක් ඒකට re-comment කරල තියෙන විදිහ

ඔය වගේම කතාවක් තියෙනවා මම දන්නා....
ඉස්කෝලයක් තිබුනලු.....
ඒ ඉස්කෝලේ ළමයින්ගේ ප්‍රතිපල .....

  • [*]ගණිතය - A
    [*]ඉංග්‍රීසි - F
    [*]විද්‍යාව - F
    [*]සමාජ අධ්‍යනය - F
    [*]සිංහල - F
    [*]ආගම - F
    [*]ඉතිහාසය - F
    [*]සෞක්‍ය - F
දක්ෂතාවය ගණිතය sir ගේද නැත්නම් principle ගේද ?
මමනම් හිතන්නේ ගණිතය සර් ,,,, අනේ මන්ද අපේ අල්ලපු ගෙදර එකානම් කියන්නේ ප්‍රින්සිපල් ගේ කියල...ප්‍රින්සිපල් ලු පහසුකම් සපයල දුන්නේ ... යකෝ එතකොට ප්‍රින්සිපල් අනිත් එවුන්ට පහසුකම් දීල නැද්ද... නැත්නම්....අනේ ,,,,,,,,,,,,,,, මන්ද

ඔය උඩින් කියල තියෙන කතාවේ දක්ෂය කව්ද කියලනම් මම අහන්නේ නෑ..... එක ඔයාල තේරුම් ගන්න
 
nadimal

Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ගණිතය - A ganna ekek anith wisayan walata F gannwa kiyanne boru ban
    u aduma gane විද්‍යාව,සිංහල,ආගම aniwa C,S ekak wath gannwa :P:P
    meka athathwika boruwak :lol:
     
    Mar 16, 2012
    310
    132
    0
    ගණිතය - A ganna ekek anith wisayan walata F gannwa kiyanne boru ban
    u aduma gane විද්‍යාව,සිංහල,ආගම aniwa C,S ekak wath gannwa :P:P
    meka athathwika boruwak :lol:

    මචන් කොහේ හරි පාසලක ගණිත ගුරුවරයා විතරක් විශය නිර්දේශය ඉවර කරල අනික් ගුරුවරු කිසිදෙයක් උගන්නන්නෙ නැතිව ආතල් එකේ හිටියොත් කොල්ල කොච්චර දක්ශය උනත් අනිත් ඔක්කොම subjects fail වෙනවනෙ බන්..... මොකද ඌ සිලබස් එකවත් දන්නෙ නැහැනෙ >>>>>>> අනික උඩ තියන ප්‍රගති වාර්ථාව ඇස් පනාපිටම ඔප්පු වෙලා තියෙනවනෙ බන්
     
    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    ගණන් වලට ඒ එකක් අරන් අනිත්ව ෆේල් වෙන්න විදිහක් නෑ
    අනිත්වා පාස් වෙලා ගණන් ෆේල් උනත්
     
    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    me tharkaya patta modai matchan no offence to ya dude :) how can one pass maths whit an A while he takes Fs to all the other easy subjects? Specially sinhala is a subject that he can pass if he knows how to write in sinhala right? I'm sure the guy is capable of writing coz he passed the exam :) so this one is a bloody lame joke brother :) You have just wasted the site space by letting us know the comments of other sites. Grow up dude get a life!
     
    machan jst gt the point on that comment....... If someone fail all subjects but maths, there should be a spcl capability with that maths teacher and all the others are incapable in teaching......(IF IT HAPPEN) ...... then consider fist comment.....
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    meta nam mehema penne. just a idea.

    යුද්ධය A - meka hari
    යුද්ධයෙන් පසු අන්තර්ජාතික ප්‍රජාව දිනා ගැනීම F - C
    කොටින්ගේ අන්තර්ජාතික ජාලය අඩපන කිරීම F - B - mehen keewata wena rata walin eka norakarana ekata anduwa waga kiyanna be,
    රට තුල ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීම F - c , wena kalawalata wada hodai
    මාධ්‍ය නිදහස F - A. meka tiyena nisa thama mewa danne hari.
    දේශපාලකයින්ගේ විනය F - f aniwa
    වංචා දූෂණ අවම කිරීම F - F issara hitapu un inna peththa maru wela echcharai
    නිදහස් රාජ්‍ය සේවයක් ඇති කිරීම F - f ow nidahas thama . kisima wedak karanne ne
    ආර්ථිකය ශක්තිමත් කිරීම F - c eka eka paratama wenne ne .
    සෞක්‍ය සේවාව F
    අධ්‍යාපනය F ; C mahajana thawa sena sup eka madi
    කාන්තා සහ ළමා නිදහස F - F ow nidahsa na m tiyenawa. minisunge akalpa thama narak wela tiyenne
     
