ආණ්ඩුවේ වෙබ් සයිට් හදන හැටි

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    ආණ්ඩුවේ වෙබ් සයිට් හදන හැටි

    මට ඊයේ UNP කාරයෙක් කතා කළා ආණ්ඩුවේ වෙබ් සයිට් හදන ඔඩර් එකක් කරන්න රු 10000. එකක් නමේ ගොඩක් ඌ කියනවා ඌට එක සයිට් එකකට බර ගානක් හම්බුණා කියලා එහෙන් මෙහෙන් දාලා කරලා දෙන්න කියලා තියෙන්නේ, කිසිම දැනුමක් නෑ ඌට හැබැයි ඉල්ලන වැඩේ 10000 කරන්න බැරි වැඩක් මමත් වැඩේ බාර අරන් කරලා දෙන්නම් කිව්වා Advance ඉල්ල්ලුවා ම ඒක දෙන්න බෑ කියනවා මම ඉතින් කිව්වා වෙන එකෙක් ට දීලා කරගනින් කියලා.

    මම කියන්න ආවේ ඒක නමේ ඇයි මචන්ලා ආණ්ඩුවේ සයිට් මෙහෙම් මිනිස්සු ට දෙන්නේ ලොකු ගනම් වලට මුන්ට දැනුමක්වත් නැහැනේ ඒවා ගැන කොහේ හරි ඉන්න අඩුවට කරන එකෙකුට දීලා ගහගන්න බලන්නේ මුන් ? ආණ්ඩුවේ සයිට් වලට වෙලා තියෙන්නේ මේක තමා

    දැන් රෙද්ද උස්සන් එන්න එපා ටෝයියෝ බයියෝ මම ඔය එක පැත්තකවත් නමේ
     
    vidumine

    Junior member
  • Oct 12, 2007
    386
    17
    18
    34

    Govt institution ekakt nam hadanne ohoma ona ona ekaata denna ba mama danna widiyt nm. Quotation ganna ona bid karanna kiyala prasidda karala :nerd:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    Govt institution ekakt nam hadanne ohoma ona ona ekaata denna ba mama danna widiyt nm. Quotation ganna ona bid karanna kiyala prasidda karala :nerd:

    එහෙමද මචන් මේ කතා කරපු උට්ටා නම් වැඩ බැරි එකෙක් දැන් ගොඩක් තැන් වල ඔහොමයි මහා ලොකුවට ජොබ් කරන්න ගිහින් වැඩ බැරිව මට කතා කරලා තියෙනවා කිහිප දෙනෙක් ම අඩුවට කරගන්න

    Godak gov site hadala thiyenne megollo

    http://proconsinfotech.com/

    ඌ ප්‍රදේශය සභා සයිට් සෙට් එකක් ගැන කිව්වේ, gov Domain නමේ .com අරන් දලා කරනවා කිව්වේ ආණ්ඩුවේ වැඩක් කියලා නම් කිව්වා මට එකක් දුන්නා කරන්න මට එකකට 10 දෙනවා කිව්වා එත් ඒ උට්ටා මට Advance දෙන්නේ නෑ ඔකොම කරලා දෙන්නන ලු ඉසෙල්ලා මම කිව්වා වෙන එකෙක් ට දීපන් කියලා.
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,811
    21,137
    113
    adala nene
    yako owata bit karala process ekkak thiyenawane ohoma kata wachaneta gov weda denne neneda mn danna widiyata. anika salli unath godak welawata check denne :rolleyes:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මට ඊයේ UNP කාරයෙක් කතා කළා ආණ්ඩුවේ වෙබ් සයිට් හදන ඔඩර් එකක් කරන්න රු 10000. එකක් නමේ ගොඩක් ඌ කියනවා ඌට එක සයිට් එකකට බර ගානක් හම්බුණා කියලා එහෙන් මෙහෙන් දාලා කරලා දෙන්න කියලා තියෙන්නේ, කිසිම දැනුමක් නෑ ඌට හැබැයි ඉල්ලන වැඩේ 10000 කරන්න බැරි වැඩක් මමත් වැඩේ බාර අරන් කරලා දෙන්නම් කිව්වා Advance ඉල්ල්ලුවා ම ඒක දෙන්න බෑ කියනවා මම ඉතින් කිව්වා වෙන එකෙක් ට දීලා කරගනින් කියලා.

