ආණ්ඩුවේ ප්‍රගති වාර්තාව...............
මචන් උදේ පාන්දරම ගොස්සිප්9 සයිට් එකේ නිව්ස් එකකට තිබුන කමෙන්ට් දෙකක් ත්‍රෙඩ් එකක් විදිහට දාන්න හිතුන සුපිරි කතා දෙකක් නිසා...........
පලවෙනි comment එක
ආණ්ඩුවේ ප්‍රගති වාර්තාව
පලවෙනි comment එක
ආණ්ඩුවේ ප්‍රගති වාර්තාව
- යුද්ධය A
- යුද්ධයෙන් පසු අන්තර්ජාතික ප්‍රජාව දිනා ගැනීම F
- කොටින්ගේ අන්තර්ජාතික ජාලය අඩපන කිරීම F
- රට තුල ප්රජාතන්ත්රවාදය ඇති කිරීම F
- මාධ්‍ය නිදහස F
- දේශපාලකයින්ගේ විනය F
- වංචා දූෂණ අවම කිරීම F
- නිදහස් රාජ්‍ය සේවයක් ඇති කිරීම F
- ආර්ථිකය ශක්තිමත් කිරීම F
- සෞක්‍ය සේවාව F
- අධ්‍යාපනය F
- කාන්තා සහ ළමා නිදහස F
මේ තියෙන්නෙ වෙන එකෙක් ඒකට re-comment කරල තියෙන විදිහ
ඔය වගේම කතාවක් තියෙනවා මම දන්නා....
ඉස්කෝලයක් තිබුනලු.....
ඒ ඉස්කෝලේ ළමයින්ගේ ප්‍රතිපල .....
ඉස්කෝලයක් තිබුනලු.....
ඒ ඉස්කෝලේ ළමයින්ගේ ප්‍රතිපල .....
[*]ගණිතය - A
[*]ඉංග්‍රීසි - F
[*]විද්‍යාව - F
[*]සමාජ අධ්‍යනය - F
[*]සිංහල - F
[*]ආගම - F
[*]ඉතිහාසය - F
[*]සෞක්‍ය - F
දක්ෂතාවය ගණිතය sir ගේද නැත්නම් principle ගේද ?
මමනම් හිතන්නේ ගණිතය සර් ,,,, අනේ මන්ද අපේ අල්ලපු ගෙදර එකානම් කියන්නේ ප්‍රින්සිපල් ගේ කියල...ප්‍රින්සිපල් ලු පහසුකම් සපයල දුන්නේ ... යකෝ එතකොට ප්‍රින්සිපල් අනිත් එවුන්ට පහසුකම් දීල නැද්ද... නැත්නම්....අනේ ,,,,,,,,,,,,,,, මන්ද
ඔය උඩින් කියල තියෙන කතාවේ දක්ෂය කව්ද කියලනම් මම අහන්නේ නෑ..... එක ඔයාල තේරුම් ගන්න

how can one pass maths whit an A while he takes Fs to all the other easy subjects? Specially sinhala is a subject that he can pass if he knows how to write in sinhala right? I'm sure the guy is capable of writing coz he passed the exam 