    :P:P
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නැවතිල්ලෙ හිතලා බලනකොට උබ කියන එකත් හරි:rofl:
    සුබ අනාගතයක්
    :P
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    කඩේ යන් නැති එකා;13102876 said:
    මචන් කොහේ හරි පාසලක ගණිත ගුරුවරයා විතරක් විශය නිර්දේශය ඉවර කරල අනික් ගුරුවරු කිසිදෙයක් උගන්නන්නෙ නැතිව ආතල් එකේ හිටියොත් කොල්ල කොච්චර දක්ශය උනත් අනිත් ඔක්කොම subjects fail වෙනවනෙ බන්..... මොකද ඌ සිලබස් එකවත් දන්නෙ නැහැනෙ >>>>>>> අනික උඩ තියන ප්‍රගති වාර්ථාව ඇස් පනාපිටම ඔප්පු වෙලා තියෙනවනෙ බන්

    පිස්සුද බන් ගණන් වලට ඒ කියන්නේ අනිවා උ මීටරයක්
    ඌට සිංහලවත් බෑ කියන්නේ වෙන්න බැරි දෙයක් නේ.ඕක නිකන් පොත කියවල උනත් ගොඩ දන්න පුළුවන්.:D
    අපේ ඉස්කෝලවල කොච්චර හොද ගුරුවරු හිටියද එඋනට ගණන් කෙල වෙච්ච එවුන් හෙනට හිටියා
    :baffled::baffled::baffled::baffled:
     
    Palitha101

    Member
    Sep 8, 2009
    195
    10
    0
    homagama
    කඩේ යන් නැති එකා;13102561 said:
    මචන් උදේ පාන්දරම ගොස්සිප්9 සයිට් එකේ නිව්ස් එකකට තිබුන කමෙන්ට් දෙකක් ත්‍රෙඩ් එකක් විදිහට දාන්න හිතුන සුපිරි කතා දෙකක් නිසා...........

    පලවෙනි comment එක

    ආණ්ඩුවේ ප්‍රගති වාර්තාව

    • යුද්ධය A
    • යුද්ධයෙන් පසු අන්තර්ජාතික ප්‍රජාව දිනා ගැනීම F
    • කොටින්ගේ අන්තර්ජාතික ජාලය අඩපන කිරීම F
    • රට තුල ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීම F
    • මාධ්‍ය නිදහස F
    • දේශපාලකයින්ගේ විනය F
    • වංචා දූෂණ අවම කිරීම F
    • නිදහස් රාජ්‍ය සේවයක් ඇති කිරීම F
    • ආර්ථිකය ශක්තිමත් කිරීම F
    • සෞක්‍ය සේවාව F
    • අධ්‍යාපනය F
    • කාන්තා සහ ළමා නිදහස F

    මේ තියෙන්නෙ වෙන එකෙක් ඒකට re-comment කරල තියෙන විදිහ

    ඔය වගේම කතාවක් තියෙනවා මම දන්නා....
    ඉස්කෝලයක් තිබුනලු.....
    ඒ ඉස්කෝලේ ළමයින්ගේ ප්‍රතිපල .....

    • ගණිතය - A
    • ඉංග්‍රීසි - F
    • විද්‍යාව - F
    • සමාජ අධ්‍යනය - F
    • සිංහල - F
    • ආගම - F
    • ඉතිහාසය - F
    • සෞක්‍ය - F
    දක්ෂතාවය ගණිතය sir ගේද නැත්නම් principle ගේද ?
    මමනම් හිතන්නේ ගණිතය සර් ,,,, අනේ මන්ද අපේ අල්ලපු ගෙදර එකානම් කියන්නේ ප්‍රින්සිපල් ගේ කියල...ප්‍රින්සිපල් ලු පහසුකම් සපයල දුන්නේ ... යකෝ එතකොට ප්‍රින්සිපල් අනිත් එවුන්ට පහසුකම් දීල නැද්ද... නැත්නම්....අනේ ,,,,,,,,,,,,,,, මන්ද

    ඔය උඩින් කියල තියෙන කතාවේ දක්ෂය කව්ද කියලනම් මම අහන්නේ නෑ..... එක ඔයාල තේරුම් ගන්න

    ela. hero is SF​