    මම කියන්න ආවේ ඒක නමේ ඇයි මචන්ලා ආණ්ඩුවේ සයිට් මෙහෙම් මිනිස්සු ට දෙන්නේ ලොකු ගනම් වලට මුන්ට දැනුමක්වත් නැහැනේ ඒවා ගැන කොහේ හරි ඉන්න අඩුවට කරන එකෙකුට දීලා ගහගන්න බලන්නේ මුන් ? ආණ්ඩුවේ සයිට් වලට වෙලා තියෙන්නේ මේක තමා

    දැන් රෙද්ද උස්සන් එන්න එපා ටෝයියෝ බයියෝ මම ඔය එක පැත්තකවත් නමේ

    logo.jpg

    මේක මොකට තියෙනවද මන්දා :baffled::baffled:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    සය්ට් හදන උන්ට අඩුවෙන් ගෙව්වට පොඩ්ඩක් නැමිල ඉන්නය් උරන්නය් පුරුදු උනා නම් හොඳට ගෙවනවා බන් ,දැන් බලපන් සඳුන් බුවා එතකොට මුන්සෝන් එහෙම මාසෙට හොඳ ගානක් සිරිකොතෙන්ම ඔය හොයන්නේ .
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    yako owata bit karala process ekkak thiyenawane ohoma kata wachaneta gov weda denne neneda mn danna widiyata. anika salli unath godak welawata check denne :rolleyes:
    :yes:

    UNP anduwane ban . okkoma baala vada

    :yes:

    UNP anduwane ban . okkoma baala vada

    :yes:

    logo.jpg

    මේක මොකට තියෙනවද මන්දා :baffled::baffled:

    ගිය ආණ්ඩු කාලේ සමහර සයිට් වල ඕකෙන් හැදුවා කියලා ගහලා තිබ්බ නේ

    සය්ට් හදන උන්ට අඩුවෙන් ගෙව්වට පොඩ්ඩක් නැමිල ඉන්නය් උරන්නය් පුරුදු උනා නම් හොඳට ගෙවනවා බන් ,දැන් බලපන් සඳුන් බුවා එතකොට මුන්සෝන් එහෙම මාසෙට හොඳ ගානක් සිරිකොතෙන්ම ඔය හොයන්නේ .

    :lol::lol:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,566
    8,807
    113
    logo.jpg

    මේක මොකට තියෙනවද මන්දා :baffled::baffled:

    ඕක තියෙන්නේ මචන් මිලියන ගණන් වල යන්නේ කොහෙද මල්ලේ පොල් වැඩ කරන්න...
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    Government Procurement Law එකේ හැටියට supplier කෙනෙක් එම ආයතනයේ වාර්ශිකව ලියාපදිංචි විය යුතුයි. ඉතින් ඔබ web ඔස්තාර් වුනත් ඔබට වැඩ ලැබෙන්නේ නෑ.

    ඉතින් ප්‍රාදේශීය සභාවේ වැලි supplier ට පුළුවන් web එකක් වුනත් කරන්න. ඉතින් උඹ 10,000/- හදන එක , quotation 3ක් එක්ක දුන්නාම ලක්ශ 5ක් වුනත් ගන්න පුළුවන්. Accountant තමා වැඩ්ඩා ඔතන.
     
    thank you machan මම මෙචර ගන්නවා කියලා දැනම් හිටියේ නෑ කොහොමත් මන් වැඩේ කරේ නෑ. ඌට කවුරුවත් කරලා දෙන්නේ නෑ මාසයක් විතර වටේ ෆේස් බුක් එකේ යනවා මන් දැකලා තියෙනවා. ඒක තමයි එහෙනම් හේතුව.